You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Sep 2017 04:51 AM by  shanaka kelum
ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017
 389 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 20 << < 89101112 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
19 May 2017 03:48 AM
අදාට නැගලා යයි වගේ -----------කොහොමත් ඉන්දික 3දෙනා -ඉමල්ක-ඉසුරු-මදුරංග--- හැරුණකොට වෙන අයනම් මට විස්වාස නැහැ,
ඒ නම් වලට අමතර එන කට්ටිය කවුද කියා දන ගන්නට ආසයි ---------
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 May 2017 04:10 AM
ඉමල්කයෝ මට පුළුවන් නම් සනත් ගේ සීත රෑ යාමේ අඳුරේ ... ගීතය හොයල තියපං...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 May 2017 04:18 AM
ඉමල්කයෝ.

මට අජිත් අයියගේ "සුදු අරලියා මල.." ඕනේ..
ඉරාජ් ගොයියගේ 'මට කොත්තුත් ඕනේ..' එකත් ඕනේ.

එල.. එල.. හොඳ සින්දු ටිකක් දාපං. කස්ටියට පාඩම් කරගෙන එන්න කියල.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 May 2017 04:45 AM
Posted By indika76 on 19 May 2017 04:10 AM
ඉමල්කයෝ මට පුළුවන් නම් සනත් ගේ සීත රෑ යාමේ අඳුරේ ... ගීතය හොයල තියපං...


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 May 2017 04:52 AM
වචන ටික පාට වෙලා පෙන්නන විදිහේ කරෝකේ තිබුණොත් ඒවාට වැඩි තැනක් දෙන්න. එතකොට පහසුයි පටන් ගන්න තැන හොයාගෙන ඒ වේගෙට කියාගෙන යන්න. ගිය සැරේ ගොඩක් අයට තිබුණු ගැටලුව තමයි ඕක.

කෝකටත් ඉන්දික76 අයියේ ඔය සිංදුව එදාට සද්දෙ අඩු කරලා කියමු. සනත් නන්දසිරිත් ඔය කිට්ටුව ඉන්නෙ.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
19 May 2017 05:02 AM
Posted By indika76 on 19 May 2017 04:10 AM
ඉමල්කයෝ මට පුළුවන් නම් සනත් ගේ සීත රෑ යාමේ අඳුරේ ... ගීතය හොයල තියපං...
  ආ ඔය කියන්නේ අර දුලීකා නංගි ගැන කියන සින්දුව  නේද හිටං...?

  ගන්නකො එහෙනම් 

  ඔන්න එහෙනම් පළමු ගීතය 

  001. සීත රෑ අඳුරේ (දුලීකා)  -   ඉන්දික76


 

කෝ අනිත් අය ඉල්ලන්න බලන්න සින්දුවක්...

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 May 2017 07:17 AM
වැඩේ නැගලම යනවා .................
0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
19 May 2017 07:54 AM
මරේ මරු .......
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
19 May 2017 09:21 AM
Posted By Imalka on 19 May 2017 05:02 AM
Posted By indika76 on 19 May 2017 04:10 AM
ඉමල්කයෝ මට පුළුවන් නම් සනත් ගේ සීත රෑ යාමේ අඳුරේ ... ගීතය හොයල තියපං...
  ආ ඔය කියන්නේ අර දුලීකා නංගි ගැන කියන සින්දුව  නේද හිටං...?

  ගන්නකො එහෙනම් 

  ඔන්න එහෙනම් පළමු ගීතය 

  001. සීත රෑ අඳුරේ (දුලීකා)  -   ඉන්දික76


 

කෝ අනිත් අය ඉල්ලන්න බලන්න සින්දුවක්...



මේ වතාවේ මටනම් ගීත නැතිවුනාට කමක් නැහැ,
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 May 2017 07:51 PM
එල එල මචන් වැඩෙ එලටම යනවා ....මෙ පාර karoke setup එක මගෙ ගානෙ ගෙන්නම් ...ඉමල්ක දන්නවා ඒකෙ quality එක ගැන ..කවදාවත් නොවිදපු අත් දැකීමක් එක්ක රසයක් දෙන්න පුලුවන් ...හැමොටම original විදියටම සින්දු කියන්නත් පුලුවන් වෙවි ...
…
…@ ගාමිනි අය්යෙ පොඩ්ඩිත් එන නිසා අපේ මාය්යව එදාට එක්කන් එන්නද ? අපෙ stun කස්ටිය දැක බලගන්න ඔනෙලු උන්දැට ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 May 2017 08:23 PM
Posted By Imalka on 19 May 2017 03:41 AM

මෙන්න මේ ආකාරයේ ගීත එකතුවක් තමයි මේ පාර ගේන්නේ .

