You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 05 Mar 2018 07:35 AM by  hasitha dhananjaya
Old Hit ටිකක් මගෙනුත්......,
 129 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 7 << < 12345 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Apr 2016 08:16 AM
මෙන්න තව ටිකක්.....

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Apr 2016 08:18 AM
මදුරංග මල්ලි  කියපු සන්ෂයින් නන්ස්ටොප් එහෙමත් මෙතන තියෙනවා...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Apr 2016 08:22 AM
අයියටත් මරැ බඩු ටිකක් සෙට් වෙලා තියෙන්නේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Apr 2016 08:26 AM
තව තියෙනවා. හැබැයි ඕවා සුද්ද කරන්න තමයි පන යන්නේ.ඔතන ගොඩක් ඒවා පුස් බැඳිලා වැඩි කමට කැරකෙන්නේ නෑ.එපා වෙනවා.
ඔයා දන්නවනේ ඕකෙ රග....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Apr 2016 08:34 AM
Posted By hasithad on 20 Apr 2016 08:26 AM
තව තියෙනවා. හැබැයි ඕවා සුද්ද කරන්න තමයි පන යන්නේ.ඔතන ගොඩක් ඒවා පුස් බැඳිලා වැඩි කමට කැරකෙන්නේ නෑ.එපා වෙනවා.
ඔයා දන්නවනේ ඕකෙ රග....
අමාරුව හිතා ගන්න පුළුවන් සිරාවටම. හැබැයි කොහොම හරි ගොඩ දා ගත්තොත් ඒක ලොකු සේවයක් වේවි. මොකද දැන් ඕවයේ කෑලිවත් හොයන්න තියෙනවද මන්ද. ඔතනින්ම නැතිවෙලා යන්න නොදී ඒවා ආරක්ෂා කරගන්න පුළුවන් ගොඩ දා ගත්තොත්. මගේ අදහස හැටියට නම් අවන්කවම මේක මිල කල නොහැකි සේවයක්. නැත්නම් අපි එදා අහපුවා එතැනින්ම වැළලිලා යාවි.

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Apr 2016 09:56 AM
mmmm ayiya gawa apatat wada thiyenne ayiye api gawa wath ochchra naha casset
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Apr 2016 08:16 AM
තුශාන් දැන් හරි විහිලුකාරයෙක් වෙලානෙ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Apr 2016 08:19 AM
මේ ටික ශුද්ධ කරලා අපිටත් අහන්න වාසණාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Apr 2016 08:22 AM
හරි අයියෙ දෙන්නම්.තාම එකක්වත් රෙකෝඩ් කලේ නෑ.ප්ලේයර් එකේ පොඩි ලෙඩක් ආවා.
හදන්න දාලා තියෙන්නේ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Apr 2016 10:35 AM
Posted By hasithad on 21 Apr 2016 08:22 AM
හරි අයියෙ දෙන්නම්.තාම එකක්වත් රෙකෝඩ් කලේ නෑ.ප්ලේයර් එකේ පොඩි ලෙඩක් ආවා.
හදන්න දාලා තියෙන්නේ.
ප්ලේයර් එක හදන්න භාරගත්ත අයියා හෝ මල්ලිට යෝධ විර්යය යෝධ ශක්තිය ලැබී ප්ලේයර් රාජයා හැකි ඉක්මනට අදම සාදා අපේ හසිතයියාට දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමු.
සාදු..! සාධු..!! සාධූ..!!!

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Apr 2016 06:15 PM
අනේ එසෙම වෙවා ....!
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Apr 2016 08:58 AM
මට ප්ලේයර් දෙකක් හම්බ වුනා යාලුවෙක්ගෙන්.
මෙලෝ රහක් නෑ.ඒවගෙන් රෙකෝඩ් කරනවාට වඩා හොදයි නිකං ඉන්න එක.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Apr 2016 10:07 AM
ayiye player ekak gannako maha loku ganakda
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Apr 2016 11:27 PM
ඒව ගන්න අයියේ .ඒව අරන් කැසට් පීස් වල හොදට පුස් අරෙහෙ මෙහෙ සුද්ද වෙනකන් දුවවන්න
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Apr 2016 09:21 AM
මම මුලින්ම කැසට් එක ඇන වලින් ගලවලා සුද්ද කරලා පොඩි කැසට් එකකට දාලා play වෙද්දි ආයෙත් පිහදනවා.
පිස්සු හැදෙනවා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Apr 2016 08:41 PM
සමහර වෙලාවට සුද්ද කරලා හොදට ප්ලේ වෙන මට්ටමට අරගෙන රෙකෝඩ් කරන කොට ආයෙත් අප්සට් වෙනවා..
එකකොට තමයි රෙකෝඩින් එපා වෙන්නේ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Apr 2016 08:48 PM
ඔවයේ තියෙන අමාරු කම් දන්නේ කරන ඈයොම තමයි. මමත් ඉස්සර කැසට් කිහිපයක්ම ඔය විහිදිහට රිප් කලා.. එපා වෙනවා..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Apr 2016 10:39 PM
සිරාවට. මාර දුකක් නේ විඳින්නෙ. මේවා මහන්සි වෙලා දෙන උඹලට වැඩි වැඩියෙන් ලැබේවා. !
මොකද මිනිස්සුන්ට ගන්න හිත මිසක් දෙන්න හිත ලෙහෙසියෙන් පහල වෙන්නේ නැහැ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Apr 2016 10:41 PM
ඉන්දික අයිය ඔය පැහැදිලිවම කියල තියෙන්නේ සංසිද්දිය
ඒක හැමොටම හිතෙන දෙයක් තමා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Apr 2016 11:28 AM
කතා ටික සහතික ඇත්ත.ඔය පරන කැසට් සෙල්ලන් දාද්දි ඉවසීම තමයි තියෙන්නම ඕනෙ.
නැත්නම් සේරම අවසානේ හරියට නැත්නම් පොලවේ ගහන්න හිතෙනවනෙ.
0
You are not authorized to post a reply.
Page 3 of 7 << < 12345 > >>