Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 31 Jul 2019 07:19 AM by Samantha Abayasekara රූපය හඳුනාගන්න.. 385 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 18 of 20 << < 1617181920 > >> Author Messages Imalka HewageVeteran MemberPosts:4533 12 Jul 2019 09:23 PM ඇප්‍රිකට් 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 12 Jul 2019 09:46 PM Posted By Imalka on 12 Jul 2019 09:23 PM ඇප්‍රිකට් සුවර්ද අය්ය , අප්‍රිකට් අපේ ගෙදරත් තීනෝ මෙන්න මේව 0 Imalka HewageVeteran MemberPosts:4533 12 Jul 2019 10:05 PM අරවා ලංකාවේ ඒවා.....පොඩියි. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 12 Jul 2019 10:09 PM ලංකාවේ ඒවා.....පොඩියිඒමද? අපි නම් කාල නෑ අනේ ඕව. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 14 Jul 2019 09:05 PM දිල්කියෝ මෙන්න ඉමල්ක අය්ය බොරු පලතුරු හදනෝ..........උත්තරය කියන්නෝ 0 Imalka HewageVeteran MemberPosts:4533 14 Jul 2019 09:26 PM Posted By Udari on 14 Jul 2019 09:05 PM දිල්කියෝ මෙන්න ඉමල්ක අය්ය බොරු පලතුරු හදනෝ..........උත්තරය කියන්නෝ නෑ නෑ.......මේ ඇත්ත නම 0 Dilki kapugeAdvanced MemberPosts:958 15 Jul 2019 07:56 AM පීනට් බටර් තමා ඒකෙ නම ඉන්දියාවේ ඇප්‍රිකට් කියලත් කියනවලු 0 Imalka HewageVeteran MemberPosts:4533 15 Jul 2019 02:50 PM Posted By Dilki on 15 Jul 2019 07:56 AM පීනට් බටර් තමා ඒකෙ නම ඉන්දියාවේ ඇප්‍රිකට් කියලත් කියනවලු එහෙනම් නිවැරදි උත්තරේ ඒකතමයි හූ හූ උදාරී හූඕ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 15 Jul 2019 09:08 PM Posted By Imalka on 15 Jul 2019 02:50 PM Posted By Dilki on 15 Jul 2019 07:56 AM පීනට් බටර් තමා ඒකෙ නම ඉන්දියාවේ ඇප්‍රිකට් කියලත් කියනවලු එහෙනම් නිවැරදි උත්තරේ ඒකතමයි හූ හූ උදාරී හූඕ හූඌඌඌඌ...................මෙන්න ඇෆ්‍රිකට් ගෙඩියකට හූ කියනෝ 😂 0 chamara duleepMost Senior MemberPosts:13471 15 Jul 2019 09:22 PM Posted By Udari on 11 Jul 2019 09:38 PM සිකේ සූ ගාල තැන හොයාගෙන නේ....... හා ඒනම් තෑගි බෙදමු... කෝ චාමර එන්න............හුම්මානෙ බලන්න බෝට් ට්‍රිප් එකක් එක්කන් යන්න හදාන්නෙ... ලයිෆ් ගාඩ් ඒම ලේස්ති කරන් කියන්න ඈ එහෙනම් යමුකෝ..මම එනවෝ 0 Imalka HewageVeteran MemberPosts:4533 15 Jul 2019 09:24 PM Posted By Udari on 15 Jul 2019 09:08 PM Posted By Imalka on 15 Jul 2019 02:50 PM Posted By Dilki on 15 Jul 2019 07:56 AM පීනට් බටර් තමා ඒකෙ නම ඉන්දියාවේ ඇප්‍රිකට් කියලත් කියනවලු එහෙනම් නිවැරදි උත්තරේ ඒකතමයි හූ හූ උදාරී හූඕ හූඌඌඌඌ...................මෙන්න ඇෆ්‍රිකට් ගෙඩියකට හූ කියනෝ 😂 බලාගෙන.....නරි එයි,.............. දැනටමත් ඇවිල්ලද දන්නේ නැහැ. 0 Imalka HewageVeteran MemberPosts:4533 17 Jul 2019 05:48 PM Posted By chamaramind on 15 Jul 2019 09:22 PM Posted By Udari on 11 Jul 2019 09:38 PM සිකේ සූ ගාල තැන හොයාගෙන නේ....... හා ඒනම් තෑගි බෙදමු... කෝ චාමර එන්න............හුම්මානෙ බලන්න බෝට් ට්‍රිප් එකක් එක්කන් යන්න හදාන්නෙ... ලයිෆ් ගාඩ් ඒම ලේස්ති කරන් කියන්න ඈ එහෙනම් යමුකෝ..මම එනවෝ ගිහිල්ලා වෙන්න ඇති..... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 18 Jul 2019 08:51 AM Posted By Imalka on 12 Jul 2019 10:05 PM අරවා ලංකාවේ ඒවා.....පොඩියි. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 22 Jul 2019 09:30 AM කෝ දන්නවද බලමූ............... [/url] 0 Dilki kapugeAdvanced MemberPosts:958 22 Jul 2019 10:08 AM දන්නෑ, දුන්හිඳ ද 0 Imalka HewageVeteran MemberPosts:4533 22 Jul 2019 01:46 PM බෝඹුරු ඇල්ල නේද.? උත්තරේ හරි නම් පේරවැල්ල ඇල්ල කියන්නෙත් මේකට තමයි. බදුල්ල නුවරඑළිය මායිමේ තියෙන්නේ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 22 Jul 2019 09:59 PM Posted By Imalka on 22 Jul 2019 01:46 PM බෝඹුරු ඇල්ල නේද.? උත්තරේ හරි නම් පේරවැල්ල ඇල්ල කියන්නෙත් මේකට තමයි. බදුල්ල නුවරඑළිය මායිමේ තියෙන්නේ අය්ය හරියට කියල තීන්නෙ................9 ආර්ච් යනෝ නම් මේ ඔක්කොම බලන්න පුළුවන් නේද අය්ය 0 Imalka HewageVeteran MemberPosts:4533 22 Jul 2019 10:33 PM Posted By Udari on 22 Jul 2019 09:59 PM Posted By Imalka on 22 Jul 2019 01:46 PM බෝඹුරු ඇල්ල නේද.? උත්තරේ හරි නම් පේරවැල්ල ඇල්ල කියන්නෙත් මේකට තමයි. බදුල්ල නුවරඑළිය මායිමේ තියෙන්නේ අය්ය හරියට කියල තීන්නෙ................9 ආර්ච් යනෝ නම් මේ ඔක්කොම බලන්න පුළුවන් නේද අය්ය මේක බලන්න නම් නුවර එලියටම යන්න ඕනා, ඒ කියන්නේ හරියටම 9 ආච් පාලම ආසන්නයේ ඇති ප්‍රධානම හන්දිය වන කුම්බල්වල හන්දියේ (හපුතලේ -බණ්ඩාරවෙල - බදුල්ල ප්‍රධාන පාරට ඇල්ල- වැල්ලවාය ප්‍රධාන පාර සෙට් වෙන හන්දිය) සිට කිලෝමීටර 50 ක් විතර යන්න ඕනා (පැය1.5 ක් වගේ කාලයක් යයි මහා මාර්ගයේ පමණක් , පයින් යන ඒවා හැරුනාම.) බණ්ඩාරවෙල වෙලා සිට වැලිමඩ හරහා නුවරඑලිය හෝ හග්ගල සිට ඉතා කුඩා මාර්ගයකින් තමයි යන්න වෙන්නේ. ඒ නිසා බදුල්ල බණ්ඩාරවෙල ඇල්ල ට්‍රිප් එකකට මේක කවර් කරනවාට වඩා නුවරඑලිය ට්‍රිප් එකකින් පහසු වෙයි. කොහොමටත් පයින් යන්න නම් ටිකක් තියෙනවා මේක බලන්න නම් 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Jul 2019 06:55 AM ඔව් ටිකක් දුශ්කර ගමනක් ..නමුත් ලස්සනයි 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 23 Jul 2019 08:36 AM බෝඹුරු ඇල්ල හරිම සුන්දර ස්ථානයක්.. මමත් එක් වරක් ගොස් තියෙනවා... 0 You are not authorized to post a reply. Page 18 of 20 << < 1617181920 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies