You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 05 Mar 2018 07:35 AM by  hasithad
Old Hit ටිකක් මගෙනුත්......,
 129 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 7 << < 34567 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
03 Sep 2016 06:48 AM
Posted By sha733 on 03 Sep 2016 04:26 AM
මේවගෙන් සමහරත් තියෙනවා හැබැයි මේව ඉන්දික අයියට ලැබෙනවා කියන්නෙ හොද තත්වයේ රොකෝඩ් එකක් ගන්න පුලුවන්
අනිවාර්යයෙන්ම ඉන්දික76 අයියගේ රෙකොර්ඩින් නියමෙටම තියෙනවා. හැබැයි මල්ලිත් මෙච්චර කල් දීපු ඒවායින් එකක්වත් නරක තත්ත්වයේ තිබිල නැහැ. හොඳ කොලිටියෙන්ම තිබිල තියෙනව.

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Sep 2016 06:52 AM
එහෙනං කමක් නැහැ
දෙන්නං වාලේ අපේ කැමැ්ත්තටම දීලත් වැඩක් නැහැ
ඉල්ලුමට සැපයුම සැලසුවොත් හොදයි නේද
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Sep 2016 09:56 AM
ගාමිනී අයියගේ කැසට් ලිස්ට් එකෙන් බහුතරයක් මා ලගත් නෑ.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
03 Sep 2016 10:39 AM
සියලුම ටේප් එකවර ගෙනෙන්නට අපහසු නිසා අඩු තරමින් 10වත් ගෙනෙන්න මට දැනුම් දෙන්න ඉන්දික නම් වැඩය කරන්නට පෙලබුනා මාසිතන්නේ ????????????????
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
03 Sep 2016 08:13 PM
අපි කැසට් 5 ක් කරලා බලමු අයියේ..
අයියාට පුළුවන් නම් මේ කැසට් 5 ගෙන එන්න..

2. සියක් 25 years
5. ප්‍රේමය - ලලිත් ද සිල්වා
9. පෙර සැදැවක -රෝහණ සිරිවර්ධන
12. රළ -චන්ද්‍රිකා සිරිවර්ධන
31. රුපවාහිනියට ගැයූ ගී - නන්දා මාලනී
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
04 Sep 2016 12:41 AM
ලිස්ට් එක අනුව මුල් දහය, ඊලග දහය ඊට පස්ස ඊළඟ දහය වගේ ගෙනාවොත් මොකද? කාලය තියෙනවනේ. ගාමිණී අයියට දහයක් විතර ගේන්නත් පුළුවන් කියනවනේ.

කවුරුහරි රිප් කරලා ගන්නවා නම් අප්ලෝඩ් කිරීම සඳහා ඩේටා බර පැන අවශ්‍ය නම් මට දෙන්න පුළුවනි.

කැසට් වලින් එම්පීත්‍රී ගන්න තාක්ෂණය මම ළඟ නැහැ. ඒ වගේම මම මිට කලින් කරලත් නැහැ. නමුත් වෙන ඕනෑම උදව්වක් දෙන්න පුළුවනි. හොඳ කැසට් පට හෝ සීඩී පට මිලට ගෙන ස්ටන් එකට ලබා දෙනවා නම් ඒ සඳහා අවශ්‍ය බර පැන සපයන්න උනත් කැමතියි.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
04 Sep 2016 08:52 AM
මම ඊයේ කැසට් පටි සියල්ල පැක් කරා ගෙදරට ගෙනෙන බඩුත් අඩුකර මම ඒ ටික ගෙනාවා ඔබලාගේ අවශ්‍යතාවය සදහා එකම බලා පොරොත්තුව කවුරු හෝ හොදට වැඩය කරයි කියා.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
04 Sep 2016 08:55 AM
මාම ඒවා ගෙනවිත් කාටහෝ බාර දෙන්නම් වගකිය යුත්තෙකුට ( කාටද දිය යුත්තේ කියා කියන්න ) අවාම කතා කර මුණ ගැසී ඒටික දෙන්නම් දින 6 කට එන නිසා මමත් ගොඩක් කාරයබහුලයි
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
04 Sep 2016 08:57 AM
00966 509211018 එම අංකයට මා සම්බන්ද කර ගන්නට පුළුවනි. ( එම අංකයට ඔබගේ දුරකථන අංකය එවුවහොත් මට කතා කරන්නත් පුළුවන් )
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Sep 2016 08:45 PM
බත්තරමුල්ල අවට නම් මට ගන්න පුලුවන්
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Sep 2016 07:06 AM
ගාමිනි අයියා ගාවත් කැසට් ගොඩක් තියෙනව නේද. කවුරුහරි කැමැත්තෙන් බාරගෙන වැඩේ කරා නම් හරි නෙද
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
05 Sep 2016 08:10 AM
Posted By Ind007ka on 04 Sep 2016 08:45 PM
බත්තරමුල්ල අවට නම් මට ගන්න පුලුවන්


හරි ind007ka (ඉන්දික)මල්ලිට මම කතා කරන්නම් මට ඔබගේ  දුරකතන අංකයන sms කරන්න 
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
05 Sep 2016 08:12 AM
Posted By DanuLiyanage on 05 Sep 2016 07:06 AM
ගාමිනි අයියා ගාවත් කැසට් ගොඩක් තියෙනව නේද. කවුරුහරි කැමැත්තෙන් බාරගෙන වැඩේ කරා නම් හරි නෙද


ඔය කිවේ මා ලග තියෙනා පරණ ඕඩියෝ කැසට් පටි පමණයි....... තිබෙන සීඩී ගැන තාම කිවේ නැහැ. 
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Sep 2016 09:33 AM
ඔය කැසට් පට වල වගකීම මට උනත් ගන්න තිබුණා නමුත් ඉන්දික අයිය දන්නවා මට තියෙන වගකීම මොන වගේද කියල
ඒවගෙන් ඔලුව නිදහස් කර ගන්නෙ නැතුව මේ වෙලාවේ මේ දේට අතගහන්න අමාරැයි
ඉන්දික අයිය මේ වෙලාවේ නිදහසේ ඉන්නෙ මේ ටික හොදට කරල දෙයි
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Sep 2016 10:10 AM
ඉන්දික අයියා තමයි වැඩේට හරිම කෙනා.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
05 Sep 2016 12:20 PM
ඉන්දික76 අයිය ඕන දෙයක් තිතටම වගකීමෙන් බහින කෙනෙක් තමයි. ඒ ගැන නම් කතා දෙකක් නැහැ. පුළුවන් කමක් තියෙනවා නම් ඉන්දික අයිය මේ ටික ගාමිණි අයියගෙන් අරගෙන අපටත් ලබා දෙන්න.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
05 Sep 2016 12:32 PM
Posted By maduranga001 on 05 Sep 2016 12:20 PM
ඉන්දික76 අයිය ඕන දෙයක් තිතටම වගකීමෙන් බහින කෙනෙක් තමයි. ඒ ගැන නම් කතා දෙකක් නැහැ. පුළුවන් කමක් තියෙනවා නම් ඉන්දික අයිය මේ ටික ගාමිණි අයියගෙන් අරගෙන අපටත් ලබා දෙන්න.

මට ඔහුගේ දුරකථන අංකය 00966 509211018 මේකට SMS  කරන්න 
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
05 Sep 2016 09:06 PM
එක පාරට කැසට් පට ගොඩක් කරන්න අමාරුයි. ඒකයි මම 5 ක් ගේන්න කියුවේ. අනෙක සමහර කැසට් මා සතුව තිබෙනවා..
ෂා මල්ලි, තුෂාන් මල්ලි, චාමර මල්ලි දන්නවා කැසට් පටයකින් ගීත ලබාගන්න තියෙන අමාරුව (හොඳ කොලිටියෙන්...)
සමහර වෙලාවට දහ දොළොස් පාරක් දුවවන්න වෙනවා නියම කොලිටි එක එන්න..
ඒ කරලත් රෙකෝඩින් කරන කොට ආයෙත් අප්සට් වෙනවා...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Sep 2016 09:53 AM
ඔව් අයියේ තනියෙන් කරනවා කියන්නෙත් පිස්සු වගේ .
තව කවුරැ හරි උදව්වට ඉන්නවනං ලේසියි ආසාවෙන් කරන්න පුලුවං
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Sep 2016 10:09 AM
තනියෙන් කරන්න අමෘ නම් අර කුලියපිටියෙ ඉන්න කෙනාව අල්ල ගන්න එහෙම උනොත් මාත් එන්නම්
0
You are not authorized to post a reply.
Page 6 of 7 << < 34567 > >>