Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Dec 2022 04:00 PM by Rdharshapradeep සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම 904 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 4 of 46 << < 23456 > >> Author Messages samanthaMost Senior MemberPosts:13194 29 Aug 2015 10:08 PM ඔන්න මමත් පෝලිමේ ඉන්නවා. බොහොමත්ම පිං. 0 sha733Super Senior MemberPosts:7332 30 Aug 2015 01:37 AM හැම හිතකම මල් පීදීලා වගේ. වෙලාවක් නැහැ කිව්වට ඔය තියෙන්නේ එකෙන්ම දකුනේ කොල්ලන්ගේ වදන් නැහැ වැඩ විතරමයි හොදේ 0 maduranga001Most Senior MemberPosts:14123 30 Aug 2015 07:51 AM Posted By sha733 on 30 Aug 2015 01:37 AM හැම හිතකම මල් පීදීලා වගේ. වෙලාවක් නැහැ කිව්වට ඔය තියෙන්නේ එකෙන්ම දකුනේ කොල්ලන්ගේ වදන් නැහැ වැඩ විතරමයි හොදේ අනිවා..ඒකටනේ දකුණේකම කියන්නේ. 0 Ind007kaMost Senior MemberPosts:12931 30 Aug 2015 06:23 PM Posted By thushandanushka on 29 Aug 2015 08:33 AM සීත කදුයායේ - චන්දසේන හෙට්‌ටිආරච්චි, චන්දලේකා පෙරේරා Biterate - 320kbps link and Password - PM to sha733 Please do not copy or paste any other sites ස්තුත්යි තුශාන් මල්ලි මගෙ ඉල්ලිමට මෙ වටිනා album එක ලබා දුන්නට ....එ වගෙම දුරකතනයෙන් ඔබ ගැන වඩ වඩාත් දැනගනිමට හා ලෙන්ගතු වෙන්න ලබීමත් සතුටක් ...මෙ වටිනා albums ඔබ අපෙ අඩවියට ගෙන්න ඔබ දරන වෙහෙස මහන්සිය මට විස්තර කලා ..එ වගෙම එවගෙ වටිනා කම අප දන්නවා ..ඉතින් මෙ තුශාන් සහ ශාන් සොහොයුරන් අපට ලබාදෙන අති දුර්ලබ albums අපෙ අඩවියෙන් පිටට යවන්නෙ නැතුව ආරක්ශා කරගමු ..එය මෙ album ලබා ගන්නා හැමොගෙම වගකීමක් ...තුශාන් මල්ලි ඔයගෙ වටිනා albums අපටත් ලබා දෙන්න ..අප එවා අන් අතකට යන්න නොදි අරක්ශා කරගන්නම් .. 0 Ind007kaMost Senior MemberPosts:12931 30 Aug 2015 06:23 PM Posted By thushandanushka on 29 Aug 2015 08:33 AM සීත කදුයායේ - චන්දසේන හෙට්‌ටිආරච්චි, චන්දලේකා පෙරේරා Biterate - 320kbps link and Password - PM to sha733 Please do not copy or paste any other sites ස්තුත්යි තුශාන් මල්ලි මගෙ ඉල්ලිමට මෙ වටිනා album එක ලබා දුන්නට ....එ වගෙම දුරකතනයෙන් ඔබ ගැන වඩ වඩාත් දැනගනිමට හා ලෙන්ගතු වෙන්න ලබීමත් සතුටක් ...මෙ වටිනා albums ඔබ අපෙ අඩවියට ගෙන්න ඔබ දරන වෙහෙස මහන්සිය මට විස්තර කලා ..එ වගෙම එවගෙ වටිනා කම අප දන්නවා ..ඉතින් මෙ තුශාන් සහ ශාන් සොහොයුරන් අපට ලබාදෙන අති දුර්ලබ albums අපෙ අඩවියෙන් පිටට යවන්නෙ නැතුව ආරක්ශා කරගමු ..එය මෙ album ලබා ගන්නා හැමොගෙම වගකීමක් ...තුශාන් මල්ලි ඔයගෙ වටිනා albums අපටත් ලබා දෙන්න ..අප එවා අන් අතකට යන්න නොදි අරක්ශා කරගන්නම් .. 0 kingDVeteran MemberPosts:3342 30 Aug 2015 10:49 PM Posted By thushandanushka on 29 Aug 2015 08:33 AM සීත කදුයායේ - චන්දසේන හෙට්‌ටිආරච්චි, චන්දලේකා පෙරේරා Biterate - 320kbps link and Password - PM to sha733 Please do not copy or paste any other sites තුෂාන් මල්ලි ඔයාට ගොඩක් පින් මේ ඇල්බම් අපිත් එක්ක ෂෙයාර් කර ගන්නවට .. මේව ගොඩක් වටිනා දුර්ලභ ගනයේ ඇල්බම් 0 Ind007kaMost Senior MemberPosts:12931 31 Aug 2015 10:42 PM Posted By thushandanushka on 29 Aug 2015 08:33 AM සීත කදුයායේ - චන්දසේන හෙට්‌ටිආරච්චි, චන්දලේකා පෙරේරා Biterate - 320kbps link and Password - PM to sha733 Please do not copy or paste any other sites album එක මම අහන ගමන් ...තුශන් සහ ශාන් මල්ලිලා දෙන්නට ස්තුත්යි ...නමුත් කොල්ලනෙ මෙ album එකෙ කලින් දැසෙ කතාවෙන් album එක වගෙ නෙව්යි noice වැඩියි නෙ ....cassete එකෙන් rip කලත් කලින් cassete වල එහෙම noice වඩි ගතියක් තිබුනෙ නැහැනෙ ...original cassete එකෙ හැටිද ? 0 samanthaMost Senior MemberPosts:13194 31 Aug 2015 10:47 PM සීත කදුයායේ - චන්දසේන හෙට්‌ටිආරච්චි, චන්දලේකා පෙරේරා මේ ඇල්බම් එකේ පාස්වර්ඩ් එකේ අවුලක් නැද්ද ? 0 DanuLiyanageVeteran MemberPosts:3457 31 Aug 2015 10:49 PM ow ayiye eka casset eken ganna kota una podi awulak Cd rip ekak tyenawa eka upload ka nha anika eka 128n thiyenne ekai awula balamuko issarahata ape ayiya aye record ganna ethakota dennam meka ayema anka thama meke pw eka werdeemak wela thibuna a weredda haduwa album eka gatta aya shanakata msg ekak danna 0 DanuLiyanageVeteran MemberPosts:3457 31 Aug 2015 10:55 PM oyalage illeema dennam api ikmanatama 0 Ind007kaMost Senior MemberPosts:12931 31 Aug 2015 10:58 PM තුශාන් මල්ලි අර "-(ට් .එම්-චන්දලේකා )යොවුන් සිහින" album එකෙ pw අමතක වුනාද ?? 0 DanuLiyanageVeteran MemberPosts:3457 31 Aug 2015 11:02 PM ekath ikmanatama hoyala dennam ayiye puluwan ikmanatama hoyanawa 0 DanuLiyanageVeteran MemberPosts:3457 01 Sep 2015 12:49 AM අත්මා ලියනගේ -ලියතඹරා 2 Biterate - 320kbps link and Password - PM to sha733 Please do not copy or paste any other sites 0 DanuLiyanageVeteran MemberPosts:3457 01 Sep 2015 12:55 AM me album eka ona aya sha 733ta pm ekak danna 0 Ind007kaMost Senior MemberPosts:12931 01 Sep 2015 03:03 AM දැම්ම තවත් එකක් ....? එල එල ..ඔරිගිනල්ම බඩු 0 maduranga001Most Senior MemberPosts:14123 01 Sep 2015 03:49 AM තුෂාන් මලයා නෙවෙයි නවතින්නේ.. බොහොම ස්තුතියි මේ වටිනා ඇල්බමයටත් මල්ලි.. බොහොම වටිනවා මේවා.. 0 kingDVeteran MemberPosts:3342 01 Sep 2015 05:10 AM තුෂාන් මල්ලි ආත්ම ගේ කලින් ඇල්බම් එකත් පට්ට කොලිටි... සින්දු අහද්දී ආසයි .. ගොඩක් ස්තුතියි මල්ලී මේ ඇල්බම් එකටත් 0 samanthaMost Senior MemberPosts:13194 01 Sep 2015 10:36 PM තවත් එළ ඇල්බම් එකක්නේ දීලා තියෙන්නේ. මේවා දකිනකොට කොහොමද අහක බලාගෙන ඉන්නේ. ඔන්න මටත් ගන්න අවසරය දෙන්න. 0 maduranga001Most Senior MemberPosts:14123 01 Sep 2015 11:02 PM Posted By thushandanushka on 12 Aug 2015 11:16 AM දෑසේ කතාවන්-චන්දසේන http://www.mediafire.com/download/ktz9574t36sgb12/Dese+kathawen.zip Biterate - 320kbps Password Added. PM to me for Password Please do not copy or paste these links at any other sites මල්ලි.. මේ කවරය නැවතත් අප්ලෝඩ් කරන්න පුළුවන් ද? tinypic.com සයිට් එක පාවිච්චි කළා නම් හරි. අවශ්‍ය නම් උපදෙස් දෙන්නත් පුළුවනි. 0 isurusamSuper Senior MemberPosts:7342 02 Sep 2015 08:31 PM මමත් ගන්නවා මේ වටිනා කියන ඇල්බම් එක ... 0 You are not authorized to post a reply. Page 4 of 46 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala