You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Sep 2017 04:51 AM by  shanaka kelum
ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017
 389 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 20 << < 1011121314 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
11 Jun 2017 10:42 AM
දෙන්නම් දෙන්නම්.....මේ ගංවතුර සිද්දියත් එක්ක ඔක්කොම බකල්උනා..අදත් බුලත්සිංහල ගිහින් මේ දැන් ආවේ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Jun 2017 03:55 AM
හරි හරි මචං.. උඹේ වැඩ ටික ඉවරයක් කර ගනින්...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
13 Jun 2017 10:05 PM
තව දින 10යි ගෙදර යන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Jun 2017 10:10 PM
තව දින 10යි ගෙදර යන්න
තව දින 12යි අපට එහෙ එන්න.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
14 Jun 2017 04:09 AM
සින්දු ලිස්ට් එකෙන් කොටසක් අද අප්ලෝඩ් කරන්න ඉන්නේ
1

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
14 Jun 2017 11:16 AM
මෙන්න එහෙනම් අල්ලගන්න තම තමන් කැමති සින්දු ටික 

මෙතන තියෙන සින්දු වල ලින්ක් වලට ගිහින් බලලා තමන්ට කියන්න පුළුවන් ගීත වහාම සඳහන් කරන්න..මෙතැන් තියෙන හා නොතියෙන ඕනෑම ගීතයක් කියන්න පුළුවන්...මෙතන නැති ඒවා ඒවා තියෙනවා නම් මට ලින්ක් එක එවන්න,

ස්ටාෆ් කාර්යමන්ඩලේ ඒ වා වර්ණ ගන්වන්න - ගීතය ඉදිරියෙන් නම සඳහන් කරනවා නම් වැඩ හොඳයි....

හැමෝම එකතු වෙලා එදාට ගායනා කරන ගීත ප්‍රමාණය තීරණය කර ඒ බව සඳහන් කරන්න. මදුරංග ඒ වැඩේ පොඩ්ඩක් සාකච්චා කරලා බලන්න 

001. සීත රෑ අඳුරේ (දුලීකා)                                           ඉන්දික76

002. සිලි සිලි සීතල ඇල්ලේ                                        

003. රත්තරන් නෙත් දෙකින්                                                    007

004. චන්ද්‍ර මණ්ඩලේ සැතපුන                                                 007

005. කඳු පාර ඈත අයිනේ 

006. දිය කිඳුරිය සේ සාගරේ

007. රහසේ හඬනා අප හැඟුම්

008. සිහින ලොවක් දුටුවා මතකයි 

009. ගමනේ ගිම් නිවූ එදා 

010.සඳක් බැස ගියා 

011.දිලීප පොඩි පුතු 

012.මට මුළු ලොවම ඔබයි                                                    007 & wife

013.කඳුළින්ම ගැයූ පෙම් ගීතේ 

014.දුව මා වගේ නේද නෑ අම්මා වාගේ

015.මැණිකේ ඔබේ හිනාවේ 

016.හවසට පායා අරුණෙහි සැඟවෙන 

017.ගිගිරි ගීත රාවේ 

018.නිලුපුල් යුවලේ 

019.මේ.. ප්‍රථම වසන්තයයි

020.කිරි මූදු වෙරළේ 

021. අයියන්ඩියේ නුඹ ඇවිදින් 

022.මිහිරැති වසන්ත කාලේ 

023.දෙවෙනි  බුදුන් ලෙස 

024.මගේ පුංචි රෝස මලේ 

025. මෙතරම් සියුමැලිද 

026.ඔබේ නිල නුවන් තලාවේ 

027.ඔරුවක පාවෙන මේ ඝණ අඳුරේ

028. පින් මන්ද රංග භූමියේ

029.අම්මා සඳකි 

030.කිරි මූද කළඹාලා ගෙනා 

031.රොන් සොයා 

032.සඳේ ඔබ 

033.අද දීගෙක ගිය ඔබ මට 

034.චන්ද්‍ර මණ්ඩලේ සැතපුන

035.නීල බිඟු කැළ

036.රණබර ඉඳු දුණු

037.ඔබ දැන් කීවත්                                                             007

