You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Aug 2018 09:12 PM by  Udari Jayasekara
[නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය
 397 Replies
Sort:
Page 10 of 20 << < 89101112 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Jan 2016 12:21 AM
  •  Quote
  •  Reply
එතකොට ෂා මල්ලිගේ කැරැට්ටුව..
ඔහ්.. සොරි කැරැක්ටර් එක..?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Jan 2016 01:11 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 27 Jan 2016 12:13 AM
ඇබිත්තියා - Ind007ka
හාමුදුරැවෝ - Samantha

ගැලපෙනවා නේද?


අඩො ...
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
27 Jan 2016 03:45 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 27 Jan 2016 12:13 AM
ඇබිත්තියා - Ind007ka
හාමුදුරැවෝ - Samantha

ගැලපෙනවා නේද?
හරියට හරි 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Jan 2016 04:26 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 27 Jan 2016 12:21 AM
එතකොට ෂා මල්ලිගේ කැරැට්ටුව..
ඔහ්.. සොරි කැරැක්ටර් එක..?

ෂා මල්ලිගේ කැරැට්ටුව ගමේ උන් හොදට දන්නවා

 කැරැක්ටර් එකක් මට නැතුවට කම් නෑ

මේ වෙනසක් තියෙන කාලේ

වෙනසකටත් එක්ක එහෙම හොදයි


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Jan 2016 05:46 AM
  •  Quote
  •  Reply
මේ කතාවේ ඊළඟ කොටස කවුරුහරි අරගෙන ලියන්න.

ලොකු කොටසක් අවශ්‍ය නැහැ. කෙටියෙන් හොඳ කෑල්ලක් ලියල දාන්නකො.
මේක නැවතිලා තියෙන්නෙ.
ලියල වෙන කෙනෙකුට භාර දෙන්න.
කතාව මෙතනින් එහාට හොඳ තැනකට අරගෙන යන්න.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Jan 2016 08:24 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 26 Jan 2016 11:24 PM
Posted By Ind007ka on 26 Jan 2016 07:15 PM
සිලිදු - KingD
බිලිදු - Isuru
දරුව - poddi
දරුවගෙ අම්මා - Rosi
දරුවගෙ තාත්තා -maduranga001
තාත්තාගෙ යලුවා 1 - imalka
තාත්තාගෙ යලුවා 2 - indika76
mage amma ''ROSI'' unaata.... thama kawadawath eyawa muna gahila neni....amma thama mawa maga harinne..thaththa nam ema ne....... 


නැ නැ දුවේ ,ඔයාව මග ඇරියේ ඔයාගේ තාත්තා 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Jan 2016 05:10 PM
  •  Quote
  •  Reply
අනෙ මාගල් ලියන්නෙ නැතුව පෙලි දෙක තුනක් ලියපල්ල්කො රහක් තියෙන
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
27 Jan 2016 07:54 PM
  •  Quote
  •  Reply
පුළුවන් නම් මගෙ මායියටයි දරුවට යි ටික දවසකට වැටිල ඉන්න තැනක් හොයල දෙන්න... ලොකු පිනක් මහත්තයෝ...
එතකොට මට නිවිහැනිල්ලේ ටික දොහකට ගමට ගිහිං මේ දේවල් වලින් වහං වෙලා ඉදල එන්න පුළුවන්... 

නැත්නම් මගෙ දරුවව මුන් ඇවිත් ආයෙත් විනාස කරයි... සුරසේන මහත් බැගෑපත්ව ඒ වචන පිට කළේය .

ඈ බන් සිළිදු වො උඹලගෙ ගෙදර ටික දොහක් මේකිවයි දරුව වයි නතර කරගන්න පුළුවන් නේද ? මහත්තය නැති වුන උඹලගෙ අක්කටත් පාළුවක් නැතිවෙයි නේද එතකොට....බින්දු එසේ කියද්දී සුරසේනගේ බිරිඳ හොරැහින් මෙන් සිළිඳු දෙස බැලුවේ මඳ සිනහවක් පාමිණි ....

(ෂා මල්ලි ලියමු නේද පොඩඩක් එහෙනම් )
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Jan 2016 08:28 PM
  •  Quote
  •  Reply
ඔන්න ඉන්දික 007අයියෙ එන පොට හොඳ නෑ.. (එක්කො ඔයාගේ භාෂාවෙන් එන පොට හොඳයි වගේ.. )

ෂා මල්ලි ආවහම දෙන්නකෝ එල කිරි වගේ පොඩි කොටසක්.

ඔව්.. එහෙනම් අපි ඉදිරියට මේ අපේ කින්ග්ඩී අංකල් ලිව්වා වගේ සාමාන්‍ය කොටසක් ලියමු.

මචෝ කින්ග්ඩී - වැඩ වැඩි වෙලාවට කතාව ලියා ගන්න වෙලාව නැත්නම් ඒක වෙන කෙනෙකුට දීල ඊලග චාන්ස් එක ගන්න. එහෙම කර ගන්න අපහසු වෙලාවක ඔයාම වෙන කෙනෙකුගේ නමක් යෝජනා කරලා ඊලග අවස්ථාව හෝ ඊට පසු අවස්ථාව දෙන්න කියල කියන්න. (මේක ඕනෑම කෙනෙකුට අදාලයි.) කාටද වැඩ රාජකාරි සමහර වෙලාවට බහුල වෙන්නේ නැත්තෙ. මනස නිරවුල් නැත්නම් කතාවක් වගේ දෙයක් ගොතා ගන්න අමාරු වෙනවා.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
27 Jan 2016 09:14 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 27 Jan 2016 08:28 PM
ඔන්න ඉන්දික 007අයියෙ එන පොට හොඳ නෑ.. (එක්කො ඔයාගේ භාෂාවෙන් එන පොට හොඳයි වගේ.. )

ෂා මල්ලි ආවහම දෙන්නකෝ එල කිරි වගේ පොඩි කොටසක්.

ඔව්.. එහෙනම් අපි ඉදිරියට මේ අපේ කින්ග්ඩී අංකල් ලිව්වා වගේ සාමාන්‍ය කොටසක් ලියමු.

මචෝ කින්ග්ඩී - වැඩ වැඩි වෙලාවට කතාව ලියා ගන්න වෙලාව නැත්නම් ඒක වෙන කෙනෙකුට දීල ඊලග චාන්ස් එක ගන්න. එහෙම කර ගන්න අපහසු වෙලාවක ඔයාම වෙන කෙනෙකුගේ නමක් යෝජනා කරලා ඊලග අවස්ථාව හෝ ඊට පසු අවස්ථාව දෙන්න කියල කියන්න. (මේක ඕනෑම කෙනෙකුට අදාලයි.) කාටද වැඩ රාජකාරි සමහර වෙලාවට බහුල වෙන්නේ නැත්තෙ. මනස නිරවුල් නැත්නම් කතාවක් වගේ දෙයක් ගොතා ගන්න අමාරු වෙනවා.
හා පුතේ ...එහෙම කරමු ඉස්සරහට ..
මේ කින්ග් ඩී  අංකල්  

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Jan 2016 09:52 PM
  •  Quote
  •  Reply
ඉතින් එහෙම නොවි කොහොමද kinD කියන්නෙ සිලින්දුගෙ චරිතෙ කරන එකානෙ ..එයාට ඔනෙ විදියට තමයි දැන් වඩෙ යන්නෙ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
27 Jan 2016 10:21 PM
  •  Quote
  •  Reply
අලුතින් ආපු චරිතය සිළිඳු ගෙ අක්කා.. මැදි වියේ කෙනෙක්.. පව් කණවැන්දුම් ගෑනියෙක් 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Jan 2016 11:27 PM
  •  Quote
  •  Reply
හොද දගකාර වයස
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Jan 2016 11:41 PM
  •  Quote
  •  Reply
වහ කනව මරැ තැනකින් තමා නවත්තල දීලා තියෙන්නේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
27 Jan 2016 11:57 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 27 Jan 2016 11:41 PM
වහ කනව මරැ තැනකින් තමා නවත්තල දීලා තියෙන්නේ
කළුවා මාරපන ගියා වාගේ

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Jan 2016 12:02 AM
  •  Quote
  •  Reply
මදක් නිහඩව සිට සිලිදු තම හඩ අවදි කරන්නට විය.

