Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Aug 2018 09:12 PM by Udari Jayasekara [නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය 397 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 14 of 20 << < 1213141516 > >> Author Messages Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Feb 2016 06:11 PM Quote Reply කෝ මේ රජ්ජුරුවෝ.. පුරෝහිතගෙන් උපදෙස් ගන්න ගිහින්ද... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 10 Feb 2016 06:40 AM Quote Reply දැන් කට්ටිය මෙකට පද බදින්න හොරයි වගේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Feb 2016 06:42 AM Quote Reply Posted By sha733 on 10 Feb 2016 06:40 AM දැන් කට්ටිය මෙකට පද බදින්න හොරයි වගේ කියල වැඩක් නැහැ මල්ලි. හැමෝගෙම සහයෝගය නැතුව නම් බැහැ. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 10 Feb 2016 07:50 PM Quote Reply mokada dan kathawata wela tiyenni ,,heee ,,kiyawanna wela madi 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 12 Feb 2016 05:15 AM Quote Reply Kathawa godak gihin neda.. hemin kiyawanna one 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 12 Feb 2016 05:15 PM Quote Reply කො කතාව ඉවරයිද ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 12 Feb 2016 08:08 PM Quote Reply ඊළගට කතාව ගොතන්න තියෙන්නෙ KingD ට. කෝ ඉතින් එන්නෙ නැහැ නෙව ලියන්න. ඒ නිසා ඊලග කොටස කැමති කෙනෙක් අරගෙන ලියන්න. යම් හේතුවක් නිසා ලියන්න බැරි නම් තාවකාළිකව ලියන්න අපහසු තත්ත්වයක සිටීනම් හෝ ලියන්න අකැමති නම් ඒ බව පවසන්න තරම් කාරුණික වන්න. කවුද ස්වකමැත්තෙන් ඊලග කොටස ගන්නෙ ලියන්න. 0 Imalka HewageVeteran MemberPosts:4533 13 Feb 2016 10:01 PM Quote Reply Posted By sha733 on 10 Feb 2016 06:40 AM දැන් කට්ටිය මෙකට පද බදින්න හොරයි වගේ මේකනේ මල්ලි උනේ... කීපදෙනෙක් වැදගත් විදිහට කරන්න ගියහම සමහරුන්ට හරිගියේ නැහැ නේ. කුණු හරප ඇතුලත් කරන්න ඕන උනා.....කුණු රසය හොයන උදවියට ඕන විදිහට යන්න ගිහින් අන්තිමට අල්ලපු වත්තත් නැහැ පයගපු වත්තත් නැහැ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 14 Feb 2016 04:32 AM Quote Reply රොකට් තෙල් ටිකක් ගහල මේ අය ගෙදරට යවල නිමි කියල තමා දාන්න වෙන්නේ දැන් 0 Indika DampahalaVeteran MemberPosts:3410 14 Feb 2016 08:59 PM Quote Reply ටිකක් මිස් වුනා කතාව මට..කව්රුහරි ලියන්න ... ඊලග කොටස මන් ලියන්නම් 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 15 Feb 2016 12:29 AM Quote Reply අම්මො මම නම් ලියන්නෙ නැහැ ආයෙත් ..රස වෙනස් වුනොත් හෙම අපරදෙනෙ .....හරවත් රසවත් විදියට ඔයාලම කරගෙන යන්න 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Feb 2016 04:06 AM Quote Reply මේ. මේ.. විකාර නැතුව එම කතාව ලියන්න සෙට් වෙයල්ලා. ලස්සනට ගලාගෙන ආ කතාව. මේකේ කොටසක් හෝ ලියන්න දායකත්වය දක්වපු අයට මගේ අවංක ස්තූතිය. ඒක මම කියන්නේ හදවතින්ම. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 15 Feb 2016 06:29 PM Quote Reply මම ලියන්නම්.. ටිකක් ඉන්න.