You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2021 09:25 PM by  ගාමිණී W .D.
44 - GOLDEN CHIMES VOL -02 මගේ පැල්පතේ (320 KBPS)
 670 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 34 << < 12345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Feb 2016 04:07 AM
එහෙනම් ඔය කවරය දැම්මේ සමන්ත අයිය හෝ ඉන්දික76 අයිය වෙන්න ඕන. ඒ දෙන්න තමයි ඔයත් එක්ක ඒ වෙලාවේ ඔන්ලයින් හිටියෙ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Feb 2016 04:14 AM
ඉන්දික76
අනිව මෙයාගේ වැඩක්
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
04 Feb 2016 04:30 AM
Elaz machn sha733 man pw eka ewwa hambenna athi neh ahalama balanna ehenam
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
04 Feb 2016 04:31 AM
cover ekath daala thiyenne kawuru dammath kamak na loku udawwak eka nam.. puluwan kenek innawa nam formation album eketh cover eka hoyala upload karala denna
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Feb 2016 04:33 AM
Posted By Dushan on 04 Feb 2016 04:31 AM
cover ekath daala thiyenne kawuru dammath kamak na loku udawwak eka nam.. puluwan kenek innawa nam formation album eketh cover eka hoyala upload karala denna
කවරය දැම්මේ කවුද කියල හොයල එයාට ඒ මහන්සියට නිසි ගෞරවය දෙන්න ඕනේ. ඒකයි මේ ගම පුරා පිර පීරා මම මේ ඒ කෙනා හොයන්නෙ. 

0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
04 Feb 2016 04:40 AM
ow ow eka nam athttha maduranga001.. hoyamu hoyamu api kawda meka kale kiyala
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
04 Feb 2016 04:47 AM

03 - Chandimal Fernando (Temptation) 

Album Name - Temptation

Artist - Chandimal Fernando

Bit rate - 320 KBPS


PW PROTECTED (PM TO ME FOR LINK)

Do not copy and paste these links in other sites.. (Strictly Prohibited)

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Feb 2016 05:00 AM
( මෙහෙම කියනකොට Ind007ka තරහ වෙයිද දන්නේ නැහැ කෝ මගේ  උදව්ව කියලා )


ඇයි එයාට පොරොන්දු වෙච්ච උදව්වක් තියෙනවද ශා මල්ලි.?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Feb 2016 05:02 AM
නියමයි දුශාන්. ඔන්න මම මේකත් ගන්නවා එහෙනම්. ස්තූතියි ආපු පලවෙනි දවසෙම ඇල්බම් මේ විදියට දීල සි එකේ ඇක්ටිව් වුනාට. වැඩි වැඩියෙන් ලැබේවා ඔබටත්. මට අර යතුරත් ඔන්න.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
04 Feb 2016 05:11 AM
maduranga001 welcome machn.. man pw eka ewannam haki ikmaninma elaz
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
04 Feb 2016 05:18 AM
Dushan malli aapu gaman weda patan aran wage, Chandimal Fernando ge album 3 kma upload karala, mage lagath ne mea album, godak sathutuyi malli aapu gaman mewa apith ekka share kara gannawata, matath free welawaka pw ewanna,, thanks again
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
04 Feb 2016 05:20 AM
Posted By kingD on 04 Feb 2016 05:18 AM
Dushan malli aapu gaman weda patan aran wage, Chandimal Fernando ge album 3 kma upload karala, mage lagath ne mea album, godak sathutuyi malli aapu gaman mewa apith ekka share kara gannawata, matath free welawaka pw ewanna,, thanks again

Welcome kingD.. 

Thawa issarahata man laga thiyana albums share karannamko welawak labuna gamanma me wage niwadu paaduwe..

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
04 Feb 2016 05:29 AM
Aniwa Malli aniwa,,. Niyamayi
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
04 Feb 2016 05:30 AM
Posted By kingD on 04 Feb 2016 05:29 AM
Aniwa Malli aniwa,,. Niyamayi


Ekenma machn.. 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Feb 2016 05:19 PM
දුශාන් ගාවත් වටිනා කියන දෙවල් ගොඩක් තියෙනවා වගෙ .........
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
04 Feb 2016 09:50 PM
Posted By Ind007ka on 04 Feb 2016 05:19 PM
දුශාන් ගාවත් වටිනා කියන දෙවල් ගොඩක් තියෙනවා වගෙ .........

man laga thiyana ewa puluwan puluwan welawata upload karala share karannam 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 Feb 2016 11:23 PM
Posted By maduranga001 on 04 Feb 2016 04:07 AM
එහෙනම් ඔය කවරය දැම්මේ සමන්ත අයිය හෝ ඉන්දික76 අයිය වෙන්න ඕන. ඒ දෙන්න තමයි ඔයත් එක්ක ඒ වෙලාවේ ඔන්ලයින් හිටියෙ.
ඒ කවරය දැම්මේ  නම් මමයි .

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Feb 2016 11:34 PM
Posted By samantha on 04 Feb 2016 11:23 PM
Posted By maduranga001 on 04 Feb 2016 04:07 AM
එහෙනම් ඔය කවරය දැම්මේ සමන්ත අයිය හෝ ඉන්දික76 අයිය වෙන්න ඕන. ඒ දෙන්න තමයි ඔයත් එක්ක ඒ වෙලාවේ ඔන්ලයින් හිටියෙ.
ඒ කවරය දැම්මේ  නම් මමයි .

බොහොම ස්තුතියි සමන්ත අයියේ කවරය හොයල දීල උදව් කළාට. කලින් නම සඳහන් කිරීමේදී සිදුවූ අතපසු වීම ගැන සමාව භජනය කරමි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 Feb 2016 11:43 PM
Posted By maduranga001 on 04 Feb 2016 11:34 PM
Posted By samantha on 04 Feb 2016 11:23 PM
Posted By maduranga001 on 04 Feb 2016 04:07 AM
එහෙනම් ඔය කවරය දැම්මේ සමන්ත අයිය හෝ ඉන්දික76 අයිය වෙන්න ඕන. ඒ දෙන්න තමයි ඔයත් එක්ක ඒ වෙලාවේ ඔන්ලයින් හිටියෙ.
ඒ කවරය දැම්මේ  නම් මමයි .

බොහොම ස්තුතියි සමන්ත අයියේ කවරය හොයල දීල උදව් කළාට. කලින් නම සඳහන් කිරීමේදී සිදුවූ අතපසු වීම ගැන සමාව භජනය කරමි.

අපොයි මම එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ  නැහැ.  මගේ ලඟ කවරය තිබුණ නිසා දැම්මා . ඉසුරුගේ ඇල්බම් 2 කටත් දාලා ඇති. ඔරිජිනල් කවරය  තිබුණා නම් තමයි ලස්සණ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Feb 2016 11:57 PM
නැහැ ඉතින් අගය කිරීම අපේ යුතුකමක් නේ. නමුත් අතපසු වීම මගේ. ඒකයි ඒ ගැන මම එච්චර හෙව්වේ. ඔයා ඔය වගේ දේවල් ඒ හැටි ගන්න කෙනෙක් නෙවෙයි කියල මම දන්නව.
0
You are not authorized to post a reply.
Page 2 of 34 << < 12345 > >>