You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Dec 2022 04:00 PM by  Harsha Priyadarshana
සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම
 904 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 46 << < 45678 > >>
Author Messages

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
17 Sep 2015 09:51 PM
ගොඩක් ස්තුතියි තුෂාන් මල්ලි මිල්ටන් මල්ලවාරච්චි ගේ ඇල්බම් එකට.. මගේ ප්‍රියතම ගායකයෙක් මිල්ටන්... ඉතින් පළමු ඇල්බම් එක අහන්න ලැබීමත් වාසනාවක්...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Sep 2015 07:30 AM
ඒකනේ අපෙ මලය ඉතින් දුන්නොත් දෙන්නෙ සුපිරි භාණ්ඩ තමා
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Sep 2015 12:30 AM

සුබා කියා -පුන්සිරි සොයිසා (Jemtone)

 

Biterate - 128kbps

link and Password - PM to sha733
Please do not copy or paste  any other sites

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Sep 2015 01:15 AM
Posted By thushandanushka on 20 Sep 2015 12:30 AM

සුබා කියා -පුන්සිරි සොයිසා (Jemtone)

 

Biterate - 128kbps

link and Password - PM to sha733
Please do not copy or paste  any other sites


මං හිතන විදියට පුන්සිරි ගේ මුල්ම කැසට් පටය..

මේක නම් මගේ ළගත් නැහැ.. ගොඩක් ස්තූතියි මල්ලී..

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Sep 2015 07:48 AM
මාර කෞතුක භාණ්ඩ තමයි මල්ලී ලඟ තියෙන්නේ. ඔන්න මටත් අවසර දෙන්නකෝ මේක අරගන්න.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Sep 2015 07:43 PM
ඉතාම වටිනා කෞතුක බාන්ඩයක්
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Sep 2015 11:47 PM
කෞතුක භාණ්ඩ ගන්න මමත් අවසර පතනවා ....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Sep 2015 08:26 PM
තුෂාන් මලයාටත් ෂාන් මලයටත් බොහොම ස්තුතියි මේ වෙන මහන්සියට..

මමත් එහෙනම් "සුභා කියාගෙන" ගන්නවා එහෙනම් මේක..
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
24 Sep 2015 11:51 PM

සුභා කියා මා ඔබ අමතන්නද 

ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්නද 

ස්තූතියි තුෂාන් මල්ලි ඇල්බම් එකට 


0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Oct 2015 07:50 AM

මල් රේණු -චන්දසේන හෙට්ටියාරච්චි

Biterate - 128kbps

link and Password - PM to sha733
Please do not copy or paste  any other sites

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Oct 2015 06:14 PM
Posted By thushandanushka on 15 Oct 2015 07:50 AM

මල් රේණු -චන්දසේන හෙට්ටියාරච්චි

Biterate - 128kbps

link and Password - PM to sha733
Please do not copy or paste  any other සිටෙස්<!--ස්ට්‍රොන්ග්--><!--ප්--> … …



…අවදි කලා නෙද මලයො අතීතය ..බොහොම පින් මෙවා දෙනවට ...ශා කොල්ලාව නම් දැක්කෙ නැහැ ගොඩක් කාලෙකින් ....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Oct 2015 07:28 PM
Posted By thushandanushka on 15 Oct 2015 07:50 AM

මල් රේණු -චන්දසේන හෙට්ටියාරච්චි

Biterate - 128kbps

link and Password - PM to sha733
Please do not copy or paste  any other sites


චන්ද්‍ර සේනයන්ගේ තවත් සුන්දර කැසට් පටයක්..

ගොඩක් ස්තූතියි මල්ලී අපිත් එක්ක බෙදා ගත්තට ...

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Oct 2015 08:29 PM
ගොඩක් ස්තූතියි කෞතුක භාණ්ඩ අපිත් එක්ක බෙදා හදා ගන්නවට ....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Oct 2015 08:47 PM
රෝම්බා නන්දරි මලයෝ..
මල්ලි ඒ කාලේ තිබුණු කැසට් ඔක්කොම අරගෙන වගේ..
එල.. එල..
මමත් ගන්නවා ඔන්න.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
15 Oct 2015 10:20 PM
ඒකාලේ තිබුන ගීත තමයි අදටත් අහන්න ආසා. ඒ වගේම මතකයේ රැඳුණේ . බොහොමත්ම ස්තූතියි මල්ලී. ඔන්න මම ත් අරගන්න අවසරය පතනවා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Oct 2015 04:45 AM
ඔන්න ඉන්දික අයිය බලාගෙන හිටපු දෙයක් ඉෂ්ඨ වෙලා
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Oct 2015 11:04 PM
අනෙ ගොඩක් ස්තුත්යි මල්ලි ඔයාලා දෙන්නටම මෙවා අපිට දෙනවට ..මම අවුරුදු ගානක් හෙව්ව දෙවල් මෙවා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
16 Oct 2015 11:15 PM
Posted By Ind007ka on 16 Oct 2015 11:04 PM
අනෙ ගොඩක් ස්තුත්යි මල්ලි ඔයාලා දෙන්නටම මෙවා අපිට දෙනවට ..මම අවුරුදු ගානක් හෙව්ව දෙවල් මෙවා


මොනවද බන් හෙව්වයි කිව්වේ..?   මල් රේණු ද..? දැන් ඉතින් හොයාගත්තනේ.......

මල් තලාගන්නේ නැතුව පරෙස්සමට රොන් ගනින්, 

කෝකටත් ඔය ඉසුරුවගෙන් පරෙස්සම් කරගන්න බලපන්  

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Oct 2015 11:30 PM
මමත් මල්රේණුව බා ගත්තා ඔන්න.. බොහොම ස්තුතියි මල්ලිලා දෙන්නටම.. රිප් කළාටත් අප්ලෝඩ් කළාටත්..
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
04 Nov 2015 08:58 PM
බෙදා හදා ගත්තාට ස්තුති
0
You are not authorized to post a reply.
Page 6 of 46 << < 45678 > >>