Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 31 Jul 2019 07:19 AM by Samantha Abayasekara රූපය හඳුනාගන්න.. 385 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 16 of 20 << < 1415161718 > >> Author Messages shanaka kelumSuper Senior MemberPosts:7332 20 Sep 2016 06:25 AM මොකද පොඩ්ඩි රූපෙ දාල උත්තරෙත් ඔයාම දාල 0 Danu LiyanageVeteran MemberPosts:3457 20 Sep 2016 06:38 AM අපි කියන්න කලින් එයාඅ දීලා 0 shanaka kelumSuper Senior MemberPosts:7332 21 Sep 2016 06:44 AM හීනයක්වත් දැකලද පොඩ්ඩි 0 Dilki kapugeAdvanced MemberPosts:958 30 Jun 2019 07:11 PM කම්මලි කමට ඇවිදිනකොට ලස්සන ත්‍රෙඩ් එකක් අහු උනා , ස්තුතියි අය්යෙ. මේ ලන්කාවෙ ප්‍රසිද්ද පැත්තක් , කොහේද 0 Imalka HewageVeteran MemberPosts:4533 30 Jun 2019 08:02 PM හෆොයි....මෙහෙ මම ගිහින් තියෙනවා....නිල් පාට මුහුදු වතුර මෙහෙ තියෙන්නේ..ඊට අමතරව සර්ෆින් සඳහා ත් ප්‍රසිද්ධයි ඔන්න මම උත්තරේ PM කරා....තෑගී ඕනේ හොඳේ 0 chamara duleepMost Senior MemberPosts:13471 30 Jun 2019 08:32 PM පොල්හේන් බීච් ද 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 30 Jun 2019 09:25 PM යේ.............මාත් ගීන් තියෙනෝ.............අ.....යන්නෙන් පටන්ගන්නෙ නේද 0 Imalka HewageVeteran MemberPosts:4533 30 Jun 2019 09:29 PM Posted By Udari on 30 Jun 2019 09:25 PM යේ.............මාත් ගීන් තියෙනෝ.............අ.....යන්නෙන් පටන්ගන්නෙ නේද ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් ......කෑගහන්න එපා......අපි ගිය බව දිල්කි ට අහුවෙයි. 0 Dilki kapugeAdvanced MemberPosts:958 01 Jul 2019 12:09 AM Posted By Imalka on 30 Jun 2019 09:29 PM Posted By Udari on 30 Jun 2019 09:25 PM යේ.............මාත් ගීන් තියෙනෝ.............අ.....යන්නෙන් පටන්ගන්නෙ නේද ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් ......කෑගහන්න එපා......අපි ගිය බව දිල්කි ට අහුවෙයි. ආ ඒකතමා එහෙනම් , ඒත් මම් බැලුව සිරීපාදෙ වත් නොගිය මේ කෙලී මෙච්චර දුර ගියේ කොහොමද කියල 😉 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 01 Jul 2019 07:20 AM ආරුගම්බේ ද ? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 01 Jul 2019 07:29 AM අරුගම්බේ 0 Dilki kapugeAdvanced MemberPosts:958 01 Jul 2019 01:08 PM ඔව් ඔව් ආරුගම්බේ තමා, හැමෝම අඳුනගෙනනේ. ඊලඟ සැරේ නම් අමාරු තැනක් හොයන් එන්න ඕන 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 02 Jul 2019 08:30 AM ගොඩක් අමාරුම ඒවා ගේන්න එපා නංගියේ.. අපි පව්... 0 Imalka HewageVeteran MemberPosts:4533 03 Jul 2019 04:07 PM Posted By Dilki on 01 Jul 2019 01:08 PM ඔව් ඔව් ආරුගම්බේ තමා, හැමෝම අඳුනගෙනනේ. ඊලඟ සැරේ නම් අමාරු තැනක් හොයන් එන්න ඕන හා හා එහම කියලා මාරු වෙන්න බැහැ......තෑග්ග ඕනා හරිය ? ඔන්න උදාරියි මමයි හරි උත්තරේ කලින්ම දුන්නේ. ඔන්න කතා කරහන් උදාරි නංගි.......අපේ ඉල්ලීම් දිනාගන්න. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 03 Jul 2019 09:18 PM Posted By Imalka on 03 Jul 2019 04:07 PM Posted By Dilki on 01 Jul 2019 01:08 PM ඔව් ඔව් ආරුගම්බේ තමා, හැමෝම අඳුනගෙනනේ. ඊලඟ සැරේ නම් අමාරු තැනක් හොයන් එන්න ඕන හා හා එහම කියලා මාරු වෙන්න බැහැ......තෑග්ග ඕනා හරිය ? ඔන්න උදාරියි මමයි හරි උත්තරේ කලින්ම දුන්නේ. ඔන්න කතා කරහන් උදාරි නංගි.......අපේ ඉල්ලීම් දිනාගන්න. යා යා අය්ය ...........ඒම දිල්කිය ට මාරුවෙන්න බෑ...........අපි උපවාස කම්මු................දියව් දියව්............. කෝ දිල්කි අක්කි ලොකු තෑගි ඉල්ලන්නෑ.......අපිව තා සැරයක් ආරුගම්බේ එක්කන් ගියානම් ඇතී 0 Imalka HewageVeteran MemberPosts:4533 03 Jul 2019 09:24 PM Posted By Udari on 03 Jul 2019 09:18 PM Posted By Imalka on 03 Jul 2019 04:07 PM Posted By Dilki on 01 Jul 2019 01:08 PM ඔව් ඔව් ආරුගම්බේ තමා, හැමෝම අඳුනගෙනනේ. ඊලඟ සැරේ නම් අමාරු තැනක් හොයන් එන්න ඕන හා හා එහම කියලා මාරු වෙන්න බැහැ......තෑග්ග ඕනා හරිය ? ඔන්න උදාරියි මමයි හරි උත්තරේ කලින්ම දුන්නේ. ඔන්න කතා කරහන් උදාරි නංගි.......අපේ ඉල්ලීම් දිනාගන්න. යා යා අය්ය ...........ඒම දිල්කිය ට මාරුවෙන්න බෑ...........අපි උපවාස කම්මු................දියව් දියව්............. කෝ දිල්කි අක්කි ලොකු තෑගි ඉල්ලන්නෑ.......අපිව තා සැරයක් ආරුගම්බේ එක්කන් ගියානම් ඇතී අන්න නංගිලා...... අන්න හරි.....අසාධාරණයට විරුද්ධව නැගී සිටින්න ඕනා. උදාරි නංගි අපි දැන් හෙට උදේ වෙද්දී මේ ප්‍රශ්නෙට විසඳුම් ලැබුනේ නැත්නම් පටන් ගමු උපවාසක්. එල එල 0 Dilki kapugeAdvanced MemberPosts:958 04 Jul 2019 12:05 AM Posted By Imalka on 03 Jul 2019 09:24 PM Posted By Udari on 03 Jul 2019 09:18 PM Posted By Imalka on 03 Jul 2019 04:07 PM Posted By Dilki on 01 Jul 2019 01:08 PM ඔව් ඔව් ආරුගම්බේ තමා, හැමෝම අඳුනගෙනනේ. ඊලඟ සැරේ නම් අමාරු තැනක් හොයන් එන්න ඕන හා හා එහම කියලා මාරු වෙන්න බැහැ......තෑග්ග ඕනා හරිය ? ඔන්න උදාරියි මමයි හරි උත්තරේ කලින්ම දුන්නේ. ඔන්න කතා කරහන් උදාරි නංගි.......අපේ ඉල්ලීම් දිනාගන්න. යා යා අය්ය ...........ඒම දිල්කිය ට මාරුවෙන්න බෑ...........අපි උපවාස කම්මු................දියව් දියව්............. කෝ දිල්කි අක්කි ලොකු තෑගි ඉල්ලන්නෑ.......අපිව තා සැරයක් ආරුගම්බේ එක්කන් ගියානම් ඇතී අන්න නංගිලා...... අන්න හරි.....අසාධාරණයට විරුද්ධව නැගී සිටින්න ඕනා. උදාරි නංගි අපි දැන් හෙට උදේ වෙද්දී මේ ප්‍රශ්නෙට විසඳුම් ලැබුනේ නැත්නම් පටන් ගමු උපවාසක්. එල එල හා හා ඕකට වහල උඩට නගින්න ඕන නෑනේ දෙන්න , දෙසැම්බර් වල එක්කන් යන්නම්කො , උදාරිය ඉතින් හෙලියෙන් මිස ගමන් බිමන් නෑනේ මේ දවස් වල, හා යමු ඉතින් 0 Imalka HewageVeteran MemberPosts:4533 04 Jul 2019 05:20 PM Posted By Dilki on 04 Jul 2019 12:05 AM Posted By Imalka on 03 Jul 2019 09:24 PM Posted By Udari on 03 Jul 2019 09:18 PM Posted By Imalka on 03 Jul 2019 04:07 PM Posted By Dilki on 01 Jul 2019 01:08 PM ඔව් ඔව් ආරුගම්බේ තමා, හැමෝම අඳුනගෙනනේ. ඊලඟ සැරේ නම් අමාරු තැනක් හොයන් එන්න ඕන හා හා එහම කියලා මාරු වෙන්න බැහැ......තෑග්ග ඕනා හරිය ? ඔන්න උදාරියි මමයි හරි උත්තරේ කලින්ම දුන්නේ. ඔන්න කතා කරහන් උදාරි නංගි.......අපේ ඉල්ලීම් දිනාගන්න. යා යා අය්ය ...........ඒම දිල්කිය ට මාරුවෙන්න බෑ...........අපි උපවාස කම්මු................දියව් දියව්............. කෝ දිල්කි අක්කි ලොකු තෑගි ඉල්ලන්නෑ.......අපිව තා සැරයක් ආරුගම්බේ එක්කන් ගියානම් ඇතී අන්න නංගිලා...... අන්න හරි.....අසාධාරණයට විරුද්ධව නැගී සිටින්න ඕනා. උදාරි නංගි අපි දැන් හෙට උදේ වෙද්දී මේ ප්‍රශ්නෙට විසඳුම් ලැබුනේ නැත්නම් පටන් ගමු උපවාසක්. එල එල හා හා ඕකට වහල උඩට නගින්න ඕන නෑනේ දෙන්න , දෙසැම්බර් වල එක්කන් යන්නම්කො , උදාරිය ඉතින් හෙලියෙන් මිස ගමන් බිමන් නෑනේ මේ දවස් වල, හා යමු ඉතින් ආ එල එල එහනම් වැඩේ ගොඩ....ඕකනේ කියන්නේ ඉල්ලීම් දිනාගන්න නම් උද්ඝෝෂණ කරන්නම වෙනවා එත් උදාරි අර කියන්න වගේ හෙ * * න් ආවොත් මොකද කරෙන්නේ ? 0 Dilki kapugeAdvanced MemberPosts:958 04 Jul 2019 07:24 PM Posted By Imalka on 04 Jul 2019 05:20 PM Posted By Dilki on 04 Jul 2019 12:05 AM Posted By Imalka on 03 Jul 2019 09:24 PM Posted By Udari on 03 Jul 2019 09:18 PM Posted By Imalka on 03 Jul 2019 04:07 PM Posted By Dilki on 01 Jul 2019 01:08 PM ඔව් ඔව් ආරුගම්බේ තමා, හැමෝම අඳුනගෙනනේ. ඊලඟ සැරේ නම් අමාරු තැනක් හොයන් එන්න ඕන හා හා එහම කියලා මාරු වෙන්න බැහැ......තෑග්ග ඕනා හරිය ? ඔන්න උදාරියි මමයි හරි උත්තරේ කලින්ම දුන්නේ. ඔන්න කතා කරහන් උදාරි නංගි.......අපේ ඉල්ලීම් දිනාගන්න. යා යා අය්ය ...........ඒම දිල්කිය ට මාරුවෙන්න බෑ...........අපි උපවාස කම්මු................දියව් දියව්............. කෝ දිල්කි අක්කි ලොකු තෑගි ඉල්ලන්නෑ.......අපිව තා සැරයක් ආරුගම්බේ එක්කන් ගියානම් ඇතී අන්න නංගිලා...... අන්න හරි.....අසාධාරණයට විරුද්ධව නැගී සිටින්න ඕනා. උදාරි නංගි අපි දැන් හෙට උදේ වෙද්දී මේ ප්‍රශ්නෙට විසඳුම් ලැබුනේ නැත්නම් පටන් ගමු උපවාසක්. එල එල හා හා ඕකට වහල උඩට නගින්න ඕන නෑනේ දෙන්න , දෙසැම්බර් වල එක්කන් යන්නම්කො , උදාරිය ඉතින් හෙලියෙන් මිස ගමන් බිමන් නෑනේ මේ දවස් වල, හා යමු ඉතින් ආ එල එල එහනම් වැඩේ ගොඩ....ඕකනේ කියන්නේ ඉල්ලීම් දිනාගන්න නම් උද්ඝෝෂණ කරන්නම වෙනවා එත් උදාරි අර කියන්න වගේ හෙ * * න් ආවොත් මොකද කරෙන්නේ ? හි හි පොඩි එකී හිටිය නම් අය්ය ට මැරුම් කන්න වෙනව 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 04 Jul 2019 08:26 PM Posted By Imalka on 04 Jul 2019 05:20 PM Posted By Dilki on 04 Jul 2019 12:05 AM Posted By Imalka on 03 Jul 2019 09:24 PM Posted By Udari on 03 Jul 2019 09:18 PM Posted By Imalka on 03 Jul 2019 04:07 PM Posted By Dilki on 01 Jul 2019 01:08 PM ඔව් ඔව් ආරුගම්බේ තමා, හැමෝම අඳුනගෙනනේ. ඊලඟ සැරේ නම් අමාරු තැනක් හොයන් එන්න ඕන හා හා එහම කියලා මාරු වෙන්න බැහැ......තෑග්ග ඕනා හරිය ? ඔන්න උදාරියි මමයි හරි උත්තරේ කලින්ම දුන්නේ. ඔන්න කතා කරහන් උදාරි නංගි.......අපේ ඉල්ලීම් දිනාගන්න. යා යා අය්ය ...........ඒම දිල්කිය ට මාරුවෙන්න බෑ...........අපි උපවාස කම්මු................දියව් දියව්............. කෝ දිල්කි අක්කි ලොකු තෑගි ඉල්ලන්නෑ.......අපිව තා සැරයක් ආරුගම්බේ එක්කන් ගියානම් ඇතී අන්න නංගිලා...... අන්න හරි.....අසාධාරණයට විරුද්ධව නැගී සිටින්න ඕනා. උදාරි නංගි අපි දැන් හෙට උදේ වෙද්දී මේ ප්‍රශ්නෙට විසඳුම් ලැබුනේ නැත්නම් පටන් ගමු උපවාසක්. එල එල හා හා ඕකට වහල උඩට නගින්න ඕන නෑනේ දෙන්න , දෙසැම්බර් වල එක්කන් යන්නම්කො , උදාරිය ඉතින් හෙලියෙන් මිස ගමන් බිමන් නෑනේ මේ දවස් වල, හා යමු ඉතින් ආ එල එල එහනම් වැඩේ ගොඩ....ඕකනේ කියන්නේ ඉල්ලීම් දිනාගන්න නම් උද්ඝෝෂණ කරන්නම වෙනවා එත් උදාරි අර කියන්න වගේ හෙ * * න් ආවොත් මොකද කරෙන්නේ ? එහෙම උද්ඝෝෂණත් තියෙනවද බං.. එල එල.. 0 You are not authorized to post a reply. Page 16 of 20 << < 1415161718 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies