Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Dec 2022 04:00 PM by Harsha Priyadarshana සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම 904 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 16 of 46 << < 1415161718 > >> Author Messages Madhawa AriyarathnaAdvanced MemberPosts:973 24 Jun 2016 06:59 AM ඔයාගේ Upload speed එක කොහොමද පෙන්නන්නේ? 0 Danu LiyanageVeteran MemberPosts:3457 24 Jun 2016 07:16 AM EDGE walin thamayi mama weda karanne 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 24 Jun 2016 07:36 AM ඒක තමයි මල්ලි ප්‍රශ්ණය. upload speed අඩු නිසා fail වෙනවා ඇති. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 24 Jun 2016 07:38 AM කරන සෙල්ලමක් කරල මට මේකෙ ලින්ක් එක එවනවද 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Jun 2016 08:03 AM Posted By sha733 on 24 Jun 2016 07:38 AM කරන සෙල්ලමක් කරල මට මේකෙ ලින්ක් එක එවනවද ඕය ටිකම තමයි මට කියන්න තියෙන්නේත්.. හැබැයි කිව්වට තරහ ගන්න එපා මලයෝ.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Jun 2016 08:44 AM Parts deka thunakata upload karanna. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 24 Jun 2016 08:56 AM අපේ අන්තර් ජංජාලේ මාර ස්පීඩ් නේ.... 0 Danu LiyanageVeteran MemberPosts:3457 24 Jun 2016 10:08 AM ඒක නම් ඈත්ත අයියේ පුදුම සතුටක් එනව ලෑප් එක පොලවෙ ගහන්න තරම් අලුතින් ගත්ත ලෑප් එක නෙවෙ නම් ගහනවා කුඩු වෙන්න 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 24 Jun 2016 06:39 PM කො බන් දුහුලු මල ? 0 Danu LiyanageVeteran MemberPosts:3457 24 Jun 2016 08:08 PM ada internet cafe ekata gihin upload karala dannam 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Jun 2016 08:52 PM මට බොහොම කණගාටුයි මල්ලී ඔයාලා මුහුණදෙන මේ ප්‍රශ්ණයට. මමත් ලංකාවේ හිටියානම් ඔය පරිප්පුවම තමයි කන්නේ.. ඒත් මම හරි අගේ කරනවා ඔයාලා මේ කරනා අඟනා මෙහෙය ගැන. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Jun 2016 11:00 PM Posted By DanuLiyanage on 24 Jun 2016 08:08 PM ada internet cafe ekata gihin upload karala dannam කොටස් දෙක තුනකට හදලා අප්ලෝඩ් කරන්න. එක සිප් ෆයිල් එකකට ගීත කිහිපයක් පමණක් එන විදියට part1, part 2, part 3 කියල. ඊට පස්සේ දෙනකොට ලින්ක් 3ම දෙන්න වෙන වෙනම ඩවුන්ලෝඩ් කර ගන්න. එක සැරේ ලොකු ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න යනකොට අඩු ස්පීඩ් එකකදී ඔය ගැටලුව එනවා. අරක තමයි ඉතින් විසඳුම. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 25 Jun 2016 05:11 AM මේ link එකේ තියෙනවා ඒක කර ගන්න විදිහ. http://www.wjunction.com/197-tutori...inrar.html 0 Danu LiyanageVeteran MemberPosts:3457 25 Jun 2016 05:25 AM ඔන්න අද අප්ලොඩ් කරගත්ත කොල්ලනේ දෑන් අපෙ අයියන්ඩිට පනිවිඩ්යක් දාල ඉල්ල ගන්න 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 25 Jun 2016 05:30 AM නියමායි...........! 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 25 Jun 2016 08:02 AM කොහොමහරි වලි කාලා කොල්ලා ගොඩ දාගත්තා එහෙනම්.. බොහොමත්ම පිං. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 25 Jun 2016 08:08 AM 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Jun 2016 08:12 AM Posted By samantha on 25 Jun 2016 08:02 AM කොහොමහරි වලි කාලා කොල්ලා ගොඩ දාගත්තා එහෙනම්.. බොහොමත්ම පිං. අයියන්ඩි.. මට ලින්කුව එවපාන්.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 25 Jun 2016 08:20 AM ඔන්න කස්ටිය අහලා බලන්න 0 Danu LiyanageVeteran MemberPosts:3457 26 Jun 2016 05:19 AM හදවතේ වේදනා - පුන්සිරි සොයිසා බාගත කිරීම සදහා sh733 ට පනිවිඩයක් යවන්න 0 You are not authorized to post a reply. Page 16 of 46 << < 1415161718 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala