You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Aug 2018 09:12 PM by  Udari Jayasekara
[නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය
 397 Replies
Sort:
Page 4 of 20 << < 23456 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Jan 2016 03:24 AM
  •  Quote
  •  Reply
අහ්හ් එහෙමද හිටපන්කො මම නැන්දා නැතුව රත්නපුරෙ යවන්න මුන් දෙන්නව
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jan 2016 03:32 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 20 Jan 2016 03:24 AM
අහ්හ් එහෙමද හිටපන්කො මම නැන්දා නැතුව රත්නපුරෙ යවන්න මුන් දෙන්නව
කතාවට හරි ඇන්ටියෙක් නැතුව බැරි හැටි. 

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Jan 2016 03:37 AM
  •  Quote
  •  Reply
heee... rathnapure yana eka nawaththala,,, antilage gedara yayida kiyannath be ithin onna )
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jan 2016 03:44 AM
  •  Quote
  •  Reply
ඒකත් බලහල්ලකො බන් 007 ගෙනාපු ඇන්ටියගේ හැටි.. දර කඩන ඇන්ටියෙක්.. හරි හමන් ඇන්ටියෙක් නම් හිතල බලන්න තිබුණ. රත්නපුරේ නෙවෙයි හන්දියට වත් එක්කන් යන්න පුලුවන්ද..
හරි හරි. ඉන්දික අයියගේ චෑන්ස් එකේදී ඕනේ නම් ගෙන්න ගන්න පුළුවන්..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
20 Jan 2016 03:50 AM
  •  Quote
  •  Reply
"ඇති යාන්තම් අපිව දැක්කේ නැතුව ගියා..." සිළිඳු දිගු හුස්මක් පිට කරන ගමන් ඉතා අපහත් හඬින් මිමිනුවේය.

ඔවුන් දෙදෙනා සිටි ස්ථානයට මීටර 50-60 ක් ඈතට වෙන්නට අර මිනිසුන් තිදෙනා සහ දැරිය නැවතී යම්කිසි දෙයක් ගැන කතාබහක නරතව සිටියහ...

ටික වෙලාවකින් යම් දෙයක් රයෙන අර කියූ කාන්තාව ඔවුන් සිටිනා ස්ථානයට පැමිණි අතර කතාව දිගටම යන බවක් සිලිඳුට හා බින්දුට වැටහිණි.

"මේ හ් ....."
"හ්ම්ම්....."
අපි පොඩ්ඩක් කිට්ටුකරලා බලමුද මොකද මේ සන්තැසිය කියලා..? බින්දු කටහඬ අවදි කළේය

 

To සමන්ත අයියා 

 


0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Jan 2016 04:15 AM
  •  Quote
  •  Reply
සිළිඳුත් , බිංදුත් හිමින් සැරේ අර කට්ටිය ඉන්න පැත්තට කිට්ටු කලත් ඔවුන්ගේ කථාව පැහැදිලි ලෙස අසගන්න ඔවුනට බැරි විය.
…
…ඉන්දික 007.. ඔන්න දර කඩන ඇන්ටිව එකතු කර ගන්න.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Jan 2016 06:40 AM
  •  Quote
  •  Reply
Ha ha haa, kathawa negala gihin ne .
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Jan 2016 07:24 AM
  •  Quote
  •  Reply
Meee ahuna da ...shh shhhh bindu ara Dara aunty ta katha kala lu

"Mmmm ,,ae mokadda .thawa kauda me kale inne " hithamin aunty Biyen saken wata pita beluwa lu ..

Me ban ..uba oya shhhh ,mee sadda danna gihin arunta ahunoth api dennama iwarai ... ekko katha karapan ..ekko nikan idin ...silidu binduta kanata ko dura namuth saren kiuwa lu ..

Me me api mahe ... shhhh kiyamin bindu ayema sadda kare silidu diha es konakin wath nobala ara aunty ge awadanaya me peththata harawa ganna lu ....

indika aiyyata ma bara demu Dara aunty wa ilagata
---------------------------  කතාවේ රසය දිගටම තබා ගැනීමේ අරමුණින් ඉංගිරිසි අකුරු සිංහලට හරවා තබමි. රෝසි කෙටූ දේද එලෙසින්ම තබමි. (මදුරංග)--------------------

"මේ ඇහුනද? ශ්.. ශ්.." බින්දු අර දර කඩන කාන්තාවට කතා කලාලු.
"ම්ම්ම්ම්..ඒ මොකක්ද.. තව කවුද මේ කැලේ ඉන්නෙ" සිතමින් එම කාන්තාව සැකයෙන් වටපිට බැලුවලු.

