You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 31 Jul 2019 07:19 AM by  Samantha Abayasekara
රූපය හඳුනාගන්න..
 385 Replies
Sort:
You are not authorized to post a reply.
Page 19 of 20 << < 1617181920 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
23 Jul 2019 03:20 PM
Posted By Imalka on 22 Jul 2019 10:33 PM
Posted By Udari on 22 Jul 2019 09:59 PM
Posted By Imalka on 22 Jul 2019 01:46 PM
බෝඹුරු ඇල්ල නේද.? උත්තරේ හරි නම් පේරවැල්ල ඇල්ල කියන්නෙත් මේකට තමයි. බදුල්ල නුවරඑළිය මායිමේ තියෙන්නේ

අය්ය හරියට කියල තීන්නෙ................9 ආර්ච් යනෝ නම් මේ ඔක්කොම බලන්න පුළුවන්  නේද අය්ය
 මේක බලන්න නම් නුවර එලියටම යන්න ඕනා,  ඒ කියන්නේ හරියටම 9 ආච් පාලම ආසන්නයේ ඇති ප්‍රධානම හන්දිය වන කුම්බල්වල හන්දියේ (හපුතලේ -බණ්ඩාරවෙල - බදුල්ල  ප්‍රධාන  පාරට ඇල්ල- වැල්ලවාය ප්‍රධාන  පාර සෙට්  වෙන හන්දිය) සිට කිලෝමීටර 50 ක්   විතර යන්න ඕනා (පැය1.5 ක්  වගේ කාලයක් යයි මහා මාර්ගයේ පමණක් , පයින් යන ඒවා හැරුනාම.)
බණ්ඩාරවෙල වෙලා සිට වැලිමඩ හරහා නුවරඑලිය හෝ හග්ගල සිට ඉතා කුඩා මාර්ගයකින් තමයි යන්න වෙන්නේ.

ඒ නිසා බදුල්ල බණ්ඩාරවෙල ඇල්ල ට්‍රිප් එකකට මේක කවර් කරනවාට වඩා නුවරඑලිය ට්‍රිප් එකකින් පහසු වෙයි.

කොහොමටත් පයින් යන්න නම් ටිකක් තියෙනවා මේක බලන්න නම් 

එන්න එන්නම බලන්න ආස  දේවල් වල ලිස්ට් එක වැඩි වෙනෝ අය්ය ...............
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
23 Jul 2019 04:23 PM
Posted By Udari on 23 Jul 2019 03:20 PM

   බොහොම හොඳයි....ආවාම ඔක්කොම බලලා යන්න...ලිස්ට් එක දික් උනාට අවුලක් නැහැ නේ දැන් 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
24 Jul 2019 07:33 AM
ලස්සණ දිය ඇල්ලක්. මමත් ගිහිං තියෙනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
24 Jul 2019 06:46 PM
බදුලු බණ්ඩාරවෙල ස්ටන් ගමනක් සෙට් කළොත් කොහොමද? ඔය වගේ තැන් ඔක්කොම සෙට් වෙන.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
24 Jul 2019 11:57 PM
Posted By maduranga001 on 24 Jul 2019 06:46 PM
බදුලු බණ්ඩාරවෙල ස්ටන් ගමනක් සෙට් කළොත් කොහොමද? ඔය වගේ තැන් ඔක්කොම සෙට් වෙන.
   හොඳ අදහසක්..........ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
25 Jul 2019 07:01 AM
Posted By maduranga001 on 24 Jul 2019 06:46 PM
බදුලු බණ්ඩාරවෙල ස්ටන් ගමනක් සෙට් කළොත් කොහොමද? ඔය වගේ තැන් ඔක්කොම සෙට් වෙන.

හොඳ අදහසක් නමුත්  එක දවසක් ප්‍රමාණවත් නොවන බැවින්  කට්ටිය එකතු කර ගැනීම ටිකක් දුෂ්කර වෙයි.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
25 Jul 2019 10:25 AM
Posted By samantha on 25 Jul 2019 07:01 AM

   සමන්ත අයියේ 

   යන්නම වටිනා ගමනක්....දැන් දැන් නුවරඑළියේ ගහින් ගන්න බැරි තරමේ ෆන් එකක් වගේම දැනුමකුත් ලබාගන්න පුළුවන්.දවස් දෙකක් නම් යනවා කොහොමත් 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
25 Jul 2019 12:28 PM
හොඳ අදහසක් නමුත්  එක දවසක් ප්‍රමාණවත් නොවන බැවින්  කට්ටිය එකතු කර ගැනීම ටිකක් දුෂ්කර වෙයි.
ලොකු පිරිසක් අවශ්‍ය නැහැ. එකතු වෙන්නෙ පස් දෙනා නම් පස් දෙනා ගියා.. එච්චරයි. අනිවා රැයක් නතර වෙන්න වෙනව. ඒකත් හොඳ අත්දැකීමක්.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
25 Jul 2019 02:04 PM
Posted By maduranga001 on 25 Jul 2019 12:28 PM
හොඳ අදහසක් නමුත්  එක දවසක් ප්‍රමාණවත් නොවන බැවින්  කට්ටිය එකතු කර ගැනීම ටිකක් දුෂ්කර වෙයි.
ලොකු පිරිසක් අවශ්‍ය නැහැ. එකතු වෙන්නෙ පස් දෙනා නම් පස් දෙනා ගියා.. එච්චරයි. අනිවා රැයක් නතර වෙන්න වෙනව. ඒකත් හොඳ අත්දැකීමක්.
   හරියට හරි යන අකස්ටිය සෙට් වෙලා සෙනිකව යමු......වැඩිය ඇඩ්ස් දාන්න ගියොත් ඕක යන්න වෙන්නෙම නැහැ.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
25 Jul 2019 03:02 PM
හරියට හරි යන අකස්ටිය සෙට් වෙලා සෙනිකව යමු......වැඩිය ඇඩ්ස් දාන්න ගියොත් ඕක යන්න වෙන්නෙම නැහැ.
අනිවා.. අනිවා.. ඒක තමයි කෙරෙනවා නම් කෙරෙන විදිහ. යන බව හැමෝම දැනුවත් කරලා එන කිහිප දෙනා හරි එකතු වුනා ගියා...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
26 Jul 2019 06:51 AM
Posted By Imalka on 25 Jul 2019 10:25 AM
Posted By samantha on 25 Jul 2019 07:01 AM
Posted By maduranga001 on 24 Jul 2019 06:46 PM
බදුලු බණ්ඩාරවෙල ස්ටන් ගමනක් සෙට් කළොත් කොහොමද? ඔය වගේ තැන් ඔක්කොම සෙට් වෙන.
හොඳ අදහසක් නමුත්  එක දවසක් ප්‍රමාණවත් නොවන බැවින්  කට්ටිය එකතු කර ගැනීම ටිකක් දුෂ්කර වෙයි.
   සමන්ත අයියේ 

   යන්නම වටිනා ගමනක්....දැන් දැන් නුවරඑළියේ ගහින් ගන්න බැරි තරමේ ෆන් එකක් වගේම දැනුමකුත් ලබාගන්න පුළුවන්.දවස් දෙකක් නම් යනවා කොහොමත් 

අනිවාර්යෙන්ම..මල්ලී
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
26 Jul 2019 07:58 AM
මේ ගමන යනවා නම්.. කවුද එන්නෙ?

මම එනවා... තව?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
26 Jul 2019 08:07 AM
Posted By maduranga001 on 25 Jul 2019 03:02 PM
හරියට හරි යන අකස්ටිය සෙට් වෙලා සෙනිකව යමු......වැඩිය ඇඩ්ස් දාන්න ගියොත් ඕක යන්න වෙන්නෙම නැහැ.
අනිවා.. අනිවා.. ඒක තමයි කෙරෙනවා නම් කෙරෙන විදිහ. යන බව හැමෝම දැනුවත් කරලා එන කිහිප දෙනා හරි එකතු වුනා ගියා...
 
ඒ කතාව නම් ඇත්ත සහෝ...
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
26 Jul 2019 11:29 AM
Posted By maduranga001 on 26 Jul 2019 07:58 AM
මේ ගමන යනවා නම්.. කවුද එන්නෙ?

මම එනවා... තව?
    මයි සෙල්ෆ් කියලා එකෙකුත් එනවා කියලා ලියාගනින් මචෝ 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
29 Jul 2019 08:59 AM
හා මේ කොහෙද

0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958

--
29 Jul 2019 09:42 AM
ගිහින් නැති උනාට දැකල නම් තියෙනව , අපෝ ඔලුවට එන්නෑනෙ නම
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
29 Jul 2019 12:04 PM
හිස් බඩ කිසිම අදහසක් ඔලුවට එන්නෙ නෑනේ...
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
29 Jul 2019 02:04 PM
තේ වත්තක් නේද ? 

ස්විමින් පූල් එකකුත් තියෙනවා.....ත්‍රීවීල් කීපයකුත් තියෙනවා 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
29 Jul 2019 09:46 PM
ඔන්න තැන හොයාගන්න පොඩ්ඩක් උදව් කරාන්නම්

මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන ලේක් එකක්..........007 අය්ය මේකට ගීනුත් තියේ කීව දවසක්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
30 Jul 2019 07:09 AM
මීමුරේ
0
You are not authorized to post a reply.
Page 19 of 20 << < 1617181920 > >>