“ඔව් අපේ ගෙදර නවතින්න පුලුවන්. ඇතුලෙම කාමරයකුත් තියෙනව ටිකක් අස් පස් කරල ගත්තාම නංගිටයි දරැවටයි හොදට ඉඩ පහසුව ඇතිව ඉන්න පුලුවන්“

“ ඉතින් ඒකනේ තව මොනවද “ සිලිදුගේ වදන් පෙලින් සතුටට පත් බින්දුගේ මුවින් ඉබේම පිටවිය.


මේක තව දුරටත් ලියල අපේ අයියලාගේ රසාස්වාදයට බාධාවක් වෙයි කියල හිතෙන හින්ද නවත්තනවා.
එහෙනං Ind007ka අයියට භාර කරනවා සිතැගි පරිදි නංගිව ගෙදර අරන් යන්න

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Jan 2016 12:07 AM
  •  Quote
  •  Reply
සුරසෙන - සිලින්දු මල්ලිගෙ අක්කත් තනියමද ගෙදර ඉන්නෙ මල්ලි ?
සිලින්දු - ඔව් අය්යෙ එයා හෙනෙ වැඩක් පොලක් කරගෙන තනියම තමයි ඉන්නෙ ...
සුරසෙන - ඉතින් මගෙ උන්දැව උම්බලගෙ ගෙදර යවල එ ඇත්තිට තනියෙම කරගන්න හැකිය ? නරකද මමත් අවොත් සිලින්දු මලයලගෙ ගෙදර ?
…
…maduranga
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Jan 2016 12:20 AM
  •  Quote
  •  Reply
සුරසේන ගෙනියන්න එපෝ දැන් තනියම ගිහින් පස්සේ ගෙන්න ගමුකෝ.......................
වන වෙන්නද යන්නේ. නෑ නේද

අර බලන්න kingD, Rosi  මූණු දෙක දෙල් වෙලා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Jan 2016 01:21 AM
  •  Quote
  •  Reply
"නෑ.. නෑ.. එහෙ බය වෙන්න කාරියක් නැහැ.." බිංදු කියත්ම
"මේ පුංචි කෙලීටයි මේ ඇත්තිටයි නිදහසේ හොද ආරක්ෂාවක් ඇතිව ඉන්න පුළුවන් තැනක් එතැන." යයි සිළිඳුද කියන්නට විණ.
"ඔව් ඉතින් උඹල දෙන්න නැත්නම් මට අද මුන් දෙන්නම නැහැ නෙව." සුරසේනද එය පිළිගත් බවකි.

"මට කොහොමත් එතනට වෙලා ඉන්න බැහැ නෙව. මට කුලියක් මලියක් කර ගන්න නම් මම පුරුදු පළාතේම ඉන්න වෙනව."
"සුරසෙනට ඕනෑම වෙලාවක ඇවිත් යන්න පුළුවන්. එතන උඹලගේ ගෙදර කියල හිතා ගනින්කො." සුරසේන ගේ අදහසට භාධාවක් නොවෙන බව අඟවමින් සිළිඳු කීය.

"බලමු. එහෙනම් අපි එහෙම වත් කරමු. මේ දෙන්නට එතන හොඳද කියල ගිහිං බලල මට පුළුවන් නේ මගේ රස්සාවට යන්න." සුරසේන කීවේය.
"ඔව්. එහෙම හොඳයි." බිංදු කිවේය.

"එතකොට බන් අපේ අර රත්නපුර ගමන..?" සිළිඳු බිංදුගේ කනට කොඳුරා චකිතයකින් යුතුව ඇසීය.

(පොඩ්ඩි නංගි.)
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Jan 2016 01:34 AM
  •  Quote
  •  Reply
සුරසෙන කාරයා කොටියා වගෙ නෙද ?
0
Add Reply
Page 10 of 20 << < 89101112 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below