You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Dec 2022 04:00 PM by  Rdharshapradeep
සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම
 904 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 46 << < 12345 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
21 Aug 2015 12:14 AM
ඔන්න මමත් පෝලිම් උනා එහෙනම්.

අම්මප මෙහෙම ඇල්බම් ගැන අහලවත් නැහැ. කවරේ දැක්කත් සනීපයි..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Aug 2015 03:52 AM
තව පෝලිමක් හැදෙන්න වෙයි. දොඹේට දෙන්න යන්නෙ මලයන්ඩි
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
23 Aug 2015 06:55 PM
ශා මල්ලි මටත් ලින්ක් එකයි PW එකයි දෙනවද?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Aug 2015 10:39 PM

(ට් .එම්-චන්දලේකා )යොවුන් සිහින

Biterate - 320kbps

link and Password - PM to sha733
Please do not copy or paste  any other sites

 

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Aug 2015 10:51 PM
මම මේ වටිනා කැසට් එක ගන්න අවසර පතනවා .
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
23 Aug 2015 11:03 PM
Posted By thushandanushka on 23 Aug 2015 10:39 PM

(ට් .එම්-චන්දලේකා )යොවුන් සිහින

Biterate - 320kbps

link and Password - PM to sha733
Please do not copy or paste  any other sites

 

ඔන්න මමත්  බලාගෙන ඉන්නේ. මටත් දෙන්න පුළුවන්ද?

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
23 Aug 2015 11:12 PM
අනෙ ශා මල්ලි මමත් මෙ albums වල link එවන්න ...උම්මා.........
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
24 Aug 2015 12:18 AM
මටත් ලින්ක්ස් ඕනේ.. මටත් ලින්ක්ස් ඕනේ..

බොහොම ස්තුති වේවා..! අහලවත් නැහැ.. දැකලවත් නැහැ මේවා..

නරකද මල්ලි කෞතුකාගාරයක් දා ගත්තොත්..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
24 Aug 2015 12:42 AM
Posted By thushandanushka on 20 Aug 2015 09:56 PM

     

සිංහල  අවුරුද්ද -යොවුන් ගී 16

ඔන්න හැමෝගෙම ඉල්ලීම නිසා යොවුන් ගී කැසට් දාන්න පටන් ගත්තා ....

Biterate - 320kbps

link and Password - PM to sha733
Please do not copy or paste  any other sites

           

 

 

 

තුෂාන් මල්ලි...ඔයා  ලොකු සේවයක් කරන්නෙ ..අපිත් එක්ක මේවා බෙදා හදා ගන්න එක.. දුර්ලබ ඝනයේ ඇල්බම්..ගොඩක් වටිනවා අපිට ...
ඔයා ෆී වෙලාවක මටත් ලින්ක් එක එවන්න..ස්තූතියි

Business, you know, may bring money, But friendship hardly ever does.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Aug 2015 06:07 AM

ඈත රන් විමන්- ප්‍රියා සූරියසේන

 

Biterate - 320kbps

http://www.mediafire.com/download/ri6nvd0nomjq10e/Etha+ran+wiman.zip

Password - PM to sha733
Please do not copy or paste  any other sites

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Aug 2015 06:15 AM
මමත් ගන්නවා මේ ඇල්බම් එක මගේ ලග නෑ 320බිට් .තැන්ක්ස් .
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
24 Aug 2015 06:42 AM
Posted By thushandanushka on 24 Aug 2015 06:07 AM

ඈත රන් විමන්- ප්‍රියා සූරියසේන

 

Biterate - 320kbps

http://www.mediafire.com/download/ri6nvd0nomjq10e/Etha+ran+wiman.zip

Password - PM to sha733
Please do not copy or paste  any other sites



ස්තුති වේවා..! මලයාට වැඩි වැඩියෙන් ලැබේවා..!
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
24 Aug 2015 06:23 PM
ඔන්න මමත් ගන්නව ප්‍රියාගෙ album එක ..මට mediafire නිසා මෙක ගන්න පුලුවන් නමුත් අර කලින් album 4shared නිසා ගන්න බැහැනෙ ....4shraed account එකක් තියෙන්න ඔනෙද?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
24 Aug 2015 07:53 PM
ඉන්දික අයියේ.. 4shared අකෞන්ට් එකක් හදා ගන්න. ෆ්‍රී එකක්.. ලොගින් වෙන්න ඕනේ එකේ ෆයිල් ගන්න නම්. මම ඩවුන්ලෝඩ් ගත්තා.. හොදින් වැඩ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
24 Aug 2015 08:09 PM
ok මමත් එහෙනම් හදගත්තා ..දැන් වැඩ .....
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
24 Aug 2015 10:22 PM
Posted By thushandanushka on 24 Aug 2015 06:07 AM

ඈත රන් විමන්- ප්‍රියා සූරියසේන

 

Biterate - 320kbps

http://www.mediafire.com/download/ri6nvd0nomjq10e/Etha+ran+wiman.zip

Password - PM to sha733
Please do not copy or paste  any other sites

බොහොමත්ම ස්තූතියි මල්ලී. ඔයාලගේ මේ කැපවීම  හරි අගය කරනවා

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
24 Aug 2015 11:22 PM
Posted By thushandanushka on 23 Aug 2015 10:39 PM

(ට් .එම්-චන්දලේකා )යොවුන් සිහින

Biterate - 320kbps

link and Password - PM to sha733
Please do not copy or paste  any other sites

 

මේ වටිනා කැසට් එක ගන්න අවසර මටත් ඕනේ ... ඔයාට ගොඩක් පින් මල්ලි..

Business, you know, may bring money, But friendship hardly ever does.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Aug 2015 08:33 AM

සීත කදුයායේ - චන්දසේන හෙට්‌ටිආරච්චි,

චන්දලේකා පෙරේරා

Biterate - 320kbps

link and Password - PM to sha733
Please do not copy or paste  any other sites

 

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Aug 2015 09:28 AM
ඔන්න මම පෝලිමේ මුලටම ආව ....මේ වටිනා කියන ඇල්බම් එක ගන්න.තැන්ක්ස්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
29 Aug 2015 09:14 PM
මේ දුර්ලභ ගනයේ ඇල්බම් ලබා දෙමාට ගන්න උත්සාහයට අනේක වාරයක් තුති..!

පුළුවන් වෙලාවක මටත් මුර පද දෙන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
You are not authorized to post a reply.
Page 3 of 46 << < 12345 > >>