Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Dec 2022 04:00 PM by Harsha Priyadarshana සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම 904 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 18 of 46 << < 1617181920 > >> Author Messages shanaka kelumSuper Senior MemberPosts:7332 08 Jul 2016 05:14 AM ඒකනේ කොල්ල ගැන සැක කරලනේ 0 Danu LiyanageVeteran MemberPosts:3457 08 Jul 2016 08:36 AM සිහිනයකි ඔබේ ආදරේ - කුමාරසිරි පතිරන 128 Bit Rate පනිවිඩයක් එවන්න ලින්ක් එක සදහා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Jul 2016 08:41 AM සිහිනයකි ඔබේ ආදරේ - කුමාරසිරි පතිරන ගේ මේ කැසට් එක මට ඕන ඔන්න. ස්තූතියි මලයෝ මේ වෑයමට. දැන් අවුද මල්ලි මේකේ රෙකොර්ඩින් ගත්තේ? කවුද අප්ලෝඩ් කලේ.. කවුද ලින්ක් එක දෙන්නේ? ඒවයේ මහන්සිය අනුව ඒ ය හැමෝම මතක් කරමු. 0 Danu LiyanageVeteran MemberPosts:3457 08 Jul 2016 08:53 AM meka nam ayiye mama kalin aran thibunu ekak api denna ekathu wela mewa thama gatte nha thawa awuruddak withara yawi mewa api ayema honda thaththwen ganna kota danata api mulin gatta recordings thama oyala ekka beda ganne oyala hithayi honda nathi qulity nekak dunna kiyala ema nha hodada 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Jul 2016 09:19 AM Posted By DanuLiyanage on 08 Jul 2016 08:36 AM සිහිනයකි ඔබේ ආදරේ - කුමාරසිරි පතිරන 128 Bit Rate පනිවිඩයක් එවන්න ලින්ක් එක සදහා මම රිප් කරපු එකේ ගීත දෙකක් ටිකක් අප්සට් වගේ.. 128 වුනත් කමක් නෑ.. මටත් දෙන්නකෝ... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Jul 2016 10:36 AM Posted By DanuLiyanage on 08 Jul 2016 08:53 AM meka nam ayiye mama kalin aran thibunu ekak api denna ekathu wela mewa thama gatte nha thawa awuruddak withara yawi mewa api ayema honda thaththwen ganna kota danata api mulin gatta recordings thama oyala ekka beda ganne oyala hithayi honda nathi qulity nekak dunna kiyala ema nha hodada පිස්සුද බන් මල්ලි. මේවා ඉතින් ඔය කියන හොඳම හොඳ කොලිටියෙන් ගන්න නම් ඉතින් පැකින් කපු නැති කැසට් එකක් ගන්න වේවි. ඒත් දැන් හරි හමන් කැසට් රෙකොඩරුත් නැහැනෙ. ස්තූතියි මල්ලි ලින්කුව ලබා දුන්නට. අහල කියන්නම්කො මේ පැරණි කැසට් එකත්. 0 chamara duleepMost Senior MemberPosts:13471 08 Jul 2016 05:17 PM mamath asama gayakayek kumarasiri pathirana.lassana sindu tiyenne 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 08 Jul 2016 06:24 PM mamath denna මල්ලි මෙ කැසට් එක 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 08 Jul 2016 07:17 PM Posted By DanuLiyanage on 08 Jul 2016 08:36 AM සිහිනයකි ඔබේ ආදරේ - කුමාරසිරි පතිරන 128 Bit Rate පනිවිඩයක් එවන්න ලින්ක් එක සදහා මට එන්න බැරි වුන දවස් ටිකට අළුත් album ගොඩන් වැටිල. මටත් ඕන මේ album එක. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 08 Jul 2016 09:31 PM ස්තූති කරන ගමන් මමත් ගන්න බලාගෙන ඉන්නවා.. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 09 Jul 2016 08:22 AM හරි ජාති සින්දු 10ක් තියෙන්නේ.ඔන්න මටත් එවන්න ලින්කුව. ස්තූතියි මල්ලි 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 10 Jul 2016 10:12 AM Posted By DanuLiyanage on 08 Jul 2016 08:36 AM සිහිනයකි ඔබේ ආදරේ - කුමාරසිරි පතිරන 128 Bit Rate පනිවිඩයක් එවන්න ලින්ක් එක සදහා Onna mata oya album eka ewanna... 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 11 Jul 2016 09:05 AM ඇල්බමය මටත් ලැබුනා. ගොඩක් ස්තූතියි තුශාන් ගොඩක් මහන්සි වෙලා අපිට මේවා ගේනවට. 0 Danu LiyanageVeteran MemberPosts:3457 12 Jul 2016 05:51 AM අමරනීය ගී 16 - රුක්මනි දේවි http://www.mediafire.com/download/63ycvkrip8qhvvh/Rukmani.zip pw - pm to sh733 320 Bitrate 109MB 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 12 Jul 2016 05:57 AM නියම පැරණි ගීත සෙට් එකක්නෙ. ඉයමයි මල්ලි. නියමයි. ස්තුති වේවා. පාස්වර්ඩ් එක පුළුවන් වෙලාවක ලබා දෙන්නකො. 0 isuru sampathSuper Senior MemberPosts:7342 12 Jul 2016 06:06 AM අන්තිමට දාපු ඇල්බම් 2 මටත් ගන්න අවසර ................... 0 Danu LiyanageVeteran MemberPosts:3457 12 Jul 2016 06:06 AM Artist :කුමාරසිරි පතිරන Album :අමරනීය ගී 16 Bitrate : 320 Kbps Uploader:රුක්මනි දේවි ape isuruge athal fan page eke ata hithenne isuru monawa hari beela 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 12 Jul 2016 06:13 AM Posted By DanuLiyanage on 12 Jul 2016 06:06 AM Artist :කුමාරසිරි පතිරන Album :අමරනීය ගී 16 Bitrate : 320 Kbps Uploader:රුක්මනි දේවි ape isuruge athal fan page eke ata hithenne isuru monawa hari beela අඩේ එල. එල.. හූ.. හූ.. මමත් රුක්මණී දේවිට පීඑම් එකක් දාල බලන්න ඕන. 0 Danu LiyanageVeteran MemberPosts:3457 12 Jul 2016 06:26 AM balagena maduranga ayiye rukmani devi set wela number eka ewayida danne nha 0 isuru sampathSuper Senior MemberPosts:7342 12 Jul 2016 06:38 AM Posted By DanuLiyanage on 12 Jul 2016 06:06 AM Artist :කුමාරසිරි පතිරන Album :අමරනීය ගී 16 Bitrate : 320 Kbps Uploader:රුක්මනි දේවි ape isuruge athal fan page eke ata hithenne isuru monawa hari beela යාලුවෝ උනහම චරිතේ ගාතනය කරනවද ? 0 You are not authorized to post a reply. Page 18 of 46 << < 1617181920 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala