You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Aug 2018 09:12 PM by  Udari Jayasekara
[නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය
 397 Replies
Sort:
Page 6 of 20 << < 45678 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Jan 2016 01:05 AM
  •  Quote
  •  Reply
මේ එහෙම එකක්ද අයියේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Jan 2016 01:11 AM
  •  Quote
  •  Reply
(_ekko silnduwo ganinoko oya thuwakkuwa ganiyi lamayayi marala danna ..heee --- bindu mehema kiyayida ? .. inna tikak kathawa liyannam mama_) 
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
22 Jan 2016 01:20 AM
  •  Quote
  •  Reply
අනේ ගෑණි ව නම් මරන්න එපා නගෝ..පව් 
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
22 Jan 2016 01:24 AM
  •  Quote
  •  Reply
ඉන්දිකයෝ.. අර ගෑණු කෙනාගෙ මළගෙදර යන්න ලෑස්ති වෙයන් එහෙනම්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Jan 2016 01:26 AM
  •  Quote
  •  Reply
මල් වඩම් අනවශ්‍යයි ද? @ මල් කඩමින් ෆෝ ද මල් වඩම
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Jan 2016 01:34 AM
  •  Quote
  •  Reply
කතාව ගොතපල්ලා ....ගැනියෙක් ආවොත් කොයි කතාවටත් ඔක තමයි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Jan 2016 01:58 AM
  •  Quote
  •  Reply
heeee
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Jan 2016 02:21 AM
  •  Quote
  •  Reply
ගැහැණිය ටික වෙලාවක් තැති ගැන්මෙන්ම බලා හිද පොඩි එකිවත් ඇදගෙනම සිළිදු හා බින්දු දෙසට පැමිණෙන්නට විය . ඊළගට වෙන්නට යන්නේ කුමක්දැයි වටහාගත නොහැකිවම සිළිදුත් බින්දුත් ඇස ලොකු කරගෙනම බලන් හිටියහ .

'' ගැහැණිය මද සිනහවක් පාමින් සිලිදු හා බින්දු අසලට ලං වුයේ ඒ දෙඇස් මත කුමන හෝ අයචනයක්ද සහිතවමය .

'' බින්දුද මද සිනහවක් පාමින් ගැහැණිය පවසන්නට යන්නේ කුමක්දැයි දැන ගැනීමට රිසියෙන් සිටියේ ය .

ගැහැණිය නැවතත් තැති ගැන්මකින් යුතුව වට පිට බැලුවේ අනිත් සගයන් පෙනෙන්නට සිටිනවාද කියා විය යුතුය ...

ඒ සගයන් තවත් කුමක් හෝ සොයමින් වෙනතකට ඇදෙන අයුරු තහවුරු කර ගත් ගැහැණිය ......


''අනේ අයියේ අපි ලොකු කරදරේක වැටිලා ඉන්නේ'' .....

''ඔව් කියන්න නංගි ... පුළුවන් උපකාරයක් තියෙනවා නම් අපි නොකර ඉන්නේ නෑ ,,,'' බින්දු පැවසුවේය..

ඒ වන විටත් සිලිදු සිගිති දැරිය වඩාගෙන සිටියේ ය ...

''අපි ගොඩක් දුප්පත් ...., මගේ මනුස්සයා කිසිම හිතක් පපුවක් නැති එකෙක්.. නිදානයක් ගන්න හදන්නේ මේ අහිංසක කෙලි බිල්ලට දීලා .. ගොඩක්ම මේ දේට පොළබව ගත්තේ අර පිහියක් ඉනේ ගහගෙන අර පැත්තට ගියපු මිනිහා .. ඒ අපේ මනුස්සයාගේ යාළුවෙක් ,, යාලුවෙක් කීවට හතුරෙක් ,, එක අපේ මනුස්සයට තේරෙන් නෑ ,'' ගැහැණිය නැවතත් කලබලයෙන් මෙන් වට පිට බැලුවාය .....

''තවමත් ඔවුන් කුමන හෝ යමක් හොයමින් පසුවන බව සැක හැර දැන ගත් කාන්තාව නැවතත් කථා කරන්නට විය''

'' දැන් කාලෙට අපිව එක්කගෙන ඇවිත් සුමාන ගානකටත් වැඩියි ... අර ටිකක් එහායින් ගහක පැල්කොටෙක තමයි ඔක්කොම අඩුම කුඩුම ටික තියෙන්නේ නිදනේ ගන්න ... එත් නිදනේ තියෙන තැන හරියටම හොයා ගන්න බැරි වෙලා පිස්සෝ වගේ දගලනවා නිදනේ තියෙන තැන දන ගන්න,,, ගැහැණිය හුස්මක්වත් නොනවත්වාම කියාගෙන ගියේ පොඩි ඒකිගේ දිවි බෙර ගන්න කාලය ගොඩක් වටිනා නිසාම විය හැක.''

සිද්ද වෙන්නට යන සියල්ල වටහා ගත් බින්දු , සිලිදුට ද අතින් ඉගි කරමින් ...
'' තවත් වෙලා මෙතන බලන් ඉදලා බෑ..පුළුවන් තරම් ඉක්මනට මෙහෙන් පැන ගමු .''

''සිලිදු පොඩි එකිත් අරන් උබ ඉස්සර වෙයන් ඉක්මනට කියමින් ''   ...   බින්දු ගැහැණියත් ඉස්සර කරගෙන වහාම මුකලනෙන් ගොස් අතුරු පාරකට වැටුණි.

''පොඩි ඒකිට බඩගිනි පාටයි ....'' සිලිදු කි නිසාම බින්දු බෑගයේ වූ යමක් පොඩි එකී වෙත දිගු කළේය ...



''පොඩ්ඩක්වත් අඩිය පහු කරන එපා .. අරුන් එයිද කියන්න බෑ පස්සෙන් '''

ගැහැණිය කිසිදු වූ කතා බහකින් තොරව පා තැබුවේ තම පොඩි ඒකිව මාරයාගෙන් බේරා ගන්නට ලැබුණු සැනසිල්ල නිසාම විය යුතුය ...

මෙලෙස බොහෝ දුරක් ගොස් මහන්සි නිසාම සිවු දෙනාම මදක් නතර වී ගිමන් හරින්නට විය.. දැන් නම් ගම්මානයක් පෙන තෙක් මානයේ ඇති බව ඔවුන්ට වටහා ගන්නට ලැබුණි ..........................

-මතු සම්බන්ධයි -


කථාව ගාමිණී අයියට ........



0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Jan 2016 02:27 AM
  •  Quote
  •  Reply
මෙ පොඩ්ඩිට නම් තියෙන්නෙ හොද ලිවීමෙ හැකියාවක්නෙ ..අම්මපා නවකතාවක් වුනත් ලස්සනට ලියයිනෙ ....හරිම සතුටුයි ඔබෙ ඔය හැකියාව ගැන ....
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Jan 2016 02:32 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 22 Jan 2016 02:27 AM
මෙ පොඩ්ඩිට නම් තියෙන්නෙ හොද ලිවීමෙ හැකියාවක්නෙ ..අම්මපා නවකතාවක් වුනත් ලස්සනට ලියයිනෙ ....හරිම සතුටුයි ඔබෙ ඔය හැකියාව ගැන ....
ගොඩක් ස්තුති අයියේ අගය කරපු වචන ටිකට

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Jan 2016 02:33 AM
  •  Quote
  •  Reply
අනිවා.. අනිවා.. පොඩ්ඩි ලස්සනට කතාව ගොතල තියෙනවා..

මේ දර කඩන ඇන්ටිට ටිකක් ලවබල් විදියට "දර කඩන අක්කි" වගේ එකක් කිව්වා නම් තමයි හරි..? හි.. හි..
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
22 Jan 2016 02:37 AM
  •  Quote
  •  Reply
වාව් ..නියමයි ඈ ..
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Jan 2016 02:37 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 22 Jan 2016 02:33 AM
අනිවා.. අනිවා.. පොඩ්ඩි ලස්සනට කතාව ගොතල තියෙනවා..

මේ දර කඩන ඇන්ටිට ටිකක් ලවබල් විදියට "දර කඩන අක්කි" වගේ එකක් කිව්වා නම් තමයි හරි..? හි.. හි..
aiyooo dara kadana akki newe,, eya nangiyak,,,,,, binduta katha kale aiye kiyala..
ගොඩක් ස්තුති අයියේ ඔයාටත්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Jan 2016 02:41 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 22 Jan 2016 02:37 AM 
aiyooo dara kadana akki newe,, eya nangiyak,,,,,, binduta katha kale aiye kiyala..
ගොඩක් ස්තුති අයියේ ඔයාටත් 
ඔන්න ඉන්දික007 අයියෙ. ඔයා කළුවරේ දැක්කෙ ඇන්ටි වගේ උනාට දැන් එයා තරුණ වෙලා.. ඕන තැනක එක්කගෙන යන්න සෙට් කර ගන්න ඊලග චාන්ස් එකේදී.
කතාව ෆුල් රොමැන්ටික් වේවිද..? හිරි ගඩුත් පිපෙනව.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Jan 2016 02:46 AM
  •  Quote
  •  Reply
අනේ මන්දා බන් ..මටත් නිකන් ඇග හිරිවැටෙනවා වගෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Jan 2016 02:53 AM
  •  Quote
  •  Reply
ගාමිණි අයියා මේ ත්‍රෙඩ් එක සම්පුර්ණයෙන් කියවා නැති නිසා සහ තවම සුදානම් නැති නිසා අද දින ඉතුරු ටික ගොතන්න අපේ ශා මල්ලිට භාර දෙනවා එහෙනම්.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Jan 2016 02:55 AM
  •  Quote
  •  Reply
ow ow shaaa aiyee kathawa oyaata....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Jan 2016 03:07 AM
  •  Quote
  •  Reply
මධුරංග අයියේ ඔය තරම් තරහක් තියෙනවා නං කියන්න ගෙදරට එන පාර කියන්නං ඇවිත් මට ගහල යන්න
මේ විදියට අමාරැවේ දාන්න එපා

මොනවා කරන්නද සැමගේ කැමැත්තනේ. කනපිට ගහල දෙන්නංකෝ කථාව
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Jan 2016 03:18 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 22 Jan 2016 03:07 AM
මධුරංග අයියේ ඔය තරම් තරහක් තියෙනවා නං කියන්න ගෙදරට එන පාර කියන්නං ඇවිත් මට ගහල යන්න
මේ විදියට අමාරැවේ දාන්න එපා

මොනවා කරන්නද සැමගේ කැමැත්තනේ. කනපිට ගහල දෙන්නංකෝ කථාව
කළු-ම් මල්ලිටම දෙන්න ඕන කියල කස්ටිය කිව්වෙ. ඒකයි දුන්නෙ. 

කෝකටත් ඇඩ්රස් එකත් දීල තියපන් මලේ.. ඉඩ ලැබුනොත් ඇවිල්ල දෙකක් නෙලලා යන්නං. 
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Jan 2016 03:39 AM
  •  Quote
  •  Reply
heee,,,,
0
Add Reply
Page 6 of 20 << < 45678 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below