038.නෙලුම් විලේ කැළුම් පෙරා 

039.පවුරු වළල්ලක් බැඳලා

040.කෙදිනද කූඩු හදන්නට එන්නේ 

041.දුවේ නුඹ මගේ ප්‍රාණයයි 

042.ඔබට සිත ආදරේ කරයි                                              007

044.ඔබත් මමත් හිඳිනා ලොවතුල

045.හදිස්සියේ හනි හනිකට                                           007

046.මිනි මිනි පොද වැටේවි                                             007

047.සුදු වත කමලේ                                                         007

048.පුර හඳ ලෙස 

049.නින්ද නැති රැයේ

050.මාමේ අපේ කළු මාමේ 

051.තනිවෙන්නට මගේ ලොවේ 

052.කැකිරි පැලෙන ටිකිරි හිනාවයි 

053.සොවින් බර නුවන් 

054.කිමද සුමිහිරියේ 

055.පියුමෙහි පැණි බොති 


0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Jun 2017 06:40 PM
ඔන්න මගෙ එවා නම් මම කලින්ම වෙන් කරවා ගත්තා
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
14 Jun 2017 07:22 PM
රටකින් එහා සින්දුවත් ඇඩ් කොරපන්කො. මම කියන්නම්.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
14 Jun 2017 07:35 PM
මෙතන නැති සින්දු කියන අය ඒවායේ ලින්ක්ස් දාන්න...
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
14 Jun 2017 07:37 PM
මෙන්න එහෙනම් අල්ලගන්න තම තමන් කැමති සින්දු ටික 

මෙතන තියෙන සින්දු වල ලින්ක් වලට ගිහින් බලලා තමන්ට කියන්න පුළුවන් ගීත වහාම සඳහන් කරන්න..මෙතැන් තියෙන හා නොතියෙන ඕනෑම ගීතයක් කියන්න පුළුවන්...මෙතන නැති ඒවා ඒවා තියෙනවා නම් මට ලින්ක් එක එවන්න,

ස්ටාෆ් කාර්යමන්ඩලේ ඒ වා වර්ණ ගන්වන්න - ගීතය ඉදිරියෙන් නම සඳහන් කරනවා නම් වැඩ හොඳයි....

හැමෝම එකතු වෙලා එදාට ගායනා කරන ගීත ප්‍රමාණය තීරණය කර ඒ බව සඳහන් කරන්න. මදුරංග ඒ වැඩේ පොඩ්ඩක් සාකච්චා කරලා බලන්න 

001. සීත රෑ අඳුරේ (දුලීකා)                                           ඉන්දික76

002. සිලි සිලි සීතල ඇල්ලේ                                         

003. රත්තරන් නෙත් දෙකින්                                                    007

004. චන්ද්‍ර මණ්ඩලේ සැතපුන                                                 007

005. කඳු පාර ඈත අයිනේ 

006. දිය කිඳුරිය සේ සාගරේ

007. රහසේ හඬනා අප හැඟුම්

008. සිහින ලොවක් දුටුවා මතකයි 

009. ගමනේ ගිම් නිවූ එදා 

010.සඳක් බැස ගියා 

011.දිලීප පොඩි පුතු 

012.මට මුළු ලොවම ඔබයි                                                    007 & wife

013.කඳුළින්ම ගැයූ පෙම් ගීතේ 

014.දුව මා වගේ නේද නෑ අම්මා වාගේ

015.මැණිකේ ඔබේ හිනාවේ 

016.හවසට පායා අරුණෙහි සැඟවෙන 

017.ගිගිරි ගීත රාවේ 

018.නිලුපුල් යුවලේ 

019.මේ.. ප්‍රථම වසන්තයයි

020.කිරි මූදු වෙරළේ 

021. අයියන්ඩියේ නුඹ ඇවිදින් 

022.මිහිරැති වසන්ත කාලේ 

023.දෙවෙනි  බුදුන් ලෙස 

024.මගේ පුංචි රෝස මලේ 

025. මෙතරම් සියුමැලිද 

026.ඔබේ නිල නුවන් තලාවේ 

027.ඔරුවක පාවෙන මේ ඝණ අඳුරේ

028. පින් මන්ද රංග භූමියේ

029.අම්මා සඳකි 

030.කිරි මූද කළඹාලා ගෙනා 

031.රොන් සොයා 

032.සඳේ ඔබ 

033.අද දීගෙක ගිය ඔබ මට 

034.චන්ද්‍ර මණ්ඩලේ සැතපුන

035.නීල බිඟු කැළ

036.රණබර ඉඳු දුණු

037.ඔබ දැන් කීවත්                                                             007

038.නෙලුම් විලේ කැළුම් පෙරා 

039.පවුරු වළල්ලක් බැඳලා

040.කෙදිනද කූඩු හදන්නට එන්නේ 

041.දුවේ නුඹ මගේ ප්‍රාණයයි 

042.ඔබට සිත ආදරේ කරයි                                              007

044.ඔබත් මමත් හිඳිනා ලොවතුල

045.හදිස්සියේ හනි හනිකට                                           007

046.මිනි මිනි පොද වැටේවි                                             007

047.සුදු වත කමලේ                                                         007

048.පුර හඳ ලෙස 

049.නින්ද නැති රැයේ

050.මාමේ අපේ කළු මාමේ 

051.තනිවෙන්නට මගේ ලොවේ 

052.කැකිරි පැලෙන ටිකිරි හිනාවයි 

053.සොවින් බර නුවන් 

054.කිමද සුමිහිරියේ 

055.පියුමෙහි පැණි බොති 

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Jun 2017 10:59 PM
ගීත ප්‍රමාණය දිහා බලද්දී නම් දින දෙකක්වත් සාදය තියන්නට වෙයි වගේ......

ස්තුති ඉමල්ක මල්ලිගේ කැපවීමට 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
15 Jun 2017 01:14 AM
Posted By gamini on 14 Jun 2017 10:59 PM
ගීත ප්‍රමාණය දිහා බලද්දී නම් දින දෙකක්වත් සාදය තියන්නට වෙයි වගේ......

ස්තුති ඉමල්ක මල්ලිගේ කැපවීමට 


නැහැ ගාමිණි අයියේ මෙතනින් 20ක් විතර තමයි අවශ්‍ය වෙන්නේ.  කැමති ඒවා තෝරාගන්න හින්දා  මෙච්චර දැම්මේ

 එදා සින්දු 85 ක ලිස්ට් එකකින් 30 ක් විතර කිව්වේ.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jun 2017 07:27 AM
පාටිය තියෙන්නේ කීයටද?කොහේද තියෙන්නේ
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Jun 2017 09:01 AM
මෙමස 26 වෙනිදා අපේ ගෙදර තියෙන්නේ, ඔයා එනවා නම් කියන්න. මට PM කරන්න මම location එක ඔයාට දෙන්නම් 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Jun 2017 10:07 PM
මම ක්ලැරන්ස් ගේ ඒවා ලිස්ට් එකන් දෙන්න. වෙන කැමති කෙනෙක් ඉන්නවා නම් ඒවා ගත්තට කමකුත් නැහැ.
තෑන්ක්ස් ඉමල්ක සිංදු ලිස්ට් එකට.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Jun 2017 10:38 PM
චාමර මල්ලි. එනවා නම් දැන්ම ඒ බව සඳහන් කර ස්ථිර කරන්න.
තරිඳු මල්ලි. එදිනට ලංකාවේ ඉන්නවා නම් එන්න පුළුවන් නම් කියන්න. විදෙස්ගතව ඉන්න නිසා අපට ඔයාව හමුවීමට අවස්ථාවක් ලැබෙන්නෙම නැහැ. ඒ නිසා මෙවර හමුවෙන්න පුළුවන් නම් අපි හැමෝම සතුටු වෙනවා.

ගාමිණි අයියව අපහසුතාවයට පත් නොකර සහභාගිත්වය ගැන කල් තියාම දැනුම් දෙන එකයි සුදුසු.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Jun 2017 11:18 PM
කෝ සුරේෂ්. ඔහු එන බවක් සඳහන් කළේ නැහැ නේද? ආරංචියක් වත් නැහැ. ස්තුති කතාවක අවශ්‍යතාවය තදින්ම දැනෙනවා.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
16 Jun 2017 12:56 AM
Posted By maduranga001 on 15 Jun 2017 11:18 PM
කෝ සුරේෂ්. ඔහු එන බවක් සඳහන් කළේ නැහැ නේද? ආරංචියක් වත් නැහැ. ස්තුති කතාවක අවශ්‍යතාවය තදින්ම දැනෙනවා.
   බුවා ස්තූති කතා පිලිබඳ පශ්චාත් උපාධියක් හැදෑරීමට ඇමරිකාවට ගිහිං කියලා පත්තරේ  තිබ්බා කියලා  හීනෙන්හි තුනා හිටං හුටං.

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Jun 2017 10:06 PM
සුරේෂ් නිහඩයි ........... දුරකථනය නම් නාද වෙනවා .............. නො කතා ...නො සිනා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 Jun 2017 10:27 PM
මගේ අදහස නම් කිසිම කෙනෙකුට කථා කර ගෙන්වා ගත යුතු නැහැ. විශේෂ හේතුවක් නැතිනම් එන කෙනා අනිවාර්යෙන්ම එනවා. අපේ ප්‍රථම හමුවේ සිට මේ දක්වා ඔය ආකාරයට තමයි සිද්ධ වුණේ.. කිසියම් කෙනෙකුට එදිනට හමුවෙලා සුහද ලෙස ගත කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් එදිනට එයි. මුලින්ම විවෘත ආරධනාවක් කලානේ..
0
You are not authorized to post a reply.
Page 12 of 20 << < 1011121314 > >>