You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Aug 2018 09:12 PM by  Udari Jayasekara
[නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය
 397 Replies
Sort:
Page 11 of 20 << < 910111213 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Jan 2016 06:41 AM
  •  Quote
  •  Reply
Aiyoooo Kathawa koheda me yanne Dan ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Jan 2016 08:00 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි තමයි කියන්න ඕන කොහෙටද යන්නෙ කියල. කොහේ ගියත් ඉතින් එක්කං යන්න වෙනව.
දර නංගියව දාල යන්න සිලිඳුයි බිංදුයි කැමති උනත් මේ අපේ ස්ටන් එකේ අය කැමති නැහැනෙ.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Jan 2016 09:40 AM
  •  Quote
  •  Reply
අපේ අයියලා ඒ තරම් හරි කරුණාවයි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
29 Jan 2016 03:28 AM
  •  Quote
  •  Reply
''අපි ආපු කාරිය ඉෂ්ට වුණා කියලා හිතහන්කෝ සිලිදුවෝ...
.... නායක හාමුදුරුවෝ බෙහෙත් ටික හොයලා තියයි කාට හරි කියලා...ටික දොහකින් ආයේ එන්න වෙනවා.''

බින්දු එසේ කි හෙයින් සිලිදු නිහඩ වි එය අනුමත කළේය.

''හෙට පාන්දරින්ම අපි ආපහු යන්න පිටත් වෙමු. ''

බිලිදු හැමෝම ඉදිරියේ යෝජනා කර සිටියේ ය ..

''ඔවු මහත්තයෝ දැන් මගේ කකුලේ තුවලෙත් ගොඩක් දුරට සුවයි වේදමහත්තයට පින්සිද්ද වෙන්න ,.
..... හැමදාම මෙහෙම ඉදලත් බැහැ නොවැ .. හෙට පාන්දරින් පිටත් වෙමු ..''

සුරසේනද පැවසුවේය .....

- මතු සම්බන්ධයි -

( කථාව ඉමල්ක අයියට )
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
29 Jan 2016 04:13 AM
  •  Quote
  •  Reply
හොඳයි එහෙනම් හෙට උදේ ම අපේ ගමට යන්න පිටත් වෙමු..."සිළිඳු ඊගාව පියවර ස්ථීර කළේය"

"දැන් එතකොට අපි කොහෙන්ද අපේ ගමට යන්නේ..? කැලේ මැදින් ද..?" කැලේ නිදන් කාරයෝ ඉන්න බැරි නැහැ..."
බින්දු දැඩිව පැවසීය

ඊගාව : ඉසුරු
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 Jan 2016 04:43 AM
  •  Quote
  •  Reply
අපි කැලේ මැදින් යමුකෝ අනේ.. යනකොට බැරි වෙලාවත් තව දර නංගියෙක් මුණ ගැහුණොත්.

කැලෙන්ද ගම මැදින්ද කියන එකේ තීරණය තියෙන්නෙ දැන් ඉසුරුව අතේ.. කෝ බන් මේ ඉසුරුව ඒ සැරේ.. ;
☺🐯

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Jan 2016 08:41 AM
  •  Quote
  •  Reply
ඉසුරු බයේ වගේ කැලේ මැදින් යන්න ...හික්ස්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 Jan 2016 05:16 PM
  •  Quote
  •  Reply
එතකොට චීත්තයක් නිස මුන් දෙන්නත් යන ගමන නැවැත්තුවා ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
29 Jan 2016 05:21 PM
  •  Quote
  •  Reply
බලපංකො චීත්තයක බලය ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Jan 2016 06:56 PM
  •  Quote
  •  Reply
ඉසුරු මේකට පේළි දෙකක් ලියන්න. අනිත් කෙනාට කතාව දෙන්න.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
31 Jan 2016 02:33 AM
  •  Quote
  •  Reply
මේකට වටිනාකමක් දෙන්න උත්සාහ කරා. ඒත් ඉතින් එපා නම් මොකද කරන්නේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
31 Jan 2016 05:17 PM
  •  Quote
  •  Reply
මොකො බන් කතාව නැවතිලා ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
31 Jan 2016 08:34 PM
  •  Quote
  •  Reply
ඊලග කොටස තියෙන්නෙ ඉසුරුට. 29 වෙනිද ඉදල බලන් ඉන්නව. මේකෙ පේලි දෙකක් ලියල වෙන කෙනෙකුට දුන්න නම් හරි. මේක එකතැන පැල කරන්නේ නැතුව.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
31 Jan 2016 08:42 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩක් හිටහං ..ඉසුරු නාන්න ගිහින් .. ඇවිත් ලියයි 
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
31 Jan 2016 09:07 PM
  •  Quote
  •  Reply
(ඉසුරුව නාන්න ගිහිං ... ඔන්න ඉසුරුවගෙ වාරෙ මන් ගත්තා )

ටිකක් දුෂ්කර වුනත් කැලේ මැදින් ගියොත් ගමන ඉක්මන් කර ගන්න පුළුවන්... ඒ හින්ද අපි කැලේ මැදින් යමු යැයි සිළිඳු පවසත්ම ..සුරසේන එයට ඔලුව වැනුවේ කැලේ මැදින් යාමට අවනත වන්නාක් මෙනි ..

එහෙනම් පාන්දරින්ම පිටත් වෙමු යැයි කියා බින්දු එය ස්ථිර කළේය...

හිරු රැස් කිරණ පතිත වන්නට මත්තෙන් සියලු දෙනාම පිටත් වීමට ලහි ලහියේ සුදානම් වූහ... බදු බාහිරාදිය රැගත් බින්දු ගමනේ ප්ප්‍රමුඛයා විය.. බින්දුට පිටු පසින් සුරසේනද ..ඊළගට දරුවා වඩා ගත් සුරසේනගේ බිරිඳ ද විය ... 

ඈ බං නංගියේ ..'ඔය දරුව මට දියන් ..උඹට පුළුවන්යැ  ඔය දරුවත්  කර ගහගෙන යන්න...සිළිඳු එසේ කියද්දී සුරසේන දරුවා වඩා ගැනීමට උත්සාහ කලත් කෙල්ල ඊට පෙර සිලිඳුගේ කරට පැන්නාය ..

next මධුරංග 


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
31 Jan 2016 10:06 PM
  •  Quote
  •  Reply
"පොඩි එකී දැනටමත් උඹල දෙන්නට ලෙන්ගතුයි වගේ නේද..?" කියා සුරසේන කිව්වේ මේ නවතින්නට යන තැන ඔවුන්ට ගැලපෙන තැනක් යයි සිතමිනි.

"ඔව්.. ඔව්.. අපේ ගෙවල් වල ඇත්තොත් මේ කෙලීව දැක්කහම ගොඩක් සතුටු හිතෙයි" සිලිඳුද ඊට පිළිතුරු දෙමින් කීවේය.

"ඒත් දැන් මමත් ඔතන ඉදිද්දී උඹලට කරදරයක් වේවි නේද ටික දොහකින්" කාන්තාව කීවාය.

"නෑ.. නෑ.. ටික දවසකටනේ. මම ඇවිත් උඹලව මේ කරදර ටිකක් එකලාසයක් උනහම ගමේ ඇන්න යන්න එන්නම්." සුරසේන ඇයව අස්වසමින් කිවේය.

"දැන් උඹල මේ වෙච්ච සංගෙඩිය මුල ඉඳලම ගෙදර ඇත්තන්ට කියනවද? එහෙම කිව්වොත් මේ දැරිවි ඔය ගෙදර තියාගෙන ඉන්න කැමති වේවිද..?" සූරසේන චකිතයෙන් යුතුව බින්දුගෙන් සහ සිලිඳුගෙන් විමසීය.

(ඉන්දික007 අයියාට. ස්වකමැත්තෙන් මේ වැඩේ භාර අරගෙන කතාව පැල නොකර ඉදිරියට ගෙනිච්චට KingD ට මගේ ස්තුතිය. )

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
31 Jan 2016 10:14 PM
  •  Quote
  •  Reply
සිලිදු - බින්දුවො උබ කියපන් මෙ ඉන්න ඇත්ති උබලගෙ නැ කෙනෙක් වෙන කෙනෙක් කියලා ...අපෙ අක්කත් තනියම ඉන්න නිසා පොඩි කෙලි දැක්කම සතුටු වෙයි ...
සිරිපාල -- අනෙ ඔව් මල්ලි එහෙනම් එහෙම කියමු ...මම බින්දු මල්ලිගෙ නැ කෙනෙක් විදියට කතා කරන්නම් ....
බින්දු - සිලිදුවො එතකොට උබ කොහෙද ඉන්නෙ ?
…
…
…to samantha ayya
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
31 Jan 2016 10:23 PM
  •  Quote
  •  Reply
ඇයි සමන්ත අයියට දැම්මේ ..බිසී කිව්වා නේද 14 වෙනකං ..ඕක දීපන් ළමයෙකුට 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
31 Jan 2016 11:50 PM
  •  Quote
  •  Reply
ඔහ්හ්හ් බිසි නම් ඔය ඉන්නෙ ?...මොකො මෙකට වචන දෙක තුනක් කොටන්න බැරිද ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Feb 2016 01:14 AM
  •  Quote
  •  Reply
සමන්ත අයියා ගොඩක් දවස් ඉදන් කියනවනේ බිසී කියලා. ඒ කථාව මම ටිකක් ලිව්වා ඔන්න

"මම ඉතින් වෙනදා වගේම මගෙ පැල් කොටේට වෙලාම ඉන්නං. අනික ගමේ උන් නොදන්න එකක්ද බං ඒකේ දෙතුන් දෙනෙකුට වසන්න බැරි බව" බින්දුද එය ස්ථීර කරන්නට සේ ඔලුව වනමින් ගමනේ යෙදෙන්නට විය.

අත රැදි මන්නයෙන් බ්න්දු කුඩා පදුරකට පහර දෙමින් පාර සකස් කලේ සූරසේනගේ තුවාලය තවමත් සුව අතට හැරී නෙමැති කමින් පැටලී නැවත පෑරීමට හැකි නිසාවෙනි

එසේ පාර සකසමින් බින්දු "මමත් උඔලගේ අහ දවසකට පාරක් විතර ඔය මොනවා හරි අරගෙන ගොඩවෙනකොට ගමේ උන්ට සැකයක් නගින එකක් නැහැ නොවැ"

"ඔව් ඔව් වෙන දෙයක් ඉස්සරහට කරමු නරක වැඩක්යැ අපි මේ කරන්නෙ" එම ස්ථානයේ ඒ පිලිබද කථා කිරීම නුසුදුසු බව වැටහුණු සිලිදු එම කථාව අවසන් කරන්නට උත්සාහ කලත්

සිලිදුගේ සහ බින්දුගේ කථාබහට කන්දුන් සූරසේන " ඈ මල්ලියේ උඹලට ඇත්තටම ගැටලුවක්වත් ද අපේ උන්දැව එහෙ එක්කන් යන එක"

"පිස්සුද අයියේ එහෙම දෙයක් තුන් හිතකින්වත් හිතන්න එපා " සිලිදු කට ඉස්සර කරන්නට විය

" එහෙනං කාරියක් නැහැ මල්ලියේ මම දහ අතේ කල්පනා කලේ බැරි වෙලාවත් එහෙම දෙයක් උනොත් මොනවද කරන්නෙ කියල " සූරසේනගේ දුක් මුසු හඩත් සමග ඇස් මත කදුලු බ්න්දුක් බිම වැටෙන්නටද වෙර දරන බවක් පෙනෙන්නට විය.

කථාවේ ඉදිරිය භාරයි ඉමල්ක අයියේ ඔයාට
0
Add Reply
Page 11 of 20 << < 910111213 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below