You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Aug 2018 09:12 PM by  Udari Jayasekara
[නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය
 397 Replies
Sort:
Page 20 of 20 << < 1617181920
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Sep 2016 03:24 AM
  •  Quote
  •  Reply
koooo
0

Madhu Weerasinghe
New Member
New Member
Posts:13






--
05 Jan 2018 05:30 AM
  •  Quote
  •  Reply
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Jan 2018 06:14 AM
  •  Quote
  •  Reply
මම හිතුවේ කතාව ඉවරයි කියලා...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Jan 2018 02:11 AM
  •  Quote
  •  Reply
mega iwara wene kohomada ithin indika ayiye
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
20 Jul 2018 10:39 AM
  •  Quote
  •  Reply
මේක දිගටම යමුද ආා. පටාන් ගමු 1,2,3..
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Jul 2018 11:10 AM
  •  Quote
  •  Reply
මේක හීමීට කියවල එන්නම්කො
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jul 2018 11:13 AM
  •  Quote
  •  Reply
මේක හීමීට කියවල එන්නම්කො
අන්න හොඳයි නංගි. ඉඩ තියෙන විදිහට කියවගෙන ගිහින් නැවතිච්ච තැනට තව පේළි දෙක තුනක් එකතු කරන්නකෝ. ඊළඟ කොටස ඔයාට. මේකේ මුල ඉඳලා නීති රීති ඔක්කොම දාල ඇති.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
20 Jul 2018 10:35 PM
  •  Quote
  •  Reply
මම යෝජනාවක් ගේනව මේක තව කොටස් කීපෙකින් ඉවර කරල 2 කොටසක් පටන් ගමු කියල.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
20 Jul 2018 10:37 PM
  •  Quote
  •  Reply
මට මේක ලියන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ. මුල ඉදල බැලුව. අදහස් එන්නෑ. ලියපු කෙනෙක් පටන් ග්නවද ඉස්රලම...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Jul 2018 04:29 AM
  •  Quote
  •  Reply
දැන් කතාව මතකත් නෑ.. ආයෙත් ටිකක් කියවලා බලන්න වෙයි...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
22 Jul 2018 12:58 AM
  •  Quote
  •  Reply
කඩමන්ඩියට ගොස් ආපසු පැමිණි බින්දු බයිසිකලය මිදුලේ ඇති අඹ ගසට හේත්තු කොට ගේ දෙසට ගියේ ගෙදර මිනිස්සු කොහේ අතුරුදහන් වෙලාදැයි සිතමිනි.

" අම්මේ.....අම්මේ......."
කිසිවකුත් උත්තර නොදුන් මුත් ඇතුල් කාමරෙන් සිහින් ඉකුබිදුම් හඩක් ඇසුනි.ඒ දෙසට එබුනු බින්දු
" මොකද නගා මේ කෝ අම්මල අක්කල ?"

" අක්ක පොඩි එකී එක්ක දොලට ගියා, අම්මත් වැස්සිට තණ කොල ටිකක් කපන් එන්න ගියා "

" ඉතින් නගා මොකැයි මේ කදුලු හෙලන්නෙ " යැයි පවසමින් බින්දු ඇය අසලින් ඇඳේ ඉඳ ගත්තේය.

" මට හරි බයයි අය්ය , සූරසේනට අර මිනිස්සු මග රැකල ඉඳල මොකුත් කරදරයක් කරයිද කියල "

" ඔයා කිසි දේකට බයවෙන්න එපා නගා, ඕන දේකට මම ඉන්නවනේ " කියමින් ඇය තුරුලු කරගත් බින්දු එක අතකින් ඇගේ සුන්දර මුහුණ මත තිබූ කදුළු බිදු පිසින්නට විය.

දින ගනනාවකින් පිරිමියකුගේ උණුසුම නොලැබුනු මැනිකාට එයින් ගතට නව පනක් ලැබුනි. ඇය තව තවත් ඔහුට තුරුල් වූවාය.

කිසි දිනක කාන්තාවකගේ සුමුදු පහසක් නොලැබූ බින්දුගේ සිතද කයද පිබිදී ආවාය.........




හම්මේ ඉතුරු ටික බලධාරියා විසින් කපා හරීද දන්නෑ............ඒ නිසා ඊලග රසවත්ම හරිය ලියන්න මම බලධාරියටම භාර කරනව....මදුරන්ග අය්යට
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
22 Jul 2018 08:35 AM
  •  Quote
  •  Reply
අම්මෝ දැන් හොඳම ටික...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Jul 2018 10:11 AM
  •  Quote
  •  Reply
එකෙණෙහිම අඩි ශබ්ධයක් සමඟ කිසිවකු පැමිණෙන හඬ ඇසුනෙන් බිංදු වහා නැගී සිටියේය. ඊටත් වඩා නැගිට්ටුනේය කිව්වොත් වඩාත් නිවැරදිය.

"දුවේ.. දුවේ.." කිසිවෙකු අඬ ගසන හඬක් ද එවෙලේම ඇසෙන්නට විය.

වහා බිංදු ඉස්තෝප්පුවට පැන ගත්තේය. දැරියද කොණ්ඩය සකසමින් සාලය හරහා ඉස්තෝප්පුව අතරින් මිදුල දෙසට එබුණේ මේ අල්ල පනල්ලේ නිවසට පැමිණියේ කවුරුන්දැයි බලන්නටය.

දුටු දෙයින් දැරියගේ ඇස් උඩ ගියේය. බිංදු කිසිවක් නොකියා බිම බලා ගෙන මහපටගිල්ලෙන් බිම හාරන්නට විය.

(බැටන් එක ඉන්දික76 අයියාට.)
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
22 Jul 2018 10:15 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 22 Jul 2018 10:11 AM
එකෙණෙහිම අඩි ශබ්ධයක් සමඟ කිසිවකු පැමිණෙන හඬ ඇසුනෙන් බිංදු වහා නැගී සිටියේය. ඊටත් වඩා නැගිට්ටුනේය කිව්වොත් වඩාත් නිවැරදිය.

"දුවේ.. දුවේ.." කිසිවෙකු අඬ ගසන හඬක් ද එවෙලේම ඇසෙන්නට විය.

වහා බිංදු ඉස්තෝප්පුවට පැන ගත්තේය. දැරියද කොණ්ඩය සකසමින් සාලය හරහා ඉස්තෝප්පුව අතරින් මිදුල දෙසට එබුණේ මේ අල්ල පනල්ලේ නිවසට පැමිණියේ කවුරුන්දැයි බලන්නටය.

දුටු දෙයින් දැරියගේ ඇස් උඩ ගියේය. බිංදු කිසිවක් නොකියා බිම බලා ගෙන මහපටගිල්ලෙන් බිම හාරන්නට විය.

(බැටන් එක ඉන්දික76 අයියාට.)

හයියූ  කව්ද අනේ ඔච්චර  හොඳ ආතල් එකක්  කන්න  ආපු  ගොබිල   .......   ..බින්දුට උදලුමයි වැටෙන්නෙ.....
0

Rayviyan Driyon
New Member
New Member
Posts:41






--
22 Jul 2018 10:20 AM
  •  Quote
  •  Reply
honda wadak, mula indala kiyawanna welawak nathi eka thamai lokuma awula... hathilawwe page 300 kata wada thiyenawa ne :/
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
23 Jul 2018 12:11 AM
  •  Quote
  •  Reply
ඇයි අනේ ⁣ඒම කරේ බින්දුවට බිංදුව තමා...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
29 Jul 2018 10:33 PM
  •  Quote
  •  Reply
අම්මෝ කතාව මතකත් නැ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
01 Aug 2018 09:12 PM
  •  Quote
  •  Reply
කාලය මැවූ වෙනසක්....
දර ඇන්ටි දර නගා වෙලා.....

ඉන්දික අය්යේ ඔබ කොහිද......
0
Add Reply
Page 20 of 20 << < 1617181920


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below