You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Sep 2017 04:51 AM by  shanaka kelum
ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017
 389 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 20 << < 910111213 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
21 May 2017 11:35 AM
බලමු බලමු...
තව මාසයක්ම තියෙනවානේ....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
21 May 2017 08:00 PM
මටත් එන්න අදහසක් තියනව. කවුරුත්ම දැකලත් නෑනෙ. හැමෝවම බලන්න ආසයි. ඒත් මේ exam තියනවනෙ ලබන මාසෙ. දවස හරියටම දන්නැති නිසා තවම මුකුත් කියන්න බැහැනෙ. ලබන මාසෙ මුල conforme කලාට කමක් නැද්ද.. කල් වැඩි වගේ නම්. ආයෙ දවසකදි කට්ටිය හමුවෙමු... හී හී
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
21 May 2017 09:23 PM
Posted By Udeshika Herath on 21 May 2017 08:00 PM

කට්ටිය මුණ ගැසී  හඳුනා ගත හැකි නම් ඒක වඩාත් හොඳයි. මම හිතන්නේ අවුලක් වෙන එකක් නැහැ ප්‍රමාද වී දැනුම් දෙන එකට. මොකද අධ්‍යාපන  කටයුත්තක් , විභාගයක් නිසා ඒ සඳහා අවස්ථාව ලබා දීම යුතුකමක්.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
22 May 2017 02:09 AM
Posted By samantha on 21 May 2017 09:23 PM
Posted By Udeshika Herath on 21 May 2017 08:00 PM
මටත් එන්න අදහසක් තියනව. කවුරුත්ම දැකලත් නෑනෙ. හැමෝවම බලන්න ආසයි. ඒත් මේ exam තියනවනෙ ලබන මාසෙ. දවස හරියටම දන්නැති නිසා තවම මුකුත් කියන්න බැහැනෙ. ලබන මාසෙ මුල conforme කලාට කමක් නැද්ද.. කල් වැඩි වගේ නම්. ආයෙ දවසකදි කට්ටිය හමුවෙමු... හී හී

කට්ටිය මුණ ගැසී  හඳුනා ගත හැකි නම් ඒක වඩාත් හොඳයි. මම හිතන්නේ අවුලක් වෙන එකක් නැහැ ප්‍රමාද වී දැනුම් දෙන එකට. මොකද අධ්‍යාපන  කටයුත්තක් , විභාගයක් නිසා ඒ සඳහා අවස්ථාව ලබා දීම යුතුකමක්.

බොහෝම ස්තූතියි....
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
23 May 2017 08:48 PM
Posted By Udeshika Herath on 21 May 2017 08:00 PM
මටත් එන්න අදහසක් තියනව. කවුරුත්ම දැකලත් නෑනෙ. හැමෝවම බලන්න ආසයි. ඒත් මේ exam තියනවනෙ ලබන මාසෙ. දවස හරියටම දන්නැති නිසා තවම මුකුත් කියන්න බැහැනෙ. ලබන මාසෙ මුල conforme කලාට කමක් නැද්ද.. කල් වැඩි වගේ නම්. ආයෙ දවසකදි කට්ටිය හමුවෙමු... හී හී
exam එකක් නිසා උදේශිකා නංගි එන එක conform කරන්න නම් කල් ගත්තට කමක් නෑ නේද ගාමිණී අයියේ .. 
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
24 May 2017 08:52 PM
දැන් ඇති නේද උඩට පින් කරලා මෙම සාදය ගැන දැනුම් දුන්නා.......... එන්නෝ කොහොමත් එනවානේ,
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
24 May 2017 11:39 PM
ගාමිණි අයියාගේ කතාවත් හරි...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
07 Jun 2017 10:45 PM
දින 18ක් තියෙනවා ................... කවූරු කවුරුද දැන් එන්නේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
07 Jun 2017 11:09 PM
සමාවෙන්න මම එන්න හිතාගෙන හිටියට 26 වෙනිද exam එක නිසා එන්න වෙන්වන නැහැ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
08 Jun 2017 12:36 AM
කමන් නෑ නංගී එක්සෑම් එක උපරිම හොදින් කර ගන්න..
නැවත වතාවකදී අපි හමුවෙමු...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
08 Jun 2017 09:13 PM
රටඉඳි සාදය දැන් අත ලඟයි නේද.. කට්ටිය ලෑස්තිද?
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
08 Jun 2017 10:23 PM
Posted By samantha on 08 Jun 2017 09:13 PM
රටඉඳි සාදය දැන් අත ලඟයි නේද.. කට්ටිය ලෑස්තිද?

කට්ටිය ගංවතුරට යටවෙලා ............
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
09 Jun 2017 12:30 AM
අපි ඉන්නවො
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
09 Jun 2017 02:55 AM
Posted By Ind007ka on 09 Jun 2017 12:30 AM
අපි ඉන්නවො
අපි කිවේ කවුරු කවුරුද? ( බහු වචනෙට මම හරිම බයයි )

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
09 Jun 2017 03:35 AM
බයවෙන්න එපා මම මම
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
09 Jun 2017 08:49 AM
Posted By Ind007ka on 19 May 2017 10:20 PM
… … … ඔය කොච්චර කිව්වත් මේ සාදයට එන්නෙ උපරිම 10ක් පමනයි ඔන්න බලන්නකො අන්තිමට
1. මදුරංග
2. ind007ka
3. kingD
4. indika76
5. ඉසුරු
6. ඉමල්ක
7. පොඩ්ඩි
8. sanJ
ඔන්න confirm set එක
ඔය ටික තමයි ගාමිණි අයියෙ එන්නේ. ඉන්දික අයියල දෙන්නගේ නෝනා මහත්මියන් දෙන්න එක්ක උපරිමය දහ දෙනයි. අපි වසර අවසාන සුහද හමුවේදී වගේ මේකට හැමෝටම බලනොකර ඉම්මු. අවුරුද්දකට සැරයක් පවත්වන එකට අපි හැමෝටම එන්න කියල ටිකක් වැඩිපුර කියමු. ඉතා පහසුවෙන් එන්න පුළුවන් බව පෙනෙන්නෙ ඉහත දසදෙනාට පමණක් වගේ නිසා ඒ ගණන දැන් එදිනට පැමිණෙන ගණන යයි සිතා ගනිමු.

අර ජුනි පළවෙනිදට ඉමල්ක දෙනවා කිව්වා සිංදු සෙට් එක කොහෙද දන්නෑ. 
පුළුවන් වෙලාවක ඉඩ තියෙන වෙලාවක දැනට තියෙන සෙට් එක දාන්නකො අපටත් දැනගන්න එදාට කියන්න වෙන්නේ මොනවද කියල.

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
09 Jun 2017 09:37 AM
Posted By maduranga001 on 09 Jun 2017 08:49 AM
Posted By Ind007ka on 19 May 2017 10:20 PM
… … … ඔය කොච්චර කිව්වත් මේ සාදයට එන්නෙ උපරිම 10ක් පමනයි ඔන්න බලන්නකො අන්තිමට
1. මදුරංග
2. ind007ka
3. kingD
4. indika76
5. ඉසුරු
6. ඉමල්ක
7. පොඩ්ඩි
8. sanJ
ඔන්න confirm set එක
ඔය ටික තමයි ගාමිණි අයියෙ එන්නේ. ඉන්දික අයියල දෙන්නගේ නෝනා මහත්මියන් දෙන්න එක්ක උපරිමය දහ දෙනයි. අපි වසර අවසාන සුහද හමුවේදී වගේ මේකට හැමෝටම බලනොකර ඉම්මු. අවුරුද්දකට සැරයක් පවත්වන එකට අපි හැමෝටම එන්න කියල ටිකක් වැඩිපුර කියමු. ඉතා පහසුවෙන් එන්න පුළුවන් බව පෙනෙන්නෙ ඉහත දසදෙනාට පමණක් වගේ නිසා ඒ ගණන දැන් එදිනට පැමිණෙන ගණන යයි සිතා ගනිමු.

අර ජුනි පළවෙනිදට ඉමල්ක දෙනවා කිව්වා සිංදු සෙට් එක කොහෙද දන්නෑ. 
පුළුවන් වෙලාවක ඉඩ තියෙන වෙලාවක දැනට තියෙන සෙට් එක දාන්නකො අපටත් දැනගන්න එදාට කියන්න වෙන්නේ මොනවද කියල.

තැන්ක්ස් මල්ලි ඔයාගේ විස්තර කිරීමට කොහොමත් මම හිතුවා 12 වත් එන එකක් නැහැ කියලා, ප්‍රශ්නය ගෙදර නෝනා එහෙම නොමැති නිසා පැමිණෙන ගණන කලින් දැන් ගත විට සුදානම් වෙන්න පහසුනේ ----------- 24 මෙහෙන් පිටවෙලා 25 උදේ ලංකාවේ 26 වෙනිදාට ඔයාලා එනවා ගොඩයි මට කරන්නට දේවල් 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
09 Jun 2017 06:32 PM
ඇත්තටම කො අනේ ඉමල්කයගෙ සින්දු සෙට් එක ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
10 Jun 2017 08:39 PM
සිංදු ටික ගංවතුරේ ගිහින් බං...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
10 Jun 2017 08:55 PM
සිංදු ටික ගහන් ගිහින් ගංවතුරට ..........
0
You are not authorized to post a reply.
Page 11 of 20 << < 910111213 > >>