Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Aug 2018 09:12 PM by Udari Jayasekara [නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය 397 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 9 of 20 << < 7891011 > >> Author Messages Sithara GodewattaSuper Senior MemberPosts:5335 25 Jan 2016 06:27 PM Quote Reply Posted By Ind007ka on 25 Jan 2016 05:43 PM එතකොට මුන් දෙන්න රත්නපුරෙ යන්නෙ නැද්ද ? මෙයාට පුදුම හදිස්සියක් 0 shanaka kelumSuper Senior MemberPosts:7332 26 Jan 2016 01:57 AM Quote Reply අපු නැති දවසට 2ට කථාවට වෙලා තියෙන වින්නැහියක් කොහෙන් කෙලවර කොරන්නද මන්ද හදන්නේ 0 Imalka HewageVeteran MemberPosts:4533 26 Jan 2016 03:13 AM Quote Reply "නෑ............. මහත්තයලා කරපු උදව් හොඳටෝම ඇති. තවත් කොහොමද මහත්තයලට කරදර කරන්නේ..?" සූරසේන මහත් ආයාසයෙන් දොඩන්නට විය. "මම මගේ උපන්ගමට යනවා....." ඔහු නිහඬ බව බිඳිමින් නැවත පැවසුවේය. "ඒක හොඳයි...."සිළිඳු හනික පැවසීය "කොගේද ගම පළාත ?" බින්දු ඇසීය "ඒ උනත් මහත්තයෝ ඒක ලේසි වැඩක් නෙමෙයි...." "මගේ උපන්ගම දෙනියාය. " "අපේ පවුලේ පස් දෙනයි....මම දෙ වෙනියා.." "මට බාල නංගි ලා දෙන්නෙකුයි මල්ලි කෙනෙකුයි කෙනෙක් ඉන්නවා........" "අපේ ලොකු අයියා මහා එපාකරපු එකා....අපේ අයියා ගමේ චන්ඩියෙක්. කෙරුවේ..මහා දහජරා වැඩ..." "එතකොට...." සිළිඳු එකෙනෙහිම කටහඬ අවදි කළේය.... "අයියා කෙනෙක් ඉන්නවා නම් සූරසේන පවුලේ වැඩිමලා නෙමේද..? "මේ දරුවා තුන් කුළුඳුල් නෙමේද ..?" "ඒ කතාව බොරුවක් ද..?" සිලින්දුගෙන් ප්‍රශ්න වැලක් ඇසෙන්නට විය "ඒක දිග කතාවක් මහත්තයෝ......."කියමින් සූරසේන මහත් ආයාසයෙන් නැගිටගන්නට තැත්කළේය. සිළිඳු හා බින්දු වහාම සූරසේන වත්තන්කරගෙන බෝමළුව දෙසට දෙසට එක්කගෙන ගියහ. " අපේ ගමේ හිටිය දුප්පත් පවුලක්...රස්සාවක් හොයාගෙන අපේ ගමට ආව කියලා තමයි අපි අහල තිබුනේ...... ඒ පවුලේ හිටියා ගෑනු ලමිස්සියක්... ඒකිට නංගිලා දෙන්නෙකුත් හිටියා ඉස්කෝලේ මගේ පන්තියේ ඉගෙන ගත්තේ,... පන්තියේ හොඳම ළමයා...හරිම ගුණවත් දැක්කම සිරියාවයි කියලා එකා ලේ අපේ අම්මල කිව්වේ....... "අපේ අයියා...මේ කෙල්ලව දැලේ දාගෙන යාලු කරගෙන අන්තිමේදී බඩට ළමයෙක් දීලා අතහැරියා......." අපේ තාත්තා ඒ ක දැනගත්තු දවසෙම ඒ ළමයා අපේ ගෙදර එක්කගෙන ආවා. කෙල්ලගේ ගෙදර අයට කියලා අපේ එකාට ඒ ළමයා කසාද බන්දලා දෙන්න හිතාගෙන.." "අපේ එකා ඒකිව බඳින්න කැමති උනේ නැහැ. ළමය තුන් කුලුදුල් වෙනවා කියලා..." "වෙනමොකුත් හින්දා නෙමේ මහත්තයෝ " "ඌ එතෙකොටත් වෙන ගෑනියෙක් එක්ක හොරෙන් පවුල් කන ගමන් හිටියේ ....... " "අපේ අම්මයි තාත්තයි මගුලක් කන්න කටයුතු කරගෙන යන අතරේදී දවසක් මූ බීගෙන ඇවිත් ඒ කෙල්ලට ගහලා ඒ මදිවට අපේ තාත්තට ත් ගැහුවා.... බැරිම තැන මම අපේ අය්යියට ගැහුවා......අපේ නංගිලා නොහිටින්න මම ඌව මරනවා මට ආව කේන්තියට...." " ඉතින්" සිළිඳු ට කතාව දැනගන්නකල් ඉස්පාසුවක් නැති විය. මම හිතුවේ උ මලා කියලා....මම ගහපු විදිහට...එහෙම උනොත් මේ කීල අනාතයි නිසා..... මම කෙල්ලවත් අරගෙන එදාම ගමෙන් පැනල ඇවිත්....දුම්බර පැත්තේ මිනිරන් පතලක වැඩ කරන මගේ යාලුවෙක් ගාවට ආව..... මේ කෙලී හම්බ උනේ එහෙදි.....මේ දරුවා මගේ නෙමේ මහත්තයෝ.., මේ ගෑනි හරිම අහිංසකයි..එකිත් මිනිරන් පතලේ වැඩ කරා..." "එහෙදි වැඩකරපු ගෑනු එක්ක කතාවට වැටිලා තමයි ...පවුලේ විස්තර අනිත් මිනිස්සු දැනගෙන තියෙන්නේ..කොටින්ම මේ කෙල්ලගේ විස්තර පවා." "කොහෙද ගෑනු ගෑනු එකතු උනාම කියන්න ඕන එකයි නැති එකයි ඔක්කොම කියවනවා නේ " "දැන් අපිට දුම්බර යන්න බැහැ...........එහෙ ඉන්නේ මහා එපා කරපු එවුන්.....අනික... අර. නිදන් කාරයෝ කෙල්ලව අල්ලගත්තොත් " "පතලට එහා ගමේ එවුන් උන් කෙල්ලව නිදන් කාරයින්ට පන්ගාත්තු කරන්න සල්ලිත් ගන්න ඇති " "මහත්තයලට පුළුවන් නම් මට ඒක උදව්වක් කරන්න....." ඒ මොකද්ද ?? "සිළිඳු හා බින්දු මුහුණට මුහුණ බලමින් ඇසීය " .................................................................................................................... ඊගාව අවස්තාව (සූරසේනගේ ඉල්ලීමට සිළිඳු හා බින්දු තොරතුරු හොයන්න රක්වාන පැත්තේ යයි ද ... කිංග් ඩී ගෙන ඒ ගැන අහමු 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 26 Jan 2016 03:19 AM Quote Reply අපො උබ මුලු කතාවම ලියලනෙ ...... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Jan 2016 04:44 AM Quote Reply නියමයි ඉමල්ක... ඒක නෙමෙයි මදුරංග මලයෝ අපි ස්ටන් එක වහලා කතා ලියන්න පටන් ගමු.. වැඩේ නැගල යයි වගේ... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Jan 2016 07:39 AM Quote Reply Posted By indika76 on 26 Jan 2016 04:44 AM නියමයි ඉමල්ක... ඒක නෙමෙයි මදුරංග මලයෝ අපි ස්ටන් එක වහලා කතා ලියන්න පටන් ගමු.. වැඩේ නැගල යයි වගේ...කතා ලියල විතරක් මදි අනේ. අපි ගහමුකො අයියෙ හොඳ ටෙලියක්. එහෙම උනොත් අපේම කස්ටිය දාමු රඟපාන්න. හොඳයි එහෙනම් කියමු බලන්න මේකේ දැනට එන චරිත වලට අපට දාන්න පුළුවන් කවුද කියල. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 26 Jan 2016 09:11 AM Quote Reply Posted By maduranga001 on 26 Jan 2016 07:39 AM Posted By indika76 on 26 Jan 2016 04:44 AM නියමයි ඉමල්ක... ඒක නෙමෙයි මදුරංග මලයෝ අපි ස්ටන් එක වහලා කතා ලියන්න පටන් ගමු.. වැඩේ නැගල යයි වගේ...කතා ලියල විතරක් මදි අනේ. අපි ගහමුකො අයියෙ හොඳ ටෙලියක්. එහෙම උනොත් අපේම කස්ටිය දාමු රඟපාන්න. හොඳයි එහෙනම් කියමු බලන්න මේකේ දැනට එන චරිත වලට අපට දාන්න පුළුවන් කවුද කියල. මට මැවිලා පෙනවා සමහර චරිත නම් 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 26 Jan 2016 05:11 PM Quote Reply මාව දාපල්ල හාමුදුරුවන්ට ..... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Jan 2016 06:18 PM Quote Reply Posted By Ind007ka on 26 Jan 2016 05:11 PM මාව දාපල්ල හාමුදුරුවන්ට ..... උඹට පන්සිල් පුළුවන්ද.... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 26 Jan 2016 07:15 PM Quote Reply සිලිදු - KingD බිලිදු - Isuru දරුව - poddi දරුවගෙ අම්මා - Rosi දරුවගෙ තාත්තා -maduranga001 තාත්තාගෙ යලුවා 1 - imalka තාත්තාගෙ යලුවා 2 - indika76 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Jan 2016 07:24 PM Quote Reply ඇඩෝව්.. කවුද යකෝ මට වෙඩි තිබ්බ එකා.