You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Sep 2017 04:51 AM by  shanaka kelum
ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017
 389 Replies
Sort:
You are not authorized to post a reply.
Page 16 of 20 << < 1415161718 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Jun 2017 11:46 PM
ඔව්. හොඳ මයික් එකක් තියෙනව නම් හොඳයි. ගිය සැරේ මයික් අවුල් ගියා.
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
25 Jun 2017 12:17 AM
මයික් එකක් මං ගාව තියේ. අරන් එන්නම්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Jun 2017 04:39 AM
හැදුනුම්පත කාඩ් එක ගේන්න ඕනද එදාට
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Jun 2017 06:11 AM
ගොඩක් වැඩ අවුල් නැවේ බදු අවේ නැති නිසා, නමුත් උපරිම සතුටක් මේ හමුවෙන් ඔබලාට් ලබන්න හැකිවෙයි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Jun 2017 08:24 AM
ස්ථානය ගැන නැවත මතක් කිරීමයි.

රට ඉඳි සාදය 26-06-2017 උදේ 9.00 සිට හවස 5.00 දක්වා හෝමාගම ගාමිණි අයියාගේ නිවසේදී

Cooperate Lane,
Number 373 1/3.

එන කට්ටියට ගේ හොයා ගන්න පාර - ගුගල් මැප් එකෙන් දාලා තියෙන්නේ ---------
අපහසු නම් ගාමණි අයියට කෝල් කරන්න +94725237756( srilanka )

https://www.google.com.sa/maps/@6.8...7667,16.5z

ගූගල් කොර්ඩිනේෂන් - 6.859690,80.011568
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Jun 2017 05:53 PM
අපි නිවසෙන් පිටවෙන්නයි හදන්නේ..
ගාමිණි අයියාගේ නිවසේදී හමුවෙමු...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Jun 2017 06:18 PM
සුබ දිනක් ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වනවා
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Jun 2017 11:16 PM
මට එන්න වුනේ නෑනේ මාමේ .. සමාවෙන්න
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
26 Jun 2017 12:06 AM
හොදට enjoy කරන්න කට්ටියම
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Jun 2017 01:20 AM
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Jun 2017 04:07 AM
මම නම් කට්ටියවම් දැක ගත්තා.. නියමෙට සිංදු කියනවා.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
26 Jun 2017 04:53 AM
හොද සාදයක් තිබුණා, කෑම වේලට ගාමිණී අය්යාට තැන්ක්ස්, මදුරග මට ලබා දුන්නු සමරු තිලිණයට තැන්ක්ස්

පසුව ලියමි

ගාමිණී අය්යාගේ ගෙදර ලග බල්ලෝ ඕකම මැරිලා කියනවා එක ඇත්තද
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Jun 2017 05:33 AM
මටත් පාටියට ගොඩ වෙන්න ලැබුනා ඔන්න
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Jun 2017 08:10 AM
MANY THANKS GUYS COMING LONG WAY FOR THE DAY ....HAD A GOOD FUN DAY ....! ....GAMINI AYYA YOU DID A NOTHER UNFORGETABLE EVENT.....
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
26 Jun 2017 08:43 AM
a stunning day all along. had a great fun. thanks Gamini Aiya for doing everything for us.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Jun 2017 08:44 AM
මම නිවසට පැමිණියා...
ගාමිණි අයියා අපිට උපරිම ආකරයෙන් සැලකුවා.. එයට ගොඩක් ස්තූතියි..
ඒ වගේම සන්ජේ මල්ලී මාව කඩවත හයිවේ බස්එක ළගටම ඩ්‍රොප් කලා එයටත් ස්තූතියි..
ඒ වගේම අපිව රසවත් කල 007 සහ ඔහුගේ බිරිඳටත්, ඉමල්ක, මධුරංග ඇතුළු සියල්ලන්ටත් ස්තූතියි‍...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Jun 2017 11:14 AM
දැන් අපිටත් පෙන්නන්න කට්ටිය සිංදු කියපු හැටි.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Jun 2017 04:17 PM
ඔව් දැන් අපිටත් පෙනන්න රසබර අවස්ථා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Jun 2017 05:16 PM
අපිටත් පෙන්නන්නකෝ ඡායාරූප පෙළ හා ගායනා කරපු හැටි විඩියෝස්
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
26 Jun 2017 06:40 PM
සාදයේ ඡායාරූප දානකන් ඉන්නේ බලන්න 

සාදයට සහභාගි වීමට නොහැකි වීම ගැන කනගාටුවෙනවා

0
You are not authorized to post a reply.
Page 16 of 20 << < 1415161718 > >>