You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Sep 2017 04:51 AM by  sha733
ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017
 389 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 20 << < 678910 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
11 May 2017 09:05 PM
මොණවගේ විශේෂාංගද බලාපොරොත්තු වෙන්නේ..
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
11 May 2017 09:25 PM
මොකද කියන්නේ ? එදා වගේ සින්දුවක් දෙකක් කියවන්නද ? හාද ?
අලුත් සින්දු සෙට් එකක්ම තියෙනවා lyrics  එක්කම.

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 May 2017 09:31 PM
Posted By Imalka on 11 May 2017 09:25 PM
මොකද කියන්නේ ? එදා වගේ සින්දුවක් දෙකක් කියවන්නද ? හාද ?
අලුත් සින්දු සෙට් එකක්ම තියෙනවා lyrics  එක්කම.


මරු අදහස .....එදාට සෙට් වෙමු කට්ටිය .
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 May 2017 09:37 PM
මොනවා හරි කරමු ..නැත්නම් කොහොමද අමුවෙන්ම බොතල් හිස් කරන්නෙ ? ඉමල්කයගෙ අදහස නම් මරෙ මරු ...කාලය යයි නොදැනිම ..ගාමිනි අය්යාගෙන් තමා ඉතින් අහන්න ඔනේ
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
11 May 2017 09:45 PM
Posted By Imalka on 11 May 2017 09:25 PM
මොකද කියන්නේ ? එදා වගේ සින්දුවක් දෙකක් කියවන්නද ? හාද ?
අලුත් සින්දු සෙට් එකක්ම තියෙනවා lyrics  එක්කම.



ඒක හොද අදහසක් .......අනික ගෙඅද කට්ටිය නැතිනිසා කිසිම අවුලකුත් නැහැ ..............අදහස ක්‍රියාත්මක කරමු එහෙමනම් 
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 May 2017 09:53 PM
අහල පහල අයගෙන් දොශාරොපන එයිද සද්දෙ වැඩ්යි කියලා ? අනෙක mama නම් කැමතියි ගාමිනි අය්යෙග පවුලෙ අයත් මෙක සම්බන්ද වෙනවා නම් ..එයාලත් සින්දු කියනවා නම් ..එදා එයාලා ආවට සින්දු කිව්වෙ නැහැනෙ ...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
11 May 2017 10:05 PM
Posted By Ind007ka on 11 May 2017 09:53 PM
අහල පහල අයගෙන් දොශාරොපන එයිද සද්දෙ වැඩ්යි කියලා ? අනෙක mama නම් කැමතියි ගාමිනි අය්යෙග පවුලෙ අයත් මෙක සම්බන්ද වෙනවා නම් ..එයාලත් සින්දු කියනවා නම් ..එදා එයාලා ආවට සින්දු කිව්වෙ නැහැනෙ ...

sorry .............. එදාට නෝනා හා ලොකු දුව ඉන්නේ චිනේ ..............29 පොඩි දුවගේ  graduation එක නිසා 
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
11 May 2017 10:21 PM
එදාට එන කට්ටිය අතරට සුරේෂ් මල්ලිගේ නමත් ඇතුල් කර ගන්න , මම දැන් එයාට කතා කරා , ඔහුත් අනිවාර්යෙන් එනවා කිවා
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 May 2017 10:25 PM


…ඉමල්ක මචො එහෙනම් එදා වගෙ ශබ්ද පරිපාලක වැඩෙ එලටම දෙන්න පුලුවන් නෙද ?



…1. මදුරංග
2. ඉන්දික007
3. ඉන්දික - කින්ග්ඩී
4. ඉන්දික76
5. සන්ජේ (sure ද ?)
6. උදෙශිකා හේරත්
7. සුරෙශ්
8. ඉසුරු
9. චාමර
10.ඉමල්ක
to be confirm

11.චරිත් ? kingD මචො අහලා බලපන්කො ?
12.madhawas?
13.hasitha ?
14.saduni
15.smt90
16.dushan
17sha733
18.chandana …
19.poddi
…සුරෙශ් මොකද site එකට එන්නෙ නැත්තෙ ?
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 May 2017 10:30 PM
Ela. Ela. Imalka. Please post the available songs list.
(Clarence ge songs tikakuth one aniwa)


We should thanks to our great Gamini Ayiya for giving us this opportunities.

I'll add Suresh to the list.
Will talk to Poddi today and will check the availability.

(Posting via Mobile )
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
11 May 2017 10:31 PM
Posted By Ind007ka on 11 May 2017 10:25 PM

…ඉමල්ක මචො එහෙනම් එදා වගෙ ශබ්ද පරිපාලක වැඩෙ එලටම දෙන්න පුලුවන් නෙද ?
…
…සුරෙශ් මොකද site එකට එන්නෙ නැත්තෙ ?

සුරෙශ්------------ මම කතා කරාම කිවා ටිකක් අවිවේකි, ලබන සතියේ සිට සයිට් එකට එන්නම් කියලා  
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
11 May 2017 10:39 PM
Posted By Ind007ka on 11 May 2017 10:25 PM


…ඉමල්ක මචො එහෙනම් එදා වගෙ ශබ්ද පරිපාලක වැඩෙ එලටම දෙන්න පුලුවන් නෙද ?



… 1. මදුරංග
2. ඉන්දික007
3. ඉන්දික - කින්ග්ඩී
4. ඉන්දික76
5. සන්ජේ (sure ද ?) 6. උදෙශිකා හේරත් 7. සුරෙශ් 8. ඉසුරු to be confirm 9.චරිත් ? kingD මචො අහලා බලපන්කො ? 10.madhawas? 11.hasitha ? 12.saduni 13.smt90 14.dushan 15sha733 16.chandana …
…සුරෙශ් මොකද site එකට එන්නෙ නැත්තෙ ?


දැනට  ඔය නම් සදහන් කර තියෙන 16 දෙනාම එනවාද? conform නේද?එදා කුරුණෑගල හමුවට වඩා වැඩියෙන් එකතුවෙයි වගේ ..............
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
11 May 2017 11:41 PM
Posted By Ind007ka on 11 May 2017 10:25 PM


…ඉමල්ක මචො එහෙනම් එදා වගෙ ශබ්ද පරිපාලක වැඩෙ එලටම දෙන්න පුලුවන් නෙද ?



… 1. මදුරංග
2. ඉන්දික007
3. ඉන්දික - කින්ග්ඩී
4. ඉන්දික76
5. සන්ජේ (sure ද ?)
6. උදෙශිකා හේරත්
7. සුරෙශ්
8. ඉසුරු
to be confirm
9.චරිත් ? kingD මචො අහලා බලපන්කො ?
10.madhawas?
11.hasitha ?
12.saduni
13.smt90
14.dushan
15sha733
16.chandana …
17.poddi
…සුරෙශ් මොකද site එකට එන්නෙ නැත්තෙ ?
හරි මන් චරියගෙන් අහන්නම් ..

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 May 2017 12:32 AM
ඔය නම් 17 දැනට site එකෙ active සියලු දෙනා ..ඔකෙන් බාගයක් එයි ඔනෙනම් ...නමුත් සැ මටම ආරාදනා කලා ඔන්න ..........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
12 May 2017 04:10 AM
කොහොම හරි වැඩි දෙනෙක් මේකට සහභාගී කරවන්න උත්සාහ කරමු....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
12 May 2017 04:38 AM
Posted By indika76 on 12 May 2017 04:10 AM
කොහොම හරි වැඩි දෙනෙක් මේකට සහභාගී කරවන්න උත්සාහ කරමු....
ඔක්කොම එන්න කියලා තමා මගේ ඉල්ලීම 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
12 May 2017 09:13 PM
සියලුදෙනාගේම පැමිණීම ස්ථිර කරනවා නම් ගාමිණීට පහසුවක් වෙයි.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
12 May 2017 09:35 PM
Posted By samantha on 12 May 2017 09:13 PM
සියලුදෙනාගේම පැමිණීම ස්ථිර කරනවා නම් ගාමිණීට පහසුවක් වෙයි.

ඔවු සමන්ත එහෙම වුනොත් හරි පහසුයි ............. අපේ කට්ටිය වෙනුවෙන් යුතුකම් මැනවි ඉටු කරන්නට 
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
12 May 2017 09:37 PM
කොහොමත් ගාමිණී ආගන්තුක සත්කාර වලට කැමති කෙනෙක්නේ.. අපේ අයගේ වගකීම නිසි ආකාරයෙන් ඉටු කිරීම එයාලගේ යුතුකමක්.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 May 2017 11:01 PM
Posted By samantha on 12 May 2017 09:37 PM
කොහොමත් ගාමිණී ආගන්තුක සත්කාර වලට කැමති කෙනෙක්නේ.. අපේ අයගේ වගකීම නිසි ආකාරයෙන් ඉටු කිරීම එයාලගේ යුතුකමක්.

අනිවා
0
You are not authorized to post a reply.
Page 8 of 20 << < 678910 > >>