You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Aug 2018 09:12 PM by  Udari
[නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය
 397 Replies
Sort:
Page 15 of 20 << < 1314151617 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Feb 2016 12:32 PM
  •  Quote
  •  Reply
අයියෝ මේ මොකද්ද මේ යකා කරේ ... සිලිදු ත් බින්දුගෙන් අසන ගමන් දෙන්නට දෙන්නා සුරසේනගේ මුණ බැලුවේ අමනාපයෙනි
අනේ මට බඩගිනි අම්මා ..චුට් දැරිවි අම්මට ලං වුනේ මේ අතරය
අනේ දරුවෝ ඉන ටිකක ඉවසන් ,,බලන්න දැන් අපිට මොකද මේ වෙන්න යන්නේ යැයි කියමින් කාන්තාව දරුවා නලවන්නට විය
සිලිදු අයියේ අනේ දරුවට බඩගිනි ලු අයියේ ,,අපි මොකද කරන්නේ දැන් ඊළගට ,,, අපේ මනුස්සයට කරදයක් වෙයිද අයියේ කාන්තාව තවත් ප්‍රශ්න රාශියක් මුහුනේ තියන් සිලිදුට ලං වී ඇසුවාය .......



>>> රජතුමනි ඔබට බාරයි
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Feb 2016 04:32 AM
  •  Quote
  •  Reply
රජෝ වරෝ කථාව ලියන්නෝ
දඩු කදේ ගහයිද දන්නෙ නැහැ කියපු තාලෙට.............
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
23 Feb 2016 06:19 PM
  •  Quote
  •  Reply
බයවෙන්න එපා.. දැන් රජාගේ බලය අඩුවෙලා තියෙන්නේ..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Feb 2016 06:56 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 23 Feb 2016 06:19 PM
බයවෙන්න එපා.. දැන් රජාගේ බලය අඩුවෙලා තියෙන්නේ..

ඔව් එහෙව් වෙන්න ඕනේ.

නැත්තං පුරෝහිතව දාල හරි මේ කථාව ලියවලානේ


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
24 Feb 2016 06:21 PM
  •  Quote
  •  Reply
මේ රජා හොරා වෙලානේ...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
27 Feb 2016 10:42 PM
  •  Quote
  •  Reply
පට්ට කතාවක්නේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
28 Feb 2016 01:23 AM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 27 Feb 2016 10:42 PM
පට්ට කතාවක්නේ

චාමරටත් පුළුවන් නේද කොටසක් දෙන්න? මොකෝ කියන්නෙ. ඊලග කොටස ගනිමුද පොඩි කොටසක් අපේ ස්ටන් එක වෙනුවෙන්. ඒවාට දක්ෂ නෑ කියල නම් කියන්න එපා ඔන්න. මොකද මේ ලියන කිසි කෙනෙක් කතා ලිවීමට පරතෙරට ගිය අය නෙවෙයි. හිතේ ඇතිවෙන අදහස ලියනවා විතරයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Feb 2016 07:35 AM
  •  Quote
  •  Reply
දැන් නම් රජතුමාට දැඩි පියවරක් ගන්න ඕනේ ..හ්ම්ම් ආපු දෙන්කෝ .
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
28 Feb 2016 09:00 PM
  •  Quote
  •  Reply
මන් රාජ සභාවෙ  ඉන්නෙ.. මන් අණ කරනව මේක කාට හරි ලියන්න .. 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
29 Feb 2016 01:28 AM
  •  Quote
  •  Reply
මේ රජා නම් හරියන්නේ නෑ. හැම එකම මග හරිනවා..
වෙන රජෙක් පත්කරගන්න වෙනවා..
ඉදපං කතිර යුද්දෙ පටන් ගන්නකං..
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Feb 2016 07:58 AM
  •  Quote
  •  Reply
Ahema ba ...rajathuma ta liyannama wenawa..hmmm
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Mar 2016 12:50 AM
  •  Quote
  •  Reply
ඔව් අදාල කෙනාට භාර දුන්නාම එයාම ලියනවනං තමා හොද
නැත්තං දෙතුන් දෙනයි ඒකට සම්බන්ධ වෙන්නෙ
0

Madu
New Member
New Member
Posts:57






--
01 Mar 2016 01:59 AM
  •  Quote
  •  Reply
me mokadda ,stun eke hadena kathawak neda
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
01 Mar 2016 02:12 AM
  •  Quote
  •  Reply
Posted By Madu on 01 Mar 2016 01:59 AM
me mokadda ,stun eke hadena kathawak neda
ඔව්. ඔව්. මධූ. ඉඩ තියෙන විදියට මේ කොටස් ටික කියවලා කතාව යන විදිය ගැන පොඩි අවභෝධයකින් ඉන්න. ඔයාගෙත් පොඩි කොටසක් ඕන ඔන්න. ඔට්ටුයි නේද? බොහොම පොඩි කොටසක් ප්‍රමාණවත්.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Mar 2016 03:04 AM
  •  Quote
  •  Reply
මධුරංග අයිය බිලී බාන්නත් දන්නවනේ
0

Madu
New Member
New Member
Posts:57






--
01 Mar 2016 03:05 AM
  •  Quote
  •  Reply
apo ba ayye mata hithagannawath ba monawa liyannada kiyala
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
01 Mar 2016 03:16 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 01 Mar 2016 03:04 AM
මධුරංග අයිය බිලී බාන්නත් දන්නවනේ
ඔව් මල්ලි. ඒක මගේ ජොබ් එක නේ. 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
01 Mar 2016 03:17 AM
  •  Quote
  •  Reply
Posted By Madu on 01 Mar 2016 03:05 AM
apo ba ayye mata hithagannawath ba monawa liyannada kiyala
අපි කවුරුවත් මේ කතා ලියන්න දන්න අය නෙවේයි. ඒ නිසා මොනවා හරි පේලි දෙකක් ලියල පොඩි සපෝර්ට් එකක් දෙන්න. අපි කවුරුත් එකතු උනොත් තමයි ස්ටන් එක ලස්සන වෙන්නෙ.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Mar 2016 03:53 AM
  •  Quote
  •  Reply
දැන් මාලු ගොඩක් ඇති එහෙනං
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
01 Mar 2016 03:56 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 01 Mar 2016 03:53 AM
දැන් මාලු ගොඩක් ඇති එහෙනං
පොතේ හැටියට එහෙම වෙන්න ඕන. ඒත් මේ සමහර මාළු ආයෙත් වතුරට පනිනව නෙව.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
Add Reply
Page 15 of 20 << < 1314151617 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below