You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Aug 2018 09:12 PM by  Udari Jayasekara
[නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය
 397 Replies
Sort:
Page 5 of 20 << < 34567 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Jan 2016 04:59 AM
  •  Quote
  •  Reply
සිළිදුවෝ අපි තව ටිකක් කිට්ටු වෙලා උන් කියන ඒවා අහගන්න බලමුද ?හා බින්දු එහෙනම් අර එහාහින් තියන රූස්ස ගසට මුවා වෙමු .හිමින් සීරුවේ දේ නත් එක්ක රූස්ස ගසට මුවා උනි

sha733
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jan 2016 06:42 AM
  •  Quote
  •  Reply
කෙසේ වෙතත් රෑස්ස මූකලාන මැද කිසිවෙකුටත් නොපෙනෙන පරිදි ඉදිව තිබූ කුඩා පැල්පතෙන් බින්දුගේ නෙත ඉවත් නොවීය.

මේ ගැන කෑ ගසා කීමට නොහැකි බීන්දු විමතියට පත් දෑසින් එදෙස බලාගෙනම රෑස්ස ගසට මුවා වී සිටින සිලිදුට වැලමිටෙන් අනින්නට ගත්තේය

මේ ගැන කිසිදු දැනීමක් නොමැති සිලිදු අනෙක් පිරිසේ කථාබහට කන් දීගෙනම සිටින්නට විය.

කාලයක් ගත වීමට පෙර සිලිදුට තමන් දුටු අදහා ගත නොහැකි පැල්පත පෙන්වීමෙන් අනතුරැව සිලිදුගේ ඇස් උඩ ගිය අතර

මුවින් “අහ්“ නැගින

තත්පර කිහිපයක නිහැඩියාව මැද දෙදෙනාම නතර වී එදෙසම බලා සින්නට වූයේ තම සිත් තුල කැකෑරෙන කුතුහලය පෙරටු කරගෙන
මින් එහාට කුමක් කරන්ද කියන දෙගිඩියාවෙනි.


(මධුරංග අයියටම භාරයි පාර කපන්න)




0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Jan 2016 06:53 AM
  •  Quote
  •  Reply
ඉන් එකෙක් මඳක් ඉදිරියට ගොස් කොටයක් උඩ වාඩි උනේය.

ඉන් පසුව හනි හනිකට අර පුස්කොල පොත අතට ගෙන ඒ මේ අත පෙරලන්නට විය.

එක්වරම යමක් ඒ තුල තිබී බිමට වැටුණේය. සොයමින් සිටි යමක් සොයා ගත්තාක් මෙන් ඔහු සතුටෙන් ඉපිලෙන්නට විය..

"මේ වරෙන්.. මේ.. මේ බලන්න.. මේ තියෙන්නෙ.." දිගු කොලයක් වැනි වූ එය දිග හරිමින් හේ අනෙත් අයට කතා කරන්නට විය.

එය පෙනුමෙන් සිතියමක් වැනි යමකි. ඔහු එය දිග හැර එය දෙස බලමින් හොදින් පිරික්සන්නට විය.



(ඉන්දික76)
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Jan 2016 09:10 AM
  •  Quote
  •  Reply
මේ බලපං.. මේ බලපං අපි හොයපු දේ ලැබුණා..
දැන් අපි පෝසත්...


අපේ කට්ටඩිරාල අල්ලගෙන වැඩේ පටන් ගමු..

හරි හරි බං කලබල වෙන්න එපා. ඉස්සෙල්ලා මේ සිතියම අනුව තැන හොයාගමු. මේ සලකුණු අනුව වැඩි ඈතක වෙන්න බැහැ..

ඊට පස්සේ බිල්ලට අපි ගෙනාපු තුන් කුළුදුල් දරුවා බිලි දෙමු..


ඉතිං බං දරුවා බිලිදෙනකන් අර ගෑනි බලාගෙන ඉදීවිද..

අපි ගෑනිව මරල දාමු බං..

