You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jun 2022 10:29 AM by  Indika Dampahala
- My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත
 616 Replies
Sort:
Page 10 of 31 << < 89101112 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Jun 2016 09:10 PM
  •  Quote
  •  Reply
ඒ ක තමයි දැන් පොඩ්ඩී එනවා හොරයි වගේ..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Jun 2016 02:18 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩක් පොඩ්ඩි ගැන හොයල බැලුවනං ඔය කවුරැ හරි
දුරකථන අංක එහෙම තියෙනවා නේද ඔය සමහරැ ලග
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Jun 2016 02:52 AM
  •  Quote
  •  Reply
මම අද කත කරලා බලන්නම් රෑට
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Jun 2016 03:18 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 12 Jun 2016 02:52 AM
මම අද කත කරලා බලන්නම් රෑට

ඇයි මේ ඔයාගෙ වැඩ රෑටම කරන්න තියාගන්නේ

ඒ මිනිස්සු ඔයා වගේ බකමූනො වවුලො නෙවෙයි 

ඒයාල රෑට නිදාගන්නවා


0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Jun 2016 04:47 AM
  •  Quote
  •  Reply
මම ඈහෑ ඈරන් ඉන්නකොට මගෙ වටෙ ඉන්න වවුලියොත් ඈහෑරල ඉන්නෙ එත් පොඩ්ඩි එහෙම නෑහෑ හොදෙ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Jun 2016 05:13 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 12 Jun 2016 04:47 AM
මම ඈහෑ ඈරන් ඉන්නකොට මගෙ වටෙ ඉන්න වවුලියොත් ඈහෑරල ඉන්නෙ එත් පොඩ්ඩි එහෙම නෑහෑ හොදෙ
හෙන පැණි වරකෙ කියල වෙන්න ඇති හිතාගෙන ඉන්නෙ. වටේ පිරිල ඉන්න තරං

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Jun 2016 06:02 AM
  •  Quote
  •  Reply
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jun 2016 06:23 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 12 Jun 2016 05:13 AM
Posted By DanuLiyanage on 12 Jun 2016 04:47 AM
මම ඈහෑ ඈරන් ඉන්නකොට මගෙ වටෙ ඉන්න වවුලියොත් ඈහෑරල ඉන්නෙ එත් පොඩ්ඩි එහෙම නෑහෑ හොදෙ
හෙන පැණි වරකෙ කියල වෙන්න ඇති හිතාගෙන ඉන්නෙ. වටේ පිරිල ඉන්න තරං

හොක්කි හොක්කි හූ..  
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Jun 2016 12:18 AM
  •  Quote
  •  Reply
භාෂාවෙන්ම අමතලා තියෙන්නෙ ඔය මධුරංග අයිය
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
14 Jun 2016 01:33 AM
  •  Quote
  •  Reply
bayeth be
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
14 Jun 2016 01:52 AM
  •  Quote
  •  Reply
ප්‍රේම නටබුන් පමණක්
ඉතිරිව ඇත අද මා හදේ
වෙලාගෙන වැහි වළාවක්
සදවතී පායපු අහස් ගැබේ ...

විරහවේ දුක පමණක්
උරුම කලේ ඇයි සදේ
පුරාගෙන පෙම් පැතුම්
පෙර දින සිත්තොසේ ...

ආයෙත් ආදරයෙන්
සද හාදු තියන රැයක්
එනකම් මම තනියෙන්
ඉන්නම් මග බලමින් ...

-ඩිලීකා -
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Jun 2016 03:30 AM
  •  Quote
  •  Reply
මේ ඉන්නේ පොඩ්ඩි..
ඔයාට මොනවද උනේ කෙල්ලේ...
සද හාදු තියන රැයක් එනකම් බලාගෙන උන්නාද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Jun 2016 03:47 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි නිසදැසකුත් උස්සගෙනම ඇවිත් ඉන්නෙ. බොහොම ස්තූතියි රසවත් නිර්මාණයක් එක්කම පැමිණියාට.

මොකෑ උනේ කියලත් අපට කිව්වා නම්
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
14 Jun 2016 03:58 AM
  •  Quote
  •  Reply
mmmmmmmmmm

සද හාදු තියන රැයක් එනකම් බලාගෙන උන්නා
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Jun 2016 04:01 AM
  •  Quote
  •  Reply
dan awada a handa
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Jun 2016 05:43 AM
  •  Quote
  •  Reply
ඒ කෙනා ආවද ?ලස්සන නිර්මාණයක් පොඩ්ඩි
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Jun 2016 03:23 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩියෝ මේකත් ආදරණිය නිර්මාණයක් ...එත් දුකෙන් වගේ නේද
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Jul 2016 10:24 PM
  •  Quote
  •  Reply
කාලෙකින් පොඩ්ඩිගේ නිසදැසක් දැක්කේ නෑ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
14 Jul 2016 11:00 PM
  •  Quote
  •  Reply
පවන සේම නුඹ අැවිදින්
පවනසේම හනිකට දුර ඇදුනා
සයුරසේම සෙනෙහස පුදමින්
සයුරසේම අද කදුලැලි දුන්නා...

මැවූ සිහින බොද කරමින්
නුඹ අද වෙන සිහිනෙක රැදුනා
මගේ හිතට වාවනු බැරි තරමින්
නුඹ මා දිවි අසරණ කෙරුවා...

තිබුණත් නුඹේ හදවත තුල
මහමෙර පරදන සෙනෙහස
වෙනස් වෙන්න කාරණාව
මම ලතැවී තවම සොයනවා...

නුඹ නොමැති වුණත් මගේ ළගම
නුඹ හට හැම සෙතම පතනවා
සත්තයි මගෙ රන්කද නුඹේ සතුට
මා නිරතුරුවම හිතින් පතනවා.....

෴පොඩ්ඩි ෴
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Jul 2016 11:47 PM
  •  Quote
  •  Reply
පවන සේ පොඩ්ඩිත් හිටපු ගමන් අතුරුදන් වෙනවා.... බොහොමත්ම ස්තූතියි මේ නිර්මාණයට.
0
Add Reply
Page 10 of 31 << < 89101112 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below