You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Aug 2018 09:12 PM by  Udari Jayasekara
[නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය
 397 Replies
Sort:
Page 19 of 20 << < 1617181920 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 May 2016 01:05 AM
  •  Quote
  •  Reply
ඇත්තනේ කිවුවෙ. ඔකට ඔය තරම් පුදුම වෙන්න ඕනෙ නැහැ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Jul 2016 08:53 PM
  •  Quote
  •  Reply
ko me King hee
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Sep 2016 05:57 PM
  •  Quote
  •  Reply

කෝ ඉතුරු හරිය

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Sep 2016 07:10 PM
  •  Quote
  •  Reply
පසුදා උදෑසනින්ම අවධි වූ සුරසේන ආපසු තම ගම බලා පිටත්වීමට සූදානම් විය.
දෙනෙතේ කදුලු පුරවාගෙන සිටි ඇගේ බිරිද වෙත ලං වූ ඔහු වෙනදා නොතිබුණා වූ දැඩි ස්නේහයකින් තම පපුව වෙත ලං කර ගත්තේ ය.

"ගෙවී ගිය අතීතය තුළ කොපමණ නම් වූ දුක්ඛිත දේවල් සිදු වුනාද...
කොපමන නම් දුකක් මා නිසා බිරිදට දරන්නට සිදු වුනාද..." සුරසේනට හිමි වූයේ දැඩි වූ පිරිමි හිතක් වූවද ඔහුගේ කොපුල මතිනුත් කදුලු ගලා ගියේ නිතැතින්මය.

"වෙන්න තිබුණු දේවල් තමා සිදු වෙන්නේ. ඒවා අපි කාටවත් වෙනස් කරන්න බෑ..."

අසල තිබූ වැල් පුටුවේ දිගැදී සිටි බිංදු එසේ කීවේ ඔවුන්ගේ සිත්වල වු දුක තරමක් හෝ තුනී කරන්නට හිතාගෙනය.

"ඔව් මට තේරෙනවා බිංදු මහත්ත.....යෝ"

කියමින් සුරසේන දිගු සුසුමක් හෙලුවේ ය.

"ඉන්න මම කහට ඩිංගිතක් හදන එන්නම්... කේතලේ උතුරන සද්දේ ඇහෙනවා...."

කියමින් සුරසේනගේ බිරිද කුස්සිය දෙසට ඇදුනා ය.

සුරසේන අසල කාමරයේ බිම පැදුරක නිදා සිටි තම සිගිති දියණිය වෙත ලංව හිස අතගාන්නට වූයේ පිය සෙනෙහස මෙතෙකැයි කියා නිම කරන්නට බැරි බවත් වටහා දෙමිනි.

" බිංදු මල්ලිලා නොහිටින්න අද මගෙ කෙලී ජීවතුන් අතර නැති වෙන්නත් තිබුනා" :
කියමින් පහු ගිය අතීතය ආවර්ජනා කරමින් නැවතත් බිංදුට තුති පුදන්නට විය..


පෙර දින රැයේ සකසා තිබූ ගිනි පෙනෙල්ල අවුලා ගත් සුරසේන

"සිලිදුටත් කියන්න එහෙනම් මම ගියා කියලා"

සියල්ලන්ගෙන්ම සමු අරන් යන්නට විය....




.
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
09 Sep 2016 08:12 PM
  •  Quote
  •  Reply
නියම වැඩක්
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Sep 2016 09:57 PM
  •  Quote
  •  Reply
මතු සම්බන්ධයි කියන්න බැරි උනානේ ...


(මතු සම්බන්ධයි )



ඉතුරු ටික ඉන්දික 76 ට තමා ලියන්න කියන්නේ මම
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
09 Sep 2016 11:14 PM
  •  Quote
  •  Reply
දැන්නම් නාට්‍ය ලියන්න සෑහෙන්න කට්ටිය ඉන්නවනෙ ...අපිට තියෙන්නෙ කියවල රස විදින්න තමා ..එළ එළ ...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Sep 2016 11:42 PM
  •  Quote
  •  Reply
Posted By kingD on 09 Sep 2016 11:14 PM
දැන්නම් නාට්‍ය ලියන්න සෑහෙන්න කට්ටිය ඉන්නවනෙ ...අපිට තියෙන්නෙ කියවල රස විදින්න තමා ..එළ එළ ...


හැංගිලා හැංගිලා හැන්ගිලාම ඉදලා කොහොම හරි  කතාව නොලියා හිටියා නේද  හිහි .

කපටි රජෙක් ....  

1

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2016 06:49 AM
  •  Quote
  •  Reply
දැන්නං කථාව මතකත් නැහැ මගක ඉදන් කියවන්න වෙනවා
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Sep 2016 06:52 AM
  •  Quote
  •  Reply
ආයෙත් පටන් ගමු නේද කතාව කියවන්න
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Sep 2016 06:52 AM
  •  Quote
  •  Reply
ආයෙත් පටන් ගමු නේද කතාව කියවන්න
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2016 07:17 AM
  •  Quote
  •  Reply
ඔක එකපාරක් කිවුවාම ඇති ඉතින්
හරියට මෙයා කථා කරන්නෙ කථාව ලිවුන වගේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Sep 2016 10:12 AM
  •  Quote
  •  Reply
මට නම් මේක හරි ගියෙම නැති ත්‍රෙඩ් එකක්.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
11 Sep 2016 03:52 AM
  •  Quote
  •  Reply
aiyoooooooooooooo
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Sep 2016 03:55 AM
  •  Quote
  •  Reply
Posted By hasithad on 10 Sep 2016 10:12 AM
මට නම් මේක හරි ගියෙම නැති ත්‍රෙඩ් එකක්.
ඒ උනාට මේ ත්‍රෙඩ් එක කාලයක් ස්ටන් එකේ නැගලම ගිය ත්‍රෙඩ් එකක්.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
11 Sep 2016 05:23 AM
  •  Quote
  •  Reply
apoyi eka nam aththa ayiye,,, samahara welawata kathawa liyala yannama site ekata apu welawal thibunane.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Sep 2016 05:09 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 11 Sep 2016 03:55 AM
Posted By hasithad on 10 Sep 2016 10:12 AM
මට නම් මේක හරි ගියෙම නැති ත්‍රෙඩ් එකක්.
ඒ උනාට මේ ත්‍රෙඩ් එක කාලයක් ස්ටන් එකේ නැගලම ගිය ත්‍රෙඩ් එකක්.
කථාව ලියපු කියවපු අය තමා ඉතින් ඒක දන්නේ

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Sep 2016 05:27 AM
  •  Quote
  •  Reply
අනේ කතාව ලියමුකො ආයෙත්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Sep 2016 06:08 AM
  •  Quote
  •  Reply
ඔයා භාර දීල තියෙන කෙනාට කියන්න අපිට අදාල නෑනේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Sep 2016 06:14 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 12 Sep 2016 06:08 AM
ඔයා භාර දීල තියෙන කෙනාට කියන්න අපිට අදාල නෑනේ


 ෂා අයියට කතාව තියෙන්නේ   
0
Add Reply
Page 19 of 20 << < 1617181920 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below