(ඉමල්ක)

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Jan 2016 05:13 PM
  •  Quote
  •  Reply
එල එල ගැනිව බෙරගන්න මුන් දෙන්න හෙන වලියක් දායි ..හින්දි ෆිල්ම් එකක් වගෙයි ...ඊට පස්සෙ ගැනි බෙදගන්න මුන් දෙන්නත් මරාගනියිද ? ...අනෙ මට නම් ඉවසිල්ලක් නැහැ අප්පා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Jan 2016 08:16 PM
  •  Quote
  •  Reply
මේකේ මැදදී දර අක්කව කරේ තියාගෙන දුවන්න කෑල්ලක් ආවොත් බැරිද ඉන්දික007 අයියටත් කතාවට එන්ටර් වෙන්න..?
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Jan 2016 08:22 PM
  •  Quote
  •  Reply
මමනම් කැමැති මුන් ඔක්කොටම වෙඩි තියලා දාන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Jan 2016 08:27 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 21 Jan 2016 08:22 PM
මමනම් කැමැති මුන් ඔක්කොටම වෙඩි තියලා දාන්න
ඊට වඩා නරකද මල්ලි වෙඩි තියා ගත්ත නම්. 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Jan 2016 08:48 PM
  •  Quote
  •  Reply
කෝ අද ඉමල්කයා..
අපි මොනව කිව්වත් උගේ අතේ තමයි වැඩ කෑල්ල තියෙන්නේ ....
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Jan 2016 08:54 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 21 Jan 2016 08:16 PM
මේකේ මැදදී දර අක්කව කරේ තියාගෙන දුවන්න කෑල්ලක් ආවොත් බැරිද ඉන්දික007 අයියටත් කතාවට එන්ටර් වෙන්න..?


… …ඇයි කරෙ තියන් දුවන්නෙ ? කකුල රිදෙනවද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Jan 2016 08:58 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 21 Jan 2016 08:54 PM
Posted By maduranga001 on 21 Jan 2016 08:16 PM
මේකේ මැදදී දර අක්කව කරේ තියාගෙන දුවන්න කෑල්ලක් ආවොත් බැරිද ඉන්දික007 අයියටත් කතාවට එන්ටර් වෙන්න..?
… …ඇයි කරෙ තියන් දුවන්නෙ ? කකුල රිදෙනවද ?
සමහරු කකුල් රිදෙන්න කළින් කකුල් රිදෙයි කියලනෙ උස්සන් දුවන්නෙ.
(ඇයි බන් අර ෆිල්ම් වල කර තියන් දුවන හැටියට.. ඒ කෙල්ලන්ගේ කකුල් කොහොමට රිදෙන්න ඕනෙද ඒ විදියට සින්දු ඉවර වෙනකන් දුවන දිවිලි වලට.)

මම මේ ඇහුවේ දර අක්කව කරේ තියා ගන්න අවස්ථාවක් ආවොත් ගන්නවද කියල.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Jan 2016 09:04 PM
  •  Quote
  •  Reply
යුග ගීතයක් දාන්නේ නැද්ද ......කථාවට
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Jan 2016 09:13 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 21 Jan 2016 08:58 PM
Posted By Ind007ka on 21 Jan 2016 08:54 PM
Posted By maduranga001 on 21 Jan 2016 08:16 PM
මේකේ මැදදී දර අක්කව කරේ තියාගෙන දුවන්න කෑල්ලක් ආවොත් බැරිද ඉන්දික007 අයියටත් කතාවට එන්ටර් වෙන්න..?
… …ඇයි කරෙ තියන් දුවන්නෙ ? කකුල රිදෙනවද ?
සමහරු කකුල් රිදෙන්න කළින් කකුල් රිදෙයි කියලනෙ උස්සන් දුවන්නෙ.
(ඇයි බන් අර ෆිල්ම් වල කර තියන් දුවන හැටියට.. ඒ කෙල්ලන්ගේ කකුල් කොහොමට රිදෙන්න ඕනෙද ඒ විදියට සින්දු ඉවර වෙනකන් දුවන දිවිලි වලට.)

මම මේ ඇහුවේ දර අක්කව කරේ තියා ගන්න අවස්ථාවක් ආවොත් ගන්නවද කියල.



… … …ඔයා දර මිටිය ගන්න මම අක්කව ගන්නම් එහෙනම්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Jan 2016 11:26 PM
  •  Quote
  •  Reply
දර මිටිය ගන්න එතන තව දෙන්නෙක් ඉන්නව නේ.. මම බැලුවෙ මේ අක්කව උස්සගෙන යන්න .කැමති කෙනෙක් ඉන්නවද කියල ඕන උනොත්.

කෝ මේ අපේ ඉමල්ක බ්‍රෝ. කතාව ඉස්සරහට ගන්න..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
21 Jan 2016 11:27 PM
  •  Quote
  •  Reply
"මේ.. බින්දු ,..... මට දැන්වත් කියහන් උඹ මාව එක්කගෙන ආවේ මොකටද කියලා..?"
"අම්මප උඹ හේතුව කියන්නේ නැත්නම් මම අර කෙලි පොඩ්ඩි බේරාගෙන ආපහු ගමට යනවා යනවාමයි." 

"මුන් හදන්නේ කෙල්ල ව බිල්ලට දෙන්න කියල උඹට තේරෙන්නේ නැද්ද ??" සිළිඳු කේන්තියෙන් මුමුණන්නට  විය 

to 007

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Jan 2016 11:51 PM
  •  Quote
  •  Reply
බින්දු - මට තෙරෙන්නෙත් එහම් තමයි බන් ...
සිලිදු - එහෙනම් මොකටද තවත් බලන් ඉන්නෙ අපි මුන්ට ගලහ කෙල්ල බෙරගමු ....
බින්දු - එතකොට අර දර නැන්දට මොකද කරන්නෙ ?
…
…To-maduranga
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Jan 2016 12:15 AM
  •  Quote
  •  Reply

"ඉතින් ඒකිවත් යන තැනකට එක්කගෙන යමු. මොකෝ ඒකි කැලෑවේ දාල යන්නෑ.." සිළිඳු කිවේය.
"ඒකි යන දිහාවක යන්නෙ නතෑ.." බිංදු කිවේ කාට කෙසේ වෙතත් දැන් පොඩි ඒකිට නම් යමක් කල යුතු බව අඟවමිනි..
"උඹට ඕනේ නම් ඒ අම්මන්ඩි ගෙදර ඇන්න පලයන්. මේ කෙළි පොඩ්ඩ බේර ගන්න විදියක් කල්පනා කොරහන් දැන්.." බිංදු නැවතත් තරමක් දැඩි ස්වභාවයෙන් ඔහුගේ අරමුණ සපථ කළේය.



"මේ පොඩි එකීව කැලේට ගෙනාවෙ නිකන් වෙන්න බැහැනෙ. කොහොම හරි අපි අර ළමයවයි, උඹට ඕනෙම නම් අර ගෑනිවයි හෙමින් සීරුවේ අපේ පැත්තට ගෙන්න ගෙන මෙතැනින් ඉක්මනින් පිටවෙමු. නැත්නම් ඉතින් වෙන දේ බලාගෙන ඉන්නයි තියෙන්නෙ.." බිංදු නිහඬව සිටි සිළිඳු දෙස බලා කිවේය.

"මට ඕන ගෑණියෙක් නැහැ බන්..මමත් බැලුවේ පොඩි එකී කරදරේක වැටෙනවා නම් බේර ගන්න තමයි. ඒත් උඹටයි මටයි පුළුවන් ද බන් මේ යක්කු තුන්දෙනත් එක්ක පොර බඳන්න." සිළිඳු තරමක් ලැජ්ජාවෙනුත් තරහෙනුත් කිවේය.

"එහෙනං ඉතිං කොහොමද මේකිව බේරගන්නෙ..?"

(කින්ග්ඩි)
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
22 Jan 2016 12:33 AM
  •  Quote
  •  Reply
අන්න අන්න අර ගෑණි අපිව දැක්ක.. දැන් ඉතින් අපි දෙන්නා ඉවරයි... ඒකි බයටම කෑ ගහයිද දන්නෙ නෑ .. 
සිළිඳු එකවරම කෑගහන්න එපා යැයි කියා අතින් ඉඟියක් කළේය 

 

ගෑණු පරාණය බින්දු හා සිළිඳු දෙස බලා සිටියේ අන්ද මන්ද වූවාක් මෙණි ..

(පොඩ්ඩි අද ලිව්වෙම නෑ නේද ) පොඩ්ඩි ට එහෙනම් භාරයි 


0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Jan 2016 12:44 AM
  •  Quote
  •  Reply
බලපන් ගැනියෙක් ඉන්න තැන කතාව කොයි තරම් රසවත් ද කියලා ..නැත්නම් මුන් දෙන්නා මෙලො රහක් නැතුවනෙ මෙ ගමන යන්නෙ ..කියවන එකාටවත් කුතුහලයක් ඇති වෙන්නෙ නැහැ ...ගැනියෙක් ඉන්න නිසා ඊලගට මොනවා වෙයිද ? කියලා හිතෙනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Jan 2016 12:55 AM
  •  Quote
  •  Reply
එහෙනම් නාඹර ගැටිස්සියෙක් හිටිය නම් එහෙම..?

0
Add Reply
Page 5 of 20 << < 34567 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below