You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Sep 2017 04:51 AM by  shanaka kelum
ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017
 389 Replies
Sort:
You are not authorized to post a reply.
Page 15 of 20 << < 1314151617 > >>
Author Messages

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
22 Jun 2017 11:54 PM
මුලින් සින්දු ටික කාලා පස්සෙ කෑම ටික කමු
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Jun 2017 08:58 PM
Posted By gamini on 22 Jun 2017 01:10 PM
ශා එහෙමනම් නියෙමෙට තියෙයි 26 වෙනිදාට........
මදුරංග මල්ලි කියමු බලන්න එන කට්ටිය පිළිබද විස්තර
රට ඉඳි සාදය 26-06-2017 උදේ 9.00 සිට හවස 5.00 දක්වා හෝමාගම ගාමිණි අයියාගේ නිවසේදී

Cooperate Lane,
Number 373 1/3.

එන කට්ටියට ගේ හොයා ගන්න පාර - ගුගල් මැප් එකෙන් දාලා තියෙන්නේ --------- 
අපහසු නම් මට (ගාමණි අයියට) කෝල් කරන්න 00966509211018 ( saudi )හෝ 0094725237756( srilanka )

https://www.google.com.sa/maps/@6.8623405,80.0107667,16.5z

ගූගල් කොර්ඩිනේෂන් - 6.859690,80.011568

පැමිණෙන පිරිස.

1. මදුරංග 
2. ind007ka
3. ind007ka ගේ නෝනා මහත්මිය
4. kingD 
5. indika76 
6. indika76 ගේ නෝනා මහත්මිය
7. ඉසුරු 
8. ඉමල්ක 
9. පොඩ්ඩි 
10. පොඩ්ඩි ගේ මහත්මයා
11. sanJ
12. Chamara

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Jun 2017 09:10 PM
ඇයි kingD කිව්වා නෙද චරිත් එනවා කියලා ..එන කස්ටිය ඔක්කොම වෙලාවට එතනට එන්න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Jun 2017 09:24 PM
කවුරු හරි කියනවද බස් එකේ එනකොට මම එන්න ඕනේ කොහොමද කියලා..
හයිවේ එකේ කොට්ටාවට ආවාම ලේසියි නේද? ඊට පස්සේ කොහොමද එන්නේ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Jun 2017 09:31 PM
මමත් එන්නෙ ගූගල් මැප් එකෙන්. අනිවා ඔයාට හයිවේ එකෙන් කොට්ටාවට ඇවිත් හෝමාගමට එන එක තමයි පහසුම විදිහ. හොමාගමෙන් එන විදිහ දැන ගත්ත නම් ඇති. හයි වේ එකෙන් එන ටිකට නම් ඔයාට ගොඩක් වෙලාව යන එකක් නැහැ. (අපිට මොන හයි වේ ද ඉතින්. )
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Jun 2017 09:36 PM
කොට්ටාවේ ඉදන් හෝමාගමට කොතරම් දුර තියෙනවද?
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Jun 2017 09:38 PM
කොට්ටාවට ඇවිල්ලා මට කෝල් කරන්න , ගොඩගමින් එනවා නම් 190 බසයෙන් හබරකඩට එන්න පුළුවනි
ගුගල් මැප් එකේ බලන්න Cooperate Lane, Habarakada, Sri Lanka
නැති නම් ගුගල් මැප් එකට ගිහින් මගේ නම ගහලා බලන්න W.D. GAMINI JAYABIMA

6.859673, 80.011550 google
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Jun 2017 09:45 PM
හොමගමට නෙව්යි මචන් ලෙසිම පාර ගොඩගම හන්දියෙන් බහින්න කොට්ටවෙන් බුස් එකක් අරන් ..ගොඩගම හන්දියෙන් 190 ගොඩගම- පිටකොටුව බස් එකෙ නගින්න ..ගාමිනි අය්යගෙ ගෙදරට යන පාර ඉස්සරහින්ම බහින්න පුලුවන් ..ගොඩක් ලගයි
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Jun 2017 12:59 AM
Posted By maduranga001 on 23 Jun 2017 08:58 PM
Posted By gamini on 22 Jun 2017 01:10 PM
ශා එහෙමනම් නියෙමෙට තියෙයි 26 වෙනිදාට........
මදුරංග මල්ලි කියමු බලන්න එන කට්ටිය පිළිබද විස්තර
රට ඉඳි සාදය 26-06-2017 උදේ 9.00 සිට හවස 5.00 දක්වා හෝමාගම ගාමිණි අයියාගේ නිවසේදී

Cooperate Lane,
Number 373 1/3.

එන කට්ටියට ගේ හොයා ගන්න පාර - ගුගල් මැප් එකෙන් දාලා තියෙන්නේ --------- 
අපහසු නම් මට (ගාමණි අයියට) කෝල් කරන්න 00966509211018 ( saudi )හෝ 0094725237756( srilanka )

https://www.google.com.sa/maps/@6.8623405,80.0107667,16.5z

ගූගල් කොර්ඩිනේෂන් - 6.859690,80.011568

පැමිණෙන පිරිස.

1. මදුරංග 
2. ind007ka
3. ind007ka ගේ නෝනා මහත්මිය
4. kingD 
5. indika76 
6. indika76 ගේ නෝනා මහත්මිය
7. ඉසුරු 
8. ඉමල්ක 
9. පොඩ්ඩි 
10. පොඩ්ඩි ගේ මහත්මයා
11. sanJ
12. Chamara


12+3 තව තරිදුත් එඅනවා කිවා 
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Jun 2017 01:02 AM
Posted By indika76 on 23 Jun 2017 09:36 PM
කොට්ටාවේ ඉදන් හෝමාගමට කොතරම් දුර තියෙනවද?


https://www.google.com.sa/maps/@6.8623405,80.0107667,16.5z
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Jun 2017 01:14 AM
තරිඳු එන බව කන්ෆම් කලාද? ත්‍රෙඩ් එකේ ස්ථිර නොකළ නිසා මම දැම්මේ නැත්තෙ.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Jun 2017 01:19 AM
cooperate ln එකේ එනකොට පහසුවෙන් හොයා ගන්න මෙන්න ඉදිරිපස පෙනුම
http://www.mediafire.com/file/pp8912zn9m6jc9s/gj_home_DS-7208HWI-E1%28524353874%29_camera_3%40DS-7208HWI-E1%28524353874%29_20170623030920_160419.jpg
http://www.mediafire.com/file/cvbdsb78q8lfhwj/gj_home_DS-7208HWI-E1%28524353874%29_camera_2%40DS-7208HWI-E1%28524353874%29_20170624133202_11823536.jpg
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Jun 2017 01:39 AM


0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Jun 2017 06:05 AM
හැමෝම පරිස්සමින් ගිහින් සතුටු වෙලා එන්න ,
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
24 Jun 2017 08:22 AM
Posted By maduranga001 on 24 Jun 2017 01:14 AM
තරිඳු එන බව කන්ෆම් කලාද? ත්‍රෙඩ් එකේ ස්ථිර නොකළ නිසා මම දැම්මේ නැත්තෙ.


මම බොහෝ දුරට එනවා, ආවා ගොඩක් වෙලා නම් ඉන්න වෙන්නේ නැහැ, උපරිම පැයකට අඩු කාලයක් 
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Jun 2017 09:17 AM
Muhuna pennalaa yanna
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Jun 2017 09:18 AM
එහෙම හරි එන එක හොඳයි
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Jun 2017 09:24 AM
එහෙම හරි එන එක හොඳයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Jun 2017 05:16 PM
ගාමිණි අයියා ගෙදර ආවාද?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Jun 2017 11:34 PM
microphone thiyena aya aran enna ...multi plug wire code ekakuth thiyena pin wathek aran enna...imalka macho laptop eken mixer ekata dena jack eka genna ...
0
You are not authorized to post a reply.
Page 15 of 20 << < 1314151617 > >>