You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2016 10:06 AM by  hasitha dhananjaya
මගෙ රෙකෝඩින් සෙන්ටර් එක
 170 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 9 << < 56789
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2016 06:06 AM

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Sep 2016 06:21 AM
මර්සලින්ගේ සංසාර මාවතේ කැසට් පටය එතරම් ජනප්‍රියවුනේ නැහැ..
මෙහි පාට පාට හීන ලොවේ හා සංසාර මා‍වතේ ගීත දෙක විතරයි ජනප්‍රිය වුනේ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2016 06:55 AM
Posted By indika76 on 10 Sep 2016 06:21 AM
මර්සලින්ගේ සංසාර මාවතේ කැසට් පටය එතරම් ජනප්‍රියවුනේ නැහැ..
මෙහි පාට පාට හීන ලොවේ හා සංසාර මා‍වතේ ගීත දෙක විතරයි ජනප්‍රිය වුනේ...
ඒ උනාට අයියේ මේ සින්දුවත් හරිම ලස්සනයි

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Sep 2016 10:20 AM
ඔව් මල්ලි.ඇත්තටම මටත් නම් මේ සින්දුව ලස්සනයි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Sep 2016 11:23 AM
මේ ඉන්දික අයිය කියන සින්දු දෙකත් දාහල්ලකෝ. සින්දු තුනම අහල කියන්නම් කොහොමද අපට දැනෙන්නේ කියල.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 Sep 2016 11:13 AM
මගේ නෙට්වර්ක් එක slow. නැත්නම් නම් මම දෙනවා.
ෂා මල්ලිටවත් කියමු.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Sep 2016 12:36 PM
Posted By maduranga001 on 10 Sep 2016 11:23 AM
මේ ඉන්දික අයිය කියන සින්දු දෙකත් දාහල්ලකෝ. සින්දු තුනම අහල කියන්නම් කොහොමද අපට දැනෙන්නේ කියල.
මොනවද මේ ඉන්දික අයිය කියන සින්දු

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Sep 2016 09:04 PM
Posted By sha733 on 11 Sep 2016 12:36 PM
Posted By maduranga001 on 10 Sep 2016 11:23 AM
මේ ඉන්දික අයිය කියන සින්දු දෙකත් දාහල්ලකෝ. සින්දු තුනම අහල කියන්නම් කොහොමද අපට දැනෙන්නේ කියල.
මොනවද මේ ඉන්දික අයිය කියන සින්දු

මෙහි පාට පාට හීන ලොවේ හා සංසාර මා‍වතේ ගීත දෙක විතරයි ජනප්‍රිය වුනේ...

අන්න ඒ සින්දු දෙක ගැන කිව්වෙ. එකක්ඔයාල දාල තියෙනව නේ.

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Sep 2016 10:04 PM
මේ මෙර්ස්ලින්ගෙ සම්පූර්න කැසට් එක දෙන්නකො මල්ලි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Sep 2016 04:00 AM
හරි අයියලා දෙන්නගෙම ආසාව ඉෂ්ඨ කරන්නම්කෝ මේ දැන්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Sep 2016 10:06 AM
හරි ඕං මල්ලි ඇල්බම් එක දාලා. එලකිරිනෙ.
0
You are not authorized to post a reply.
Page 9 of 9 << < 56789