Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Sep 2017 04:51 AM by shanaka kelum ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017 389 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 14 of 20 << < 1213141516 > >> Author Messages Dileeka MadushaniVeteran MemberPosts:2100 21 Jun 2017 10:52 PM කට්ටිය එදාට කොහොමද එන්නේ .... 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 22 Jun 2017 04:32 AM Posted By Poddi on 21 Jun 2017 10:52 PM කට්ටිය එදාට කොහොමද එන්නේ .... ඒම කෙසේ වෙතත් යෑම නම් හතර ගාතෙන් වුනත් පුළුවන් වෙයි..වගේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 22 Jun 2017 06:02 AM එන්නෙ දෙකෙන්. යන්නෙ හතරෙන් කියමුකො එහෙනං. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 22 Jun 2017 08:02 AM Posted By maduranga001 on 22 Jun 2017 06:02 AM එන්නෙ දෙකෙන්. යන්නෙ හතරෙන් කියමුකො එහෙනං. විශේෂ නිවේදනයක් ----- මතට තිත අවලංගු වුනා 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 22 Jun 2017 09:34 AM Posted By gamini on 22 Jun 2017 08:02 විශේෂ නිවේදනයක් ----- මතට තිත අවලංගු වුනා කාගෙද තීරණය.. කොහොමද වෙනස් වුණේ.. අපේ අයට නම් සතුටුදායක අරංචියක් වෙයි. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 22 Jun 2017 10:48 AM Posted By samantha on 22 Jun 2017 09:34 AM Posted By gamini on 22 Jun 2017 08:02 විශේෂ නිවේදනයක් ----- මතට තිත අවලංගු වුනා කාගෙද තීරණය.. කොහොමද වෙනස් වුණේ.. අපේ අයට නම් සතුටුදායක අරංචියක් වෙයි. රාජ සබාවේ මිසක් 0 chandana diazBasic MemberPosts:347 22 Jun 2017 12:36 PM අපි බොන්නෙ නෑ අයියෙ. කෙලින්ම උගුරෙ 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 22 Jun 2017 12:44 PM ඉමල්ක මල්ලි එනකොට මේ පාරත් අර ශබ්ද විකාශන කට්ටල ගෙනෙනවාද? 0 Imalka HewageVeteran MemberPosts:4533 22 Jun 2017 01:00 PM Posted By gamini on 22 Jun 2017 12:44 PM ඉමල්ක මල්ලි එනකොට මේ පාරත් අර ශබ්ද විකාශන කට්ටල ගෙනෙනවාද? මේ සැරේ ඉන්දික 007 ගේ කැරෝකේ සිස්ටම් එක අරන් එනවා කිවවා ගාමිණි අයියේ. මගේ එකත් අරන් එන්නම්. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 22 Jun 2017 01:10 PM ශා එහෙමනම් නියෙමෙට තියෙයි 26 වෙනිදාට........ මදුරංග මල්ලි කියමු බලන්න එන කට්ටිය පිළිබද විස්තර 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 22 Jun 2017 06:53 PM Posted By gamini on 22 Jun 2017 01:10 PM ශා එහෙමනම් නියෙමෙට තියෙයි 26 වෙනිදාට........ මදුරංග මල්ලි කියමු බලන්න එන කට්ටිය පිළිබද විස්තර අහල පහල මිනිස්සුන්ගෙන් ප්‍රශන එයිද සද්දෙ වැඩියි කියලා ..? 0 chamara duleepMost Senior MemberPosts:13471 22 Jun 2017 07:28 PM ඔන්න මමත් එනවා එහෙනම් මේ සිංදුව කියන්නම් කෙදිනද කූඩු හදන්නට එන්නේ හෝ මිදුලේ මල් සුරිය ගහ සින්දුව තියේ නම් හොදයි 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 22 Jun 2017 07:58 PM මෙන්න එහෙනම් අල්ලගන්න තම තමන් කැමති සින්දු ටික මෙතන තියෙන සින්දු වල ලින්ක් වලට ගිහින් බලලා තමන්ට කියන්න පුළුවන් ගීත වහාම සඳහන් කරන්න..