You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Dec 2022 04:00 PM by  Harsha Priyadarshana
සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම
 904 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 46 << < 1213141516 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 May 2016 08:18 AM
mewa ithin dakinna deyak nha indika ayiyata nam
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 May 2016 10:48 PM
Posted By DanuLiyanage on 22 May 2016 07:38 PM

අනන්ද සාගරේ -එච්. ආර් .ජෝතිපාල

 

Bitrate 128
Ona aya sha733 pw link illala pm daanna



meke ran pokunata song gayuwe methuma neda
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Jun 2016 07:44 AM

01. Me Gangawa

02. Sihina Bankuwa

03. Duka Niwana Haduwak

04. Prathama Pivithuru

05. Lan Wenna Bari

06. Punchi Naga

07. Kandulu Dorakada

08. Rosa Malak

09. Sudu Paraviyan

10. Adare Nil Ahasa

11. Kolomthota

12. Hanthanen

13. Sonduru Hasarali

14. Ipanalimatha

15. Me Wasanthayai

16. Isurumuniye

Artist - Shantha Jayalath Thissera

Album Name - Kandulu Dorakada

Size - 121 MB

Biterate - 320 Kbps


 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Jun 2016 07:45 AM
සාරංගා බජට් සීඩී එක මටත් දෙන්නකො.

තුෂාන් මලයගෙන් තවත් සින්දු සීඩී එකක්. ස්තුති වේවා ඔබට..!
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Jun 2016 08:01 AM
බොහොමත්ම ස්තූතියි මල්ලී ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Jun 2016 06:14 PM
මමත් දෙන්න මල්ලි මෙ ඇල්බම් එකෙ යතුර
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Jun 2016 07:58 AM
මේක මටත් දෙන්න තුශාන් හැකි වෙලාවක.
ස්තූතියි බෙදා ගත්තට.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Jun 2016 10:13 PM
320 bit නෑ මේ ඇල්බම් එක මගේ ලග . මටත් ගන්න අවසර
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jun 2016 04:40 AM
අවසර ගන්න වෙන්නෙ මගෙන් තමයි. මට මැසේජ් තියන්න ඕන අය
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 Jun 2016 03:11 AM
Posted By DanuLiyanage on 07 Jun 2016 07:44 AM

01. Me Gangawa

02. Sihina Bankuwa

03. Duka Niwana Haduwak

04. Prathama Pivithuru

05. Lan Wenna Bari

06. Punchi Naga

07. Kandulu Dorakada

08. Rosa Malak

09. Sudu Paraviyan

10. Adare Nil Ahasa

11. Kolomthota

12. Hanthanen

13. Sonduru Hasarali

14. Ipanalimatha

15. Me Wasanthayai

16. Isurumuniye

Artist - Shantha Jayalath Thissera

Album Name - Kandulu Dorakada

Size - 121 MB

Biterate - 320 Kbps


 

මටත් ලින්ක් එක එවන්න පුලුවන්ද මල්ලි... මහන්සි වෙලා අප්ලෝඩ් කලාට ස්තූතියි ඔයාට 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Jun 2016 03:20 AM
සිත අයාලේ යන්නෙපා කැසට් පටය තම් මේ ඇල්බමය ජනප්‍රිය වුනේ නෑ..
ශාන්ත ජයලත් තිසේරා යනු තරුණ සේවා සභාවෙන් බිහිවූ විශිෂඨ ගණයේ ශිල්පියෙක්..
ගායනය වගේම පදරචනයටත් තනු නිර්මාණයක් ඉතා දක්ෂයෙක්...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Jun 2016 03:36 AM
ඔව් ඔව් මට නෙවෙ අපෙ අයියන්ඩිට මෑසේජ් එකක් තියන්න.


ඔයා හරි ඉන්දික අයියෙ. ඔය ගාව සන්ෆ්ලවර් ගහපු කෑසට් එක තියෙද
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Jun 2016 06:09 AM
මම දන්නා තරමින් ශාන්ත ජයලත් තිසේරා සන්ෆ්ලවර් එක්ක ඇල්බම් එකක් කලේ නෑ..‍
ඒත් සජීවි ප්‍රසංග කියලා කැසට් පටයකට ගීත 3 ක් ඉදිරිපත් කලා..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Jun 2016 06:30 AM
සහරා සජීවී ප්‍රසංග කැසට් වල තියෙනවා මොහුගේ ගීත කිහිපයක්. සන්ෆලවර් ඒවා ගැන නම් මමත් දන්නේ නැහැ හැබැයි.




0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Jun 2016 08:51 AM
සන්ෆ්ලවර් එකක් ගැන නම් මමත් දන්නේ නැහැ.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
13 Jun 2016 11:26 PM
Posted By DanuLiyanage on 07 Jun 2016 07:44 AM

01. Me Gangawa

02. Sihina Bankuwa

03. Duka Niwana Haduwak

04. Prathama Pivithuru

05. Lan Wenna Bari

06. Punchi Naga

07. Kandulu Dorakada

08. Rosa Malak

09. Sudu Paraviyan

10. Adare Nil Ahasa

11. Kolomthota

12. Hanthanen

13. Sonduru Hasarali

14. Ipanalimatha

15. Me Wasanthayai

16. Isurumuniye

Artist - Shantha Jayalath Thissera

Album Name - Kandulu Dorakada

Size - 121 MB

Biterate - 320 Kbps


 

මහන්සි වෙලා ලබා දුන්න එකට තැන්ක්ස්. මගේ ලග නම් තියනවා 

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
13 Jun 2016 11:29 PM
Posted By hasithad on 10 Jun 2016 08:51 AM
සන්ෆ්ලවර් එකක් ගැන නම් මමත් දන්නේ නැහැ.


 සන්ෆ්ලවර් එකක් නම් මගේ ලග නැහැ 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Jun 2016 12:31 AM
සන්ෆලවර් එකක් ගහල නැත්තං කා ලගවත් තියෙන්න විදියක් නෑනේ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Jun 2016 12:05 PM

Mage Deshaya - Srimathi Thilakarathne

 

 

 

128 Bit Rate

CD Quality

Pw & Link For PM To Sh733 Or Me

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 Jun 2016 02:32 PM
බොහොමත්ම ස්තුතියි මල්ලී මේ පැරණි ගීත එකතුවට.
0
You are not authorized to post a reply.
Page 14 of 46 << < 1213141516 > >>