You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Aug 2018 09:12 PM by  Udari Jayasekara
[නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය
 397 Replies
Sort:
Page 3 of 20 << < 12345 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Jan 2016 09:10 PM
  •  Quote
  •  Reply
අඩි සද්දය හා කටහඩ ළග ළගම ඇසෙන්නට වූ නිසා දෙදෙනාම රෑස්ස ගසකට මුවා විය.
ඔවුන් දුටුවේ දෙනෙත අදහාගත නොහැකි දසුනකි.
අමුතු ආකාරයේ ඇඳුම් ඇදගත් තිදෙනෙකු බර අඩි තබමින් විමසිලිමත්ව කැලය තුළට යනු ඔවුන් දුටුවා.
විශේෂ දෙය වූයේ සද්ධන්තයෙකු වූ එක් අයෙකුගේ කරෙහි වූයේ අවුරුදු 3 ක් පමණ වූ කුඩා දැරියකි.
මෙම දසුන දුටු සිළිඳු මෙන්ම බින්දුගේ කකුල් වෙවුලන්නට විය.
ඔවුහු තව තවත් ගසට මුවාවිය.

(මධුරංග)
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2016 09:12 PM
  •  Quote
  •  Reply
( baya gullo dennek heee )
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Jan 2016 09:16 PM
  •  Quote
  •  Reply
ගැනු පරානයකුත් මෙතනට දාගනින්කො බන් පාලුව යන්න
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
19 Jan 2016 10:38 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 19 Jan 2016 09:16 PM
ගැනු පරානයකුත් මෙතනට දාගනින්කො බන් පාලුව යන්න


ඒ මොකෝ බන්..? පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්න 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Jan 2016 11:37 PM
  •  Quote
  •  Reply
ඇයි බන් දැන් කී ද්වසක්ද මුන් දෙන්නා තනියෙන් යන
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Jan 2016 11:41 PM
  •  Quote
  •  Reply
කුඩා දැරිය ඉතා බිය සුළු තැති ගත් ස්වාභාවයක් පෙන්නුම් කල අතර සද්ධන්ත පුද්ගලයා ඇය කර තබා ගෙන ගියේ වැඩි සැලකිල්ලක් ඇය ගැන නොදක්වමින් මෙනි.


එකෙකු අතේ බර අඩුම කුඩුම දමා ගත් ටිකක් විශාල ප්‍රමාණයේ මල්ලිකි. අනෙකා දුඹුරු පැහැයට හුරු රෙදි වලින් ආවරණය කර ගත් යමක් කරේ දමාගෙන එල්ලා ගෙන සිටින්නට විය.

"මුන් මොකද බන් මේ කැලේ ඇතුලෙ කරන්නෙ.?"

"දෙයියො තමයි දන්නෙ. මුන් දෙන්න කැලේ ඇතුළට නේද මේ පොඩි එකිවත් කරගහගෙන රිංගන්නේ.." සිලිඳුගේ පැනයට දෙනෙත් විශාල කර ගත් බිංදු සිළිඳු දෙස බලමින් උත්තර බැන්දේය.

(ඉසුරු මලයා)

 


0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Jan 2016 12:06 AM
  •  Quote
  •  Reply
හිමින් සීරුවේ පිටිපස්සෙන් යමු මොකක් හරි ලොකු දෙයක් සිද්දවෙන පාටයි

(පොඩ්ඩි)
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jan 2016 01:15 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි අද ටිකකට කළින් ලිව්ව නේ.. තව එකෙකුට දීපන්කො ඉසුරුවො චෑන්ස් එක. ආයෙත් රවුමක් ගිහින් එනකොට පොඩ්ඩි ආපහු ලියාවි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Jan 2016 01:25 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 20 Jan 2016 01:15 AM
පොඩ්ඩි අද ටිකකට කළින් ලිව්ව නේ.. තව එකෙකුට දීපන්කො ඉසුරුවො චෑන්ස් එක. ආයෙත් රවුමක් ගිහින් එනකොට පොඩ්ඩි ආපහු ලියාවි.


මට පෙන්නෙ ඉසුරුවා කැලෙ අතරමන් වෙලා වගෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jan 2016 01:34 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 19 Jan 2016 09:16 PM
ගැනු පරානයකුත් මෙතනට දාගනින්කො බන් පාලුව යන්න

මේක පවුලේ සියල්ලටම එකට හිඳ නැරඹිය හැකි මෙගා නාට්‍යක් බොලව්. 
කැලේ ඇතුළෙ ගෑනුත් ගෙනියන්න තව. හිහ්.. හිහ්.. 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jan 2016 01:40 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 20 Jan 2016 01:25 AM
Posted By maduranga001 on 20 Jan 2016 01:15 AM
පොඩ්ඩි අද ටිකකට කළින් ලිව්ව නේ.. තව එකෙකුට දීපන්කො ඉසුරුවො චෑන්ස් එක. ආයෙත් රවුමක් ගිහින් එනකොට පොඩ්ඩි ආපහු ලියාවි.
මට පෙන්නෙ ඉසුරුවා කැලෙ අතරමන් වෙලා වගෙ
දැන් ඉතින් පොඩ්ඩි ලියනකන් ඉමු. නැත්නම් පොඩ්ඩිම කියන්න ඕන දැනට කාට හරි ලියන්න කියල එයා එනකන්. "මෙගා"ව නතර වෙලා තියෙන්නේ නැත්නම් එතකන්.. අරුන් දෙන්නත් කැලේ ඇතුලෙ හිර වෙලා ඇත්තේ. දෙන්න නෙවෙයි. දැන් පහක් නෙව. (ඉසුරුවත් එක්ක හයක්.)

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Jan 2016 02:28 AM
  •  Quote
  •  Reply
man liyannam..inno
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Jan 2016 02:52 AM
  •  Quote
  •  Reply
දෙන්නම ගස්වලට මුවා වෙමින් ඔවුන් පසු පසම ගියේ කුමක් සිදුවේදැයි බියකිනි .. පොඩි එකී අපව දුටුවාය ..

ඇය කෑ ගසන්නට තැත් කල නමුත් බිංදු අතින් ඇයට කෑ නොගසා ඉන්නට ඉගි කළේය... තව දුරටත් ඔවුන් ඉදිරියට ඇදෙන්නට වුයෙන් අපිත් ඒ පසු පසම ඇදුනෙමු,

බොහෝ දුරක් මෙලෙස ගොස් ඔවුන් නතරව බර  කථා බහක නිරත විණි. ඔවුන් කථා වූ දෙය අසා ගන්නට තිබුනා නම් යැයි බින්දු හා සිලිදුට නොසිතුනම නොවේ..

. පොඩි ඒකිව කර මත දරාගෙන බොහෝ දුරක් ආ මහන්සිය නිසාමදෝ එම පුද්ගලයා පොඩි ඒකිව බිම තැබිය .... පොඩි එකී අඩියක් දෙකක් පය අප ඉන්නා දිසාවට තැබුවාය .. ටික මොහොතකින්ඇය නැවතී අසල වූ රූස්ස ගසින් පහලට ඇදී තිබුණු වැල් දිගේ වාරු ගෙන එල්ලී හිද ගත්තාය ..




'' දුකේ බෑ අසරණ කෙලි පැටික්කි '' බින්දු මිමිනුවේය ...


'' බින්දුවෝ පොඩි ඒකිගේ පණ රැක ගන්නවානම් වෙලාව මේක තමයි '' සිලිදු හිමින් සැරේ තෙපලන්ට වුයෙන් බින්දු මදක් කල්පනා කරන්නට විය. ....

- මතු සම්බන්ධයි -



- indika 7 අයියට පොඩි එකීගේ පණ සුරකින්න බාරයි ඔන්න -.... ( ගැණු පරානයකුත් හොයා හොයනි හිටියේ ගමනට ) හි හි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Jan 2016 02:58 AM
  •  Quote
  •  Reply
(කථාව නැගල යනවනේ.. චැනලයකට අහුවුනොත් මේක බේරගන්න හම්බුවෙන්නෙ නෑ)
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Jan 2016 03:02 AM
  •  Quote
  •  Reply

බින්දු - ශ්හ් පොඩ්ඩක් අර අරහෙ බලපන් කවුද ඒ එන්නෙ මොනවද ඔලුවෙ තියගෙන ? … …

සිනිදු - යකො ඒ ගැනියෙක්නෙ එන්නෙ දර මිටියක් ඔලුවෙ තියාගෙන ....

……බින්දු - එතකොට කවුද බන් මෙ ගැනි ?
…
…සිනිදු - මෙ කෙල්ලගෙ අම්මා වෙන්න ඇති බන් ..ඔය කෙල්ල ගහෙන් බැහල දිව්වෙ ගැනි ලගට ...අර ආපු උන් දෙන්නා තාත්තයි මාමයි වෙන්න ඇති බන් ...
…
…(maduranga)
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Jan 2016 03:07 AM
  •  Quote
  •  Reply
( hayiyooo ithin iwarayi e kathawa... keli patikki gamanata geniyanna wen neni,,hehe)
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jan 2016 03:12 AM
  •  Quote
  •  Reply
ටික වෙලාවකින් පසු දැරිය සිටි දෙසට මිනිසුන් තුන් දෙනා එනු පෙනිණ. තිබු තැන දැරිය නොමැති බැවින් තිදෙනාම කලබලයට පත් විය.

හැමතැනම සොයා නැති තැන දැරියගේ නම කියමින් තිදෙනාම කැලය තුල කෑ ගසා දැරියට කතා කරන්නට විය.

"ඒ කියන්නෙ අර ඒ දරුවගෙ කවුරුවත් නෙවෙයි ද? එතකොට මුන් මේ කෙල්ලව හොරෙන්ද උස්සගෙන ඇවිත් තියෙන්නෙ..?" බිංදු සිලිඳුට පමණක් ඇසෙන සේ හෙමින් මුමුණන්නට විය.



දැරිය සොයා ගෙන උන් තිදෙනා සිළිඳු හා බිලිඳු මුවා වී සිටි ගස දෙසට එනු පෙනුණි. සිලිඳුට සුළු දිය පහ වීමට ඔන්න මෙන්න බව දුටු බින්දු

"බය නොවී හිටහන් සිළිඳු.. මොකෝ අපි වැරද්දක් කොරලයැ. උඹ හරියට හොරකමක් කොලා වගේනේ ගැහෙන්නෙ." යයි කිවේය.

(ඉමල්ක)
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Jan 2016 03:16 AM
  •  Quote
  •  Reply
ඇයි යකො එතකොට දර කඩන නැන්දා කො ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jan 2016 03:20 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 20 Jan 2016 03:16 AM
ඇයි යකො එතකොට දර කඩන නැන්දා කො ?
මුන් තුන්දෙනා නැන්දව දැකල නැහැ තවම.  නැන්දත් කැලේ ඇතූ...ලට යන්නැති.. (දර කඩන්න.) 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jan 2016 03:20 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 20 Jan 2016 03:07 AM
( hayiyooo ithin iwarayi e kathawa... keli patikki gamanata geniyanna wen neni,,hehe)
කොරන්න දෙයක් නැහැ.. ඒක කතාව ලියන කෙනාගේ කැමැත්ත නේ.

0
Add Reply
Page 3 of 20 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below