මෙතැන් තියෙන හා නොතියෙන ඕනෑම ගීතයක් කියන්න පුළුවන්...මෙතන නැති ඒවා ඒවා තියෙනවා නම් මට ලින්ක් එක එවන්න, ස්ටාෆ් කාර්යමන්ඩලේ ඒ වා වර්ණ ගන්වන්න - ගීතය ඉදිරියෙන් නම සඳහන් කරනවා නම් වැඩ හොඳයි.... හැමෝම එකතු වෙලා එදාට ගායනා කරන ගීත ප්‍රමාණය තීරණය කර ඒ බව සඳහන් කරන්න. මදුරංග ඒ වැඩේ පොඩ්ඩක් සාකච්චා කරලා බලන්න 001. සීත රෑ අඳුරේ (දුලීකා) ඉන්දික76 002. සිලි සිලි සීතල ඇල්ලේ 003. රත්තරන් නෙත් දෙකින් 007 004. චන්ද්‍ර මණ්ඩලේ සැතපුන maduranga 005. කඳු පාර ඈත අයිනේ 006. දිය කිඳුරිය සේ සාගරේ 007. රහසේ හඬනා අප හැඟුම් 008. සිහින ලොවක් දුටුවා මතකයි maduranga 009. ගමනේ ගිම් නිවූ එදා 010.සඳක් බැස ගියා maduranga 011.දිලීප පොඩි පුතු maduranga 012.මට මුළු ලොවම ඔබයි 007 & wife 013.කඳුළින්ම ගැයූ පෙම් ගීතේ 014.දුව මා වගේ නේද නෑ අම්මා වාගේ maduranga 015.මැණිකේ ඔබේ හිනාවේ maduranga 016.හවසට පායා අරුණෙහි සැඟවෙන 017.ගිගිරි ගීත රාවේ 018.නිලුපුල් යුවලේ 019.මේ.. ප්‍රථම වසන්තයයි 020.කිරි මූදු වෙරළේ 021. අයියන්ඩියේ නුඹ ඇවිදින් 022.මිහිරැති වසන්ත කාලේ 023.දෙවෙනි බුදුන් ලෙස 024.මගේ පුංචි රෝස මලේ 025. මෙතරම් සියුමැලිද 026.ඔබේ නිල නුවන් තලාවේ 027.ඔරුවක පාවෙන මේ ඝණ අඳුරේ 028. පින් මන්ද රංග භූමියේ 029.අම්මා සඳකි 030.කිරි මූද කළඹාලා ගෙනා maduranga 031.රොන් සොයා 007's wife 032.සඳේ ඔබ 033.අද දීගෙක ගිය ඔබ මට 034.රටකින් එහා ඉගිලි SanJ (imalka me song eka karaoke eka net eken ganna) 035.නීල බිඟු කැළ 036.රණබර ඉඳු දුණු 037.ඔබ දැන් කීවත් 007 038.නෙලුම් විලේ කැළුම් පෙරා 039.පවුරු වළල්ලක් බැඳලා 040.කෙදිනද කූඩු හදන්නට එන්නේ chamaramind 041.දුවේ නුඹ මගේ ප්‍රාණයයි 042.ඔබට සිත ආදරේ කරයි 044.ඔබත් මමත් හිඳිනා ලොවතුල 045.හදිස්සියේ හනි හනිකට 007 046.මිනි මිනි පොද වැටේවි 007 047.සුදු වත කමලේ 007 048.පුර හඳ ලෙස 049.නින්ද නැති රැයේ 050.මාමේ අපේ කළු මාමේ 051.තනිවෙන්නට මගේ ලොවේ 052.කැකිරි පැලෙන ටිකිරි හිනාවයි 053.සොවින් බර නුවන් 054.කිමද සුමිහිරියේ gamini ayya & stuners 055.පියුමෙහි පැණි බොති gamini ayya & stuners 056.මිනිසා සුවඳයි මල සේ maduranga (@ imalka - http://jayasrilanka.net/mp3albums/No-Voice-Karaoke-Tracks/Minisa%20Suwandai%20Malase%20-%20No%20Voice%20Karaoke%20Track.html) 057.දඟකාර ඔය දෑස දුටුවා maduranga - https://www.youtube.com/watch?v=PvKuA-YKW-8 058.සිහින ලොවක් දුටුවා මතකයි maduranga - https://www.youtube.com/watch?v=oF-dUuPVBpw 059. ගමෙන් ලියුමක් ඇවිල්ලා maduranga - https://www.youtube.com/watch?v=DbEOqmiUK0U 060. රජ මැදුරක ඉපැදි සිටියා නම් 007's Wife 061. තාර පාර දිග 007's Wife 062.ආදරයෙ වෙදනාව 007's Wife 063.අම්මා වරුනේ 007's Wife 064. මා එදා දැසින් සනහා 007's Wife 065.බන්ගලි වලලු 007's Wife 066.රාදා ක්‍රිශ්නා 007's Wife මීට අමතරව තව මෙතන නැති සිදු කියන්න ඔන අය තම තමන්ගෙ සින්දුව කියන්න අපට එවා හොයා ගන්න පුලුවන්ද බලනන 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 22 Jun 2017 08:08 PM සුනිල් එදිරිසිංහ ගේ මිනිසා සුවඳයි මල සේ. චන්ද්‍රමන්ඩලේ සැතපුණු. ගීත දෙක ඇඩ් කොරහන් පුළුවන් නම්. කියන්න පුළුවන් ද දන්නෙ නැහැ. පුළුවන් උනොත් කියන්නම්. සින්දු දෙක ලස්සන සහ අර්ථවත් නිසා කිව්වෙ. මැණිකේ ඔබේ සිනාවේ ගීතයත් මට ඇඩ් කොරහල්ල ලිස්ට් එකේ. @ ගාමිණි අයියෙ - මම ලිස්ට් එක නැවත සකස් කර දාන්නම්. දැනට එන ගණන සාමාන්‍ය 10 දෙනෙක් තමයි. උපරිම 12ක් වගේ. ලිස්ට් එක දාන්නම් මම. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 22 Jun 2017 08:18 PM මේ සින්දු තුනත් ඇඩ් කොරහල්ල. පුළුවන් විදිහකට කියඤ්ඤන්. පුලුවන් විදිහකට අහගෙන ඉඳපල්ල. දඟකාර ඔය දෑස දුටුවා - https://www.youtube.com/watch?v=PvKuA-YKW-8 සිහින ලොවක් දුටුවා මතකයි - https://www.youtube.com/watch?v=oF-dUuPVBpw ගමෙන් ලියුමක් ඇවිල්ලා- https://www.youtube.com/watch?v=DbEOqmiUK0U 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 22 Jun 2017 09:27 PM වැඩේ නැගලම යනවා වගෙයි.. 0 isuru sampathSuper Senior MemberPosts:7342 22 Jun 2017 09:58 PM වැඩේ නියමට යනවා ............. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 22 Jun 2017 10:08 PM මොනාද ඉතින් සියලුදෙනාටම ස්තුති කියලා තමා මට කියන්නට තියෙන්නේ ............ 007 සද්දේ ගැන අසා තිබුනා - වැඩි වගේ දැනුනොත් ටිකක් අඩු කරගෙන වැඩේ කරමු, මදුරංග මල්ලි කියා තිබුනේ උපරිම 10-12 කියලා සහබාගිත්වය - අපේ නෝනා 15 දෙනෙකුට කෑම ඕඩර් එකක් දීලා දැනටම මා එන්නටත් පෙරම 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 22 Jun 2017 10:33 PM Posted By gamini on 22 Jun 2017 10:08 PM මොනාද ඉතින් සියලුදෙනාටම ස්තුති කියලා තමා මට කියන්නට තියෙන්නේ ............ 007 සද්දේ ගැන අසා තිබුනා - වැඩි වගේ දැනුනොත් ටිකක් අඩු කරගෙන වැඩේ කරමු, මදුරංග මල්ලි කියා තිබුනේ උපරිම 10-12 කියලා සහබාගිත්වය - අපේ නෝනා 15 දෙනෙකුට කෑම ඕඩර් එකක් දීලා දැනටම මා එන්නටත් පෙරම කෑම වෙලාව කීයටද තියන්නේ 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 22 Jun 2017 10:53 PM Posted By tharindudar on 22 Jun 2017 10:33 PM Posted By gamini on 22 Jun 2017 10:08 PM මොනාද ඉතින් සියලුදෙනාටම ස්තුති කියලා තමා මට කියන්නට තියෙන්නේ ............ 007 සද්දේ ගැන අසා තිබුනා - වැඩි වගේ දැනුනොත් ටිකක් අඩු කරගෙන වැඩේ කරමු, මදුරංග මල්ලි කියා තිබුනේ උපරිම 10-12 කියලා සහබාගිත්වය - අපේ නෝනා 15 දෙනෙකුට කෑම ඕඩර් එකක් දීලා දැනටම මා එන්නටත් පෙරම කෑම වෙලාව කීයටද තියන්නේ උදේ 9.00 සිට හවස 5.00 දක්වා කෑම වෙලාව ---------- එදාට උපරිමයෙන් සතුට ඔයාලට කන්න තියෙනවා 0 You are not authorized to post a reply. Page 14 of 20 << < 1213141516 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු