You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Aug 2018 09:12 PM by  Udari
[නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය
 397 Replies
Sort:
Page 18 of 20 << < 1617181920 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Apr 2016 11:43 AM
  •  Quote
  •  Reply
ඔව් ඔව් දැන් කට්ටියට ම තෙල් කාල පැණිරස කාල ඇගපත වල් ශේප් කරන එන්න වෙයි
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Apr 2016 11:09 PM
  •  Quote
  •  Reply
සීනි කොලෙස්ටරෝල් අනං මනං ඔක්කොම චෙක් කරන්න වෙයි වගේ
වෙලාවකට කලන්තෙ වගේ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
24 Apr 2016 07:37 PM
  •  Quote
  •  Reply

සූරසේනත් සිළිදුත් බින්දුත් කතා කරමින් සිටින විට එක් වරම පළාතම දෙදරුම් කමින් “ඩෝං” හඩින් වෙඩි ශබ්දයක් ඇසුණි. ඒ සමගම “බුදු අම්මෝ” යනුවෙන් පුද්ගලයෙකු කෑ ගසනු අයුරුත් තවත් පුද්ගලයෙකු පදුරු පෙරලමින් ඒ දෙසට දිව එන අයුරු දක්නට ලැබුණි.

සූරසේනත් සිළිදුත් බින්දුත් කඩිනමින් ඒ දෙසට දුවන්නට විය. ලේ පෙරාගත් පුද්ගලයෙකු බිම වැටී සිටි අතර ඔහු අසල වැටී තිබුණේ පිස්තෝලයකි. ඒ අසල සිටියේ වෙස් වලාගත් පොලිස් නිලධාරින් දෙදෙනා බව ඔවුනට වැටහිනි. “මූ හැදුවේ මහත්තයාලගෙන් කාට හරි වෙඩි තියන්න” එක් නිලධාරියෙකු කීවේය. “ඒ නිසා මම මොහුගේ අතට වෙඩි තැබුවා” අනෙක් නිලධාරියා කීවේය. “මෙයාට ලොකු අමාරුවක් නෑ. දැන් ජිප් එක ඒවි. මහත්තයලා සුවසේ නිදාගන්න. අපි ඉතිරි හරිය බලා ගන්නම්” ඔවුන් කීවෙන් තිදෙනාම නිවස වෙත පිය මැන්නේය.

වෙඩි ශබ්දය ඇසී නිදාගත් රන් මැණිකා ඇතුළු පිරිසත් දොර අසලට පැමිණ සිටියේය. බින්දු සිද්ධිය කෙටියෙන් විස්තර කලේය.

“අපි නොදන්නා ලොකු දෙයක් මේ සිදුවිම් වල තියෙනවා” සූරසේන කාටත් ඇසෙන ලෙස කීවේය. “ඒත් මම ඔයාලා කාටවත් කරදරයක් වෙන්න ඉඩ තියන්නෑ” සූරසේන යලිත් කීවේය.

“හරි හරි දැන් පුතාලා නිදාගන්න. අපි හෙට මේ ගැන කතාකරමු” බින්දුගේ මව කීවෙන් සියල්ලෝම නින්දට ගියෝය.



මධුරංග මල්ලි ඉතිරි කොටස ලියමු නේද?
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Apr 2016 03:18 AM
  •  Quote
  •  Reply
ෂා........ මරුනේ ඔය ආයෙත් පටන් අරන් තියෙන්නේ
අලු ටික ගසා දාල
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
25 Apr 2016 07:29 PM
  •  Quote
  •  Reply
මධුරංග මල්ලි කතාව ලියමුද?
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Apr 2016 10:58 PM
  •  Quote
  •  Reply


අකුරු බාගෙට පෙන්නේ
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
26 Apr 2016 12:07 AM
  •  Quote
  •  Reply
මොකක්ද පාවිච්චි කරන බ්‍රවුසරය පොඩ්ඩි? ඉන්ටනෙට් එක්ස්ප්ලෝරා ද? ක්‍රෝම් හෝ ෆයර්ෆොක්ස් ද?

පුළුවන් නම් පොඩ්ඩි අද කතාව ලියනවද? මට අද රාත්‍රියෙන් පස්සේ තමයි ටිකක් ෆ්‍රී වෙන්නෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Apr 2016 12:31 AM
  •  Quote
  •  Reply
ෆයර්ෆොක්ස්
වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටෙනවා කියන්නේ මේකටද මන්ද හිහි ....
මට බෑ අනුන්ට තියෙන කතා ලියන්න නම් ....


..



දිනේ වේලාව මෙන්න අද
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
26 Apr 2016 12:33 AM
  •  Quote
  •  Reply
බලන්න ඔයාගේ ප්‍රොෆයිල් එකේ Preferred Time Zone: එක.
සෙලෙක්ට් කරලා තියෙන්නෙ
(UTC+05:30) Sri Jayawardenepura
නෙවෙයි ද කියල?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Apr 2016 08:11 AM
  •  Quote
  •  Reply
Hmmmmm
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Apr 2016 07:32 PM
  •  Quote
  •  Reply
කාටත් කලින් අවදි වූ බිංදු සිතුවිල්ලේම වෙල් යාය දෙසට ඇදුනේ කරපිංචා ගහෙන් කඩා ගත් කොටු කැබැල්ලක්ද හපමිනි .

මහ පාන්දරින් ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග මෙතෙක් කල් සිදු වූ හැම දෙයක්ම සේදී ගියාක් මෙන් හැගුමක් බිංදු සිතට ආවත් , එම සිතුවිල්ල යටපත් කර ගැනීමට සිදු වූයේ පෙර දින රාත්‍රියේ සිදු වූ සිදු වීම නිසාය...


වර්ෂාව නිසා වෙල් යායේ නියරවල් කැඩී ගොස් කිරිවදිමින් තිබු ගොයම් පෙරළෙමින් ඒ මත වැලි තලා ගොඩ ගැසී තිබුණු බැවින් බිංදුගේ හිතට මහත් වූ කල කිරීමක් ඇති විය .


'' මම ගෙවල් දිහා ගිහින් එන්නම් ...''

සිළිදු බිංදු සිටි දෙසට ඇදෙමින් කියා සිටියේ ය .

'' හා ඒක හොදයි ....''

කියමින් බිංදු සිලිදුට යාමට අවසර දුන්නේ දින ගණනකින් පසුව ඔහු නිවසට යන නිසාවෙනි ...

අසල වූ දොළ පහරින් මුණ කට සෝදා බිංදු ගෙපැලට ගොඩ වුණේ කලකිරුණු සිතකින් වුවත් බාල නැගණියත් සමග හුරතල් වෙමින් සිටි සුරසේනගේ පොඩි කෙලිගේ මුණ දැකීමෙන් ඒ සියල්ල පහව ගියේය .


- මතු සම්බන්ධයි-






********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
26 Apr 2016 07:35 PM
  •  Quote
  •  Reply
ඊළගට කාටද පොඩ්ඩියේ...
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Apr 2016 08:00 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 26 Apr 2016 07:35 PM
ඊළගට කාටද පොඩ්ඩියේ...

Maduranga ayiyage chance eka mama gaththe eya tikak busy nisa....

 

Maduranga ayiyata thama thiyenne...

 

kemathi nam wena kenek liwath kamak ne...


********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Apr 2016 04:58 AM
  •  Quote
  •  Reply
ඔන්න ඔහෙ බොසාම ලියපුදෙන්
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Apr 2016 12:06 AM
  •  Quote
  •  Reply
shaaa aiye oyaa liyanna
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
28 Apr 2016 03:04 AM
  •  Quote
  •  Reply
මට ලියන්න පුළුවන් තව දවසකින් දෙකකින් විතර. සොරි. අනෙත් කොටස් එහෙම කියවලා ආයෙත් කතාව ඕන එන්න. මම අම්බානක් බිසී දවස් මේ දවස් ටිකේ. ඒකයි මේ.
පුළුවන් කෙනෙක් ඉන්නව නම් මට කලින් ලියන්න. නැත්නම් මම ඇවිත් ලියන්නම් ඉක්මණින්ම.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Apr 2016 03:27 AM
  •  Quote
  •  Reply
සමන්ත අයියා බිසි නැත්නම් ලියන්න බලන්නකෝ...
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Apr 2016 03:56 AM
  •  Quote
  •  Reply
එදා මුළු දවසම පුරා සියල්ලන්ම බිංදුගේ ගෙදරටම වෙලා ගමන් විඩා නිවා ගත්හ . සුරසේනගේ පොඩි දියණිය බිංදුගේ නැගණිය හා බොහෝ කුළුපග විය .

''මහත්තයෝ මම හෙට පින්නෙම ආපහු ගමට යන්න කියලයි අදහස් කළේ . තුවාලේ හොදටම සනීප වෙනකම්ය කියලා මෙහෙම ඉදලා මහත්තයලට බරක් වෙන එකට මගේ හිත මටම දොස් කියනවා.''

සුරසේන එසේ පැවසුයේ හදවතින්ම බව ඔහුගේ රළු පිරිමි හිතක් තිබුණා වුවද දෙඇස් කොනින් රූරා වැටුණු කදුලැල් කියා පෑවේය .


''කොහොමද සුරසේන ගමට යන්නේ .. මේකේ බරපලකම තේරෙන්නේ නැද්ද ඔච්චරටම ,,,,''

බින්දු හා පොලිස් නිලධාරින්ද පවසා සිටියේ ඔහුට ගමට නොයන ලෙසය .

නමුත් ඔහුගේ දැඩි කැමැත්ත නිසාම ගමට යන තීරණය වෙනස් කර නොගන්නා ලදී .

- මතු සම්බන්ධයි -

KIng D ----- රජ්ජුරුවනි කතාව ලියන්න ... මේක මගේ අණක් ....

-( නැති වුණොත් හිස ගසා දමන බව තරයේ ප්‍රකාශ කර සිටිමි,,,,)
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Apr 2016 05:08 AM
  •  Quote
  •  Reply
රජාට වඩා බිසව කේන්ති කාරි වගේ.
බෙල්ල බේර ගන්නනං ලියන්නම වෙනව රජෝ
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Apr 2016 05:31 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 28 Apr 2016 05:08 AM
රජාට වඩා බිසව කේන්ති කාරි වගේ.
බෙල්ල බේර ගන්නනං ලියන්නම වෙනව රජෝ


********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0
Add Reply
Page 18 of 20 << < 1617181920 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below