මේවා අන්තර්ජන්ජාලයෙන් හොයා ගත්තේ.

බලන්න මේ ක අපේ 007 ගේ ෆෙවරිට් හිට් එකක් නේද කියල ??



අනිවා ඉමල්ක my favourite .......නමුත් මම මෙ පාර දෙන්නෙ වෙනස් ම සින්දු සෙට් එකක් ..ගිය පාරට වඩ විශාල වෙනසක් කරන්න බලපොරොත්තු වෙමි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 May 2017 08:52 PM
මායියත් එන එකේ දෙන්නත් එක්ක යුග ගීයක් ගායනා කලා නම් නේද හොඳ වෙනසකට ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 May 2017 08:59 PM
Posted By Ind007ka on 19 May 2017 07:51 PM
එල එල මචන් වැඩෙ එලටම යනවා ....මෙ පාර karoke setup එක මගෙ ගානෙ ගෙන්නම් ...ඉමල්ක දන්නවා ඒකෙ quality එක ගැන ..කවදාවත් නොවිදපු අත් දැකීමක් එක්ක රසයක් දෙන්න පුලුවන් ...හැමොටම original විදියටම සින්දු කියන්නත් පුලුවන් වෙවි ...
…
…@ ගාමිනි අය්යෙ පොඩ්ඩිත් එන නිසා අපේ මාය්යව එදාට එක්කන් එන්නද ? අපෙ stun කස්ටිය දැක බලගන්න ඔනෙලු උන්දැට ...
එක්කන් එන්න. එක්කන් එන්න.
ඔයා අපිව එයාට ඉන්ට්‍රඩියුස් කරලා දෙන්න. ඉන් පස්සෙ අපි ඔයා ගැන ඉන්ට්‍රඩක්ෂන් එකක් දෙන්නම් ඔයාගේ මායියට. හික්. හික්.. 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 May 2017 09:05 PM
Posted By maduranga001 on 19 May 2017 08:59 PM
Posted By Ind007ka on 19 May 2017 07:51 PM
එල එල මචන් වැඩෙ එලටම යනවා ....මෙ පාර karoke setup එක මගෙ ගානෙ ගෙන්නම් ...ඉමල්ක දන්නවා ඒකෙ quality එක ගැන ..කවදාවත් නොවිදපු අත් දැකීමක් එක්ක රසයක් දෙන්න පුලුවන් ...හැමොටම original විදියටම සින්දු කියන්නත් පුලුවන් වෙවි ...
…
…@ ගාමිනි අය්යෙ පොඩ්ඩිත් එන නිසා අපේ මාය්යව එදාට එක්කන් එන්නද ? අපෙ stun කස්ටිය දැක බලගන්න ඔනෙලු උන්දැට ...
එක්කන් එන්න. එක්කන් එන්න.
ඔයා අපිව එයාට ඉන්ට්‍රඩියුස් කරලා දෙන්න. ඉන් පස්සෙ අපි ඔයා ගැන ඉන්ට්‍රඩක්ෂන් එකක් දෙන්නම් ඔයාගේ මායියට. හික්. හික්.. 

එහෙම වුණොත්  ඉන්දික 007 ට ස්ටන් එක තහනම් කළාපයක් වෙයි

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
19 May 2017 09:25 PM
Posted By Ind007ka on 19 May 2017 07:51 PM
එල එල මචන් වැඩෙ එලටම යනවා ....මෙ පාර karoke setup එක මගෙ ගානෙ ගෙන්නම් ...ඉමල්ක දන්නවා ඒකෙ quality එක ගැන ..කවදාවත් නොවිදපු අත් දැකීමක් එක්ක රසයක් දෙන්න පුලුවන් ...හැමොටම original විදියටම සින්දු කියන්නත් පුලුවන් වෙවි ...
…
…@ ගාමිනි අය්යෙ පොඩ්ඩිත් එන නිසා අපේ මාය්යව එදාට එක්කන් එන්නද ? අපෙ stun කස්ටිය දැක බලගන්න ඔනෙලු උන්දැට ...


අර මොකටද මයියාව පමණක් ගේන්නේ දුවයි පුතයි ගෙදර දාලා එන්නේ නැතුව එයාලවත් එක්කන් එන්න 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 May 2017 09:48 PM
උබලා මගෙ පවුල අවුල් කරන්න නෙද හදන්නෙ ?? ...කවුද තව තනියට එන්නෙ එයාගෙ ...කාගෙ wife ද එන්නෙ තව ..? ඉමල්ක සහ kingD ඉන්නෙත් අල්ලපු වැටෙනේ ........ … … … …@සමන්ත අය්යෙ ඔව් ඔව් යුග ගීයක් දෙන්නම් .....
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
19 May 2017 09:55 PM
Posted By Ind007ka on 19 May 2017 09:48 PM
උබලා මගෙ පවුල අවුල් කරන්න නෙද හදන්නෙ ?? ...කවුද තව තනියට එන්නෙ එයාගෙ ...කාගෙ wife ද එන්නෙ තව ..? ඉමල්ක සහ kingD ඉන්නෙත් අල්ලපු වැටෙනේ ........ … … … …@මදුරන්ග මල්ලි ඔව් ඔව් යුග ගීයක් දෙන්නම් .....


නියම ප්‍රශ්නේ ඇසුවේ --- එපමණක්ද? indika  මල්ලිත් අර මොකට තනියෙන් එනවාද? බිරිද ගෙදර තියලා --------------

20 - 25 කට විතර කේටරින් එකකින් ඕඩරයක් දැන්ම සුදානම් කරන්නදෝ 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 May 2017 10:02 PM
දැන් බැලුවම මේක රටඉඳි සාදයක් වෙන්න බැහැ.. මේවා අහනකොටත් ඉරිසියා හිතෙනවා. මම විහිළුවට කිව්වේ.. සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
1

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 May 2017 10:20 PM
Posted By gamini on 19 May 2017 09:55 PM
Posted By Ind007ka on 19 May 2017 09:48 PM
උබලා මගෙ පවුල අවුල් කරන්න නෙද හදන්නෙ ?? ...කවුද තව තනියට එන්නෙ එයාගෙ ...කාගෙ wife ද එන්නෙ තව ..? ඉමල්ක සහ kingD ඉන්නෙත් අල්ලපු වැටෙනේ ........ … … … …@මදුරන්ග මල්ලි ඔව් ඔව් යුග ගීයක් දෙන්නම් .....


නියම ප්‍රශ්නේ ඇසුවේ --- එපමණක්ද? indika  මල්ලිත් අර මොකට තනියෙන් එනවාද? බිරිද ගෙදර තියලා --------------

20 - 25 කට විතර කේටරින් එකකින් ඕඩරයක් දැන්ම සුදානම් කරන්නදෝ 



… … … ඔය කොච්චර කිව්වත් මේ සාදයට එන්නෙ උපරිම 10ක් පමනයි ඔන්න බලන්නකො අන්තිමට
1. මදුරංග
2. ind007ka
3. kingD
4. indika76
5. ඉසුරු
6. ඉමල්ක
7. පොඩ්ඩි
8. sanJ
ඔන්න confirm set එක
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
20 May 2017 09:43 PM
Posted By Ind007ka on 19 May 2017 10:20 PM
Posted By gamini on 19 May 2017 09:55 PM
Posted By Ind007ka on 19 May 2017 09:48 PM
උබලා මගෙ පවුල අවුල් කරන්න නෙද හදන්නෙ ?? ...කවුද තව තනියට එන්නෙ එයාගෙ ...කාගෙ wife ද එන්නෙ තව ..? ඉමල්ක සහ kingD ඉන්නෙත් අල්ලපු වැටෙනේ ........ … … … …@මදුරන්ග මල්ලි ඔව් ඔව් යුග ගීයක් දෙන්නම් .....


නියම ප්‍රශ්නේ ඇසුවේ --- එපමණක්ද? indika  මල්ලිත් අර මොකට තනියෙන් එනවාද? බිරිද ගෙදර තියලා --------------

20 - 25 කට විතර කේටරින් එකකින් ඕඩරයක් දැන්ම සුදානම් කරන්නදෝ 



… … … ඔය කොච්චර කිව්වත් මේ සාදයට එන්නෙ උපරිම 10ක් පමනයි ඔන්න බලන්නකො අන්තිමට
1. මදුරංග
2. ind007ka
3. kingD
4. indika76
5. ඉසුරු
6.ඉමල්ක 7.පොඩ්ඩි ඔන්න confirm set එක

ඇයි බොල මම,

උඹලට  තාම මාව ශුවර් නෑ එහෙනම්.

0
You are not authorized to post a reply.
Page 10 of 20 << < 89101112 > >>