You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Dec 2021 12:52 PM by  Poddi
......මගේ හිතට කථා කරන අකුරු ....
 204 Replies
Sort:
Page 2 of 11 << < 12345 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
20 Jan 2016 12:05 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි නංගි.. මේ දේවල් දැන් නම් අපේ අත්දැකීම් වෙලා හමාරයි... ඒ වගේම අපේ දෙමව්පියනුත් නිසැකයෙන්ම මේ වගේ හැඟීම් වලින් යුක්ත කාලයක් ගෙවන්න ඇති.. මේ වගේ දුක් කම් කටොලු වලින් පිරි ඉන්න ඇති.. නමුත් හැම දෙයක්ම සතුටෙන් විඳ දරා ගන්න ඇති.

අපේ අත්දැකීම් වගේම අපේ දෙමව්පියන් ගැනත් ඉතා සංවේදී විදියට ඔයා මෙහි මතක් කරලා දෙන්න සමත් වෙලා තියෙනවා... මම දෙසැරයක් කියවල බැලුවා.. බොහොම සාර්ථක නිර්මාණයක්..

මේ කතාව අනුව දෙන්නම බොහොම සතුටට පත් වෙන විදියටයි කියවිලා තියෙන්නේ.. දෙන්නම බලාපොරොත්තු වුනු විදියේ පැටව් දෙන්නෙක්..

ස්තුතියි පොඩ්ඩි නගාට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Jan 2016 12:16 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 20 Jan 2016 12:05 AM
පොඩ්ඩි නංගි.. මේ දේවල් දැන් නම් අපේ අත්දැකීම් වෙලා හමාරයි... ඒ වගේම අපේ දෙමව්පියනුත් නිසැකයෙන්ම මේ වගේ හැඟීම් වලින් යුක්ත කාලයක් ගෙවන්න ඇති.. මේ වගේ දුක් කම් කටොලු වලින් පිරි ඉන්න ඇති.. නමුත් හැම දෙයක්ම සතුටෙන් විඳ දරා ගන්න ඇති.

අපේ අත්දැකීම් වගේම අපේ දෙමව්පියන් ගැනත් ඉතා සංවේදී විදියට ඔයා මෙහි මතක් කරලා දෙන්න සමත් වෙලා තියෙනවා... මම දෙසැරයක් කියවල බැලුවා.. බොහොම සාර්ථක නිර්මාණයක්..

මේ කතාව අනුව දෙන්නම බොහොම සතුටට පත් වෙන විදියටයි කියවිලා තියෙන්නේ.. දෙන්නම බලාපොරොත්තු වුනු විදියේ පැටව් දෙන්නෙක්..

ස්තුතියි පොඩ්ඩි නගාට.


********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jan 2016 05:59 AM
  •  Quote
  •  Reply
තාත්තා නම් වැඩියෙන්ම කැමති වුණේ අහිංසක සමනලියක් වගේ දුවෙක්ට ..

හීනේ ඉෂ්ඨ වෙලා හමාරයි
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Jan 2016 06:47 AM
  •  Quote
  •  Reply
Apurui poddi .....oya lassanata wachana amunala...amma kenek ge kotasa wagema piya ge kotasath lassanata kiyala ... hariyatama hari ... eka husma ta kiyeuwa man .
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
22 Jan 2016 07:11 PM
  •  Quote
  •  Reply
අපිට තවත් නිර්මාණයක් ඕනේ...
කෝ පොඩ්ඩි...
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Jan 2016 12:45 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 22 Jan 2016 07:11 PM
අපිට තවත් නිර්මාණයක් ඕනේ...
කෝ පොඩ්ඩි...


අනිවාර්යයෙන්ම දෙන්නම් අයියේ
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Jan 2016 03:20 AM
  •  Quote
  •  Reply
හැබැවටම මාතෘකාව ගැලපෙනවා මේ දාන නිර්මාණ වලට
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Jan 2016 03:31 AM
  •  Quote
  •  Reply





<3 තත්සර ප්‍රේමය <3 -
1 කොටස
මේ කතාව කොතනින් කොහොම පටන් ගන්නද

, එයාගේ නම සිතුම් තත්සර ...

ම්ම් ඉස්සර වෙලාම මම කියන්නම්කො එයාව මට හම්බුණු පළවෙනිම දවස .. පුළුවන් හැම දවසකම වගේ මම මුහුණු පොතට මොහොතක් හරි ගොඩ වෙලා මගේ පාළු මකා ගන්නවා .. එදත් ඒ වගේ දවසක් ...
මට msg 1ක් ආවා ...'' hi ''කියලා ...

මාත් පිළිතුරු යැවුවා ...'' hi ''

ඔහු - kohomada ?

මම - hodin .. oyaata ?... nama ,gama ,wayasa ,kiyannakoo

මම ඔහු ඇසු එක පැනයකට පිළිතුරු දෙමින් ඔහුගෙන් එකවර ප්රsශ්න ගොඩක් ඇහුවේ මේ කවුද කියලා දැන ගැනීමේ කෘතුහලයෙනි .

ඔහු සිනහවක්ද සමගින් මට පිළිතුරු දුන්නේය .

'' mama naki manussayek , he he , gama Dambulla ....''

නැවතත් මට ඔහුගේ වයස දන ගැනීමට අවශ්යa වූ නිසාවෙන්

""kiyannako wayasa maamiyo ""

ඔහු - "halo mokada wayasaka ayath ekka chat karanne nathida ???"

ඔහු ටිකක් සැර වුණාද මන්දා ....

මම -'' ehema na ane ''

ඔහු -'' ela ela oyage gama koheda ? job ekak karanawada ?''

ම්ම්ම මම ගොඩාරියක්ම එයා ගැන නොදන්නා නිසා පිළීතුරු නොදීම නැවතුණා .
පස්සේ බලනකොට එයා online හිටියෙත් නෑ ..

මම එයාගේ fb profile එකට ගිහින් එයාගේ wall eke හැම photo එකක්ම බැලුවා.

profile picture එකට දාලා තිබුණේ guitar එකක් play කරමින් ඉන්න ලස්සන photo එකක් . cover page එකට දාලා තිබුණේ එයාගේ යාළුවොත් එක්ක ගත්ත group photo එකක් . ම්ම්ම් මෙයා music band ekaka guitar play කරන කෙනෙක් ... නාකි මනුස්සයෙක් කියලා කීවට නම් එයා නාකි කෙනෙක් නෙවෙයි හොදද ??

ටික දවසක් එයා fb ආවේ නෑ එදායින් පස්සේ .

ඔන්න ආයෙත් දවසක් එයා online ආවා .

මට ලස්සන image එකක් එවලා ,, මල් පොකුරක් අතින් ගත්තු එකක් ..
.ඔහු - කොහොමද ?

මම - good and you ?

ඔහු - හොදයි , මොකෝ කරන්නේ අද වැඩද ?

මම - hmm

ඔහු - කොහෙද ඔයා වැඩ කරන්නේ .

මම -nuwara . ඔයා ගෙවල් කොහෙද අයියේ .. දඹුල්ලේමද

ඔහු - නෑ ටවුන් එකේම නෙවේ .. සිගිරි පාරේ .

මම - school giye koheda ?

ඔහු - දඹුල්ල central එකට ... ඉතිං ඔයාගේ විස්තර මොනවද ?

මම ගැන වැඩි විස්තර නොකියන්න අකමැති නිසාවෙන් මම ඔහුට picture msg යවන්න පටන් ගත්තෙමි.
මම එක දිගටම picture msg යවපු නිසාදෝ ඔහුට එපා වෙන්නට ඇත ...
මම - smile emoticon frown emoticon smile emoticon

ඔහු - චැට් කරන්න එපා කියලද කියන්නේ ??

මම - hehe nikan ane

ඔහු - මේ මගේ නම්බර් එක msg එකක්වත් දාන්න .

මම - hehe මට බැලියෝ ...

ඔහු - හි හි ok ok

මම - අයියා මොකද කරන්නේ ?

ඔහු - මම කලින් studio එකක වැඩ කළේ . දැන් music class කරනවා .

මම - shooi මටත් කියලා දෙන්නකෝ music

ඔහු - හා අනිවා කියලා දෙන්නම් .

මම - හා , let's start ,, A - Z

ඔහු - හැබැයි මෙහෙම බෑ , class ekata enna වෙනවා .

මම - අනේ , කීයද ගාණ ... frown emoticon

ඔහු - මාසෙට 2000 ක් .. එනවද ?

මම - ගෙදර ඇවිත් කියලා දෙන්නකෝ

ඔහු - ok මම එන්නම් , හැබැයි ගාණ වැඩියෙන් ගන්න වෙනවා . නුවරට මම එන්නත් ඕනනේ .

මම - අනේ අඩු කරන්නකෝ

ඔහු - හි හි ok

මම - ගාණ කියද ?

ඔහු එයට පිළිතුරක් නොදීම මගේ profile එකේ photos බලන්නට විය . notifications ගොඩයි ..

ඔහු - ඔයාගේ ෆොටෝ නැණි .. ඇයි කට්ටියගේ ඇස් වහ වදියි කියලද ???

මම - හි

ඔහු -හි කියන්නේ photo එකක් දාන්න අපිටත් බලන්න ඔයාගේ ලස්සන .

මම - tongue emoticon

ඔහු - මේ මොකක්ද මගේ phone එකෙන් පෙන්නේ නෑ

මම - හ්ම්

ඔහු - hmm කියන්නේ බකමුණෝ

මම - හි නෑ .. බස්සියෝ ..

ඔහු - අනිවා බස්සියෝ තමයි .

මම - hmmm

ඔහු - ඉතින් ඉතින් කියන්නකෝ මොනවා හරි ..

මේ විදිහට ටික වෙලාවක් අපි chat කළෙමු.

ඔහු නොකියාම offline ගියේ මමත් මොකුත් නොකු නිසාම විය හැකිය .

ආයෙත් දවසක් ...

ඔහු - hi

මම - hi

ඔහු - අද නිවාඩු ද ?

මම - නැහැ වැඩ මම අද .

ඔහු - එහෙමද ? මම නම් නිවාඩුවක් දාලා ගෙදර ආවා . මට සනීප නෑ .

මම - ඒ ඇයි ?? බේත් ගත්තද ?

ඔහු - නැ පොඩ්ඩක් සෙම වැඩි වෙලා. ටිකක් rest කළාම අඩු වෙයි .

මම - අයියෝ බෙහෙත් ටිකක් ගන්න .

ඔහු - අයියෝ බෙහෙත් බොන්න එපා වෙනවනේ .

මම - අනේ එහෙනම් දෙහි, ඉගුරු ,සිනි එකට දාලා කන්න . හුමාලේ අල්ලන්න ..

ඔහු - හරි හරි doctor

ඔහු එහෙම කිවේ මට සරදමක් ලෙස වෙන්න ඇති,,

මම - doctor නෙවෙයි මම ... උණු වතුර බොන්න

ඔහු - ok මැඩම් . ඉතින් කොහොමද ඔයාට ? මොනවද විස්තර .

මම - හොදින්

ඔහු - ela ela .. එත් ඔයාලා යාළුවෝ වුණාට call එකක්වත් දෙන් නැනේ .. frown emoticon

මම - හරි ඉතින් ඔයා මට ගන්න call ..

ඔහු - number එක නැනේ . අපි නරක අය කියලා බයයිනි number එක දෙන්න .

මම - tongue emoticon

ඔහු - tongue emoticon .හි හි ..

මම - කෑවද ?

ඔහු - නෑ තාම.. ඔයා ??

මම - කෑවා .. පොලොස් තිබුණේ .

ඔහු - නියමයිනේ .

මම - එකනේ

ඔහු - ඔයා වැඩ නම් වෙන්න බෑ . වැඩ නම් ඔහොම fb ඉන්න පුළුවන්ද ?

මම - හි හි

ඔහු - හරි නේද ?

මම - වැඩ

ඔහු - කොහෙද fb එකේද ?

මම - yes boss , අනේ ගොඩක් හොදයි නේද ?

ඔහු - ela ela මරු job එකනේ .

මම - හි

ඔහු - ඇයි ඔයාගේ photo නැත්තේ ??

මම - ලස්සන නෑනේ අපි .

ඔහු - ithin math lassana nane.eth photo danne api boru karanne na kiyala yaluwanta pennanna.samahara aya boruvata ganu lamai vage boru account hadagena innava

මම - hm

ඔහු - oya aththatama koi vage kenekda kiyala danaganna asai.

- මතු සම්බන්ධයි ..

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Jan 2016 03:34 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 24 Jan 2016 03:20 AM
හැබැවටම මාතෘකාව ගැලපෙනවා මේ දාන නිර්මාණ වලට


hariyatama oyage nama wagema ,,hihi neda aiyee kalu... ..sthuthi aiye oyata godak.
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
24 Jan 2016 06:06 AM
  •  Quote
  •  Reply
දඹුල්ලේ කොල්ලෙක් නම් මේ අපේ සයිට් එකෙත් ඉන්නෙ..
එල.. එල නංගි.. යොවුන් ආදර නව කතාවක් වගේ. බොහොම ස්තුතියි.
කියන්නකො එහෙනම් මේ කතාවේ ඉස්සරහට මොකද වෙන්නෙ කියල ඊලග කොටසින්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
24 Jan 2016 07:08 AM
  •  Quote
  •  Reply
මේ ෂා මලයා ගැනවත්ද? හිකිස්.. හොඳ කථාවක් වගේ.. දිගටම ලියන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Jan 2016 10:57 AM
  •  Quote
  •  Reply
ම්ම්ම්ම්ම්ම් අපේ ශා මල්ලිව ත් ද මේ ..

ලස්සනයි නගෝ ...ආසාවෙන් ඉන්නේ ඉතුරු ටික බලන්න
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Jan 2016 07:26 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 24 Jan 2016 10:57 AM
ම්ම්ම්ම්ම්ම් අපේ ශා මල්ලිව ත් ද මේ ..

ලස්සනයි නගෝ ...ආසාවෙන් ඉන්නේ ඉතුරු ටික බලන්න
ශා  අහියා කලුයිනි. මේ සුදු අයියෙක් ගැන. හි හි,,,

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
24 Jan 2016 07:39 PM
  •  Quote
  •  Reply
ඔහ්හ් ඔන්න පොඩ්ඩිගෙන් අලුත් වැඩක් ...එල එල..ඔයාට තමයි පුලුවන් මෙවා ලස්සනට ලියන්න
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Jan 2016 02:04 AM
  •  Quote
  •  Reply
තත්සර ප්‍රේමය - 2 කොටස



මම රැකියාව කළේ පෞද්ගලික ආයතනයක වන අතර මගේ මවත් පියාත් දෙදෙනාම මා මෙලොව තනිකර දමා ගොස් ඇත්තේ මම පුංචි කාලයේදීමය. මම හැදුනේ වැඩුණේ මගේ පියාගේ නැගණිය වන චුටි නැන්දා ළගය . කුඩා කල පටන් මගේ අම්මා ඇය වූ නිසාවෙන් ඇයට මා අමතන්නේ නැන්දා ලෙස නොව අම්මා කියාමය. ඇය වචනයකින්වත් මට කිසිදු අඩු පාඩුවක් නොකළාය . බෙහෙවින් කරුණාවන්ත විය .. ඇයට සිටියේ එකම පුතෙකු වන අතර ඔහු මේ වන විට පිටරට රැකියාවකට ගොස් අවුරුදු 2 කටත් ආසන්න කාලයක් වන්නේ ය ..

දවස් ගණනින් කාලය ගෙවිණි ... ඔහු තත්සර අයියා තාමත් මගේ මිතුරෙකි ... මගේ සිතේ ඔහු ගැන කිසිම වැරදි වැටහීමක් ඇති නොවිණි .. ඔහු දිගින් දිගටම මගෙන් photo එකක් ඉල්ලු නමුත්, මම photo එකක් යැවීමට අකමැති වීමි .

ඔහු - ඇත්තටම ඔයා මොන වගේද කියන්නකෝ

මම - මම වසයි . හී හරිම නපුරුයි .

ඔහු - එහෙනම් මම වගේම තමයි .. photo එකක් එවන්නකෝ අගේ කරන නැතිව .

මම - අනේ ..ම්ම්ම් .. හරි මම කෙල්ලෙක් නෙවේ කියලා හිතෙනවා නම් call එකක් ගන්නකෝ .

ඔහු - දැන් call කලාට කමක් නැතිද ?

මම - හ්ම්ම්

ඔහු - ඇත්තට ඔයාගේ නම මොකක්ද ?

ඔහු මගෙන් ඇත්තම නම ඇහුවේ මගේ fb එකේ තිබුණේ '' තරු විහගී '' ලෙස තිබු නිසා වෙන්නට ඇති ...

මම - මගේ නම call ගත්තම කියන්නම්කෝ ...

මගේ දුරකථනය නාද විය ..

ඔහු - hello තරු ..

මම - hello sir හි හි

ඔහු - කෝ ඉතින් නම කියන්නකෝ

මම - තරුෂි විහංගනා .

ඔහු - හරි ඔයා ගැණු ළමයෙක් තමයි හිහී , නම වගේම ඔයාගේ කට හඩත් හරිම ලස්සනයි නංගෝ ...

මම - හිහි .. එකනේ. සින්දු කියන්න උගන්නන්නකෝ අයියේ . එක නෙවේ අයියේ මට උදවුවක් කරන්න පුලුවන්ද ?

ඔහු - මොකක්ද නගෝ

මම - මම හදපු song එකක් තියෙනවා .. ඉන්නකෝ මන් ඔයාට fb එකෙන් එක මම එවන්නම් ..

ඔහු - හා නංගි .. මගේ phone එකේ සල්ලි ඉවර වෙන්නත් ලගයි .. මම හවසට call එකක් දෙන්නම්කෝ . ඔයා කීයටද වැඩ ඉවර වෙන්නේ නංගි ?

මම - 4.30 ට විතර මං off අයියේ ..

ඔහු - හරි නංගි බුදු සරණයි ඔයාට ... bye .

මම - බුදු සරණයි අයියේ ඔයාටත් ...

මම දුරකථනය computer table එක මත තබා මොහොතක් තත්සර අයියා ගැන සිතන්නට වීමි . කට හඩින් නම් ඔහු ඉතා කරුණාවන්ත පුද්ගලයෙකු යැයි මට හැගුණි.

නැවත්තත් මම දුරකථනය අතට ගත්තේ ෆ්බ් msg එකක් ආ නිසාවෙනි .එය තත්සර අයියාගෙනි.
ඔහු - කෝ මැට්ටි song එක .

මම - ඉන්න මන් එවන්නම්

''සුළගේ පාවෙන අදුරු වළා කැටි අතරින්
ලොවට පහළ වී උතුම් සුපුන් සදක් විලසින්
කියාදුනි මැරෙන ඉපදෙනා ජීවිතයේ අනියත
බුදු පියාණනි තුන් ලොවක් එකලු කර සතොසින් ...

බියගුළු වූ මේ සසරේ - තණ්හා ආශා හැර දමලා
මෙත් කරුණා මුදිතා ගුණ - සැමටම පතුරාලා
සිටියෝතින්යහපත් වූ ගුණදම් නීති පුරලා
භවකතරින් මිදෙනා මග වැඩි ඈතක නොවෙනා ...

මෙත් බුදු හිමියනි පා මුල වැතිරී පිච්ච මලින් පුදලා
රාග ද්වේශ මෝහ අන්ධකාරයෙන් මිදිලා
පව් අරවා මතු මත්තේ නිවනේ සැනසෙන්නට
පැතුමන් පුරනෙමි මේ භවයේ දුක් කෙලවර කරලා ...''

ඔහු - හරිම ලස්සනයි මැට්ටි .. කවිකාරියක් නේද ? අපි මේ song එක කරමු . ඔයාද sing කරන්නේ ?

මම - ඔයා sing කරන්න . නැතිනම් යාලුවෙක්ට හරි දෙන්න . මම sing කරන්න දැන් නෑ අයියේ .

ඔහු - ඉගෙන ගමු sing කරන්න . අනිවාර්යයෙන් අපි මේක කරමු .

මම - හා . ස්තුතියි අයියේ ..

ඔහු - හ්ම්ම් පස්සේ ඔයාගේ photo එකක් දාන්න .කටහඩ වගේම ඔයත් ගොඩක් ලස්සනයි නේද ? එකනේ photo එකක් දන්නේ නැත්තේ .

මම - අපොයි .

ඔහු - කොහොම වුනත් කමක් නෑ . මට photo එකක් එවන්න . බලන්න ආසයි ඔයාව .

මම - අනේ

ඔහු - අනේ .. please .. plz plzzz . ඔන්න මම තරහා වෙනවා.

මම - තරහා වුණාට කමක් නෑ මම නම් එවන්නේ නෑ ෆොටෝ එකක් ..

ඔහු - ok ok.sorry nangi.oya mava hariyata danneth nane.eka hoda tiranayak.mama oyata call karata kamak na neda?

මම - oya kiwe fb eke boruwata aya innawa kiyala
man kellek kiyala oppu karanna no eka dunne cl 1k ganna.

ඔහු - ela ela.havasa oya free velavaka msg ekak danna mage no ekata.mama call ekak gannam.

මම - හ්ම්ම් අයියලාගේ ගෙදර කවුද ඉන්නේ ?

ඔහු - මමයි අම්මයි විතරයි ..

මම - සහෝදර සහෝදරියොත් නැතිද ? marry කරලත් නැතිද ?

ඔහු - kauruth na.thama kellekuth na.kohomath mata kauruth adare karanneth na.

මම - ඒ ඇයි ??

ඔහු - ane danne na.mama katha nisa venna athi.

මම - ඇයි එහෙම කියන්නේ . අයියේ ඔයා කැත නෑනේ .

ඔහු - e unata adarayak labanna wasanavath onane.mata e wasanava na.oyatanam dan marry karanna kenek ehema athi neda?

මම - අපොයි අපි තාම පොඩි ළමයි .. අයියට නම් දැන් වයස හරි නේද ?

ඔහු - he heee.danma hoyagena thiya ganna.naththan apita vage vayasata giyama kauruth kamathi venne na.

මම - අයියෝ

ඔහු - ai aiyoo kiyanne

මම -hmmm ,, nikan . hambeyida dan ne mata kollek

ඔහු - හ්ම්ම් කියන්නේ බස්සියෝ නේද ? හිහි

මම - hee

ඔහු - ada mama hariyata kiuva neda sathage nama?

මම - hmm ane yanna ,modaya , bassi thama ithin mama .

ඔහු - he heeee.oyanam bassi newei hansi vage athi.

මම - හිහි , හ්ම්හ්ම්

ඔහු - kellage adambare.

මම - එහෙම නෑ
frown emoticon


ඔහු - vihiluvak kare.tharahada ?? oyalage gedara kauda inne.sahodarayo akkala nangila innavada?

මම - අයියෙක් ඉන්නවා , එයා රට .. ඔයා එනවද අපේ ගෙදර .

ඔහු - matath nangila nane.oya enna mehe.ape gedara

මම - අම්මෝ බෑ , ඔයා එන්න මෙහේ .

ඔහු - kohomath oya balanna enna ona.habai oyage boy mata gahaida danne na.oyalage gedarinuth guti kanna thama venne.

මම - boy කෙනෙක් නෑ මට අයියෝ . husband කෙනෙක් ඉන්නේ , හිහි .

ඔහු - ammoooo ehenam hodatama kanna venne.

මම - එහෙම නෑ එයා හරි හොදයි ...

ඔහු - ehemada ehenam aulak na.podi aya innavada?

මම - neee . oya awama daru kamata hada gannawa hee ,.moda aiyaa

ඔහු -හා . හිහි .... ehemada.matanam dan hodatama badagini nanga.oya kavada?

මම - එහෙනම් කෑම කන්න අයියේ .. මාත් දැන් ගෙදර යන්න ඕනි ..

ඔහු - hodai madam.oya gedara gihin msg ekak danna mage phone ekata harida.

මම - බලමු අයියේ පුළුවන් උනොත් දාන්නම්කෝ msg එකක් .

ඔහු - ela ela.msg ekak dannawath salli viyadam karanna kamathi na neda.apooo hari lobai neda?

මම - හී

ඔහු - he heee.nangi mama kala ennam.paressamin gedara yanna.

මම - ok . bs . tc ayiye .

- මතු සම්බන්ධයි -
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Jan 2016 02:16 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි කථා ටික ඔක්කොම දාමු කට්ටියට බලන්නත් එක්ක .......
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Jan 2016 02:23 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 25 Jan 2016 02:16 AM
පොඩ්ඩි කථා ටික ඔක්කොම දාමු කට්ටියට බලන්නත් එක්ක .......
adata me tika athi aiyeee

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 Jan 2016 07:34 AM
  •  Quote
  •  Reply
Onna sudu aiyyagei tharu nangi ge me kotasath kiyeuwa.... niyamai poddi naga ge weda nam .
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
25 Jan 2016 05:15 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 25 Jan 2016 02:23 AM
Posted By isurusam on 25 Jan 2016 02:16 AM
පොඩ්ඩි කථා ටික ඔක්කොම දාමු කට්ටියට බලන්නත් එක්ක .......
adata me tika athi aiyeee



… … …ඔව් ඔව් නගො හෙමිහිට කල් අරන් දාන්න ..කස්ටියට කියවලා රස විදින්නත් කාලයක් දෙන්න
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
26 Jan 2016 03:50 AM
  •  Quote
  •  Reply
කතා එකින් එක දාන එක තමයි හොඳ. නැත්නම් සුරුස් ගාල ත්‍රෙඩ් එක එහෙ මෙහෙ වේවි. කියව ගන්නත් වෙලාව මදි වෙනවනේ.  අදයි දෙවෙනි කොටස කියවන්න වෙලාව ලැබුනේ. අපූරු කතාව. තුන් වෙනි කොටසත් එක්ක ඉක්මනින්ම එන්නකෝ එහෙනම්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
Add Reply
Page 2 of 11 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below