You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 31 Jul 2019 07:19 AM by  Samantha Abayasekara
රූපය හඳුනාගන්න..
 385 Replies
Sort:
You are not authorized to post a reply.
Page 17 of 20 << < 1516171819 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
04 Jul 2019 09:48 PM
Posted By Dilki on 04 Jul 2019 07:24 PM
Posted By Imalka on 04 Jul 2019 05:20 PM
Posted By Dilki on 04 Jul 2019 12:05 AM
Posted By Imalka on 03 Jul 2019 09:24 PM
Posted By Udari on 03 Jul 2019 09:18 PM
Posted By Imalka on 03 Jul 2019 04:07 PM
Posted By Dilki on 01 Jul 2019 01:08 PM
ඔව් ඔව් ආරුගම්බේ තමා, හැමෝම අඳුනගෙනනේ.
ඊලඟ සැරේ නම් අමාරු තැනක් හොයන් එන්න ඕන
හා හා එහම කියලා මාරු වෙන්න බැහැ......තෑග්ග ඕනා හරිය ?
ඔන්න උදාරියි මමයි හරි උත්තරේ කලින්ම දුන්නේ.
ඔන්න කතා කරහන් උදාරි නංගි.......අපේ ඉල්ලීම් දිනාගන්න.

යා යා අය්ය ...........ඒම දිල්කිය ට මාරුවෙන්න  බෑ...........අපි උපවාස කම්මු................දියව් දියව්.............

 කෝ දිල්කි  අක්කි  ලොකු තෑගි  ඉල්ලන්නෑ.......අපිව තා සැරයක්  ආරුගම්බේ  එක්කන් ගියානම් ඇතී

   අන්න නංගිලා...... අන්න හරි.....අසාධාරණයට විරුද්ධව නැගී සිටින්න ඕනා.

   උදාරි නංගි අපි දැන් හෙට උදේ වෙද්දී මේ ප්‍රශ්නෙට විසඳුම් ලැබුනේ නැත්නම් පටන් ගමු උපවාසක්. එල එල 

හා හා ඕකට වහල උඩට නගින්න ඕන නෑනේ දෙන්න , දෙසැම්බර්  වල එක්කන් යන්නම්කො   , උදාරිය ඉතින්  හෙලියෙන්  මිස  ගමන් බිමන් නෑනේ මේ දවස් වල, හා යමු ඉතින්
    ආ එල එල එහනම් වැඩේ ගොඩ....ඕකනේ කියන්නේ ඉල්ලීම් දිනාගන්න නම් උද්ඝෝෂණ කරන්නම වෙනවා 
    එත් උදාරි අර කියන්න වගේ හෙ * * න් ආවොත් මොකද කරෙන්නේ ?  

හි හි පොඩි එකී හිටිය නම් අය්ය ට මැරුම් කන්න වෙනව
   හෆොයි එයා එච්චර නපුරුයිද ? ...................................

   දැන් එතකොට ට්‍රිප් එක අතරතුර ද  නැත්නම් ගිහින් ආවමද  මැරුම් කන්න වෙන්නේ  එකත් දැනගන්න එපැයි 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
06 Jul 2019 07:42 AM
Posted By Imalka on 04 Jul 2019 09:48 PM

ට්‍රිප්  එක යන්න කලින් 👿
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
06 Jul 2019 07:56 AM
ට්‍රිප්  එක යන්න කලින් 👿

හෆොයි......එතකොට මොකද්ද කරපු වරද....එහෙම කරන්න
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958

--
07 Jul 2019 01:27 PM
මේ කොහේද කියන්න බලන්න

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
07 Jul 2019 03:07 PM
කළුතර බෝධිය
0

Nalaka Dananjaya
Basic Member
Basic Member
Posts:118

--
07 Jul 2019 05:04 PM
කළුතර
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
07 Jul 2019 10:27 PM
මේ චායාරූපය දකුණු කළුතර දුම්රිය ස්ථානයට මඩක් කොලඹ දෙසට වන්නට පිහිටි කළුතර නාගරික ක්‍රීඩාංගනය ට බටහිරට වන්නට ඉහල අහසේ
සිට ගන්නා ලද එකක් වන අතර. කුමන හේතුවකට ගත්තාදැයි පැහැදිලි නැත.
පෙරවරු 11.45 ට හෝ ඊට ආසන්න වෙලාවක ගත් එකක් වග පැහැදිලි වේ.
කළුතර බඕ සමිඳුන් වැඩ සිටිනා අතර වෙහෙර වහන්සේ අනෙක් පසින් දර්ශනය වේ.
කටුකුරුන්ද ගුවන් හමුදා ඛණ්ඩයට අනුයුක්ත සැහැල්ලු ගුවන් යානා පුහුණු ඇකඩමියට අයත් cessna වර්ගයේ නියමු පුහුණු සඳහා යොදාගන්නා කුඩා ගුවන් යානාවක් කොළඹ දෙස සිට කටුකුරුන්ද දෙසට පහලින් ගමන්ගන්නා ආකාරය දර්ශනය වේ
මාතර කොළඹ දුම්රිය මාර්ගයේ (යාපනය පේදුරු තුඩුවේ සිට - තංගල්ල දක්වා දිවෙන) දිවෙන ද්විත්ව දුම්රිය මාර්ගයේ කිසිම දුම්රියක් ධාවනය නොවන මොහොතක් වන අතර ගාලු පාරද නිසකලංක ස්වරූපයක් පෙන්නුම් කරයි
කළුගඟ ජයෙන් පිරිණු ස්වභාවයක් පෙන්නුම් කරන අතර කළුගඟ මැද පිහිටි කුඩා දුපතෙන් ඉතා පුංචි කොටසක් පමණක් දිස්වේ.

කෝ දෙන්න තෑග්ග පීස්.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
08 Jul 2019 01:49 AM
Posted By Imalka on 07 Jul 2019 10:27 PM

හම්මේහ් ඒක 😂

මගේ උත්තරේ කියන්න  ඕන නෑ කියල  හිතුන

0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958

--
08 Jul 2019 09:18 AM

හිකිස්

මේ උත්තරේට නම් සිහිත්  නැති උනා,  ඒකට දෙන්න තෑගි මවන්න වෙනව

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
08 Jul 2019 04:21 PM
හිකිස්
මේ උත්තරේට නම් සිහිත්  නැති උනා,  ඒකට දෙන්න තෑගි මවන්න වෙනව

හෆොයි.......එච්චර බරපතල ද උත්තරේ
කමක් නැහැ ඔය තියෙන තෑග්ගක් දෙන්නකෝ.....ළඟ නැත්නම් උදාරි ගෙන් ඉල්ලලා දෙන්න අවුලක් නැහැ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
11 Jul 2019 03:09 AM
මේ කොහේද...........ආසන්නව හරි ප්‍රදේශය කීවොත් නිවැරදි පිළිතුර ලෙස භාරගන්නෝ

[/url]
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
11 Jul 2019 05:51 AM
හුම්මානය
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
11 Jul 2019 06:23 AM
තුෂාන් මලය ද කොහෙද නේද අර උඩ ඉඳන් බලන් ඉන්නෙ. දික්වැල්ලේ තැනක්.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
11 Jul 2019 06:35 AM
හුම්මානය
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
11 Jul 2019 10:59 AM
කුඩාවැල්ල මුහුදු තීරය
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
11 Jul 2019 12:02 PM
කුඩාවැල්ලේ තියෙන හුම්මානය වෙන්න ඕනේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
11 Jul 2019 09:38 PM
සිකේ සූ ගාල තැන හොයාගෙන නේ.......

හා ඒනම් තෑගි බෙදමු...

කෝ චාමර එන්න............හුම්මානෙ බලන්න  බෝට් ට්‍රිප් එකක් එක්කන් යන්න හදාන්නෙ...

ලයිෆ් ගාඩ් ඒම ලේස්ති කරන් කියන්න  ඈ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
11 Jul 2019 09:39 PM
හුම්මානෙ බලන්න  බස්  එකෙ එක්කන් යන පිරිස.................

මදුරන්ග අය්ය

සමන්ත අය්ය

ඉමල්ක අය්ය

රජතුමා ........??????  බස් එකේ ගීන් උදහස් වෙයිද මන්දා

හා කස්ටිය දිනයක් දාන් කියන්න  ඈ  😍
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
12 Jul 2019 12:07 AM
Posted By Udari on 11 Jul 2019 09:39 PM
හුම්මානෙ බලන්න  බස්  එකෙ එක්කන් යන පිරිස.................
මදුරන්ග අය්ය
සමන්ත අය්ය
ඉමල්ක අය්ය
රජතුමා ........??????  බස් එකේ ගීන් උදහස් වෙයිද මන්දා
හා කස්ටිය දිනයක් දාන් කියන්න  ඈ  😍
   බෑ....බෑ.....මම තනියම උත්තර දුන්නේ....හවුලේ යන්න බෑ

   මාව තනියම එක්කගෙන යනවා නම් විතරක් හා 

0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958

--
12 Jul 2019 06:52 PM
මේ මොනවද

0
You are not authorized to post a reply.
Page 17 of 20 << < 1516171819 > >>