You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Sep 2017 04:51 AM by  shanaka kelum
ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017
 389 Replies
Sort:
You are not authorized to post a reply.
Page 17 of 20 << < 1516171819 > >>
Author Messages

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
26 Jun 2017 07:08 PM
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
26 Jun 2017 07:09 PM
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
26 Jun 2017 07:21 PM



ගාමිනී අයියා හොද වෙඩික්කාරයෙක්
අඩි 15 විතර එහා තියන බෝතලේකට තක්කෙටම වෙඩි තිබ්බා.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Jun 2017 07:25 PM
රට ඉඳි සාදයට පැමිණි ඔබ සැමට ගොඩක් ස්තූතියි. රටින් පිට සිටියත් වයිබර් හරහා සම්භන්ධ වූ සමන්ත අයියාටත් රෝසි සහෝදරිටත් ගොඩක් ස්තූතියි.
මේ සාදය වෙනුවෙන් තම නිවස පිළියෙළ කරමින් බර පැන දැරූ ගාමිණී අයියට සෑහෙන්න පිං. අපි ගොඩක් විනෝද වුනා.
තෑගී බෝග වලට ගොඩක් ස්තූතියි. ඒ වගේම අප සිව් දෙනෙකුට ලබා දුන් ඉතා වටිනා අත් ඔරලෝසු වලටත් ගොඩක් ස්තූතියි.

රට ඉඳි කෑමට පිළියෙළ වූ ලෝකයේ පළවෙනි රට ඉඳි සාදය මෙය විය යුතුයි.

[අප සියලුම දෙනා ඉන්න හොඳ ගෘප් ෆොටෝවක් මට හැකි ඉක්මණින් එවන්න. ඔරිජිනල් එක. මිඩියාෆයර් වලට අප්ලෝඩ් කර ලින්කුව එවන්න. ෆ්‍රොන්ට් පේජ් එකට දැමීම සඳහා.]
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Jun 2017 08:10 PM
අපි නම් ඊයෙ රැත් කැවා .....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Jun 2017 08:19 PM
sanj මල්ලී ගත් ඡායාරූප නම් පලකරලා..
ස්තූතියි මල්ලී...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Jun 2017 08:56 PM
බොහොමත්ම ස්තූතියි මේ පිංතූර වලට.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Jun 2017 04:03 AM
ගෙදර ගෙනෙන්න බඩු පැක් කරලා තිබියදීත් මගේ පොඩි දරුවා වෙනුවෙන් කිවි මිලයට ගෙනත් ලබා දීම වෙනුවෙන් ගාමිණි අයියට ගොඩක් ස්තූතියි. උපන්තේකට දැකල නැති උනත් බබා දැකපු ගමන් කිව්වා මේ කිවි ෆෘට් එකනේ කියල.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Jun 2017 04:13 AM
අම්මප මමත් අදමයි නොව දැක්කෙ ........
0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
27 Jun 2017 05:40 AM
මම නම් ගොඩක් විනෝද වුණා..
බොහොම ස්තුතියි ගාමිණී අය්යේ...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Jun 2017 05:44 AM
සතුටුයි කට්ටියම නැවත බලා ගන්න පුළුවන් වුන එකට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Jun 2017 05:59 AM
සතුටුයි කට්ටියම නැවත බලා ගන්න පුළුවන් වුන එකට
අන්තිම මොහොතේ හරි රෝසි නෝනවත් රට ඉඳි පාටි එකට ගන්න පුළුවන් වීම ගැන සතුටුයි. සමන්ත අයියත් රෝසි සහෝදරිත් වෙනත් රටවල් දෙකක විසුවත් අපත් සමඟ ගොඩක් කුළුපග ඉතා හොඳ සාමාජිකයන් දෙදෙනෙකු තමයි. ඔවුන් දෙදෙනා අප ළඟ අපේ ඉවෙන්ට්ස් වල නොසිටියත් අපට අමතක කරන්න බැහැ.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Jun 2017 06:09 AM
Posted By maduranga001 on 27 Jun 2017 05:59 AM
සතුටුයි කට්ටියම නැවත බලා ගන්න පුළුවන් වුන එකට
අන්තිම මොහොතේ හරි රෝසි නෝනවත් රට ඉඳි පාටි එකට ගන්න පුළුවන් වීම ගැන සතුටුයි. සමන්ත අයියත් රෝසි සහෝදරිත් වෙනත් රටවල් දෙකක විසුවත් අපත් සමඟ ගොඩක් කුළුපග ඉතා හොඳ සාමාජිකයන් දෙදෙනෙකු තමයි. ඔවුන් දෙදෙනා අප ළඟ අපේ ඉවෙන්ට්ස් වල නොසිටියත් අපට අමතක කරන්න බැහැ.


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Jun 2017 09:26 PM
කවද හරි රෝසි සහ සමන්ත අයියා යන දෙදෙනාම එකතුව ගෙට් එකක් දාමු...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Jun 2017 04:56 AM
මට නම් හුගක් දුකයි මේවා දකිද්දී
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Jun 2017 05:47 AM
Posted By indika76 on 27 Jun 2017 09:26 PM
කවද හරි රෝසි සහ සමන්ත අයියා යන දෙදෙනාම එකතුව ගෙට් එකක් දාමු...


අනිවා අයියේ ,
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Jun 2017 06:32 PM
අපේ වයෆ්ට 007 ගේ වයිෆ්ව හොදටම හිතට අල්ලලා. රෝසි එක්කත් මිතුරු වෙන්න ආසයි කියුවා.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Jun 2017 07:49 PM
Posted By indika76 on 30 Jun 2017 06:32 PM
අපේ වයෆ්ට 007 ගේ වයිෆ්ව හොදටම හිතට අල්ලලා. රෝසි එක්කත් මිතුරු වෙන්න ආසයි කියුවා.


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Jun 2017 08:48 PM
මේ ගොල්ලෝ එකතුවෙලා ස්ටන් ෆීමේල් වර්ෂන් එකක් දා ගනීවිද වෙන සයිට් එකක් හදල.
හික්.. හික්..

අනිවා. ඔයාල දෙන්නගෙම වයිෆ් ලා දෙන්න අප හැමෝම සමඟ හොඳට කුළුපග වුණා. ඒක තමයි වෙන්න ඕන. අයින් ගහල හිටිය නම් අපටත් වැඩේ එපා වෙනවනේ. අනෙක සෑහෙන සහයෝගයක් දුන්න එදා වැඩ වලටත්.

007 අයියගේ නෝනා මහත්මිය හිටිය නිසා ලස්සන ගීත ටිකක් අහන්න පුළුවන් උනා. මමත් බැරි බැරි ගාතේ යුග ගී තුන හතරක් ඇදල දැම්ම. හික්.. හික්.

අපිත් බැඳලා හිටිය නම් කියල හිතුන. (ඉදිරියේදී මගේ නෝනත් සහභාගී වේවි. බබාල පොඩි නිසා අමාරුයි තවම.)
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Jun 2017 11:59 PM
0
You are not authorized to post a reply.
Page 17 of 20 << < 1516171819 > >>