You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Sep 2017 04:51 AM by  shanaka kelum
ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017
 389 Replies
Sort:
You are not authorized to post a reply.
Page 19 of 20 << < 1617181920 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Aug 2017 12:27 PM
කාලය මැවු වෙනසක අරුමේ....
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Aug 2017 09:02 AM
 ගිය ඉක්මනටම නැවත එනවා 
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
02 Aug 2017 09:35 AM
පෙබරවාරි වල එන බව කිව්ව වගේ මතකයි
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Aug 2017 10:41 AM
පෙබරවාරි වල එන බව කිව්ව වගේ මතකයි............ අපෝ ඊට කලින් 
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Aug 2017 06:19 PM
ආපහු එකක් නැද්ද.ඒකට නම් අනිවා එනවා......
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
03 Aug 2017 10:44 AM
අයෙත් එකක් තියමු තියමු .......... දැන්ම නොවේ 2020 විතර 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Aug 2017 10:59 AM
2018 එකක් තියමු.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
03 Aug 2017 11:06 AM

2018 රට ඉදි අවාරේ 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Aug 2017 12:31 PM
රටඉදි නැතිවට කමක් නැහැ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Aug 2017 06:29 PM
2018 ඉතාලි කැම තම ලැබෙන්නෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Aug 2017 11:45 PM
රට ඉඳි ඕන නැහැ අයියෙ. ඔයා අවහම කියන්නකො. අපි ඇවිත් ඔයාව මුණගැහිලා යන්න එන්නම්.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Aug 2017 12:39 AM
2018 රට ඉදි පාටිය නෙවෙයි ගෙට් ටු ගෙදර් එකකට සෙට් වෙන්නත් වෙයි
ඒක ගාමිණී අයිය මෙරට ඉන්න කාලයකුත් හොයල බලන්න
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Aug 2017 09:30 AM
Posted By maduranga001 on 05 Aug 2017 11:45 PM
රට ඉඳි ඕන නැහැ අයියෙ. ඔයා අවහම කියන්නකො. අපි ඇවිත් ඔයාව මුණගැහිලා යන්න එන්නම්.

2017 සැප්තැම්බර්  අග 

2018 පෙබරවාරි අග 

2018 අගෝස්තු අග බලා පොරොත්තුව සමහර විට ඊට කලින් අප්ප්‍රේල් අග සවුදි ගමන නිම කරනවා ..............

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
06 Aug 2017 09:36 AM
සැප්තැම්බර් අගත් එනවද අයියේ ...අහ් ඔව් නේද තුන් පාරක් එනව කිව්වනෙ අවුරුද්දකට
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Aug 2017 07:16 PM
Posted By kingD on 06 Aug 2017 09:36 AM
සැප්තැම්බර් අගත් එනවද අයියේ ...අහ් ඔව් නේද තුන් පාරක් එනව කිව්වනෙ අවුරුද්දකට


0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Aug 2017 09:54 PM
ගාමිණීගේ ෂෙඩූල් එකම දාලා තියෙන්නේ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Aug 2017 06:14 PM
එහෙනම් ලබන අවුරුද්ද plan කරලා ඉවරයි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Aug 2017 03:53 AM
එහෙනම් 2018 පෙබරවාරි අග ගෙට් එකට සෙට් වෙමුද මොකද කස්ටිය කියන්නේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Aug 2017 06:35 AM
සමන්ත අයියා එන්නේ මාර්තු වල කිව්වා නිසා වෙනසක් කෙරෙනවා කියල කිව්වා නේද? කොහොම නුත් ගාමිණි අයියලා සමන්ත අයියල කතා කරගෙන අපට දවසක් දෙන්නකෝ. ඔයාල කියන දවස අනුව අපි වැඩේ මෙහෙන් සංවිධානය කරන්නම්.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Aug 2017 08:11 AM
මෙවර හමුවට ඔයාලාට මාව මුණ ගැහෙන එකක් නැහැ ------- බොහෝ දුරට හමු නොවේවි
0
You are not authorized to post a reply.
Page 19 of 20 << < 1617181920 > >>