You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 31 May 2015 06:40 PM by  Indika Kandanaarachchi
දකුණේ ඉන්නේ බයියෝද? ටෝයියෝද?
 6 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
29 May 2015 09:04 PM

    ඉස්සර අපි අහලා තියෙනවා මාතර කීවාම කොලබින් පිට එතරම්ම සමාජිකරණයට අවතීරණ නොවුන පිරිසක් ජීවත් වන නගරයක් කියලා ....... ඒත් අද 

     

    නොමිලේ සැපයෙන wifi වැඩිපුරම ප්‍රයෝජනයට ගෙන තියෙන්නේ මාතර අපේ මිතුරන් 

     

    වයිෆයි (wifi) කලාප ස්ථාපිත කර නොමිලයේ ජනතා පරිභෝජනයට රජය පහසුකම් සලසා ඇති බව කියා වයිෆයි වෙනුවෙන් බිල් ගෙවීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති බව අනාවරණය වේ.

    කොළඹට අමතරව පිට පළාත් කිහිපයකම මෙම වයිෆයි පහසුකම් ලබාදී තිබිණි. එහිදී මාතර දුම්රිය ස්ථානය හා ඒ අවට වයිෆයි කලාපයක් ස්ථාපිත කර ඇත. ඒ අනුව ඉකුත් අප්‍රේල් මස පළමුවැනිදා සිට 30 වැනිදා දක්වා කාලයට රු.79245.56ක ගාස්තුවක් ගෙවිය යුතු බවට ශ්‍රී ලංකා ටෙලිකොම් මාතර දුම්රිය ස්ථානාධිපති නමට බිල්පතක් එවා තිබේ. ස්ථානාධිපතිවරයා විසින් එම බිල්පත දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත යොමුකර ඇත.

    දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු පැවැසුවේ වයිෆයි කලාපවලට අදාළ බිල්පත් ගෙවීමට දුම්රිය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ටෙලිකොම් අතර කිසිදු ගිවිසුමක් නොමැති බවයි. රජය මගින් මෙම පහසුකම ජනතාවට නොමිලයේ ලබාදෙන්නේ නම් එහි වගකීම රජය සතු බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. මේ නිසා බිල්පතට අදාළ ගාස්තුව ගෙවීම ප්‍රතික්‍ෂේප කරමින් ඒ බව ටෙලිකොම් ආයතනයට ඊයේ (19) දිනයේදී ලිඛිතව දැනුම්දීමට පියවර ගත් බවද ඔහු අවධාරණය කළේය. වයිෆයි කලාප ස්ථාපිතකොට ඇති දිවයිනේ අනෙකුත් දුම්රිය ස්ථානවලට මෙවැනි බිල්පත් ලැබි නැති බව රිවිර කළ සොයා බැලීමේදී හෙළිවිය.

    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    29 May 2015 09:16 PM

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    29 May 2015 09:26 PM
    අපේ indika76 අයියත් ඔය බිලට සුළුවෙන් හරි වග කියන්න ඕනේ මම හිතන්නේ..
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    29 May 2015 09:45 PM
    ගෙවල් වල නෙට් නැති නිසා station එකට අවිත් use කරනවා ඇති
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    31 May 2015 03:16 AM
    Posted By maduranga001 on 29 May 2015 09:26 PM
    අපේ indika76 අයියත් ඔය බිලට සුළුවෙන් හරි වග කියන්න ඕනේ මම හිතන්නේ..

     

    පිස්සුද මල්ලී ...

    ඔය මෙගා බයිට් 100 න් මොනව කරන්නද..

     

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    31 May 2015 04:28 AM

    මම නම් කියන්නේ පාවිච්චි කරපු ස්ත්‍රී & පුරුෂ දෙපක්ෂය මුදල් ගෙවිය යුතුයි. මාතරට අරක්ගත් සමලිංගික විදේශ ඇමති & කොළඹ අගමැති ඇතුළු වී අයි පී පාර්ශවය සහ ඔවුන්ගේ ගේ කුරුල්ලන්ට මෙය නොමිලේ දිය යුතුයි.
    මේ වැඩේ මූලික ඉලක්කය වුනෙත් ගේ කුරුල්ලන්ට පහසුකම් ලබාදීම බව රට නොරහසකි  

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    31 May 2015 06:40 PM

    සමලිංගික විදේශ ඇමති

     

    යකො බලාගෙන යහපාලනය බිදෙයි  

    0
    You are not authorized to post a reply.