You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Sep 2017 04:51 AM by  shanaka kelum
ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017
 389 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 20 << < 1112131415 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Jun 2017 11:00 PM
සමන්ත මමත් එකග වෙනවා ඔබගේ අදහසට ............. එන කෙනා තාප්ප පෙරළන් එන්නේ , උවමනාවක් තියෙනවානම්
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Jun 2017 05:43 AM
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Jun 2017 05:51 AM
6.859690,80.011568
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jun 2017 07:52 PM
ඇයි එදා නැන්දා සින්දු කිවේ... ඉන්දික අයියට ඉතින් හොදටම වෙරිනේ . කොහේ ඇහෙන්නද   
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jun 2017 07:55 PM
Posted By Ind007ka on 19 May 2017 07:51 PM
එල එල මචන් වැඩෙ එලටම යනවා ....මෙ පාර karoke setup එක මගෙ ගානෙ ගෙන්නම් ...ඉමල්ක දන්නවා ඒකෙ quality එක ගැන ..කවදාවත් නොවිදපු අත් දැකීමක් එක්ක රසයක් දෙන්න පුලුවන් ...හැමොටම original විදියටම සින්දු කියන්නත් පුලුවන් වෙවි ...
…
…@ ගාමිනි අය්යෙ පොඩ්ඩිත් එන නිසා අපේ මාය්යව එදාට එක්කන් එන්නද ? අපෙ stun කස්ටිය දැක බලගන්න ඔනෙලු උන්දැට ...

 මට තනි නැති වෙයි එහෙනම් එදාට ආවොත් 
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jun 2017 08:00 PM
Posted By Imalka on 14 Jun 2017 11:16 AM
මෙන්න එහෙනම් අල්ලගන්න තම තමන් කැමති සින්දු ටික 

මෙතන තියෙන සින්දු වල ලින්ක් වලට ගිහින් බලලා තමන්ට කියන්න පුළුවන් ගීත වහාම සඳහන් කරන්න..මෙතැන් තියෙන හා නොතියෙන ඕනෑම ගීතයක් කියන්න පුළුවන්...මෙතන නැති ඒවා ඒවා තියෙනවා නම් මට ලින්ක් එක එවන්න,

ස්ටාෆ් කාර්යමන්ඩලේ ඒ වා වර්ණ ගන්වන්න - ගීතය ඉදිරියෙන් නම සඳහන් කරනවා නම් වැඩ හොඳයි....

හැමෝම එකතු වෙලා එදාට ගායනා කරන ගීත ප්‍රමාණය තීරණය කර ඒ බව සඳහන් කරන්න. මදුරංග ඒ වැඩේ පොඩ්ඩක් සාකච්චා කරලා බලන්න 

001. සීත රෑ අඳුරේ (දුලීකා)                                           ඉන්දික76

002. සිලි සිලි සීතල ඇල්ලේ                                        

003. රත්තරන් නෙත් දෙකින්                                                    007

004. චන්ද්‍ර මණ්ඩලේ සැතපුන                                                 007

005. කඳු පාර ඈත අයිනේ 

006. දිය කිඳුරිය සේ සාගරේ

007. රහසේ හඬනා අප හැඟුම්

008. සිහින ලොවක් දුටුවා මතකයි 

009. ගමනේ ගිම් නිවූ එදා 

010.සඳක් බැස ගියා 

011.දිලීප පොඩි පුතු 

012.මට මුළු ලොවම ඔබයි                                                    007 & wife

013.කඳුළින්ම ගැයූ පෙම් ගීතේ 

014.දුව මා වගේ නේද නෑ අම්මා වාගේ

015.මැණිකේ ඔබේ හිනාවේ 

016.හවසට පායා අරුණෙහි සැඟවෙන 

017.ගිගිරි ගීත රාවේ 

018.නිලුපුල් යුවලේ 

019.මේ.. ප්‍රථම වසන්තයයි

020.කිරි මූදු වෙරළේ 

021. අයියන්ඩියේ නුඹ ඇවිදින් 

022.මිහිරැති වසන්ත කාලේ 

023.දෙවෙනි  බුදුන් ලෙස 

024.මගේ පුංචි රෝස මලේ 

025. මෙතරම් සියුමැලිද 

026.ඔබේ නිල නුවන් තලාවේ 

027.ඔරුවක පාවෙන මේ ඝණ අඳුරේ

028. පින් මන්ද රංග භූමියේ

029.අම්මා සඳකි 

030.කිරි මූද කළඹාලා ගෙනා 

031.රොන් සොයා 

032.සඳේ ඔබ 

033.අද දීගෙක ගිය ඔබ මට 

034.චන්ද්‍ර මණ්ඩලේ සැතපුන

035.නීල බිඟු කැළ

036.රණබර ඉඳු දුණු

037.ඔබ දැන් කීවත්                                                             007

038.නෙලුම් විලේ කැළුම් පෙරා 

039.පවුරු වළල්ලක් බැඳලා

040.කෙදිනද කූඩු හදන්නට එන්නේ 

041.දුවේ නුඹ මගේ ප්‍රාණයයි 

042.ඔබට සිත ආදරේ කරයි                                              007

044.ඔබත් මමත් හිඳිනා ලොවතුල

045.හදිස්සියේ හනි හනිකට                                           007

046.මිනි මිනි පොද වැටේවි                                             007

047.සුදු වත කමලේ                                                         007

048.පුර හඳ ලෙස 

049.නින්ද නැති රැයේ

050.මාමේ අපේ කළු මාමේ 

051.තනිවෙන්නට මගේ ලොවේ 

052.කැකිරි පැලෙන ටිකිරි හිනාවයි 

053.සොවින් බර නුවන් 

054.කිමද සුමිහිරියේ 

055.පියුමෙහි පැණි බොති 




මට නම් සින්දු එපෝ .. 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Jun 2017 08:12 PM
Posted By gamini on 16 Jun 2017 11:00 PM
සමන්ත මමත් එකග වෙනවා ඔබගේ අදහසට ............. එන කෙනා තාප්ප පෙරළන් එන්නේ , උවමනාවක් තියෙනවානම්

ගාමිණි අයියාගේ තාප්පෙට බඩු හම්බවේවිද දන්නේ නෑ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Jun 2017 08:36 PM
පොඩ්ඩි නගා එනවද ? එහෙනම් මහත්තය්ත් එක්ක යුග ගීයක් කියන්න ලැස්ති වෙලා එන්න ..........මහත්තයා කන්න ආස චිකන්ද ? පොක් ද bite වලට ?
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jun 2017 08:39 PM
Posted By Ind007ka on 18 Jun 2017 08:36 PM
පොඩ්ඩි නගා එනවද ? එහෙනම් මහත්තය්ත් එක්ක යුග ගීයක් කියන්න ලැස්ති වෙලා එන්න ..........මහත්තයා කන්න ආස චිකන්ද ? පොක් ද bite වලට ?

 හපොයි 


0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Jun 2017 08:49 PM
අපොයි පොඩ්ඩීව දැන්ම ඉඳන්ම බය කරන්න එපා. එයාගේ මහත්තයා ඔය ඕන එකක් බයිට් කර ගනියි. හිකිස්..
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jun 2017 09:28 PM
Posted By samantha on 18 Jun 2017 08:49 PM
අපොයි පොඩ්ඩීව දැන්ම ඉඳන්ම බය කරන්න එපා. එයාගේ මහත්තයා ඔය ඕන එකක් බයිට් කර ගනියි. හිකිස්..


මහත්තයා ගේට්ටුව ලගින් තියලා එන්න ඕනි ඇතුලට 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Jun 2017 09:51 PM
ගෙට්ටුව ලග තමයි අපි සෙට් වෙන්නෙ ............
…
…
…
…කො කස්ටිය සින්දු තොරගන්නෙ නැද්ද ?
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Jun 2017 10:07 PM
එන කට්ටියට ගේ හොයා ගන්න පාර - ගුගල් මැප් එකෙන් දාලා තියෙන්නේ --------- අපහසු නම් මට කෝල් කරන්න 00966509211018 ( saudi )හෝ 0094725237756( srilanka )
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jun 2017 12:34 AM
Posted By Ind007ka on 18 Jun 2017 09:51 PM
ගෙට්ටුව ලග තමයි අපි සෙට් වෙන්නෙ ............
…
…
…
…කො කස්ටිය සින්දු තොරගන්නෙ නැද්ද ?

 
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Jun 2017 08:03 AM
මෙහෙ ඉදන් අපි රට ඉදි කද්දී මතක් වෙන්නේ ඔයාලගේ පාටි එක ,,
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Jun 2017 09:00 AM
Posted By Rosi on 19 Jun 2017 08:03 AM
මෙහෙ ඉදන් අපි රට ඉදි කද්දී මතක් වෙන්නේ ඔයාලගේ පාටි එක ,,

මේක නමට පමණක්  රට ඉදි පාටිය කියලා හිතන්නකෝ ...........................
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Jun 2017 10:33 AM
එකම නිසා තමා ගාමිණී අයියේ සමන්ත අයියට යි මටයි දුක ත්
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Jun 2017 07:57 PM
වැඩසටහන් විස්තරයක් නැද්ද එදාට ....
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Jun 2017 12:37 PM
පොඩ්ඩි එදාට තියෙන සටහන් බාර නිලදාරියා ඉමල්ක තමා ,,,,,,
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Jun 2017 09:47 PM
තව පැය කීයද මේ සාදයට...
0
You are not authorized to post a reply.
Page 13 of 20 << < 1112131415 > >>