Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Nov 2018 05:59 PM by Dileeka Madushani ඔව් .. නැ ... බැ .... 463 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 24 << < 34567 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Jan 2016 07:59 AM කූල් ඩවුන් වෙන්නෝ.. මම දාපු ත්‍රෙඩ් කීයකට නම් එහෙම වෙන්න ඇත්ද රෝසි. හරිනම් මම එහෙම හිතුවොත් ත්ඒ ත්‍රෙඩ් ඒවා ටික විතරක් නෙවෙයි එහෙම ගත්තොත් මට මේ සයිට් එකම වහන්න වෙනවා.. ඒ නිසා කැමති කෙනා ඒකට සහභාගී වේවි. අකමැති කෙනා ඉඳීවි. ඒවා ගණන් ගත යුතු කාරනා නෙවෙයි. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 23 Jan 2016 08:39 AM Ane Na Samantha aiyya oyata waradak kiuwe na man .... cool down wenna man tharaha gihin name kiuwe maduranga. ... nokiya inna inna bari kamata man liuwe.... meka mage post walata vitharak walata nemee koi post ekakata wath wenawata akamathi deyak. Echcharai, aye man me gana katha karanne na .oya kiuwa vidiyata kamathi kena liyai..akamathi kena nikan idi ne . 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 23 Jan 2016 08:48 AM අපෝ නංගී මම මේ සයිට් එකෙ ෆොරම්ස් එකතැන පල්වෙවී තියෙනකොට මොනතරම් අළුතින් ඒවා ගෙනාවද? ඒත් ඒවාට කමෙන්ට්ස් කරන්නේ කීයෙන් කීදෙනාද? අඩුම තරමේ ඔන්ලයින් ඉන්න අයවත් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ තියා සමහර ස්ටාෆ් අයවත් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. හැබැයි ඇල්බම් එකක් වැටුණ ගමන් කස්ටිය දුවගෙන එනවා .. ඔක තමයි ස්වභාවය. අපි ඕවාට කලකිරෙන්න හොඳ නැහැ. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 23 Jan 2016 08:58 AM Hmmmmmm ow eka nam math dekala tjiyenawa ona tharam ...athapasu wela hari math ae post ekata eddi comments kiyada... ow aiyya hari. Meken math therun gaththa aiyya kiyapu dema . 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 23 Jan 2016 09:44 PM මම් a නම් ඔන්න පාන්දරම දත් කුට්ටම මැද ගත්තා... දැන් කාගේ කුට්ටමද (දත් ) මැද ගන්න තියෙන්නේ ? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 24 Jan 2016 01:07 AM දැන් මදින්න තියෙන්නේ මගෙ විතරයි. අනිත් අය මැදගෙන ඉවරයි කාට හරි පුලුවන්ද මගෙ දත් ටික මදින්න ගලවන්නෙ නැතුව 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Jan 2016 02:33 AM මම හිතුවෙ කවුරු හරි දත ගලවගෙන කියලා මොකද මේ දවස්වල සද්දයක් නැත්තේ? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 24 Jan 2016 03:17 AM ටික දවසත් මේ විදියටම ඉන්නම් පස්සෙ සද්ද දාමු. ඔයා විතරනේ අයියේ මං ගැන හොයන්න ඉන්නේ වෙන කවුරැත් නෑ නේද අපි ගැන හොයන්න 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 24 Jan 2016 04:05 AM ඇයි මමත් හොයනවනේ ඔයා ගැන ෂා අයියේ හා නැද්ද ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Jan 2016 05:56 AM Posted By sha733 on 24 Jan 2016 03:17 AM ටික දවසත් මේ විදියටම ඉන්නම් පස්සෙ සද්ද දාමු. ඔයා විතරනේ අයියේ මං ගැන හොයන්න ඉන්නේ වෙන කවුරැත් නෑ නේද අපි ගැන හොයන්න වෙන කවුරුත්... ආ.. ඉන්නවා.. ඉන්නවා.. තම තමන් තම තමන් ගැන විතරක් හොයා ගත්තොත් නරකද..? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Jan 2016 07:10 AM මම නම් මම ගැනම හොයනවා ... දැන් වෙන කවුරු ගැනද හොයන්න තියෙන්නේ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Jan 2016 07:23 AM දැනට ඔයා ගැන විතරක් හොයා ගත්ත නම් හොඳටම ඇති. දැන් ඔයාට කවුරු ගැනද හොයන්න ඕන? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Jan 2016 08:00 AM අර ස්ටන් එකේ ඉන්න ඇඩ්ඩියාද කවුද කියන එකාව තමයි මම හොයන්නේ.. ඌ ඉන්න තැන දන්නවාද? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Jan 2016 08:06 AM මමත් හොයනවා. කවුද ඒ හැබෑටම..? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Jan 2016 08:12 AM එයා හොන්ඳ කොල්ලලු.. නාකියෙක්ද? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Jan 2016 09:26 AM හොද කොල්ලෙක්.. අද කට්ටිය නිදා ගන්නේ නැද්ද? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 24 Jan 2016 10:43 AM කට්ටිය ආස නිදි කරවනවට . කොල්ලා ඇත්තටම හොද ද ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Jan 2016 05:19 PM කොල්ල හොයා ගන්න ඕන හොඳද නරකද කියල බලා ගන්න. කවුද කිව්වේ මිනිහ හොඳ එකෙක්ය කියල ? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 24 Jan 2016 05:23 PM කොල්ලව හොදට දන්නා කෙනෙක් වගේ . කොල්ලෙට කෙල්ලෙක් ඉන්නවද ? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Jan 2016 06:35 PM කොල්ලා කසාද බැඳලා ඉන්නේ.. දැන් ඒකට මොකද කරන්නේ? 0 You are not authorized to post a reply. Page 5 of 24 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games