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Jan 2016 07:27 PM Quote Reply සමන්ත අයියට එහෙම චරිතයක් නැද්ද? ඒක ඉස්සරහට එන එකක් ද? මමත් හිතා ගත්ත විදියට සමහර චරිත එහෙමම ඉන්දික අයියත් තෝරලා තියෙනවා. වෙන අදහස් එහෙම තියෙනවද මේ චරිත වලට.? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Jan 2016 08:22 PM Quote Reply Posted By Ind007ka on 26 Jan 2016 07:15 PM සිලිදු - KingD බිලිදු - Isuru දරුව - poddi දරුවගෙ අම්මා - Rosi දරුවගෙ තාත්තා -maduranga001 තාත්තාගෙ යලුවා 1 - imalka තාත්තාගෙ යලුවා 2 - indika76 අඩෝ කවුද මමයි ඉමල්කයි මැර චරිත වලට දාපු එකා.. ගනු කඩුව .. එනු සටපට ... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Jan 2016 08:24 PM Quote Reply කවුද ඩෝ මට බන්ධන කරපු එවුං. වරෙව් එළියට.. 0 Imalka HewageVeteran MemberPosts:4533 26 Jan 2016 08:52 PM Quote Reply Posted By maduranga001 on 26 Jan 2016 08:24 PM කවුද ඩෝ මට බන්ධන කරපු එවුං. වරෙව් එළියට.. උඹ කරපු වැඩ ඔක්කොම අයියගේ එකවුන්ට් එකට දාල සුදනා උනා නේද..? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Jan 2016 09:21 PM Quote Reply Posted By Imalka on 26 Jan 2016 08:52 PM Posted By maduranga001 on 26 Jan 2016 08:24 PM කවුද ඩෝ මට බන්ධන කරපු එවුං. වරෙව් එළියට.. උඹ කරපු වැඩ ඔක්කොම අයියගේ එකවුන්ට් එකට දාල සුදනා උනා නේද..? මූට නෙලල දාමු.. 0 Imalka HewageVeteran MemberPosts:4533 26 Jan 2016 09:28 PM Quote Reply Posted By indika76 on 26 Jan 2016 09:21 PM Posted By Imalka on 26 Jan 2016 08:52 PM Posted By maduranga001 on 26 Jan 2016 08:24 PM කවුද ඩෝ මට බන්ධන කරපු එවුං. වරෙව් එළියට.. උඹ කරපු වැඩ ඔක්කොම අයියගේ එකවුන්ට් එකට දාල සුදනා උනා නේද..? මූට නෙලල දාමු.. වඩක් නැහැ බන්... දැන් පරක්කු වැඩියි..... ඌ පොතක් ලියලහරි හිතේ තියෙන දේවල්........ ඉටුකරගත්තා..... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 26 Jan 2016 10:04 PM Quote Reply හූ.......හූ.....එ වුනාට මෙ කතාව ඉන්දිකයා අවසාන කලෙ මහ කුජීත විදියට ...මම හිතුවා සරාගි සීන්ස් ටිකකුත් එක්ක යයි කියලා ...කොහෙද අන්තිමට fight එකක් වත් නැහැ .....දෙවන කොටස ඉමල්කයා පටන් ගත්තට කිසි රහක් නැහැ වගෙ ..අර දර කඩ්න නන්ගිගෙ තුබුන සැප තොපි කැවා 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 26 Jan 2016 11:24 PM Quote Reply Posted By Ind007ka on 26 Jan 2016 07:15 PM සිලිදු - KingD බිලිදු - Isuru දරුව - poddi දරුවගෙ අම්මා - Rosi දරුවගෙ තාත්තා -maduranga001 තාත්තාගෙ යලුවා 1 - imalka තාත්තාගෙ යලුවා 2 - indika76 mage amma ''ROSI'' unaata.... thama kawadawath eyawa muna gahila neni....amma thama mawa maga harinne..thaththa nam ema ne....... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 27 Jan 2016 12:13 AM Quote Reply ඇබිත්තියා - Ind007ka හාමුදුරැවෝ - Samantha ගැලපෙනවා නේද? 0 Add Reply Page 9 of 20 << < 7891011 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Story Teller Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit