You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 05 Mar 2018 07:35 AM by  hasitha dhananjaya
Old Hit ටිකක් මගෙනුත්......,
 129 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 7 << < 34567 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Aug 2016 12:17 PM
සිංහල පරණ ගීත පටි 50 පමණ තියෙනවා, පුස් අල්ලලා නැහැ හොදට තියෙනවා අවුරුදු 20 පමණ පරණ වුනාට
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Aug 2016 08:16 PM
පුස් අල්ලලා නැති නම් වැඩක් ගමුකො
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Aug 2016 10:37 PM
Posted By Ind007ka on 18 Aug 2016 08:16 PM
පුස් අල්ලලා නැති නම් වැඩක් ගමුකො


වගකීම බර ගන්නවානම් දෙන්නම් 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Aug 2016 11:06 PM
අපො පරිස්සම් කරන්න බැහැ අය්යො
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Aug 2016 02:43 AM
Posted By gamini on 18 Aug 2016 12:15 PM
උදවුව පමණක් නොවේ .................එයා වැඩේ හියට කරනවානම් මගේ ලග තියන පරණ සිංහල සින්දු පටි සේරම දෙනවා stun එකට update කරන්නට
මාරයිනේ ගාමිණි අයියා  ...

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Aug 2016 09:54 AM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Aug 2016 11:53 PM
ගාමිණි අයියගෙන් මේවා ටික අරගෙන කවුරුහරි ස්ටන් එකට අප්ඩේට් කරන්නකො.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
29 Aug 2016 05:05 AM
Posted By maduranga001 on 28 Aug 2016 11:53 PM
ගාමිණි අයියගෙන් මේවා ටික අරගෙන කවුරුහරි ස්ටන් එකට අප්ඩේට් කරන්නකො.

අවන්කවම වගකීම බාරගෙන කරන්න කවුරු හෝ ඉදිරිපත් වනවා නම් කියන්න මා ලග තියෙන audio tape සියල්ලම දෙන්නම්.......
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
29 Aug 2016 06:22 AM
අයියා ලග තියෙන කැසට් විස්තරයක් මට පී.එම්. කරන්න පුළුවන්ද?
එතකොට මම බලලා කියන්නම් අපි ලග නැති සොයාගන්න අපහසු කැසට් අයියා ලග තියෙනවාද කියලා...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
29 Aug 2016 06:25 AM
Posted By indika76 on 29 Aug 2016 06:22 AM
අයියා ලග තියෙන කැසට් විස්තරයක් මට පී.එම්. කරන්න පුළුවන්ද?
එතකොට මම බලලා කියන්නම් අපි ලග නැති සොයාගන්න අපහසු කැසට් අයියා ලග තියෙනවාද කියලා...


ok
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Sep 2016 08:02 AM
ඉන්දික අයියට ඒ දාපු ලිස්ට් එක පුලුවන්නං මටත් දෙන්න මටත් බලන්න පුලුවන් තියෙන ඒව මොනවද කියල
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Sep 2016 10:14 AM
Posted By sha733 on 02 Sep 2016 08:02 AM
ඉන්දික අයියට ඒ දාපු ලිස්ට් එක පුලුවන්නං මටත් දෙන්න මටත් බලන්න පුලුවන් තියෙන ඒව මොනවද කියල


ඔයා ඉන්දිකගෙන් ඉල්ලා ගන්න 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Sep 2016 11:10 PM
ලිස්ට් එක බලල ඔයාලගේ ළඟ තිබුණත් ස්ටන් එකේ නැත්නම් එකතු කරන්න. නැතිනම් ඒවා ලබාදෙන්න පුළුවන් විදිහක් කස්ටිය එකතු වෙලා බලන්න ලබා දෙන්න. ගාමිණි අයියගේ වෑයම ඒ ටේප් 40 ස්ටන් එකේ අයට ලබා දීම නිසා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Sep 2016 11:25 PM
මෙන්න ගාමිණි අයියා මා වෙත එවන ලද විස්තරය‍

1. ගෝල්පේස් -2 බ්රේක් ඩාන්ස්
2. සියක් 25 years
3. සිංහල මුතු - සුපර්ස්ටාර් මහින්ද සිල්වා
4. සමරමු අඩ සියවසක ගී -විවියන් බොරලැස්ස
5. ප්‍රේමය - ලලිත් ද සිල්වා
6. කන්දලමේ ගී -විවිධ ගායකයන් පිරිසක්
7. මියුසික් ටේප් පටියක් - ස්ටැන්ලි පීරිස්
8. මාගෙන්මිදිලා -මිල්ටන් මල්ලවාරච්චි
9. පෙර සැදැවක -රෝහණ සිරිවර්ධන
10. නිල නුවන් - දේවානන්ද වෛද්‍යසේකර
11. මාමයි බැනයි -රෝහණ බැද්දගේ
12. රළ -චන්ද්‍රිකා සිරිවර්ධන
13. රජා ඕ මන්ගලියා -රෝහණ බැද්දගේ
14. අනුරාධපුරය ඔබයි- අබේවර්ධන බාලසුරිය
15. ආදර නිල් දෑසේ - නාරද දිසාසේකර
16. කිරි කවඩි -දයාරත්න රණතුංග
17. මිඅඹ වනයේ - සී.ටී. පුත් ප්‍රියන්ත
18. මයුපිය සෙනහස -අමිත් හා ධම්මිකා වල්පොල
19. සුනිල් ගී -සුනිල් ශාන්ත
20. ප්‍රණාම ගී -වික්ටර්
21. මින්දද හිසර- අමරදේව
22. සනාරා ගී - අමරදේව
23. තරු - නන්දා මාලනී
24. නත්තල් ගී - නන්දා මාලනී
25. පවන 1-පවන 2 - නන්දා මාලනී
26. මල්මද බිසව - නන්දා මාලනී
27. සිනමා ගීතාවලෝකන - නන්දා මාලනී
28. පෙම්බර ලංකා - නන්දා මාලනී
29. සත්‍යයේ ගීතය - නන්දා මාලනී
30. මදු බදුන - නන්දා මාලනී
31. රුපවාහිනියට ගැයූ ගී - නන්දා මාලනී
32. ග්‍රාමපෝන් ගී - නන්දා මාලනී
33. අරලිය ලන්දට - නන්දා මාලනී
34. කිදුරියකගේ විලාපය - නන්දා මාලනී
35. පහන් කන්ද - නන්දා මාලනී
36. තාරකා ඇස් - නන්දා මාලනී
37. යාත්‍රා - නන්දා මාලනී
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Sep 2016 11:30 PM
ඔය ටික ඉල්ලගෙන කවුරුහරි අප්ලෝඩ් කරහල්ලකො.

මේවා ටික නම් ස්ටන් එකේ වැටුන මට මතක විදිහට.

11. මාමයි බැනයි -රෝහණ බැද්දගේ
12. රළ -චන්ද්‍රිකා සිරිවර්ධන

සහ පවන

සහ තවත් එකක් දෙකක් සමහර විට.

අනෙත් ඒවා නම් මම අහපුවත් නැහැ. විශේෂයෙන් ඔය මුල් හරියේ තියෙන ලිස්ට් එක.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Sep 2016 11:31 PM
මට මතක විදියට රළ කැසට් පටයේ ගීත ටික තිබුනේ නෑ.. තවරය විතරයි දක්නට ලැබුනේ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Sep 2016 11:34 PM
Posted By indika76 on 02 Sep 2016 11:31 PM
මට මතක විදියට රළ කැසට් පටයේ ගීත ටික තිබුනේ නෑ.. තවරය විතරයි දක්නට ලැබුනේ..
නැහැ අයියෙ. චාමර ඕක දුන්න මට මතක විදිහට. ට්‍රැක්ස් දෙකක් විදිහට දෙපැත්ත තිබ්බේ.

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Sep 2016 11:48 PM
Posted By maduranga001 on 02 Sep 2016 11:30 PM
ඔය ටික ඉල්ලගෙන කවුරුහරි අප්ලෝඩ් කරහල්ලකො.

මේවා ටික නම් ස්ටන් එකේ වැටුන මට මතක විදිහට.

11. මාමයි බැනයි -රෝහණ බැද්දගේ
12. රළ -චන්ද්‍රිකා සිරිවර්ධන

සහ පවන

සහ තවත් එකක් දෙකක් සමහර විට.

අනෙත් ඒවා නම් මම අහපුවත් නැහැ. විශේෂයෙන් ඔය මුල් හරියේ තියෙන ලිස්ට් එක.

එහෙමනම් මට කැසට් පටි සියාලම ගෙනෙන්න ඕන වෙන්නේ නැහැ .    උවමනා ටික අද හෙටම කියන්න.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Sep 2016 12:11 AM
Posted By maduranga001 on 02 Sep 2016 11:34 PM
Posted By indika76 on 02 Sep 2016 11:31 PM
මට මතක විදියට රළ කැසට් පටයේ ගීත ටික තිබුනේ නෑ.. තවරය විතරයි දක්නට ලැබුනේ..
නැහැ අයියෙ. චාමර ඕක දුන්න මට මතක විදිහට. ට්‍රැක්ස් දෙකක් විදිහට දෙපැත්ත තිබ්බේ.
හැබැයි ට්‍රැක්ස් ටික වෙනම කඩලා හොඳ ඕඩියෝ තත්ත්වයෙන් නැවත දෙන්න පුළුවන නම් ඒකත් වටිනවා.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Sep 2016 04:26 AM
මේවගෙන් සමහරත් තියෙනවා හැබැයි මේව ඉන්දික අයියට ලැබෙනවා කියන්නෙ හොද තත්වයේ රොකෝඩ් එකක් ගන්න පුලුවන්
0
You are not authorized to post a reply.
Page 5 of 7 << < 34567 > >>