You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Dec 2021 12:52 PM by  Poddi
......මගේ හිතට කථා කරන අකුරු ....
 204 Replies
Sort:
Page 4 of 11 << < 23456 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Feb 2016 02:08 PM
  •  Quote
  •  Reply
කොටස් දෙකම කියෙවුවා නගෝ..ගොඩක් ස්තුති ඔයාට ලස්සන කතාවක් ගෙනාවට ....

මන් ආසම වචන පේලියක් තිබ්බා එක කොටසක
'' මගේ සුදු මැණික .. ගොඩක් ගොඩක්ම ආදරෙයි ඔයාට මම ''.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
02 Feb 2016 05:13 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 02 Feb 2016 02:08 PM
කොටස් දෙකම කියෙවුවා නගෝ..ගොඩක් ස්තුති ඔයාට ලස්සන කතාවක් ගෙනාවට ....

මන් ආසම වචන පේලියක් තිබ්බා එක කොටසක
'' මගේ සුදු මැණික .. ගොඩක් ගොඩක්ම ආදරෙයි ඔයාට මම ''.

ඒව රෝසිගේ හබිස් ගෙත් වචන වෙන්ටෝනෑ.. 
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
02 Feb 2016 05:15 PM
  •  Quote
  •  Reply
අනිවා.... අනිවා..
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Feb 2016 07:05 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 02 Feb 2016 05:13 PM
Posted By Rosi on 02 Feb 2016 02:08 PM
කොටස් දෙකම කියෙවුවා නගෝ..ගොඩක් ස්තුති ඔයාට ලස්සන කතාවක් ගෙනාවට ....

මන් ආසම වචන පේලියක් තිබ්බා එක කොටසක
'' මගේ සුදු මැණික .. ගොඩක් ගොඩක්ම ආදරෙයි ඔයාට මම ''.

ඒව රෝසිගේ හබිස් ගෙත් වචන වෙන්ටෝනෑ.. 
  හ්ම්ම්ම්ම්ම්



0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
03 Feb 2016 04:47 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි තව කොටසක් දාලා.. මම දැක්කෙත් නෑ..
ස්තූතියි පොඩිඩි...
ඊළග කොටසස් ඉක්මනින් බලාපොරොත්තුවෙනවා..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Feb 2016 10:32 PM
  •  Quote
  •  Reply
හරිම ලස්සනයි පොඩ්ඩි කථාව
මෙහෙම ගොතන ඔයාට අපේ නාටකේ කජ්ජක්ද
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
10 Feb 2016 07:48 PM
  •  Quote
  •  Reply



- තත්සර ප්‍රේමය -



6 කොටස

ඒ රැය ගොඩාක් දිගු රැයක්. කොහොම නම් ඒ දවස අමතක කරන්නද ?.. ගොඩාරියක් ආදරේ පිරුණු දවසක්..

තත්සර අයියගෙන් දුරකථන ඇමතුමකි .

' තරු ''

''ම්ම්ම් තත්සර අයියේ ...''

''මගේ සුදු මැණික නේද ?''

''ඔව් හැමදාටමත් මගේ අයියේ ''

'' මං දුන්න තෑග්ග බැලුවද ?''

''ඔව් මගේ අයියේ, ඒක මගේ මෙසේ උඩින් තියා ගත්තා . ගොඩක් ලස්සනයි ''

''හි හි එනම් දැන් හැමදාටම මාව මතක් වෙයි''
'' මාත් ඔයා මට දුන්න තෑග්ග මගේ කාමරෙන්ම එල්ලා ගත්තා ''

''කවදාවත් මාව දාලා යන්නේ නෑ නේද මගේ සුදු මැණික ''

මම මොහොතක් නිහඩව සිතුවිලි අතර පැටලී සිටියෙමි .ඔරලෝසුවේ වේලාව රාත්‍රී 10.00 වැදුණි .

''මොකෝ මැට්ටි කථා නැත්තේ ?
දොයි මතද ?''

තත්සර අයියා නැවතත් කටහඩ අවදි කළේය ..

'' ඉන්නකෝ මම guitar එක play කරන්න .. මගේ මැට්ටි අහගෙන ඉන්නකෝ ''

'' නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ
ළං වී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

දි‍වියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළයගින් සනහා අපමයි තැවුනේ
ජන්මෙන් ජන්මේ රැවුදීලා
ඔබ මා නෙතගේ රැඳුනා

ඉර හද සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවා ''

'' ඇත්තටම හරිම ලස්සනයි අයියේ ''

'' හි හි තෑන්ක් යු මැට්ටි . දැන් දොයියමු .ඔයා හෙට වැඩට යන්නත් එපැයි . මටත් හෙට ක්ලාස් එකක් තියෙනවා ''

කතා කරන්නට බොහෝ දේ ඇතත් මට වචනවලට පෙරලා ගන්නට නොහැකි විණි . නුහුරු වූ ආදරේට තත්සර අයියා මාව ලං කර ගත්තේ ආත්ම ගානක් තිස්සේ පෙරුම් පුරාගෙන ආ ලෙසටය .

'' මොනවද මගේ මැණික කල්පනා කරන්නේ ''

'' මොනවත් නෑ මගේ අයියේ .. එත් මේ මම දකින හීනයක්ද ? මට තාමත් හිතා ගන්න බෑ අයියේ .. ඔයා මගේ , මම ඔයාගේ .. මේ හීනේ කවදාවත් මාව තනිකරලා යන්න එපා මගේ අයියේ ..''

'' නැ කවදාවත්ම නෑ මගේ රත්තරන් ...'' සත්තයි ''

තත්සර අයියා දිවුරමින් පොරොන්දු වුයේ කවදාවත්ම මේ හීනය බොද වෙන්නට නොදෙන බවය .

'' මම ඔයාව විස්වාස කරන්නම් මගේ අයියේ ''

'' අපි දැන් නිදා ගමු මගේ මැණික ''
බුදු සරණයි . ගූඩ් නයිට් ..පරිස්සමින් ඉන්න මගේ මැණික ''

''ගූඩ් නයිට් .. බුදු සරණයි මගේ අයියටත් '' මම දුරකථනය විසන්දි කළද බොහෝ වෙලාවක් යනතුරු මගේ නෙතට නිදි නොපැමිණියේය .. නින්දත් නොනින්දත් අතර පසු වූ මා තත්සර අයියා ගැනම සිතන්නට වුණෙමි ...

- මතු සම්බන්ධයි -
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
10 Feb 2016 08:32 PM
  •  Quote
  •  Reply
එහෙනම් හයවන කොටසත් ආවා ........
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Feb 2016 03:55 AM
  •  Quote
  •  Reply
ආව දුන්න ගියා
කියවලාම බලමු.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
11 Feb 2016 04:55 AM
  •  Quote
  •  Reply
හයවන කොටසත් කියෙව්වා. බොහොම ස්තූතියි ඔබේ වෑයමට. තවත් රසවත් කොටසක් අරගෙන ඉක්මනට එන්නකො.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
22 Feb 2016 08:32 AM
  •  Quote
  •  Reply
කෝ පොඩ්ඩිගේ කථාව.. අපි බලාගෙන ඉන්නේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Feb 2016 12:49 PM
  •  Quote
  •  Reply
6වන කොටසත් ආදරනියයි ... ස්තුති නගෝ ....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
24 Feb 2016 06:41 PM
  •  Quote
  •  Reply
ඊළග කොටස එනතුරු අපි මග බලා සිටිනවා..
කෝ මේ පොඩ්ඩි...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
24 Feb 2016 10:09 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩීට මොකද වුණේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
26 Feb 2016 02:28 AM
  •  Quote
  •  Reply
ලස්සන කතාවක් මාත් කියෙව්වා
ස්තුති ඊලග කොටස එනකන් මාත් බලන් ඉන්නවා ඔන්න එහෙනම්
0

Madu
New Member
New Member
Posts:57






--
26 Feb 2016 03:27 AM
  •  Quote
  •  Reply
matath asawak athi una meka kiyawanna lassanai wage kathawa
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Feb 2016 10:03 PM
  •  Quote
  •  Reply
කෝ මේ පොඩ්ඩී
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
28 Feb 2016 09:06 PM
  •  Quote
  •  Reply
කෝ මේ කථාවේ ඉතිරි කොටස් කියවන්න තවම පොඩ්ඩී ආවේ නැහැනේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Mar 2016 10:25 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩියේ කෝ මේ කථාවේ ඉතිරි ටික. කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නේ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Mar 2016 02:45 AM
  •  Quote
  •  Reply
ඔව් අපි හැමෝම බලාගෙන ඉන්නේ කථාව දෙනකන් තමා
රසිකයන්ව මුලා කරල මග දාල යන්න එපා
0
Add Reply
Page 4 of 11 << < 23456 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below