Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Aug 2018 09:12 PM by Udari Jayasekara [නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය 397 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 2 of 20 << < 12345 > >> Author Messages Dileeka MadushaniVeteran MemberPosts:2100 19 Jan 2016 03:07 AM Quote Reply ( ammo ena pota nam hari ne wageyi..heeee.... matath nidanayen bagayak oni danmama kiwa onna ) 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 19 Jan 2016 03:12 AM Quote Reply Posted By Poddi on 19 Jan 2016 03:07 AM ( ammo ena pota nam hari ne wageyi..heeee.... matath nidanayen bagayak oni danmama kiwa onna )නිධානෙ ගන්නකන් හිටියොත් නිධානෙම උනත් දෙන්නම්කො. ලියන්නකෝ පේළි දෙක තුනක් අද. ඔයාගෙන් පස්සේ කෙලින්ම ෂා මල්ලිට දෙන්න.. ඔන්න ඊයේ වගේ අද වෙලාව මදි නොකිය කතාව ගොතල දීල යන්න ඕන.. හොඳේ.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 19 Jan 2016 03:30 AM Quote Reply කමක් නැහැ.. ශා මල්ලි ගොතන්නකෝ.. පොඩ්ඩි ට අද වෙලාව මදි කියනවා නේ.. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 19 Jan 2016 03:42 AM Quote Reply බිංදුට ඕනේ වුණේ පුස්කොල පොතේ කථාව වෙන පැත්තකට හරවන්න .. හිමින් සැරේ පුස්කොල පොත සීරුවෙන් බෑගයට දමා ගන්නට වුයේ නිධානයක් ගැන කථාවක් ඇදලා අරගෙන සිළිදු ටිකක් තැතිගෙන සිටි නිසාමය යමුද පය තව ටිකක් ඉක්මන් කරලා .. තව කොච්චර දුරක් කියලා නම් යන්න තියෙනවද ? වැහි ඇදිරියකුත් තියෙනවා . කොයි වෙලේ වැස්සක් ඇදගෙන වැටෙයිද කියන්නත් බෑ . අනේ බිංදු උබේ පා දඩු දික් උනාට ඉතින් මගේ පා දඩු දිග නෑ නොවැ ඈතින් පය තියන්න .. සිළිදු සරදමට මෙන් බිංදුට කිවේ ඔහු ඉතාමත් උස නිසාම විය යුතුය ... කෙසේ හෝ මහා මුකලන් කැලෑවෙන් දෙදෙනාම ගුරු පාරක් වෙත මතු වුණේ පුදුමාකාර වූ සතුටකින්ද යුතුවමය .. බිංදුවෝ ඔහොම ඩිංගක් ඉදින්කෝ .. මට නම් දැන් හරි මහන්සියි .. මෙතනට වෙලා ඩිංගක් ගිමන් ඇරලම යමු.. බිංදුත් ඒ කතාවට එකග වෙමින් අසලම වූ දොළ පහරට බැස මුව කට හොදා ගන්නට විය .. ඒ අනුව යමින් සිළිදු ද මුව කට හෝදන්නට වුයේ කටේ වූ බුලත් හපයද අකමැත්තෙන් නමුත් ඉවතට අද දමමිනි .. සිළිදු බුලත් විට කන්නට ඉතාමත් වූ රුසි බවක් දැක්වීය ... - මතු සම්බන්ධයි - (- හොස්ට් -) ඔයාට භාරයි කතාව ඔන්න - host හි හි ............... 0 SuperUser AccountNew MemberPosts:9 19 Jan 2016 03:50 AM Quote Reply මුහුණ කට සෝදා අහවර වූ දෙදනා ම නෙලුම් කොළ දෙකක් ද කඩා ගෙන ගොඩ වුවේය. "මොනවද උඹ අද කොටා බාන්න ඇන්න ආවෙ." සිළිඳු බින්දුගෙන් ඇසුවේ අද කන්නට වෙන්නේ මොනවාදැයි දැන ගැනීමේ අටියෙනි. (ෂා මල්ලි) 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 19 Jan 2016 04:40 AM Quote Reply මේ විදිහට රත්නපුරයට යන්න තව මාසයක් විතර ගතවෙයි මගෙ හිතේ.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 19 Jan 2016 05:05 AM Quote Reply මෙගා නාට්ටි නේ අයියෙ.. අපෝ.. මාසෙකට නම් වැඩිය යාවි. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 19 Jan 2016 07:26 AM Quote Reply අහ අහ ඉන්නේ මොකටද ඔය මල්ල ලෙහලම බලන්නකෝ බින්දු සිනා මුසු මුහුනක් සිලිදු වෙත පාකරමින් එසේ කීවේය. මදක්වත් නොරැදීසිටි සිලිදු කෑම මල්ල වෙත පැන්නේ මාස ගානකින් කෑමක් නොලැබුණු සිංහයෙක් මුව පැටියෙක් වෙත පනින්නාක් මෙනි (ඉමල්ක අයියා) 0 Imalka HewageVeteran MemberPosts:4533 19 Jan 2016 08:54 AM Quote Reply "පොඩ්ඩක් හිටින්කෝ මේක එලියට ගන්නකල්" බින්දු තමුන් එතෙක් කරේ එල්ලගෙන ආ මල්ල කරෙන් ඉවතට ගන්න ගමන් තෙපලූවේ වට පිටාවට සෝදිසි බැල්මක් හොවමිනි. "ඇයි බං බින්දුවෝ ඔකේ මොනවයි ඔය තරම් වටිනා කෑමක් ද බොල තියෙන්නේ , ගනින්කෝ හනිකට" සිලිඳුට දැන් බඩගින්නේ ඉවසුම් නැතිය. to රෝසි නෝනාට 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 19 Jan 2016 09:42 AM Quote Reply හිටින්කෝ ඩිංගක් ඉවසලා .... කෑමක් නම් තමයි තියෙන්නේ ..ඒ වුනාට මට පොඩ්ඩක් සැකයි මේ වට පිටාව ගැන .උබටත් කන්න ගියාම ආයේ වැටක් පිටක් නැනේ ....යැයි කියමින් ගෙදරින් ගෙන ආ රොටි මුල එලියට ගත්තේ පමා නොවී ඉක්මනින් කා බි ඉන්න තැනින් පිට වෙන්න සිතාය . යකෙක් කන්න තරම් බඩගින්නේ වුන්නු සිලිදු කිසිවක් නෑසුන ගානට කෑම කන්න ගත්තේ යේ කවදා කොහොම කන්න ලැබෙයිද යනන සිතමින්ය ... මේ අතර බර කල්පනාවකින් කෑම තම සගයා දුටු සිලිදු මෙසේ අසමින් රොටි කැල්ලක් කටේ දමා සැපුවාය ... " මොකද බන් උබ ඔය කනවද අත ගානවද ?" >>> සමන්ත අයියා 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 19 Jan 2016 10:55 AM Quote Reply නෑ බන් මම මේ බැළුවේ රොටිය කරවෙලාද කියලා. .. මොකද පහුගිය දවස් වල මේ රොටි ඝන ලංකාවම කථා වුණානේ.. ...>>>> KINGD 0 Indika DampahalaVeteran MemberPosts:3410 19 Jan 2016 07:37 PM Quote Reply රොටි සියල්ල ම ඉවර වීමට ගත වුයේ ස්වල්ප වේලාවකි... කහට ටිකක් තිබුණ නම් පංකාදුයි ... සිළිඳු හිමීට කොදුරන්ට විය.. මොන කහට ද බොල මේ වෙලේ... බින්දු ගේ සැර හඬ මධ්‍යයේ දෙදෙනා හනික ගමන යලිත් ආරම්භ කලෝය.. යාමට හැකි වුයේ හැතැම්ම භාගයක් පමණි.. බින්දු ගේ පිටු පසින් ගිය සිළිඳු " බුදු අම්මෝ මගෙ කකුල '' යනුවෙන් මොරහඬ දී කෑගසන්නට විය .. ඉන්දික007 ට 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 19 Jan 2016 07:58 PM Quote Reply බින්දු - මොකො බන් බෙරිහන් තියන්නෙ ? මොකැ වුනෙ ? සිලින්දු - අනෙ බන් මොකෙක්දො සර්පයෙක් මගෙ කකුල කැවො ....අර අර ...අර යන්නෙ ඌ තමයි .... බින්දු - කො ? කෙහෙද ? (poddi) 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 19 Jan 2016 08:00 PM Quote Reply (බොරු කියන්න එපා බං.. සර්පයා කකුල කාලා සිිළිඳුව මැරුනොත් කථාව ඉවර වෙයි බං) 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 19 Jan 2016 08:07 PM Quote Reply (සිළිදු සියා මරමුද ? මොකද කියන්නේ හි හි ) 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 19 Jan 2016 08:09 PM Quote Reply (පව්නේ අහිංසකයා. ගොඩදාමු) 0 isuru sampathSuper Senior MemberPosts:7342 19 Jan 2016 08:10 PM Quote Reply මරලා දා මු 0 Indika DampahalaVeteran MemberPosts:3410 19 Jan 2016 08:12 PM Quote Reply (පොඩ්ඩි ට දීපු එක හොදයි..කතාව ඕනෑම පැත්තකට හරවල ගනියි පොඩ්ඩි ..) 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 19 Jan 2016 08:14 PM Quote Reply (දැන් මගේ පපුව ඩිග් ඩිග් ගානවා... සිළිදු මැරේවිද..) 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 19 Jan 2016 08:57 PM Quote Reply පොඩ්ඩක් ඔහොමම ඉන්න සිළිදු කියමින්, බිංදු පොඩි දඩු කෑල්ලක් ගෙන ඒ අතරම වූ කොළ රොඩු එහෙ මෙහෙට කරන්නට වුයේ සර්පයා මොකෙක්ද යන්න හදුනා ගැනීමටයි.. .. කොළ අතරින් සැගවෙන්නට වෙර දරන ටිකක් ලොකු ප්‍රමාණයේ ගොනුස්සෙක් බිංදුගේ නෙත ගැටිණි ... ගොනුස්සෙක්නේ සිලිදුවෝ.. පොඩ්ඩක් ඔහොම ඉදින්.. ඕකට බේතක් ,, කියමින් සිලිදු මොහොතක් කල්පනා කරන්නට විය ... දවසක් බිංදුගේ තාත්තගේ කකුලේ ගොනුස්සෙක් කාලා එදා සියා තාත්තගේ කකුලේ ඇට සහිත ගස් කරල් හැබ ඇල්වතුරෙන් අඹරලා ගලා විෂ නැසූ බව මතක් විය ... බිංදු වහාම ඒ මේ අත දුව ගොස් කරල් හැබ හොයාගෙන ඇවිත් අසල ගලක තබා අබරා සිළිදුගේ කකුලේ තවරන්නට විය ... සිලිදු පොඩි දේටත් තැති ගන්නා පුද්ගලයෙක් නිසාවෙන් ඔහුගේ බියපත් බව මනාවට මුහුණේ දිස් විනි .. දිගටම මේ පාරේ ගියොත් නම් ගමන තව දුර වෙනවා ..ආයෙත් කැලේ මැදින්ම පැනලා යමු... එක ලේසි ... බිංදු යෝජනා කළේය . ඔවුන් ටික වෙලාවක් එතන රැදී සිට ගමන පිටත් වන්නට සුදානම්ව ගුරු පාරෙන් කැලේ දෙසට යාමට දොළ පහරින් එගොඩ වෙන්න සුදානම් වෙත්ම කිසිවෙකුගේ අඩි සද්දයක් හා කට හඩක් ඇසුණු නිසාවෙන් යළි මදක් නතර විණි... - මතු සම්බන්ධයි - ( ඒ කවුද ? .. ම්ම්ම්ම් කථාව මම දෙනවා ඇස් ගහන අයියට indika අයියට නෙවේ අනිත් indika අයියට හි හි ( indika 76 .. ලියන්න අයියේ කතාව ) 0 Add Reply Page 2 of 20 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Story Teller Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit