You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Dec 2022 04:00 PM by  Rdharshapradeep
සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම
 904 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 46 << < 34567 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
03 Sep 2015 06:20 PM
Posted By thushandanushka on 01 Sep 2015 12:49 AM

අත්මා ලියනගේ -ලියතඹරා 2

Biterate - 320kbps

link and Password - PM to sha733
Please do not copy or paste  any other sites

 



… … …මෙ album එකෙත් pw එක වැරදිය් වගෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Sep 2015 06:47 PM
ow ayiye ema deyak wela dan isurutat hadala dunna mama eka dan hari mama kiwwe mage album hama ekakma pw awul wela thiyenne
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Sep 2015 06:48 PM

Seethala pinne - original Versin yowun gee 23 - kawadada aye enne

 

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
03 Sep 2015 07:22 PM
සින්දුව නම් අහුවා ඉතින් කවද්ද මෙ album දෙන්නෙ ??
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
03 Sep 2015 09:00 PM
Posted By thushandanushka on 03 Sep 2015 06:47 PM
ow ayiye ema deyak wela dan isurutat hadala dunna mama eka dan hari mama kiwwe mage album hama ekakma pw awul wela thiyenne


පාස්වර්ඩ් මතක තියාගන්නේ නැතිව මල්ලි එවෙලේම වෙනම ලිස්ට් එකක් විදියට වර්ඩ් ෆයිල් එකක සේව් කරලා තියා ගන්න. අප්ලෝඩ් කරන්න කලින් ඒ පාස්වර්ඩ්  වැඩ කරනවද කියල බලන්න. නැත්නම් ඔයාගේ මහන්සිය අපතේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Sep 2015 02:19 AM
Posted By maduranga001 on 03 Sep 2015 09:00 PM
Posted By thushandanushka on 03 Sep 2015 06:47 PM
ow ayiye ema deyak wela dan isurutat hadala dunna mama eka dan hari mama kiwwe mage album hama ekakma pw awul wela thiyenne


පාස්වර්ඩ් මතක තියාගන්නේ නැතිව මල්ලි එවෙලේම වෙනම ලිස්ට් එකක් විදියට වර්ඩ් ෆයිල් එකක සේව් කරලා තියා ගන්න. අප්ලෝඩ් කරන්න කලින් ඒ පාස්වර්ඩ්  වැඩ කරනවද කියල බලන්න. නැත්නම් ඔයාගේ මහන්සිය අපතේ.

ඕක ගහක බැදල ඉන්න හරකෙකුට කිවුවොත් ඒක ඔලුවවත් වනයි අයියේ

ඒත් මේ මනුස්සයට කියල වැඩක් නැහැ

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Sep 2015 09:08 PM

මිල්ටන් මල්වරාච්චි 1st Casset In Srilanka ( Any Time Any Where)

මෙම කෑසට් පටය ලන්කාවෙ අව පලවෙනි කෑසට් පටය කියා තමයි මම අහල තියෙන්නෙ නම්. කෙසෙවෙතත් ලන්කාවෙ ග්‍රෑමෆොන් යුගය නිමා කරලා කෑසට් පටි යුගයක් අරම්බ වෙන්නෙ මෙම කෑසට් පටයෙන් තමයි

Biterate - 128kbps

link and Password - PM to sha733
Please do not copy or paste  any other sites

 

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
10 Sep 2015 09:49 PM
නියම කෞතුක භාණඩයක්. මගේ ලඟ 320 න් නැහැ. ඔන්න මටත් ඕනෑ...
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Sep 2015 09:52 PM
ඔන්න මාත් ගන්නවා මේ ඇල්බම් එක .
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
10 Sep 2015 10:15 PM
අම්මපා මටත් ඔනෙ මෙ කසට් එක ....
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Sep 2015 10:41 PM
අනාගතයෙදි 320න් දෙන්නම් එතකම් ඉවසන් ඉන්න වෙනවා අයියෙ. මොකද අපෙ අයිය අයෙම රෙකොඩ් ගන්නකම්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
12 Sep 2015 07:24 PM
Posted By thushandanushka on 10 Sep 2015 09:08 PM

මිල්ටන් මල්වරාච්චි 1st Casset In Srilanka ( Any Time Any Where)

මෙම කෑසට් පටය ලන්කාවෙ අව පලවෙනි කෑසට් පටය කියා තමයි මම අහල තියෙන්නෙ නම්. කෙසෙවෙතත් ලන්කාවෙ ග්‍රෑමෆොන් යුගය නිමා කරලා කෑසට් පටි යුගයක් අරම්බ වෙන්නෙ මෙම කෑසට් පටයෙන් තමයි

Biterate - 128kbps

link and Password - PM to sha733
Please do not copy or paste  any other sites


ඔව් මල්ලී මේක තමයි ලං‍කාවේ මුල්ම කැසට් පටය...

නිකුත් කලේ 1978 දී නිකුත් කලේ විජය රාමනායකගේ තරංගා ලේබලයෙන්..

මගේ ලගත් මේක තියෙනවා.. 320 න් වුනත් පැරණි නිසා කොලිටි මදි..

ඉඩ තියෙන වෙලාවක මටත් ලින්ක් එක හා මුරපදය එවනවද

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
12 Sep 2015 11:27 PM
මගේ ලඟත් මේ කැසට් පටය තිබුණා. ඒත් දැන් නම් කොහේද කියලා හොයා ගන්න බැහැ. අපේ ගෙදරට කැසට් යන්ත්‍රයක් ගෙනාපු මුල් දිනයේම ඔය කැසට් පටය තමයි ගෙනාවේ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Sep 2015 05:45 AM
mama kiyannam ape ayiyata oyalata pw ekai link ekai msg ekak danna kiyala ayiye. indika76 ayiye mama gawa tyena casset eka nam honda qulity tyenawa meka 128n tynne
issarahata ape ayiya apahu sudd karala 320n gannawa ethakota dennam ayema. eth tikak kal yawi.
a wagema hamoma illanawa nihal nelson ge album godak welawata. mage langa eyage album 90k withara tyenawa jemtone gahapu kale indanma but cover nha upload karanna
ekai awula
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
13 Sep 2015 08:28 AM
කවර නැති වුණාට අවුලක් නැහැ මල්ලී. අපිට ඕනෙ සිංදු අහන්නේ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
13 Sep 2015 06:37 PM
අනිවා අනිවා ........
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
15 Sep 2015 07:48 PM
කවර තිබුණොත් කවර එක්ක දෙන්න.. කවර නැත්නම් කවර නැතුව දෙන්න.. ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක් නෙ මල්ලි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
16 Sep 2015 03:57 AM
Posted By thushandanushka on 10 Sep 2015 09:08 PM

මිල්ටන් මල්වරාච්චි 1st Casset In Srilanka ( Any Time Any Where)

මෙම කෑසට් පටය ලන්කාවෙ අව පලවෙනි කෑසට් පටය කියා තමයි මම අහල තියෙන්නෙ නම්. කෙසෙවෙතත් ලන්කාවෙ ග්‍රෑමෆොන් යුගය නිමා කරලා කෑසට් පටි යුගයක් අරම්බ වෙන්නෙ මෙම කෑසට් පටයෙන් තමයි

Biterate - 128kbps

link and Password - PM to sha733
Please do not copy or paste  any other sites

 


මේකේ කවරය අතුරුදහන් වගේ.. ආයෙත් බලලා දාන්න පුළුවන් ද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
17 Sep 2015 08:03 PM
05-"(ට් .එම්-චන්දලේකා )යොවුන් සිහින " ඇල්බුම් එකෙ pw තවම හම්බවුනෙ නැහැනෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Sep 2015 08:11 PM
ආයෙත් upload කරන්ම්ලු .pw එක මතක නෑ
0
You are not authorized to post a reply.
Page 5 of 46 << < 34567 > >>