Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Sep 2017 04:51 AM by shanaka kelum ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017 389 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 9 of 20 << < 7891011 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 13 May 2017 06:27 AM It would be ideal to set a closing date to give the names as we did for the last get together. Otherwise, this is going to grab until the last moment. What would be the best date for the closing date? End of May? (Sending via Mobile ) 0 Imalka HewageVeteran MemberPosts:4533 13 May 2017 08:19 AM 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 13 May 2017 10:50 AM Posted By maduranga001 on 13 May 2017 06:27 AM It would be ideal to set a closing date to give the names as we did for the last get together. Otherwise, this is going to grab until the last moment. What would be the best date for the closing date? End of May? (Sending via Mobile ) appreciate it, do need full 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 14 May 2017 06:11 PM ya ...yaa........... කො ඉමල්කයො උබගෙ සිදු ලිස්ට් එක ? ..මේ පාර නම් ඉමල්ක සහ මදුරන්ග අනිවාර්යෙන් සින්දු වැඩියෙන් කියන්න ඔනෙ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 14 May 2017 07:12 PM Posted By Ind007ka on 14 May 2017 06:11 PM ya ...yaa........... කො ඉමල්කයො උබගෙ සිදු ලිස්ට් එක ? ..මේ පාර නම් ඉමල්ක සහ මදුරන්ග අනිවාර්යෙන් සින්දු වැඩියෙන් කියන්න ඔනෙ කෝ ඉතිං අපට අවස්ථාවක් දෙන්නේ නැහැනෙ. ඔබේ පැමිණීම 2017 මැයි මාසේ 26 වෙනිදට පෙර තහවුරු කරන්න. ඉන් පසු ඒ සඳහා අවස්ථාවක් නැති බව කරුණාවෙන් සළකන්න. තීරණයක් ගන්න කාලය ඒ හොඳටම ඇති කියල මම හිතන්නෙ. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 14 May 2017 07:29 PM ඉමල්කය මොන වගේ සිංදු මේ සැරේ ගෙනේවි ද දන්නේ නෑ.. 0 Indika DampahalaVeteran MemberPosts:3410 14 May 2017 08:16 PM ඔන්න චරිත් ගෙ පැමිණීම තහවුරු කලා ඊයේ... එනවා කිව්ව . 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 14 May 2017 08:53 PM ලැබී තිබෙණ කාලය හොඳටම ප්‍රමාණවත් තීරණයක් ගන්න. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 14 May 2017 10:39 PM කට්ටියට පෙෂර් එක දාන්න එපා එයාලා එයි ......... රට ඉදි ගෙඩියක් කළා පෙල්න් ටී එකක් බිලා යන්න............... 2 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 16 May 2017 07:28 PM ඒ කතාවත් ඇත්ත... එන කෙනා ඒවි... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 16 May 2017 07:54 PM කො බන් ඉමල්කයා ?? තාම සින්දු හොයනවද ? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 May 2017 08:40 PM තව මාසයකට වඩා කාලය තියෙනවා. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 May 2017 04:48 AM මූ කොහොම හරි අපිට කියන්න බැරි ඒවා ගෙනේවිද දන්නේ නෑ... (කොහොමටත් අපිට කියන්න බෑ) 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 18 May 2017 09:30 PM අපි පාටියේ නම මාරු කරමුද? ...................රාඩෝ........... රාඩෝ පාටිය කරමුද? අත් හතරකට රාඩෝ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 18 May 2017 09:53 PM නියමයි .. දැන් රට ඉඳි වෙනුවට රාඩෝ.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 18 May 2017 10:06 PM එල එල ..රාඩො පාටිය 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 18 May 2017 10:18 PM බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා ගාමිණී ඔයා අපේ සයිට් එක වෙනුවෙන් කරනා මේ මහඟු දායකත්වයට. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 18 May 2017 10:23 PM Posted By samantha on 18 May 2017 10:18 PM බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා ගාමිණී ඔයා අපේ සයිට් එක වෙනුවෙන් කරනා මේ මහඟු දායකත්වයට. සයිට් එකේ චිරාත් කාලයක් සිටිනා හතර දෙනෙකුට වරම් බෙනවා ---------- සේරටම දෙන්න මම එතරම් පොහොසත් නැහැනේ ---------------- 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 18 May 2017 10:26 PM ගාමිනි අය්යා අපට මෙ ලබා දෙන තැගි වලට ගොඩක් පින් ....මට දුන්න තැග්ග දකින් හැමවාරයකම මට ඔබව සිහි වෙනවා ...ඔබ මාගෙ හිත පතුලෙම තැන්පත් වී අවසානයි ........ 0 Imalka HewageVeteran MemberPosts:4533 19 May 2017 03:41 AM මෙන්න මේ ආකාරයේ ගීත එකතුවක් තමයි මේ පාර ගේන්නේ . මේවා අන්තර්ජන්ජාලයෙන් හොයා ගත්තේ. බලන්න මේ ක අපේ 007 ගේ ෆෙවරිට් හිට් එකක් නේද කියල ?? 0 You are not authorized to post a reply. Page 9 of 20 << < 7891011 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු