Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Sep 2017 04:51 AM by shanaka kelum ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017 389 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 18 of 20 << < 1617181920 > >> Author Messages Samantha AbayasekaraMost Senior MemberPosts:13196 01 Jul 2017 12:08 AM ස්තූතියි.. ඉතුරු ඒවත් දාන්න 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Jul 2017 12:14 AM ඉසුරු ගේ වීඩියෝව හාන්සි වෙලා බලන්න වෙන්නෙ. වීඩියෝ කරන්න පටන් ගන්න කලින් අවශ්‍ය පැත්තට හදා ගන්න ඕන. වීඩියෝ කරන්න පටන් ගත්තට පස්සෙ කැරකුවම තමයි මෙහෙම වෙන්නෙ. ස්තූතියි. පුළු පුළුවන් විදිහකට දෙන්නකො වීඩියෝ ටික. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 01 Jul 2017 01:07 AM මෙම මොනිටරය අනිත් පැත්තට හරවා ගත්තා... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 01 Jul 2017 02:41 AM මමත් නිදාගෙන තමයි බැලුවේ .. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 01 Jul 2017 07:44 AM රට ඉදි පාටිය නම් අහවරයි, නුමුත් පැමිණි ඔබට දෙන්න ගෙනා රට ඉදි ප්‍රමාද වුනා බඩු පෙට්ටිය නිදහස් කර ගන්න පමා වූ නිසා, ලග ඉන්න අයට නැවත ආරයුම් කරනවා ඇවිත් තමට ගෙනා රට ඉදි පැකට්ටුව රැගෙන යන්න , 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Jul 2017 08:05 AM ළඟ පාත හිටිය නම් ගන්න තිබ්බ. බලමු. මේ සතියේ දවසක මමත් ඔය පැත්තට එන්න ඉඩ තියෙනවා. එහෙම උනොත් ගමුකො. කොහොම නමුත් එදා පාටියෙත් රට ඉඳි තිබුණා. ඒ වගේම කිසිම අඩුවක් පාඩුවක් නැතිව එදා සාදය ඔයා ලැහැස්ති කරලත් තිබුණා. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 01 Jul 2017 08:15 AM මෙමස 14 වෙනිදා තෙක් මම ගෙදර ඉන්නවා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 01 Jul 2017 07:39 PM සතියක් ඉක්මනින්ම ගෙවිල ගිහින්නේ... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 04 Jul 2017 09:05 PM ගාමිණීගේ රටඉඳි ටික බෙදලා ඉවරයිද? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Jul 2017 09:25 PM ගෙනාපුව නම් කාල ඉවරයි. හික්.. හික්.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 10 Jul 2017 05:19 AM ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 02 කියල එකකුත් කරන්න වගේ මේ යන විදියට 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 10 Jul 2017 06:32 PM Posted By gamini on 01 Jul 2017 08:15 AM මෙමස 14 වෙනිදා තෙක් මම ගෙදර ඉන්නවා 14 වෙනිදට පස්සෙ ඔයා ආයෙත් යනවද ? 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 11 Jul 2017 08:12 AM ඉසුරු දාපු වීඩියෝ එකට ස්තූතියි. මමත් බැලුවා. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 17 Jul 2017 04:43 AM ඔන්න මටත් කටාර් වලින් රටඉඳි පැකට් එකක් ලැබුණා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Jul 2017 04:49 AM කටට කෙළ උනනවා... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 17 Jul 2017 06:50 AM ම්ම්ම්ම්ම් හොද පෙනුමයි මේවා නම් . 0 chamara duleepMost Senior MemberPosts:13471 17 Jul 2017 09:04 AM Posted By samantha on 17 Jul 2017 04:43 AM ඔන්න මටත් කටාර් වලින් රටඉඳි පැකට් එකක් ලැබුණා ඔන්න අපිටත් ඕන එහෙනම් 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Jul 2017 08:03 PM මේවා විකිණීමට නොවේ නම් ඇයි ෆෝන් අංක යොදලා තියෙන්නේ... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 17 Jul 2017 09:39 PM Posted By indika76 on 17 Jul 2017 08:03 PM මේවා විකිණීමට නොවේ නම් ඇයි ෆෝන් අංක යොදලා තියෙන්නේ... සමහර රටවල භාණ්ඩ වල දුර කථන අංකය සහ ලිපිනය සඳහන් කිරීම අනිවාර්ය කරලා තියෙනවා. එහෙම එකක්ද දන්නේ නැහැ. මේවා කාලා මොණවා හරි වුනොත් එහෙම .. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Aug 2017 05:23 AM රට ඉඳි සදයත් ඉවරයි. ගෙනාපු රට ඉඳිත් කාල ඉවරයි. ගාමිණි අයිය ආපහු අරාබි කරේට ගිල්ලත් ඉවරයි. හ්ම්ම්.. කාලය ගෙවෙන වේගය. 0 You are not authorized to post a reply. Page 18 of 20 << < 1617181920 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු