You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Aug 2018 09:12 PM by  Udari
[නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය
 397 Replies
Sort:
Page 16 of 20 << < 1415161718 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Mar 2016 09:29 PM
  •  Quote
  •  Reply
ඒක මාලු බාන්නගේ දුර්වලකමක්. ඉක්මනට හදා ගන්න වෙයි
0

Madu
New Member
New Member
Posts:57






--
03 Mar 2016 02:02 AM
  •  Quote
  •  Reply
Kathawa tikak liyannath asa hithenawa eth meke liyala tiyenawa ayage wage adahas enne nahane mata
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
03 Mar 2016 02:16 AM
  •  Quote
  •  Reply
අපිටත් එහෙම තමයි නංගී.. අදහසක් එන්නේ නෑ..
ඒත් මොනව හරි ලියල දානවා..
ඔයත් උත්සාහ කරන්න.. බැරිවෙන්නේ නැහැ..
0

Madu
New Member
New Member
Posts:57






--
03 Mar 2016 03:11 AM
  •  Quote
  •  Reply
Ehema naha ayye mma oya liyala thibuna ewath kiyewwa ewa kochchara lassanata liyala tiyenawada
Mata e wage baha
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Mar 2016 01:26 AM
  •  Quote
  •  Reply
මම භාර ගත්තා නවත්තපු තැනින්
මින් ඉදිරියට නොකඩවා කථාව ඇදගෙන යාමේ පොරොන්දුව දෙන්න හැමෝම

අනේ නංගියේ උඹ ඔය දේවල් ගැන හිතන්න කලින් ඔය දරුව බඩගිනියි කිවුව නේද. ඒකිට දෙන්න දෙයක් ගැන හිතපං
“සිලිදුවෝ මෙන්න මේ වතුර ටිකවත් පොවපංකෝ මම මොනවා හරි හොයාගෙන එනකං“ බින්දු එහෙම කියා යන්නට හැරෙත්ම
උඹ කොහෙවත් යන්න ඕනේ නැහැ ඔන්න ඔය පොඩි මල්ල ගනින්කෝ ඔකේ ඇති විස්කිරිඤ්ඤා වගයක්
ඇති යන්තං බිංදුවෝ එහෙම දෙයක් හරි තිබුණ එක නැත්තං මේ මහ කැලේ මොනවා කියල හොයන්නද මම
ඔය ඉතින් ආයෙත් කල්පනාව. නංගියේ යකා කියන තරං කලු නෑ කියල කියමනක් තියෙනවානේ ඉතින් ඔය මිනිස්සුත් ඔය කෑගහල ගියාට සූරසේන අයියට මොකුත්ම කරන්න බෑ
“කෝ නංගි ඔයාටත් බඩගිනි ඇතිනේ ඔයත් කන්නකො ඔය විස්කිරිඤ්ඤා මම මේකට වතුර ටිකක් පුරවගෙන එන්නං“ බිංදු එහෙම කියා හිස් බෝතලක් රැගෙන එතනින් පිටව ගියේය.


මධුරංග අයියට භාරයි >>>>>>>>>>>>>>>>>>>>>>
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
07 Mar 2016 07:27 PM
  •  Quote
  •  Reply
හැමෝටම විස්කෝතු කා වතුර බිවූ පසු බඩට යම්කිසි තරමක සැනසිල්ලක් දැනුනි.

ජීප් රථය කැලය පීරාගෙන ලඳු කැලෑ මාර්ගයක් වෙත අවතීර්ණ විය. වල ගොඩැලි කටු පඳුරු අතරින් ගොස් එළිමහනකට පැමිණීමෙන් පසු ජීප් රථයත් නිසොල්මනේ ගමන ඇරඹීය. ජීප් රථයේ ගමන් ගනන්නටද ගතට මෙන්ම සිතටද සුවදායක බවක් දැනෙන්නට විය.



"දැන් අපි කොහෙද යන්නේ මහත්තයෝ.." සිළිඳු නිහඬතාවය බිඳිමින් පොලිස් නිලධාරියෙකුගෙන් ඇසීය.

"අපි පොලිසියට ගිහින් කට උත්තරයක් ලියවගෙන උඹලව ගෙදර ඇරලවන්නම්."

"කට උත්තරයක්.." සුරසේනයා කලබලවිය.

"හරි හරි මනුස්සයෝ.. කට උත්තරයක් කියන්නෙ වැරදි කාරයන්ගෙන් ගන්න දෙයක් නෙවෙයි. මේව ඇස දුටු සාක්ෂි විදියට සටහන් කර ගන්න දේවල්."

"ඒ උනාට මහත්තයෝ මගේ කට උත්තර තියෙනවා කියල දැන ගත්තහම දන්නවනේ උන්ගේ ලොක්කා.. අපිව හැඳි ගාලම දමාවි." සුරසේනයා තවත් ආඩපාලි කියවන්නට විය.

"අපි කරන්නේ අපේ රාජකාරිය. උඹලට කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. පොලිසියත් එක්ක උන්ට එහෙම සෙල්ලම් කරන්න දෙන්න බැහැ. ඒ නිසා බය නොවී හිටපන්." පොලිස් ලොක්කා ප්‍රති උත්තර බඳිමින් සුරසේනයා අස්වසන්නට විය.

ලඳු කැලෑ මාර්ගය අවසන් වන තැනට ආසන්නව ජීප් රථය වංගුවත් සමගම එකෙනෙහිම නතර විය.

"ඇයි ඇයි මේ.." කියා හැමෝම පාරේ ඉදිරිය දෙස බලන්නට විය.

මුළු පාරම නොපෙනෙන තරමටම කළු ගලකින් අවහිර වී ඇත. තත්ත්පර කිහිපයකින්ම එය නිසල කළු ගලක් නොවන බවත් සිදුව ඇත්තේ කුමක්දැයි යන්නත් හඳුනා ගන්නට කිසිවෙකුටත් අපහසු නොවීය.

[ඊලග කොටස ඉමල්ක ලියපන්.]
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Mar 2016 06:41 AM
  •  Quote
  •  Reply
මේ ඉමල්ක අයියේ ඔයාට තියෙන්නේ ..........................
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Mar 2016 08:08 PM
  •  Quote
  •  Reply
dan kathawata mokadawela thiyenne kiyannakoooo.....
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Mar 2016 02:09 AM
  •  Quote
  •  Reply
කියන්න දෙයක් නෑ පොඩ්ඩී කියවලා තමා බලන්න වෙන්නේ
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
10 Mar 2016 06:30 AM
  •  Quote
  •  Reply
"බුදු අම්මෝ අලි ඇවිල්ලා...."සිළිඳු ගේ කට මොරදෙන්නට විය,..
"මහත්තයා ඔහොම්මම ඉන්න....ජීප් එක හොලවන්නේ නැතුව තියාගන්න..... එයාගෙන් අපිට අරියාදුවක් නැහැ"  සූරසේන මහත් උජාරුවෙන් පැවසීය
" ඒ මොකෝ...අලියා ගැහුවොත්...කුඩේ කුඩු...." සිළිඳු ඉවසුම් නැතිව කීය.
"ඔය අලි රංචුව කවදාවත් හිරිහැරයක් කරන්නේ නැහැ එයාලට කරදරයක් කරන්නේ නැත්නම්". සූරසේන උඩඟු ලෙස තෙපලීය.
තමුසේ අලිමන්තර එහෙමත් දන්නවා ඇතිනේ එහෙනම්.................ඉදිරිපස අසුනේ හුන් පොලිස් නිලධාරියා කන්නාඩියෙන් පසුපස බලමින් ඇසීය, 