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 15 Feb 2016 06:37 PM Quote Reply පැයක පමණ කාලයක් වෙඩි හුවමාරු විය.. හමුදා කණ්ඩායමක් සහිත බෆල් රථයක් ඔවුන් වෙත ලගාවිය.. පැමිණ සූරසේන වෙත තුති පුදන්නට විය.. "ඔයාලත් මේ රථයට නගින්න. අපි ගිහින් දමන්නම්" එක් නිලධාරියෙකු කීවේය.. "එන්න අපි සිදුවූ දේ පෙන්වන්නම්" තවත් නිලධාරියෙකු කීවේය. එවිටයි අප සිදුවූ දේ දුටුවේ. ගස් කපා වනාන්තර විනාශ කරන සොරුන් 10 දෙනෙකු පමණ තැන් තැන්වල වැටී සිටියේය. ඔවුන්ගේ යන්ත්‍ර සූත්‍ර හා වාහනද ඒ අසල විය. "අපි මේ අය අරගෙන එන්නම්. ඔයාලා යන්න" තවත් නිලධාරියෙකු පැවසීය. මොවුන් අල්ලා ගැනීම සදහා තොරතුරු ලබාදී ඇත්තේ සූරසේන විසින් බව අප සමඟ සිටි නිලධාරියෙකු අපට පැවසීය. වනාන්තරයෙන් පිටව නගරය වෙත බෆල් රථය ඇදුනි. ෂා මල්ලීට... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 16 Feb 2016 05:55 PM Quote Reply කතාව මට අතපහු වුන ගොඩක් 0 shanaka kelumSuper Senior MemberPosts:7332 17 Feb 2016 12:36 AM Quote Reply හීනෙකින්වත් හිතපු නැති දිහාවකට කථාව ගියානේ දැන් හිතන්න එපැයි ලියල දාන්නං ටිකක් ඉන්න 0 shanaka kelumSuper Senior MemberPosts:7332 17 Feb 2016 06:53 AM Quote Reply රථය මග ඇදෙන අතර රථයේ සිටි සූරසේන දුටු අපරාධකාරයෙක් “ආ සූරසේන තමුසෙ නේද එහෙනං ඔත්තුව දුන්නේ.හිටපං මම හැමදාම කූඩුවට වෙලා ඉන්නෙ නැහැ“ හමුදා සෙබලෙක් ඇදගෙන ආ එක් අයෙක් සුරසේන දිහා බලමින් කියා සිටියහ “හරි හරි තමුසේ නගිනවකෝ අපි ගිහින් බලමු එන නොයෙන එක පොලිසියට ගිහින් ඉවරවෙලා“ අත රැදි තුවක්කු බදෙන් පහරක් එල්ල කරන ගමන් තවත් අපරාධකාරයෙක් රථයට ගොඩ කරමින් පවසා සිටියේය. මධුරංග අයියට 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 19 Feb 2016 02:26 AM Quote Reply මධුරංග මල්ලි නම් මේ දවස් වල බිසි... කමක් නෑ ටිකක් බලමුකෝ.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 19 Feb 2016 06:25 AM Quote Reply මධුරංග අයියට දැම්මට පස්සේනේ මම ඒක දන්නේ දැන් මොනව කරන්නද ටිකක් බලමු 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Feb 2016 07:48 PM Quote Reply "තමුසෙගෙ කෙරුම් කරන්න පුළුවන් කූඩුවෙන් එළියට ආවොත් නෙ." එසේ කීවේ තවත් නිලධාරියෙකි. "තමුසෙගෙ කෙරුවාවේ හැටියට මේ කපේට ආයෙත් එළියට එනව බොරු" තවත් නිලධාරියෙක් තුවක්කු බටයෙන් අනිමින් ඔහුට කීය. "ඔය ඔක්කොම අපේ ලොක්ක මේක දැන ගන්නකන් විතරයි. ඊට පස්සෙ බලමුකො." ඌත් අත හරින පාටක් නැත. එකට එක කියන විදිය අනුව නම් මේ පිටුපස දැවැන්තයන් කිහිප දෙනෙක් සිටිනවා වැනිය. නැත්නම් බය නැතිව මෙහෙම ජයටම මේ වැඩේ කරගෙන යාවිද. "හරි. හරි. තමුසලගේ ලොක්කටත් කියනවකො එහෙනම් හැප්පිලා බලන්න කියල නීතියත් එක්ක." පොලිස් බටයෙක් ඔහුට පෙරලා ප්‍රති උත්තර දුනි. "මූ හරියට කියන්නෙ මු වැරද්දක් නොකළ ගානට නෙ. උඹ කැපුවේ උඹේ කැලෑවද යකෝ?" උරණ ඌ පොලිස් බටයෙක් ඔහුට පයින් අනිමින් කීය. "මේ ඔක්කොම අපේ ලොක්කගේ තමා. අපි කරන්නේ අපේ ලොක්කගේ ඕඩර්ස්." තවත් හොරෙක් කීය. පොලිසියට මේ විදියට කතා කරන්නේ අනිවාර්යයෙන්ම පළාතේ ලොකුම ලොක්කෙකු ගේ පිරිසක් විය යුතුමය. "ලොක්කගේ බූදලේද බූරුවෝ.. වහගිය කට." තව පොලිස් බටයෙක් ඔහුගේ එකට එක කීම අසා සිටිනු බැරි තැන හොම්බට දමා ඇන්නේය. කතාව මදකට නැවතුනා සේය. කවුද මේ ලොක්කා. මොකක්ද මේ ඊළගට වැටෙන්න යන උගුල. සිලිඳුත් බිංදුත් මේ වෙන්න යන්නේ කුමක්දැයි සිත ගත නොහැකිව සිටී. අනවශ්‍ය කරදරයක් ඇගේ දමාගෙන සිටි ඇති බවකි ඔවුන් ට දැනුණේ. "සුරසේනයත් ඕන නැති වැඩක් කරන්න ගිහින් තියෙන්නෙ." බිංදු තෙපලුවේය. [ඊලග කොටස එහෙනම් රෝසි සහෝදරියට භාරයි.] 0 Add Reply Page 14 of 20 << < 1213141516 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Story Teller Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit