You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Dec 2022 04:00 PM by  Rdharshapradeep
සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම
 904 Replies
Sort:
You are not authorized to post a reply.
Page 17 of 46 << < 1516171819 > >>
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Jun 2016 08:02 AM
පරන බඩුවක් නේද මල්ලි.ඔන්න ස්තූති කරන ගමන් මමත් ගන්නවා හොදේ....
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
26 Jun 2016 09:52 AM
මටත් ගන්න අවසරයි. මේවා rip කරල තියා ගන්න එක හරිම වටිනවා. ගොඩක් ස්තූතියි ඔයාට අපිත් එකක් බෙදා ගත්තාට.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Jun 2016 04:25 PM
Posted By DanuLiyanage on 26 Jun 2016 05:19 AM
හදවතේ වේදනා - පුන්සිරි සොයිසා




 

බාගත කිරීම සදහා sh733 ට පනිවිඩයක් යවන්න 

 



හදවතේ වේදනා කැසට් එකේ සීඩි පටයකුත් ආවා මතකයි
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Jun 2016 06:24 PM
මමත් ඔනෙ මෙ හදවතෙ වෙදනාව
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
26 Jun 2016 08:11 PM
පුන්සිරිගේ හදවතේ වේදනාව වැඩි වෙන්න කලින් මටත් ඕන.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Jun 2016 11:58 PM

ඔබ පෑ පෙම් සිනා - ප්‍රින්ස් උදය ප්‍රියන්ත

128 බිට් රේට්
ඩව්න්ලොඩ් සදහා sh733ට කෙටි පනිවිඩයක් යවන්න

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
30 Jun 2016 02:33 AM
හදවතේ වේදනාව නැති වෙන්න ඔබ පෑ පෙම් සිනාව මටත් දෙන්න.

තවම ඔය දෙකම ලැබුනේ නම් නැහැ හැබැයි. ඇල්බම් දෙකම එවන්නකො.

ස්තූතියි මල්ලි පරණ කැසට් ගබඩාව ඇවිස්සුවට.
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 Jun 2016 06:36 AM
මේක ඉල්ලගන්න දැනට අවුරුදු 02 කට කලින් වෙච්ච මහන්සියක්....
තුශාන්ට මතක ඇතිනෙ.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
30 Jun 2016 07:23 AM
ahhhh ayiyata thaama mathakayi neda katta kaawa tharama
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Jun 2016 05:38 PM
Man asa karana thawath gayakayek prince udaya priyantha.lassana sindu tiyana cassette album ekak
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Jun 2016 06:09 PM
ඉල්ලලා වැඩක් නැහැ දෙන්නෙ නැහැ ......
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
30 Jun 2016 08:54 PM
Posted By DanuLiyanage on 29 Jun 2016 11:58 PM

ඔබ පෑ පෙම් සිනා - ප්‍රින්ස් උදය ප්‍රියන්ත

128 බිට් රේට්
ඩව්න්ලොඩ් සදහා sh733ට කෙටි පනිවිඩයක් යවන්න


ඔයා මේවා ලබා දෙන්න වෙන මහන්සියට ගොඩක් ස්තූතියි. ඉඩ තියෙන වෙලාවක මටත් link එක එවන්න. 
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
30 Jun 2016 09:04 PM
ඔබ පෑ පෙන් සිනාවෙන් හදවතේ වේදනා නිවන්න මේ ඇල්බම් දෙකම අහන්නම වෙනවා.. ඔන්න ස්තූති කරන ගමන් හදවත නිවා ගන්න බලාගෙන ඉන්නවා.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
30 Jun 2016 09:52 PM
ගොඩක් ස්තූතියි තුෂාන් මල්ලී..
මේකේ මම ආසම ගීතය "නිල්වන් ගුවන් ගැබේ" ගීතය...
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
30 Jun 2016 10:12 PM
Posted By DanuLiyanage on 29 Jun 2016 11:58 PM

ඔබ පෑ පෙම් සිනා - ප්‍රින්ස් උදය ප්‍රියන්ත

128 බිට් රේට්
ඩව්න්ලොඩ් සදහා sh733ට කෙටි පනිවිඩයක් යවන්න


ලස්සන ඇල්බම් 2 දාලා නේ ඔන්න මට ඕනේ 
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Jul 2016 06:33 AM
අන්තිමට දාපු ඇල්බම් 2 මටත් ගන්න අවසර


0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Jul 2016 07:47 AM
පුන්සිරිගේ ඇල්බම් එක තාම ලැබුනේ නැතෝ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
04 Jul 2016 01:21 PM
Posted By Ind007ka on 30 Jun 2016 06:09 PM
ඉල්ලලා වැඩක් නැහැ දෙන්නෙ නැහැ ......
ඉතිං අනේ මූට දෙමුකො දෙකක්. 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
04 Jul 2016 09:09 PM
Posted By maduranga001 on 04 Jul 2016 01:21 PM
Posted By Ind007ka on 30 Jun 2016 06:09 PM
ඉල්ලලා වැඩක් නැහැ දෙන්නෙ නැහැ ......
ඉතිං අනේ මූට දෙමුකො දෙකක්. 

කාටද දැන්  දෙකක් දෙන්න හදන්නේ..

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Jul 2016 09:54 PM
ඉල්ලපු කට්ටියට මම දෑම්මනේ අනේ පුලුවන් නම් අයෙ මට මෑසේජ් එකක් දාන්න
0
You are not authorized to post a reply.
Page 17 of 46 << < 1516171819 > >>