සූරසේන හිස වනා එය අනුමත කල අතර..අලියා හෙමින් සීරුවේ ඉවතට ඇදුනි...එතෙක් වෙලා මවගේ ඇකයේ මුහුණ හොවාගෙන සිටි දැරිවි යන්තම් සිනාවක් නගාගෙන වටපිට බැලීය. එකෙනෙහිම අනිත් ජීප් රිය වල් පිටත් වන්නට සැරසුණු හෙයින්
"අපි යමු ....." පොලිස් නිලධාරියා පොලිස් රියදුරුගේ පිටට තට්ටුවක් දමමින් පැවසීය.
මහලොකු චන්ඩි....පුහ්හ්,..බින්දු සිනාසෙමින් සිළිඳු දෙස බැලීය

ඊගාව : 76 බ්‍රෝ

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Mar 2016 07:07 AM
  •  Quote
  •  Reply
ඉන්දික අයිය මේ දවස් ටිකේ පේන්න හිටිය දැන් ඒ ටිකත් නැතිවෙයිද මන්ද
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
11 Mar 2016 04:39 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 10 Mar 2016 06:30 AM
"බුදු අම්මෝ අලි ඇවිල්ලා...."සිළිඳු ගේ කට මොරදෙන්නට විය,..
"මහත්තයා ඔහොම්මම ඉන්න....ජීප් එක හොලවන්නේ නැතුව තියාගන්න..... එයාගෙන් අපිට අරියාදුවක් නැහැ"  සූරසේන මහත් උජාරුවෙන් පැවසීය
" ඒ මොකෝ...අලියා ගැහුවොත්...කුඩේ කුඩු...." සිළිඳු ඉවසුම් නැතිව කීය.
"ඔය අලි රංචුව කවදාවත් හිරිහැරයක් කරන්නේ නැහැ එයාලට කරදරයක් කරන්නේ නැත්නම්". සූරසේන උඩඟු ලෙස තෙපලීය.
තමුසේ අලිමන්තර එහෙමත් දන්නවා ඇතිනේ එහෙනම්.................ඉදිරිපස අසුනේ හුන් පොලිස් නිලධාරියා කන්නාඩියෙන් පසුපස බලමින් ඇසීය, 

සූරසේන හිස වනා එය අනුමත කල අතර..අලියා හෙමින් සීරුවේ ඉවතට ඇදුනි...එතෙක් වෙලා මවගේ ඇකයේ මුහුණ හොවාගෙන සිටි දැරිවි යන්තම් සිනාවක් නගාගෙන වටපිට බැලීය. එකෙනෙහිම අනිත් ජීප් රිය වල් පිටත් වන්නට සැරසුණු හෙයින්
"අපි යමු ....." පොලිස් නිලධාරියා පොලිස් රියදුරුගේ පිටට තට්ටුවක් දමමින් පැවසීය.
මහලොකු චන්ඩි....පුහ්හ්,..බින්දු සිනාසෙමින් සිළිඳු දෙස බැලීය

ඊගාව : 76 බ්‍රෝ

බුදු අම්මෝ අලි ...

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
11 Mar 2016 08:26 PM
  •  Quote
  •  Reply
මගේ වාරය නේද.. මම අද හවසට ලියල දාන්නම්..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
11 Mar 2016 08:45 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 11 Mar 2016 08:26 PM
මගේ වාරය නේද.. මම අද හවසට ලියල දාන්නම්..
මේ වැඩේ බරක් කර ගන්න එපා. ඉඩ පාඩු වෙලාවට හෙමින් සැරේ ලියල දාන්න. (හැමෝටමයි මේ පණිවිඩය )
කතාවේ කොටස ලියන එක හදිස්සියේ කොමෙන්ටුවක් කොටනවා වගේ කරන්න බැහැ. ඒකට නිරවුල් මනසක් නිදහසක් තියෙන්න ඕන. ඒ නිසා හැකි නිදහස් වෙලාවක හෙමින් සැරේ ගොතල වෙන කෙනෙකුට දෙන්න. දැන් ටීවී වල මෙගා නාට්‍ය වල වගේ උදේ වරුවේ මොනවා හරි වැල් වටාරම් කුණුහරුපයක් ලියල දවල්ට රූපගත කරලා හවස හයට චැනල් එකට භාර දෙනවා වගේ ටාර්ගට් අපට නැහැනේ. 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Madu
New Member
New Member
Posts:57






--
11 Mar 2016 09:13 PM
  •  Quote
  •  Reply
Oya ayeth patan aran tiyenne kathawa galanna
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Mar 2016 12:20 AM
  •  Quote
  •  Reply
ඔව් නවත්තන්නේ නැතුව ඇදගෙන යනවනං තමා හොද
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Mar 2016 07:08 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 29 Feb 2016 01:28 AM
මේ රජා නම් හරියන්නේ නෑ. හැම එකම මග හරිනවා..
වෙන රජෙක් පත්කරගන්න වෙනවා..
ඉදපං කතිර යුද්දෙ පටන් ගන්නකං..

යුද්ධයක් වත් පටන් අරන් රජා මරලා  මට රජ වෙන්න හිතයි .. හි...හි ....
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Mar 2016 07:20 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 01 Mar 2016 03:53 AM
දැන් මාලු ගොඩක් ඇති එහෙනං


එළවලු බිස්නස්   කරන ගමන් මදුරංග අයියාගෙන් මාළු තොග අරන් වික්කොත් නරකද හිහි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Mar 2016 07:32 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 11 Mar 2016 08:26 PM
මගේ වාරය නේද.. මම අද හවසට ලියල දාන්නම්..


ඉන්න බලන්න මන් ටිකක් ලියන්නම් ඉන්දික අයියේ
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
12 Mar 2016 07:36 PM
  •  Quote
  •  Reply
බෆල් රථය කැලය බි‍දගෙන විත් නගරයට සේන්දු විය.
එය කෙලින්ම යොමුවූයේ පොලිස් ස්ථානය වෙතය. එහිදි සූරසේන වෙත පොලිසියේ ගෞරවය හිමිවිය.
ඔහු නිසා විශාල ජාවාරමක් වැලකුනු නිසා රජයෙන් ඔහුට දීමනාවක් හිමි වන බවත් නුදු‍රේදීම උත්සවයක් පවත්වා එය ලබාදෙන බව ස්ථානාධිපතිතුමා පැවසීය.


"ඒ මම ජීවත්ව හිටියොත් නේ ... " සූරසේන පැවසීය

"අැයි එහෙම වෙන්නේ " ස්ථානාධිපතිතුමා නැවතත් විමසීය.

එවිට රන් මැණිකා සම්පූර්ණ කථාව පැවසීය.


"හරි එහෙම නම් මෙහෙම කරමු. සිළිදු හා බිංදුගේ ගමට ඔයාලත් යන්න. මම ජීප් රථයක් සූදානම් කර දෙන්නම්.
ඒ වාගේම ඔයාලගේ ආරක්ෂාවට මම සෙබලුන් දෙන්නෙක් යොදවන්නම්. මම නිධන් හොරු ටික අල්ලාගත් පසු ඔයාලට දන්වන්නම්" ස්ථානාධිපතිතුමා පැවසීය.


ඔවුන්ට පිටත්වීමට රථයක් ලබාදුන් ස්ථානාධිපතිතුමා හිගන වෙස්ගත් හා මණිබඩු වෙළෙන්දෙකුගේ වෙස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද ජීප් රථයට නැංවීය.

පවනට බදු වේගෙයෙන් ජීප් රථය බිංදුගේ ගම වෙත ඇදෙන්නට විය..


(ඊළග කොටස සමන්ත අයියා ට_)
0
Add Reply
Page 16 of 20 << < 1415161718 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below