"මේ බන්.. උඹ ඔය ශ්හ්හ්..මේ සද්ද දාන්න ගිහින් අරුන්ට ඇහුනොත් අපි දෙන්නම ඉවරයි... එක්කෝ කතා කරපන්.. එක්කෝ නිකන් ඉදින්.." සිළිඳු බින්දුට කණට කොඳුරා නමුත් සැරෙන් කිව්වලු..

"මේ අපි මෙහෙ...ශ්හ්හ්හ්" කියමින් බින්දු ආයෙම සද්ද කරේ සිළිඳු දිහා ඇස් කොනකින් වත් නොබලා අර කාන්තාවගේ අවධානය මේ පැත්තට හරවා ගන්නලු.

(ඉන්දික අයියටම භාර දෙමු දර ඇන්ටිව ඊළගට.)

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jan 2016 07:55 AM
  •  Quote
  •  Reply
(ඉන්දික007 ට භාර දෙන්න කලින් මගේ නම කොටලා තිබුණේ.. එතකොට මම කතාව ලියල ඉවරයි.. ඔන්න මේ ක්ටසෙන් පසු ඉන්දික007 අයියට.)

මුළින් ඒ ශබ්දය ගැන මදක් විමසිලිමත් වුනත් දැරිවි ගැනත් සතා සීපාවා ගැනත් විමසිල්ලෙන් සිටි නිසාදෝ එම කාන්තාවට දෙවන වර නම් එය නිසි ලෙස ඇසුණු බවක් නොපෙනුණි.

නමුත් එම ශබ්දය ඇසුණු කුඩා දැරිවිය බින්දු සහ සිළිඳු සිටි දෙසට හැරී ඒ දෙසට පැන දුවන්නට උත්සාහ ගත බවක් පෙනිණ.

තමා කෙරෙන් මදක් ඉවත්ව යන්නට දගලන දැරිය දුටු කාන්තාව "කොහෙද කොහෙද මේ ආයෙත් යන්නෙ.. මට ඉතිං ආයෙත් කැලේ පීරන්න වෙන්නේ උඹව හොයන්න." කියා දැරිවියට මදක් සැරෙන් ඇසුවාය.

(ඉන්දික007)

මෙන්න ඉන්දික අයියේ එක්කගෙන යනව නම් ඒ දර කඩන්න ආපු ගෑණි.


ඔහ්.. එයා නෙවෙයි.. ඒ මෙයාද කොහෙද..



අනේ මන්ද..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Jan 2016 08:06 AM
  •  Quote
  •  Reply
(අඩෝ මධුරංග මල්ලී මට කියපන් දරකඩන්නේ උඩ කෙල්ලද, යට ගෑණු කෙනාද කියලා..
යට එක්කෙනා නම් ඉතිං කතාව නවත්වන්න තමයි වෙන්නේ...)
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Jan 2016 05:17 PM
  •  Quote
  •  Reply
බින්දු - ගැනි තවම අපිව දැක්කෙ නැහැ බන් ...මෙතන මොකක් හො සන්ගෙඩියක් වෙනවා ....
…
…සිනිදු - ඔව් අර මිනිස්සු තුන් දෙන මොනවද මෙ කලෙ කරන්නෙ ? එතකොට මෙ දරුවා අර ගැනිගෙ නම් ..දරමිටියක් ඔඋලුවෙ තියාන දර කඩන්න අවාද ? ලමයා හොයන්න අවාද ?
…

…බින්දු - ශ්හ් ..ඒ ඒ අර බලපන්... අර බලපන් .........අර අර ....

 

 

 

…
…
…කවුරුත් නැති නිස madurangata
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jan 2016 05:50 PM
  •  Quote
  •  Reply
"කෝ.. කෝ.. කවුද.. මොනවද..?"

"අර බලපන්කො අරුන් තුන්දෙනා ." බිංදුට අර මිනිසුන් තිදෙනා පෙන්වමින් සිළිඳු කිවේය.

"මොනවදෝ බිම වැටිච දෙයක් හොයනවද නේද උන් තුන්දෙනා.."



"ඒක තමයි.. මුන් මෙතන මොනවද කොළ රොඩු අවුස්ස අවුස්සා හොයන්නෙ." ගසට මුවා වෙමින් සිළිඳු පුදුමයෙන් මෙන් ඒ දෙස බලමින් බින්දුගෙන් අසන්නට විය.

(රෝසි නෝනා)
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Jan 2016 06:09 PM
  •  Quote
  •  Reply
හ්ම්ම්ම්ම් මන් හිතන්නේ මුන් හංගපු දෙයක් හොයනවා කියලා .... බින්දු හිතපු දේ එලසින්ම පැවසුවේය .

අනේ මන්දා බන් අර පොඩි දරුවෙක් එක්ක ,,අහවල් දෙයක් හොයනවද ..සිලිදු මිතුරාට පෙරලා උත්තර දුන්නේය .
එතකොට අර ගෑනි ,,,, ඒ ගෑනි අහවල් දෙකට ද ? සීලිදු ඒසමගම ඇසුවේ කිසිවක් හිත ගන්න බැරි නිසාය .

මේ බන් බින්දු මේ මගුල නවත්තලා අපි යන්න ආපු ගමන යමුද ,එක්කෝ මුන් එක්කම කලේ ලගිනවද ? සිලිදු ට දැන් නම් ගමනත් එපා වුනු ගාන ලු .

හ්ම්ම්ම් මොකද කියන්නේ දෙකෙක්න් එකක් වෙන්න කියලා ගෑනිව හෙමින් ම්හෙට මුලා කරගෙන අහගමුද ?
බින්දු තමන් සිතු දේ මිතුරාගෙන් ඇසුවේ ඔහුටත් ගමන එපා වී ඇති ගානටය ..

>>>>> 76 අයියට
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Jan 2016 06:17 PM
  •  Quote
  •  Reply
ඒ කියන්නෙ මුන් දෙන්නටම දැන් ගමන එපා වෙලා ගැනිව ඔනෙ වෙලා වගෙ ..එල එල .....18+ එවත් එයිද ඉස්සරහට ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Jan 2016 06:59 PM
  •  Quote
  •  Reply
බිංදු බිංදු අර බලපන් අරුන් කොළ රොඩු අස්සෙන් හොයා ගත්තේ මොකක්ද කියලා..
පරණ පුස්කොළ පොතක් නේද? උඹේ ළග තිබුණ එක වගේමයි..
උන් ඒක පෙරල පෙරලා කියවනවා ...
අපි තව පොඩ්ඩක් බලාගෙන ඉමු මොනවද වෙන්නේ කියලා...

(සමන්ත අයියා)
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Jan 2016 09:24 PM
  •  Quote
  •  Reply
යකෝ.. දැන් මෙතන තග් ගැහෙන්න හොඳ වෙලාවක් නෙමෙයි. අරුන් අර අහුලගත්තු පුස්කොළ පොතේ අපේ පොත ගැනත් තිබුණොත්....
…
…පොඩ්ඩී ..>>>>
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Jan 2016 01:13 AM
  •  Quote
  •  Reply
inna tikak
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Jan 2016 01:17 AM
  •  Quote
  •  Reply
කැලෙ මැද තියෙන්නෙ පට්ට කොටෙජ් එකක්නෙ ....ෆුල්බොඩ් කියද දන්නෙ නැහැනෙ ?
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Jan 2016 01:33 AM
  •  Quote
  •  Reply
ඇදිරි වැටීමටත් ආසන්න වෙමින් පැවතුණි . ගමනින් බාගයක්වත් තවම හමාර කර ගන්නටවත් දෙදෙනාට තවමත් හැකි වී නොතිබිණු නමුදු දැන් සිදු වෙන්නට යන දේ ගැනත් දෙදෙනාටම තිබුනේ ලොකුම ලොකු ප්‍රශ්නර්තයක් විතරක්ම පමණි ....



''දැනටමත් හොදටම හවස් වෙලා '' සිළිදු තෙපලුවේය ...

(පිරිසගෙන් එක් අයෙක් ටික මොහොතකින් දඩු කැබලි කිහිපයක්ද රැගෙන පැමිණියේ පුස්කොල පොත කියමින් සිටි තම සගයන් දෙසටය)




එයට පිළිතුරු දෙමින් බින්දු ''තව ටිකක් වෙන්නේ මොකද කියලාම බලලා අපේ ගමන දෙයියනේ කියලා යන්න පිටත් වෙමු.


''අපිට එක දවසින් ගමන නිමා කර ගන්න වෙන් නැති හැඩයි'' . සිළිදු කිවේ ය.

බින්දු එය නොඇසුනාක් මෙන් බලා සිටියේ තවත් අමුතු යමක් නෙත ගැටීම නිසාමය ...




- මතු සම්බන්ධයි -


- කථාව ගොතන්න ඉසුරු මහත්තයට බාරයි හි හි -




0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jan 2016 04:33 AM
  •  Quote
  •  Reply
කෝ ඉසුරැ අයියා........... එන්ඩෝ...........
0
Add Reply
Page 4 of 20 << < 23456 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below