You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Dec 2022 04:00 PM by  Harsha Priyadarshana
සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම
 904 Replies
Sort:
You are not authorized to post a reply.
Page 15 of 46 << < 1314151617 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Jun 2016 06:16 PM
මෙ album එකත් කලින් දැකලා නැහැ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Jun 2016 07:20 PM
මමත් දැකලත් නැහැ. අහලත් නැහැ. දුන්නොත් අහල බලන්න පුළුවන්.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Jun 2016 02:26 AM
මගෙ ලගත් නැති ඒ්ව දානවනේ දැන්.මටත් බාන්න අවසරයි
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Jun 2016 09:32 AM

 

 

Artist         :       Various Artists

Lable         :       Gemtone

Date          :       1976

Format      :       EP

Title           :       Duhul Malak

Password Protected

Send a privet massage to sh733 for link and password


0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Jun 2016 01:02 PM
දැන් පැරණි තැටිත් එන්න පටන් අරගෙන.. මේවා නම් කැසට් වලටත් කලින් ආපු ඒවා.. නොගෙන කොහොමද? බොහොමත්ම ස්තූතියි මල්ලි මේවගේ දේ සුරැකිව අපත් සමඟ බෙදා ගත්තාට.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Jun 2016 06:41 PM
duhul malak ahannama ona.matath ona thushan
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Jun 2016 06:46 PM
ඔන්න වැඩ මල්ලි ..කොහොමද මල්ලි මෙවා රිප් කලෙ ? අනෙ මටත් දෙන්න නියම ඔරිම ඔරිගිනල් බඩු
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
22 Jun 2016 07:11 PM
මේක gramophone තැටියක් නේද? ඔයාම මේ කරන වැඩේ ගොඩක් වටිනවා. ගොඩඉක් ස්තූතියි මහන්සි වෙනවට. ඉඩ ඇති වෙලාවක මටත් දෙන්න.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Jun 2016 07:44 PM
ඉතා වටිනා තැටියක් අප්ලෝඩ් කරලා තියෙන්නේ..
මගේ ලග තියෙන එකේ කොලිටි එක ටිකක් මදි වගේ..
මමත් මේක ගන්න ඕන...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Jun 2016 08:28 PM
තුෂාන් මලය ජෙම්ටෝන් තැටිත් ගොඩ දානව වගේ. නියමයි නේ.

සරත් දසනායකගේ සංගීතය පට්ට විදියටම වැදිච්ච තැනක් තමයි මේ. ඔය බොඳ මීදුම් ගීතය චිත්‍රපට ගීත අතර සිරාම ගීතයක් තමයි. බලන්නකෝ ඒකෙ සංගීතය. සුජාත අත්තනායක අභේවර්ධන බාලසුරිය සමග නියමෙටම කියල තියෙනවා.

පුළුවන් වෙලාවක මටත් මේ තැටියේ සින්දු ටික අහන්න දෙන්නකෝ.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
22 Jun 2016 08:35 PM
Posted By DanuLiyanage on 22 Jun 2016 09:32 AM

 

 

Artist         :       Various Artists

Lable         :       Gemtone

Date          :       1976

Format      :       EP

Title           :       Duhul Malak

Password Protected

Send a privet massage to sh733 for link and password




ඔය ඇල්බම් එක නම් මගේ ලග නැහැ, මට ගන්න පුලුවන ද??
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Jun 2016 08:40 PM
තැටි රිප් කරලා නෙට් එකට දාන පලමු කෙනා තුශාන් මල්ලි වෙන්න බැරිද ?..මෙක නව ආරම්බයක්ද ?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Jun 2016 09:13 PM
මට හිතෙන්නේ කැසට් වලට වඩා තැටි වල තත්වය හොඳ ඇති..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Jun 2016 09:56 PM

Posted By DanuLiyanage on 22 Jun 2016 09:32 AM

 

 

Artist         :       Various Artists

Lable         :       Gemtone

Date          :       1976

Format      :       EP

Title           :       Duhul Malak

Password Protected

Send a privet massage to sh733 for link and password


 මේවානම් ඉතින් cover එකක් දැක්කත් ඇති .මටත් එවන්න අහල බලන්න

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Jun 2016 10:40 PM
මේ ඉසුරු මලයට කවරේ යවපල්ල එහෙනම්.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Jun 2016 08:00 AM
අසමසමයි තුශාන්.එච්චරයි කියන්න තියෙන්නේ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Jun 2016 08:31 AM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Jun 2016 05:26 AM
මම මෙ ඈල්බම් එක මීඩිය ෆයර් එකට අප්ලොඩ් කරන්න හෑදුව මට අප් කරගන්න බෑහෑ නේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Jun 2016 05:50 AM
Posted By DanuLiyanage on 24 Jun 2016 05:26 AM
මම මෙ ඈල්බම් එක මීඩිය ෆයර් එකට අප්ලොඩ් කරන්න හෑදුව මට අප් කරගන්න බෑහෑ නේ
මොකක්ද මල්ලී අවුල..

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Jun 2016 06:03 AM
මීඩියා ෆයර් එකේ මම දාන ඈල්බම් 10% ගිහින් අයෙම 1% එනවා තාම ට්‍රයි කරනවා අප්ලොඩ් වෙන්නේ නෑහෑ
0
You are not authorized to post a reply.
Page 15 of 46 << < 1314151617 > >>