You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Dec 2022 04:00 PM by  Harsha Priyadarshana
සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම
 904 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 46 << < 56789 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
26 Nov 2015 09:19 PM

සුසුමක තනිවී -අජිත් අරියරත්න

Biterate - 128kbps

link and Password - PM to sha733
Please do not copy or paste  any other sites

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Nov 2015 09:38 PM
ගොඩක් ස්තූතියි කෞතුක භාණ්ඩ අපිත් එක්ක බෙදා හදා ගත්තට .
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Nov 2015 09:52 PM
Posted By thushandanushka on 26 Nov 2015 09:19 PM

සුසුමක තනිවී -අජිත් අරියරත්න

Biterate - 128kbps

link and Password - PM to sha733
Please do not copy or paste  any other sites



ඔන්න මරු album එකක් ...මමත් එවන්න ලින්ක් එක... මෙයගෙ පල්වෙනි කසට් එකෙ හොද කොපියක් නැද්ද ?
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
26 Nov 2015 09:57 PM
tiyenawa supirima qulity eken kisima awulak nathiwa tyenawa
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Nov 2015 10:46 PM
බොහොමත්ම ස්තූතියි මල්ලී. ඔන්න මටත් ගන්න අවසර දෙන්න ..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
27 Nov 2015 01:15 AM
දුර්ලභ ඇල්බම් එකක් වගේ..අදමයි දැක්කේ මේක නම්. බොහොම ස්තුතියි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Nov 2015 03:13 AM
Posted By thushandanushka on 26 Nov 2015 09:19 PM

සුසුමක තනිවී -අජිත් අරියරත්න

Biterate - 128kbps

link and Password - PM to sha733
Please do not copy or paste  any other sites


ඇල්බමයට ස්තූතියි මල්ලී...

පළවැන් ඇල්බමය තරම් මෙය ජනප්‍රිය නැති වුනත් හොඳ ගීත රාශියක්ම මෙහි තිබෙනවා..

0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
27 Nov 2015 03:59 AM
matatah oneeee
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Nov 2015 09:15 PM
තුෂාන් මලයට අපව මතක් වෙලා තියෙන්නෙ.. වටිනා ඇල්බමයකුත් අරගෙනම ඇවිත් වගේ.. බොහොම ස්තුතියි..!
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Apr 2016 12:30 AM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Apr 2016 12:48 AM
මේ ඇල්බම් වලින් කිහිපයක් හරි දෙන්නකො තුෂාන් මල්ලි.

"සඳලතා" සහ "Oh මය් ස්වීටි" ඇල්බම් එක මට මතකයි ඉස්සර අපේ ගෙදර තිබුණ කොහෙන්හෝ ගෙනල්ල. මේවා පරෙස්සම් කර ගන්න පුළුවන් වුනා නම් කොච්චර වටිනවද කියල හිතෙන්නේ දැන්.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Apr 2016 08:22 AM
මේ original අහන්නේ නැති කන් කුමටද ....ඔන්න මොක ඇතා නැතා මට මේක නම් ඕනෙමයි.....
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Apr 2016 09:28 PM


onna maduranga ayiyage illeema ishta kara
Awshya aya innawa nam massage ekak danna
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Apr 2016 09:29 PM
තුෂාන් මලයා අපිව කවර ටික පෙන්නලා කුලප්පු කරනවා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Apr 2016 09:35 PM
Posted By thushandanushka on 05 Apr 2016 09:28 PM


onna maduranga ayiyage illeema ishta kara
Awshya aya innawa nam massage ekak danna

අපේ තුෂාන් සහෝදරයාට එකෙන්ම මගේ ප්‍රණාමය. ඉල්ලන පරක්කුවට දුන්නා. මට මේක නම් දැන්ම ඕන තුෂාන්.

ස්තූතියි අම්බානක්.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Apr 2016 09:38 PM
අඬන්න ඕනැලු කිරි එරෙන්න.. මේ බඩු ඇවිත් තියෙන්නේ.. ඔන්න යන්න කලඉන් මටත් දීලම යන්න. නැතිනම් අල්ල ගන්න බැරි වෙනවා..
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
05 Apr 2016 09:57 PM
Posted By thushandanushka on 05 Apr 2016 09:28 PM


onna maduranga ayiyage illeema ishta kara
Awshya aya innawa nam massage ekak danna

අපිට ගන්න අවසර ද?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Apr 2016 11:38 PM
තුෂාන් මලයා අවුරුදු තෑගිත් අරගෙනම ඇව්ල්ලා..
මලයා එක පාරටම අතුරුදහන් වෙන එක තමයි ප්‍රශ්නේ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Apr 2016 12:52 AM
අනිවා මටත් එවන්න මල්ලි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Apr 2016 01:28 AM
Posted By indika76 on 05 Apr 2016 11:38 PM
තුෂාන් මලයා අවුරුදු තෑගිත් අරගෙනම ඇව්ල්ලා..
මලයා එක පාරටම අතුරුදහන් වෙන එක තමයි ප්‍රශ්නේ...
අතුරුදහන් වෙන්නෙත් එසේ මෙසේ කාලෙකට නෙවෙයිනේ

0
You are not authorized to post a reply.
Page 7 of 46 << < 56789 > >>